<script type= 'text/javascript' > |
2 | var d= '<data:blog.url/>' ; |
3 | d=d.replace(/.*\/\/[^\/]*/, '' ); |
4 | location.href = 'හරවා යවන ලින්ක් එක' ; |
5 | </script> |
පහත තියන කෝඩ් එකේ ලින්ක් එක දෙන්න තියන තැනට හරවා යැවිය යුතු බ්ලොග් එකේ ලින්ක් එක දාන්න ,
ඊටපස්සේ ඒක කොපි කරගන හරවා යවන බ්ලොග් එකේ ඩෑෂ් බෝඩ් එකට ගිහින් ,
ටෙම්පලේට් සිලෙක්ට් කරලා , එඩිට් HTML සිලෙක්ට් කරලා ඔබට පෙනෙන ටෙම්පලේට් කෝඩ් එකේ කැමති තැනක් ක්ලික් කරලා CTRL + f ඔබලා දකුනු කෙලවරේ උඩින් මතුවන පොඩි සර්ච් බොක්ස් එකේ <head> කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න.
එතකොට ලාකොල පාටින් හයිලයිට් වෙච්ච හෙඩ් එක ඔයාට පෙනෙයි ... අන්න ඒ <head> එකට යටින් කොපිකරගත්ත කෝඩ් එක දාල සේව් කරලා , බ්ලොග් ලිපිනය සර්ච් කරලා බලන්න.
<script type='text/javascript'>
2
var d='<data:blog.url/>';
3
d=d.replace(/.*\/\/[^\/]*/, '');
4
location.href = 'මෙතනට ලින්ක් එක දාන්න';
5
</script>
ස්තුතිය// කාලිංග ඇතුලත්මුදලි
මොකද්ද බං අර සින්ඩියක් උඩින් දාල තියෙන්නෙ?
ReplyDeleteඅයින් කොරාපිය යකෝ ඒක.. :(
අනේ බං ඉවසහන්කෝ ටිකක් ... ඔන්න ඒ ගැන පෝස්ට් එකක් දැම්මා
Deleteඇයි මේම
Deleteතෝ අතින්ඇරන් පුකේතියාගන අනිත් උන්ටත් ඇරවන්නද හදන්නේ මැෂින්බිජ්ජෝ ඔය නම්බර්එක ලැට්එකක ලියපිය
ReplyDeleteනම්බර් එක උඩින් දැම්මේ පණං හතරක් හොයාගන්ඩ වැඩක් වත් හම්බෙයි කියලා බං .....
Delete