වැල ගෙඩියක් ලඟට එන්න නම් කොස් ගහ යටට යන්න
රේල් පාරක් උඩ හිට ගන්න මරනය ඔබ ලඟට එනවා සත්තයි......ටහිකේ
දානෙ කවද්ද?
කොන්ත්‍රාත් එක ගන්න පුළුවනි. ගාණක් කතාකරගමු.
එහෙම දැනෙන මොහොතවල් ජීවිතයේ තියෙනවා... අපි ජීවත් වෙන්නෙ අතීතයෙ එහෙම නැත්නම් අනාගතයේ...ඒකයි ඔය දුක...දැන් ඇත්තට උඹටද ඔය ඔහොම හිතුනේ?
වැල කාලා මැරියන්...අපිටත් තියාපන්
පොඩ්ඩක් ඉවල ඉදිං , මේ ටිකේ නත්තල් . ලබන මාසෙටම කියල ආතල් එකක් නෑ. නිවාඩුත් තියනව. ආ... ඒක නෙමේ උඹ මලහම අර අපිට පෙන්නුව කනත්තෙ වලලන්ඩ බැරිවෙයි නේද ? උඹ එතනට බයයිනෙ. චිමිනියට දාල අළු කරල කැළ්ණි ගගට දාන්නම් .
ඔය අම්මණ්ඩි කෙනෙකුගෙ මැසිමක් හදල දෙන්නැතුව හිටහං. මරණය උඹව හොයාගෙන එන්නෙ හිටගෙන. හැක්..
ඔන්න ආයෙත් කැස්ස හැදිල.. බේත් නැවැත්තුව නේද?අම්මණ්ඩි කෙනෙකුගේ මැසිමක්? මොන මැසිමද හැබෑටම?
"වැල සහිත පෙන්ඩ්‍රයිව් එකක් මාලයක අමුණා බෙල්ලේ දමා ගැණීම" , "බෙල්ලේ වැල දාගත්තා" යනුවෙනේ අදහස් කරගෙන ෆන් එකේ ඉන්නට කියා මම යෝජනා කරනවා ය .
වැල කොහොමද බං පෙන්ඩ්‍රයිව් එකකට දාන්නේ?
උඹ මටත් කලින් ගියා නේද මචෝ
බෙල්ල සහ වැල අතර තියන සහ සම්බන්ධයට නව අරුතක් විචාරක දියණිය
උඹවවත් එහෙමයිවරෙන් මාලගටමට දැං වෙහෙසයි දුකයි ඇති වෙලා තියෙන්නෙඅහිංසකයින්ට මරණය උදාකර විඳවා මල විචාරක ගේ සොහොනටත් හෙනම ගහපිය
කාටද වෙහෙස නැත්තේ මේ ජීවිතේ..කාටත් නොදැනුනාට අපි කවුරුත් හැල්මේ දුවනවා ති දාගෙන..වෙහෙසයි තමයි..ඒ කියලා මැරුණට ඉවරයක් නෑ..ආයේ ඉපදෙනවා..පුළුවන් නම් ආයේ නොඉපදෙන්න මැරියන්..
දානෙට එන්නම් හාද?
වෙහෙසකර ජීවිතේ අරුතක් දෙන්න ජීවිතේ ජීවත් කරන්න බලන්න.
කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ<a href="LINK HERE"> WORDS HERE</a>
වැල ගෙඩියක් ලඟට එන්න නම් කොස් ගහ යටට යන්න
ReplyDeleteරේල් පාරක් උඩ හිට ගන්න මරනය ඔබ ලඟට එනවා සත්තයි......ටහිකේ
ReplyDeleteදානෙ කවද්ද?
ReplyDeleteකොන්ත්‍රාත් එක ගන්න පුළුවනි. ගාණක් කතාකරගමු.
ReplyDeleteඑහෙම දැනෙන මොහොතවල් ජීවිතයේ තියෙනවා... අපි ජීවත් වෙන්නෙ අතීතයෙ එහෙම නැත්නම් අනාගතයේ...ඒකයි ඔය දුක...
ReplyDeleteදැන් ඇත්තට උඹටද ඔය ඔහොම හිතුනේ?
වැල කාලා මැරියන්...අපිටත් තියාපන්
Deleteපොඩ්ඩක් ඉවල ඉදිං , මේ ටිකේ නත්තල් . ලබන මාසෙටම කියල ආතල් එකක් නෑ. නිවාඩුත් තියනව.
ReplyDeleteආ... ඒක නෙමේ උඹ මලහම අර අපිට පෙන්නුව කනත්තෙ වලලන්ඩ බැරිවෙයි නේද ? උඹ එතනට බයයිනෙ. චිමිනියට දාල අළු කරල කැළ්ණි ගගට දාන්නම් .
ඔය අම්මණ්ඩි කෙනෙකුගෙ මැසිමක් හදල දෙන්නැතුව හිටහං. මරණය උඹව හොයාගෙන එන්නෙ හිටගෙන. හැක්..
ReplyDeleteඔන්න ආයෙත් කැස්ස හැදිල.. බේත් නැවැත්තුව නේද?
Deleteඅම්මණ්ඩි කෙනෙකුගේ මැසිමක්? මොන මැසිමද හැබෑටම?
"වැල සහිත පෙන්ඩ්‍රයිව් එකක් මාලයක අමුණා බෙල්ලේ දමා ගැණීම" , "බෙල්ලේ වැල දාගත්තා" යනුවෙනේ අදහස් කරගෙන ෆන් එකේ ඉන්නට කියා මම යෝජනා කරනවා ය .
ReplyDeleteවැල කොහොමද බං පෙන්ඩ්‍රයිව් එකකට දාන්නේ?
Deleteඋඹ මටත් කලින් ගියා නේද මචෝ
Deleteබෙල්ල සහ වැල අතර තියන සහ සම්බන්ධයට නව අරුතක්
ReplyDeleteවිචාරක දියණිය
උඹවවත් එහෙමයි
Deleteවරෙන් මාලගට
මට දැං
වෙහෙසයි දුකයි
ඇති වෙලා තියෙන්නෙ
අහිංසකයින්ට මරණය උදාකර විඳවා මල විචාරක ගේ සොහොනටත් හෙනම ගහපිය
කාටද වෙහෙස නැත්තේ මේ ජීවිතේ..කාටත් නොදැනුනාට අපි කවුරුත් හැල්මේ දුවනවා ති දාගෙන..වෙහෙසයි තමයි..ඒ කියලා මැරුණට ඉවරයක් නෑ..ආයේ ඉපදෙනවා..පුළුවන් නම් ආයේ නොඉපදෙන්න මැරියන්..
ReplyDeleteදානෙට එන්නම්
ReplyDeleteහාද?
වෙහෙසකර ජීවිතේ අරුතක් දෙන්න ජීවිතේ ජීවත් කරන්න බලන්න.
ReplyDelete