හෙහ්... මරු....
උඹ මේවත් කියවනවද බං
උඹ කමෙන්ට්ස් වලට උත්තරත් දෙනවද බන්? :P
කෝ බං ගැට්ට...?😂චිට් එක වරද්දගෙන....පව් අප්පා ඇන්ටි...!
ගැට්ට ලොවෙත් නැ ගැට්ට කඩිලා ගොඩක් කල්නැ නැ වැරදිලා නෙමෙයි ඇන්ටිගේ රුපියල් 10 ය සුපිරියට වැඩ කරලා ඇන්ටි බලන්නේ බුකියේ උන් ඇරියද කියලාමං සහ සුද්දෙං සීන් එක අහගත්තා
ඔය ලබ්බ කරන හැටි ගැන විස්තරයක් දාපංකො
මාත් හරියට දන්නේ නැ බං අපේ තාත්තයි , කළු මාමයි දෙන්නා නං ඔය ගැන පර තෙරටම දන්නවාඅපේ තාත්තගෙන් ඇහුවට කියල දෙන්නේ නැ බං , ... උඹ එහෙම මේකට පුරුද් වෙන්නෙ එහෙම නැ ... පලයං පලයං කියල එලෙව්වා දවසක් ( පොර කියපු එකක් ඇහුවමද කොහෙද ඔය ... මං ඉතින් ඒ ආසාව අත ඇරියා දැනට අවුරුදු විස්සකට විතර කලින් )කළු මාමගෙන් අහන්ඩ ගියේ නැ බං , ඕක ඇහුවනං ඌ මට මැරිලා වැටෙන්ඩ ගහයි , මට කවදාවත් ගහලා නැ , එඋනාට මම පොරට හෙන බයයි , දන්න හැටියට මෙහෙමයිඔය එන්ගලන්තේ එහෙම යන අස්ස රේස් තියනවනේ , ඒවායේ හෙට තියන රේස් එක අද රේස් පත්තරේ එනවා , ඔට්ටු දාන අය ඒක බලලා ඔට්ටු අල්ලනවා එහෙම ඔට්ටු අල්ලන ක්‍රම තියනවා ඔය එක එක වචන කියනවා ඔලුවට ගහනවා , කකුලට ගහනවා අරක මේක ...මං ඒවයේ තේරුම දන්නේ නැ දන්න තරමට මෙහෙමයි ...අපි අල්ලන අස්සයා දිනනවා කියල ඔට්ටුව අල්ලන්ඩ පුලුවන් අස්සයා නොදිනුවත් රේස් එක ඉවර වෙනකං දුහනවා කියල ඔට්ටු අල්ලන්ඩ පුලුවන්සමහරක් අස්සයන්ට ගෙවන අනුපාතය එක රුපියලකට රුපියල් දාහක් තව එකෙකුට රුපියලකට රුපියල් විස්සක්ඒක තීරනය වෙන්නේ ඒ අස්සය කොච්චර වැඩකාරයෙක්ද කියන එකත් එක්කසමහරු ෆලෝකරන්නේ අස්සයෝ නෙමෙයි අස්සය පදින ජොකියානිකං හිතහං ලොකු අනුපාතයක් ගෙවන එකෙකුට රුපියල් දාහක් අල්ලලා වින් කරොත් හිම්මටඅකෙයි නේදහැබැයි ඔව්වායෙත් වංචා තියනවාලු අම්බානට අස්සයෝ පස්සට ගන්න ඒවා අනං මනං බුකිවලින් අපි දාන ඔට්ටු ඒ විදිහට නොදා ඒ සල්ලි වෙන අස්සයන්ට අල්ලන සීන් එහෙමකෙල උනොත් කෙල උනා හිතහං මෙහෙම උඹ දාහක් දානවා , උඹ අල්ලපු අස්සයා දින්නොත් උඹට එකට පනහක් ගෙවන්ඩ ඕන , බුකියේ පොර උඹගේ දාහ වෙන එකෙකුට දාල පරදිනවා ... ඌ උඹට ගෙවන්ඩ ඕන