2018-05-06

How to automatically redirect Blogger blog to another blog or website , බ්ලොග් එකකට පැමිනෙන අමුත්තන් වෙනත් බ්ලොග් එකකට හරවා යවන ආකාරය


<script type='text/javascript'>
2  var d='<data:blog.url/>';
3  d=d.replace(/.*\/\/[^\/]*/, '');
4  location.href = 'හරවා යවන ලින්ක් එක';
5</script>



පහත තියන කෝඩ් එකේ ලින්ක් එක දෙන්න තියන තැනට හරවා යැවිය යුතු බ්ලොග් එකේ  ලින්ක් එක දාන්න ,

 ඊටපස්සේ  ඒක කොපි කරගන හරවා යවන බ්ලොග් එකේ ඩෑෂ් බෝඩ් එකට ගිහින් , 

ටෙම්පලේට් සිලෙක්ට් කරලා , එඩිට්   HTML  සිලෙක්ට් කරලා ඔබට පෙනෙන ටෙම්පලේට් කෝඩ් එකේ කැමති තැනක් ක්ලික් කරලා   CTRL + f   ඔබලා දකුනු කෙලවරේ උඩින් මතුවන පොඩි සර්ච් බොක්ස් එකේ    <head>   කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න. 

එතකොට ලාකොල පාටින් හයිලයිට් වෙච්ච හෙඩ් එක ඔයාට පෙනෙයි ... අන්න ඒ <head>    එකට යටින්   කොපිකරගත්ත කෝඩ් එක දාල සේව් කරලා , බ්ලොග් ලිපිනය සර්ච් කරලා බලන්න.


<script type='text/javascript'>
2
  var d='<data:blog.url/>';
3
  d=d.replace(/.*\/\/[^\/]*/, '');
4
  location.href = 'මෙතනට ලින්ක් එක දාන්න';
5
</script>

ස්තුතිය// කාලිංග ඇතුලත්මුදලි

6 comments:

  1. මොකද්ද බං අර සින්ඩියක් උඩින් දාල තියෙන්නෙ?

    අයින් කොරාපිය යකෝ ඒක.. :(

    ReplyDelete
    Replies
    1. අනේ බං ඉවසහන්කෝ ටිකක් ... ඔන්න ඒ ගැන පෝස්ට් එකක් දැම්මා

      Delete
  2. තෝ අතින්ඇරන් පුකේතියාගන අනිත් උන්ටත් ඇරවන්නද හදන්නේ මැෂින්බිජ්ජෝ ඔය නම්බර්එක ලැට්එකක ලියපිය

    ReplyDelete
    Replies
    1. නම්බර් එක උඩින් දැම්මේ පණං හතරක් හොයාගන්ඩ වැඩක් වත් හම්බෙයි කියලා බං .....

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>