2021-10-05

අන්න පුතේ අහස දම්පාට වෙලා


අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.

හා.

බලන පාටක් නෑ.

ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.

දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා පින්තූරයක් , ආයේ ඇදේ දපලා ෆෝන් එක ඔබනවා.

තව කතාවට ගිහිං හන්දුරුකං නැති කරගන්නේ මොකටද.

මාත් ඒ අහසෙම පින්තූරයක් ගත්තා.

බලන්න යාලුවනේ ...... අහසේ ලස්සන.

9 comments:

  1. මාත් කැමතියි නිල් අහසට වඩා වැහි වලාකුලු අහසට.

    ReplyDelete
    Replies
    1. නිල් අහස තේරුම්ගන්න බෑ , වැහි වලාකුලු අහස ෂුවර් , වහිනවා කියල දන්නවනේ

      Delete
  2. හීනියට සිසිල් සුලං රැල්ලකුත් තියේ නං, කෝපි බොන්න මරු.

    ReplyDelete
    Replies
    1. අටමට කෝපි හරියන එකක් නෑ.

      Delete
    2. බාප්ප දැක්කා වගේ සන්තෝසයි, අටං. මේ ලඟදිත් මම ඔයා ගැන, අලුත් හාදයෙක් එක්ක කතා කලා.��

      https://awanhala.blogspot.com/2021/09/blog-post_30.html?showComment=1633162451853#c5061678570125323438

      Delete
  3. වැහිබර වුණම ගගනැබ දම් පැහැති වෙලා
    සූරිය කුමරු යැයි අපගෙන් වහං වෙලා
    ඒ වාගේද දිදුලන විට කිරණ හළා
    ඔය දෙවිදියම පිළිගන්නෙමි ඉවසාලා!

    ReplyDelete
  4. වැස්ස හොඳයි මැච් නැත්තන්. ඒ වුණාට එදා වේල සරි කරගන්න මිනිසුන්ට හුලං.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ඇස්වහ කටවහ
    දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො…
  • හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං
    ''ඔයාට තේ හදන්ඩද , ඇගහෝදගනම එනවද'' ''තේ එකක් බීලම ඉම්මු බබා '' යැයි කියු අමල් දුරකථනය සහ මෝටර් රථයේ යතුර ස්ටුලය මත තබමින් තම සොහොයුරා…
  • චංචලා
    නොමේරු හිත්පතුල ගැඹුරටම කොනිතලා හීනමල් වට්ටියක් හිතපුරා අතුරලා අරමුනක් නැති වෙන්න ජීවිතය බොදකලා මං තාම ආදරෙයි  කෝ කොහිද  චංචලා නුඹ නිසා…
  • What is the reason for aches in Neck, Back and Legs while using sewing machine ? Is there a standard height for seating and the machine ?
    Sewing machine එකේ වාඩිවෙලා මහද්දි  කොන්ද , බෙල්ල සහ කකුල් රිදෙන්නේ ඇයි , මෙෂින් එකට සහ ඉදගන්න පුටුවට සම්මත උසක් තිබෙනවාදදීර්ගකාලීනව  මහන…
  • උඹ වෙලාවට නාව නං
      ඒ කාලේ අපි හිටියේ බන්ධනාගාර නිලනිවාසයක , ගෙදර හිටියේ මමයි මල්ලියි චුටි අක්කයි තාත්තයි අම්මයි , තාත්ත ඉන්නවා කියුවට ඉතින් ගෙදර ඇත්තෙම නැ ,…
  • දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ
    දුරඈත,  පිටිසර,  සුන්දර   පළාතක තිබ්බ කැළැ ගමක් වෙච්ච කනයාගම කියන ගමේ සිද්ධ වෙච්ච කතන්දරයක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ ගමේ…
  • උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත්
    උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත් ... අපේ අතිගරු ජනාදිපති තුමා රටවල් දෙකටම සම්බාධක දායිද , ආ …
  • Relaxing Sound of Rain / Rain Drops Falling From Bananas and papayas Trees
  • මුදුනා වෙන්ඩ ගියේ
    ‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘ ‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘ ‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත්…
  • බැද දමා තිබු තැනින්
    ගගදිගේ දුර මගක තරනයට සැරසෙනා ඔරුකදක් තනිකමට රැහැනකට අමතලා යන මගේ තැනින් තැන විඩාවට සුවදෙනා නවතිනා තැනින් තැන ඉසබුවක් ලැබ දෙනා ටික දුරක් ගංදියේ…
  • පොඩ්ඩක් හිටහං මෙව්වා කවදා දකින්නද
    මගේ පාඨක ජහමනයාට මතකද දන්නැ අර මගේ පල නොකියා පළා බෙදිල්ල කතන්දර , එතකොට තව මතකද දත්වලට වැට ගහපු සකේවුස් කතන්දරවල අයිතිකාර පොර,…
1,646,582

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>