අනේ මන්දා අප්පා ඔය සැගවුන අරුත්
බරසාර ඒවා නං මට තේරෙන්නේ නැ
ඒ උනාට මේවා කියලත් පෑ නොකියත් පෑ
තාත්ත කියනවා දහයට නිදාගන්නවලු
දුව කියනවා නිදාගන්නෙත් නැලු
සල්ලි ඇරන්ලු ... නෑ එහෙම නෑලු
අදුරන්නෙත් නෑලු ... චෙක් මාරු කරලලු
අල්ලන් එන්ඩ බෑලු
ගේවල් මාරු කරලලු
හොද ගෙවල් හොය හොය හිටියලු
හොද එකක් හම්බුනහම මාරු කරනවලු
ඒත් යාලුවෙක් නෙවෙයිලු
දරුණුම තස්තවාදි තනියම පරාජය කරාලු
අලි දෙන්නෙක් ගෑන තීරනයක් ගන්ඩ බෑලු
ලෝක උරුමයෙන් අයින් කරනවලු
වදුරන්ට කන්ඩ දෙන්ඩ හොද නෑලු
ගස් නැගල කොස් කඩනවලු
ගෙවල් ඇව්ත් වාහන වල හැප්පෙනවලු
වොඩ්ක කියුවට බෝතල් වල තියෙන්නේ වතුරලු
ඉතින් හද්දෙයියනේ
දේවෝ වස්සතු කාලේනද
අහේතු කාලේන කජ්ජේන පුහුලන්ද
මාත් වතුර බෝතල් බාගයක් ගෙනත් බිව්වා
මටත් වචන පැටලෙනවනෙ අනේ
ඒ අස්සේ දිවියෙකුත් මරලා
වගකිව යුත්තෝ ඉන්නකොටම
ඉතින් ඔය තියෙන්නේ
ඒකනේ බං ක්‍රමේ
රෝහල් ඇටෙන්ඩන්ලා නොහොත් උපස්ථායකයෝ
-
රෝහල් ඇටෙන්ඩන්ලා කියන්නේ වෙනම ලෝකයක්. අපේ සෞඛ්‍ය සේවයේ සිටි හොඳ සේවයක්
කරපු ඇටෙන්ඩන්ලා මෙන්ම ලෝකෝත්තරයෝ මට හමු වෙලා තියනවා. මාතලේ රෝහලේ වික්ටර් ,
නො...
3 hours ago

අපේ කාලේ නං එහෙම වුනේ නෑ අපෙ හාමුදුරුවනේ
ReplyDeleteඅනේ මේ! ඔයා නිකං රට පටලන්නැතුව ඉන්න අනේ.
ReplyDeleteවචන ටැපලුනාට කමක්නෑ මැසිමෙ නූල් ටපලගන්න එපා. හැක්..
ReplyDeleteමේ රටේ ඉන්න කාලකණ්නින්ට මක් මේගන එනව ද මංදා!! දැක්කද කොටියව මරපු විධිහ... ? මැරිච්ච සතාටත් ගහනවා... ශිහ්..! යකෝ හයිනලත් හොඳයි ඊට වැඩිය..
ReplyDeleteඕව කතා කරලා වැඩක් නෑ අනේ... අර දැන් සමහරක් ඉන්නේ රටේ මොනවද වෙන්නෙ දන්නෙ නෑ වගේ ... වෙන රටක ඉන්නවා වගේ ඔය ඉන්නේ කවියක් කියාගෙන... අන්න එහෙම ඉන්නයි තියෙන්නේ... දන්නවානේද අර අමර බන්දු රූපසිංහ කවිය...
ReplyDeleteහරි හරි පෙන් ඔන්වැන නොකිව්වැයි කියන්නෙපා වැරදිලාවත් ඔය ඹයිල් වෙන මැසිමකට දාන්න එපා හරිය....
ReplyDeleteජ ය වේ වා !!!
ඔක්කොම xxxxලු!
ReplyDeleteමමත් මේ දවස්වල වතුර බාගයක් ගෙනත් තියෙනවා රෑට ඇඳ ලඟ. හදිසියෙන්වත් වොඩ්කා උනොත් දෙයියනේ.
ReplyDeleteමේවට හිනා වෙන්නද අඩන්නද මන්ද හිටන්
ReplyDelete