අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.
හා.
බලන පාටක් නෑ.
ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.
දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා පින්තූරයක් , ආයේ ඇදේ දපලා ෆෝන් එක ඔබනවා.
තව කතාවට ගිහිං හන්දුරුකං නැති කරගන්නේ මොකටද.
මාත් ඒ අහසෙම පින්තූරයක් ගත්තා.
බලන්න යාලුවනේ ...... අහසේ ලස්සන.

මාත් කැමතියි නිල් අහසට වඩා වැහි වලාකුලු අහසට.
ReplyDeleteනිල් අහස තේරුම්ගන්න බෑ , වැහි වලාකුලු අහස ෂුවර් , වහිනවා කියල දන්නවනේ
Deleteහීනියට සිසිල් සුලං රැල්ලකුත් තියේ නං, කෝපි බොන්න මරු.
ReplyDeleteඅටමට කෝපි හරියන එකක් නෑ.
Deleteබ්රෑන්ඩ් දාලා දීපිය
Deleteබාප්ප දැක්කා වගේ සන්තෝසයි, අටං. මේ ලඟදිත් මම ඔයා ගැන, අලුත් හාදයෙක් එක්ක කතා කලා.��
Deletehttps://awanhala.blogspot.com/2021/09/blog-post_30.html?showComment=1633162451853#c5061678570125323438
වැහිබර වුණම ගගනැබ දම් පැහැති වෙලා
ReplyDeleteසූරිය කුමරු යැයි අපගෙන් වහං වෙලා
ඒ වාගේද දිදුලන විට කිරණ හළා
ඔය දෙවිදියම පිළිගන්නෙමි ඉවසාලා!
වැස්ස හොඳයි මැච් නැත්තන්. ඒ වුණාට එදා වේල සරි කරගන්න මිනිසුන්ට හුලං.
ReplyDelete+++++++++++++
ReplyDelete