පනස්දාහක් එහෙම නැතත් කොමිස් එකක් තියනවා , හිතහං සීයට තුනක් තියනවා , උඹ දාහ පරාදයි උදේට බුකියට ගියහම උඹට රුපියල් තිහක් දෙනවා , උඹ එක ඔට්ටු අල්ලලා එනවා , එකට දෙතුන් දාහක් ගෙවන එකෙක් දින්නත් හිම්මටඇකෙනවනේලංකාවේ වෙන සීන් නෙමෙයි බං , සුපිරි වංචාවෙන්නේ රේස් දුහන රටවල්වල තරග පාවාදීම් අනන්තයි.සමහරු කියන විදිහට ලෝකේ බිහිඋන හොදම අසරුවා ලෙස්ටර් ෆිගොට් ඌත් අස්සයව පස්සට ගත්තා කියල කේස් තියනවා.ඔය අසරුවෝ හෙන කැපකීරිම් කරන ඩයල් .... ඇගේ බර අවුන්සයක් වැඩි වෙන්ඩ දෙන්නේ නැ .... ( පව්නේ බං කන්ඩත් නැනේ ) හොදම සීන් එක ඒක නෙමෙයි , මම දන්න උන් කිහිප දෙනෙක් ඉන්නවා උන් රස්සාවට කරන්නේ ඕක , දරුපවුල් රුකගන ඉන්නවා .... රස්සාව අස්ස රේස් දාන එක ( ලොතරැයි ගන්නවට වඩා ඕක හොදයි )ලංකාවේ කොම්පැනි දෙකක් තියනවා ( දන්න විදිහට ) සුමතිපාල සහ බාලසූරියරේස්බයි රේස් කියල ඔය හවසට තියන අස්සය දුහන සීන් එක ඇවිල්ලා ඔය අර උදේට එන රේස් කොලයේ රේස් හවසට යන වෙලාවෙම බලන්ඩ පුලවන් සීන් එක ඒවායේ අපිට පුලුවන් රේස් එකට ටිකකට කලින් ඔට්ටු අල්ලන්ඩ .... ටිකකින් අදාල රටේ රේස් එක අපිටම බලාගත්ත හැකි පරදින විදිහඒ අස්සේ හාවෝ පස්සේ යන බල්ලන්ටත් ඔට්ටු අල්ලත හැකි ඔච්චරයි බං මං දන්නේ ඉතුරු ටික තෝ හෙට බුකියකට ගිහින් රේස් ඔට්ටුවක් දාල බුකියේ එකාගෙං අහගනිං
ම්වාට තමයි බබා හුකුන් කියන්න @ ටෞ කන්න !!!!!
මොකක්ද ඒ
මේ අම්මා රේස් ඔට්ටුවක් දිනලා එයාට හිතෙනවා බුකියේ අය වංචාවක් කරලා කියලා ඔය ඩබල් චෙක් කරන ගමං
අස්සය පයිං ගහල ද?
හම් එකදාස් එකසිය පහලවක්
කෝ ... .අස්‌පයා
අස්පයා මලා බං , නන්නාපොල් කොල්ලු හෝදපු වතුරවත් නැ
මෙහෙ ආච්චි කෙනෙක් ගියොත් තමයි මුන්ට කවි සින්දු ලියවෙන්නෙ
එහෙම එකක් නැ සුදා ... අනික මේක කවියක් යැ... අනික අපි කවියෝ යැ
මම දන්නෙම නැති සබ්ජෙක්ට් එකක්.. :/
ඔව් ඉතිං කරවන එකා දාන්නේ නෑ තමා
මාත් හරියට දන්නේ නැ හරියට හරි ඉවාන් මලගෙවල් වල තෝන් බෝතලේ බාර නිලමේ තුමා පිට ඔට්ටුවක්වත් අල්ලන්නේ නැ
සුමති අයියගේ අස්ප රේස් නේද?ආච්චි සමහරවිට සීයගේ චිට් එක අරං එන්ඩ ඇති.
බාලසූරිය කියලත් කොම්පැනියක් තියනවා නේදනැ මචං මේක ආච්චිගේ ඔය තුංඩුව අතේ තියං බලන්නේ නමේ ඉස්ෆෙලින්ග් සහ අල්ලපු අස්සයෝ දුහපු විදිහ
ඔලෝන් කියන්නේ මොකද්ද
මමත් හරියට දන්නේ නැ ඕලොන් කියන වචනය හරිද දන්නෙත් නැ අස්ස රේස් දානවට ඕලොන් දානවාදින්නහම ඕලොන් එකක් වැඩකරල කියල කියනවා
පව්
පව් තමයි සුවිප් ගන්නවා වාගේ වැඩක්නේඒත් ඉතින් ඒක ඒ මිනිස්සුන්ට සතුටක් ඔහොම කීයක්හරි හම්බුනහම ඕකෙන් ආතල් එකක් ගන්නවා ඹය අම්මවම ගම්මුකෝ .... ඔය දාහෙන් ගෙදරට මස් කෑල්ලක් ... මුනුපුරේකුට වතුර විදින පිස්තෝලයක් .... සමහරක් විට එයාට කන්ඩ කෑම ... අරගනයයිපන්සලකට ..පල්ලියකට දෙයි.....අද දාන රේස් එක හෙට වැඩ කරොත් මම හෙට අහවල් එක කරනවා කියල .. එලිවෙනකං ගන්න ආතල් එක නරකද
"පිළිවෙලක්" එකේ ඉස්පිල්ල දාලා ඒක පිළිවෙලක් කරපුවහම් කොහොමද බන් පිළිවෙලක් නෑ කියන්නේ.... (වැඩ නැති හිත්වලට හිතෙන විකාර :D )
කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ<a href="LINK HERE"> WORDS HERE</a>
හෙහ්... මරු....
ReplyDeleteඋඹ මේවත් කියවනවද බං
Deleteඋඹ කමෙන්ට්ස් වලට උත්තරත් දෙනවද බන්? :P
Deleteකෝ බං ගැට්ට...?
ReplyDelete😂
චිට් එක වරද්දගෙන....පව් අප්පා ඇන්ටි...!
ගැට්ට ලොවෙත් නැ
Deleteගැට්ට කඩිලා ගොඩක් කල්
නැ නැ වැරදිලා නෙමෙයි
ඇන්ටිගේ රුපියල් 10 ය සුපිරියට වැඩ කරලා
ඇන්ටි බලන්නේ බුකියේ උන් ඇරියද කියලා
මං සහ සුද්දෙං සීන් එක අහගත්තා
ඔය ලබ්බ කරන හැටි ගැන විස්තරයක් දාපංකො
ReplyDeleteමාත් හරියට දන්නේ නැ බං
Deleteඅපේ තාත්තයි , කළු මාමයි දෙන්නා නං ඔය ගැන පර තෙරටම දන්නවා
අපේ තාත්තගෙන් ඇහුවට කියල දෙන්නේ නැ බං , ... උඹ එහෙම මේකට පුරුද් වෙන්නෙ එහෙම නැ ... පලයං පලයං කියල එලෙව්වා දවසක් ( පොර කියපු එකක් ඇහුවමද කොහෙද ඔය ... මං ඉතින් ඒ ආසාව අත ඇරියා දැනට අවුරුදු විස්සකට විතර කලින් )
කළු මාමගෙන් අහන්ඩ ගියේ නැ බං , ඕක ඇහුවනං ඌ මට මැරිලා වැටෙන්ඩ ගහයි , මට කවදාවත් ගහලා නැ , එඋනාට මම පොරට හෙන බයයි ,
දන්න හැටියට මෙහෙමයි
ඔය එන්ගලන්තේ එහෙම යන අස්ස රේස් තියනවනේ , ඒවායේ හෙට තියන රේස් එක අද රේස් පත්තරේ එනවා , ඔට්ටු දාන අය ඒක බලලා ඔට්ටු අල්ලනවා
එහෙම ඔට්ටු අල්ලන ක්‍රම තියනවා
ඔය එක එක වචන කියනවා ඔලුවට ගහනවා , කකුලට ගහනවා අරක මේක ...මං ඒවයේ තේරුම දන්නේ නැ
දන්න තරමට මෙහෙමයි ...
අපි අල්ලන අස්සයා දිනනවා කියල ඔට්ටුව අල්ලන්ඩ පුලුවන්
අස්සයා නොදිනුවත් රේස් එක ඉවර වෙනකං දුහනවා කියල ඔට්ටු අල්ලන්ඩ පුලුවන්
සමහරක් අස්සයන්ට ගෙවන අනුපාතය එක රුපියලකට රුපියල් දාහක්
තව එකෙකුට රුපියලකට රුපියල් විස්සක්
ඒක තීරනය වෙන්නේ ඒ අස්සය කොච්චර වැඩකාරයෙක්ද කියන එකත් එක්ක
සමහරු ෆලෝකරන්නේ අස්සයෝ නෙමෙයි අස්සය පදින ජොකියා
නිකං හිතහං ලොකු අනුපාතයක් ගෙවන එකෙකුට රුපියල් දාහක් අල්ලලා වින් කරොත් හිම්මටඅකෙයි නේද
හැබැයි ඔව්වායෙත් වංචා තියනවාලු අම්බානට
අස්සයෝ පස්සට ගන්න ඒවා අනං මනං
බුකිවලින් අපි දාන ඔට්ටු ඒ විදිහට නොදා ඒ සල්ලි වෙන අස්සයන්ට අල්ලන සීන් එහෙම
කෙල උනොත් කෙල උනා
හිතහං මෙහෙම උඹ දාහක් දානවා , උඹ අල්ලපු අස්සයා දින්නොත් උඹට එකට පනහක් ගෙවන්ඩ ඕන , බුකියේ පොර උඹගේ දාහ වෙන එකෙකුට දාල පරදිනවා ... ඌ උඹට ගෙවන්ඩ ඕන පනස්දාහක්
එහෙම නැතත් කොමිස් එකක් තියනවා , හිතහං සීයට තුනක් තියනවා , උඹ දාහ පරාදයි උදේට බුකියට ගියහම උඹට රුපියල් තිහක් දෙනවා , උඹ එක ඔට්ටු අල්ලලා එනවා , එකට දෙතුන් දාහක් ගෙවන එකෙක් දින්නත් හිම්මටඇකෙනවනේ
ලංකාවේ වෙන සීන් නෙමෙයි බං , සුපිරි වංචාවෙන්නේ රේස් දුහන රටවල්වල තරග පාවාදීම් අනන්තයි.
සමහරු කියන විදිහට ලෝකේ බිහිඋන හොදම අසරුවා ලෙස්ටර් ෆිගොට් ඌත් අස්සයව පස්සට ගත්තා කියල කේස් තියනවා.
ඔය අසරුවෝ හෙන කැපකීරිම් කරන ඩයල් .... ඇගේ බර අවුන්සයක් වැඩි වෙන්ඩ දෙන්නේ නැ .... ( පව්නේ බං කන්ඩත් නැනේ )
හොදම සීන් එක ඒක නෙමෙයි , මම දන්න උන් කිහිප දෙනෙක් ඉන්නවා උන් රස්සාවට කරන්නේ ඕක , දරුපවුල් රුකගන ඉන්නවා .... රස්සාව අස්ස රේස් දාන එක ( ලොතරැයි ගන්නවට වඩා ඕක හොදයි )
ලංකාවේ කොම්පැනි දෙකක් තියනවා ( දන්න විදිහට ) සුමතිපාල සහ බාලසූරිය
රේස්බයි රේස් කියල ඔය හවසට තියන අස්සය දුහන සීන් එක ඇවිල්ලා ඔය අර උදේට එන රේස් කොලයේ රේස් හවසට යන වෙලාවෙම බලන්ඩ පුලවන් සීන් එක
ඒවායේ අපිට පුලුවන් රේස් එකට ටිකකට කලින් ඔට්ටු අල්ලන්ඩ .... ටිකකින් අදාල රටේ රේස් එක අපිටම බලාගත්ත හැකි පරදින විදිහ
ඒ අස්සේ හාවෝ පස්සේ යන බල්ලන්ටත් ඔට්ටු අල්ලත හැකි
ඔච්චරයි බං මං දන්නේ
ඉතුරු ටික තෝ හෙට බුකියකට ගිහින් රේස් ඔට්ටුවක් දාල බුකියේ එකාගෙං අහගනිං
ම්වාට තමයි බබා හුකුන් කියන්න @ ටෞ කන්න !!!!!
Deleteමොකක්ද ඒ
ReplyDeleteමේ අම්මා රේස් ඔට්ටුවක් දිනලා
Deleteඑයාට හිතෙනවා
බුකියේ අය වංචාවක් කරලා කියලා
ඔය ඩබල් චෙක් කරන ගමං
අස්සය පයිං ගහල ද?
ReplyDeleteහම් එකදාස් එකසිය පහලවක්
Deleteකෝ ... .අස්‌පයා
ReplyDeleteඅස්පයා මලා බං , නන්නාපොල් කොල්ලු හෝදපු වතුරවත් නැ
Deleteමෙහෙ ආච්චි කෙනෙක් ගියොත් තමයි මුන්ට කවි සින්දු ලියවෙන්නෙ
ReplyDeleteඑහෙම එකක් නැ සුදා ... අනික මේක කවියක් යැ... අනික අපි කවියෝ යැ
Deleteමම දන්නෙම නැති සබ්ජෙක්ට් එකක්.. :/
ReplyDeleteඔව් ඉතිං කරවන එකා දාන්නේ නෑ තමා
Deleteමාත් හරියට දන්නේ නැ
Deleteහරියට හරි ඉවාන්
මලගෙවල් වල තෝන් බෝතලේ බාර නිලමේ තුමා පිට ඔට්ටුවක්වත් අල්ලන්නේ නැ
සුමති අයියගේ අස්ප රේස් නේද?
ReplyDeleteආච්චි සමහරවිට සීයගේ චිට් එක අරං එන්ඩ ඇති.
බාලසූරිය කියලත් කොම්පැනියක් තියනවා නේද
Deleteනැ මචං මේක ආච්චිගේ
ඔය තුංඩුව අතේ තියං බලන්නේ
නමේ ඉස්ෆෙලින්ග් සහ
අල්ලපු අස්සයෝ දුහපු විදිහ
ඔලෝන් කියන්නේ මොකද්ද
ReplyDeleteමමත් හරියට දන්නේ නැ
Deleteඕලොන් කියන වචනය හරිද දන්නෙත් නැ
අස්ස රේස් දානවට ඕලොන් දානවා
දින්නහම ඕලොන් එකක් වැඩකරල කියල කියනවා
පව්
ReplyDeleteපව් තමයි
Deleteසුවිප් ගන්නවා වාගේ වැඩක්නේ
ඒත් ඉතින් ඒක ඒ මිනිස්සුන්ට සතුටක්
ඔහොම කීයක්හරි හම්බුනහම ඕකෙන් ආතල් එකක් ගන්නවා
ඹය අම්මවම ගම්මුකෝ .... ඔය දාහෙන් ගෙදරට මස් කෑල්ලක් ... මුනුපුරේකුට වතුර විදින පිස්තෝලයක් .... සමහරක් විට එයාට කන්ඩ කෑම ... අරගනයයි
පන්සලකට ..පල්ලියකට දෙයි.....
අද දාන රේස් එක හෙට වැඩ කරොත් මම හෙට අහවල් එක කරනවා කියල .. එලිවෙනකං ගන්න ආතල් එක නරකද
"පිළිවෙලක්" එකේ ඉස්පිල්ල දාලා ඒක පිළිවෙලක් කරපුවහම් කොහොමද බන් පිළිවෙලක් නෑ කියන්නේ.... (වැඩ නැති හිත්වලට හිතෙන විකාර :D )
ReplyDelete