2015-10-11

බයිසිකල් හොරු Bicycles Thieves


ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු සමාගමම බැදල එහෙම නැති හන්දා කොහොමටත් ඉතින් ඔතනට සැට් වෙනව හැම එකාම , පන්ති යන උන් එහෙමයි , කැම්පස් යන උන් එහෙමයි , වැඩට යන උන් එහෙමයි ......................මාත් ඉතින් වැඩට ගිහින් දවල් දෙකට ඕප් උනොත් ඉතින් ගෙදර යෑමක් නැ , එදාට ඉතින් පොඩි මල්ලි මං එනකං බත් එක තියාන ඉන්නව , ආයේ ඉතින් ඒක බරසාර බත් එකක් , වැංජං එහෙම එමටයි , පොඩි අවුලකට තියෙන්නේ ඒකල මාතර හන්දා ගිලින්නේ රතු බත් මට නං අන්දෝ සංසාරයි .

ඒත් ඉතින් මාළු පිනි යහමිං රහට තියන හන්දා ඇරල දානව කටක් , හැබැයි සමහරක් වෙලාවට අපි දෙන්නටම සිද්ධ වෙනව බඩ ගින්නේ ඉන්ඩ , තව එකෙක් දෙන්නෙක් හිටියොත් ඉතින් හුප්පේ තමා , කටකට දෙකකට වඩා අපි දෙන්නට කන්ඩ බැ , මට වගේම තියනව ඒකට පිරිසිදු ලෙඩේ , මටත් වඩා ලෙසටම , ආයේ ඉතින් කොලුවා දාඩිය ටිකක්වත් ඇගේ ගාගන්නේ නැ , එහෙම දාට එන එකාට බත් එක දීලා අපි දෙන්නා හවසට තේ වෙලාවට බිත්තර රෝටි එක්ක හරක් මස් හොදි පැලෙනකං බඩගින්නේ ,

 ඔය කියුවහම මතක් උනේ .....ඉස්සර උන්ගේ වන් ඇන්ඩ් ඔන්ලි මස්සිනා ඒ කාලේ මගේ බෙස්ට් පෙන්ත ..උන්ගේ අක්කට ලව් කරන්ඩ යන්නේ මහ රෑට අපි දෙන්නා වැඩ එහෙම ඉවර කරල ඒකගේ කඩෙත් වහල එහෙම .

මම ඉතින් බූට් හත අටක් වැදිල කීම්බ කාපු ගෙම්බා වගේ හිටියේ ඒ කාලේ ගෑණු අරහං ,


පස්සේ ඉතින් ඔය අටමි හම්බුනහම තමා හිතුනේ ඔන්න යකෝ ගෑණු කියල , කොහොමද මගේ තේරීම , ආයේ ඉතින් අපේ අම්මවත් මාව මෙහෙම බලාගන නැ , අර බුද්ධාගමේ තියන හොද බාරියාවෝ ලිස්ට් එකේ ඉන්න ඔක්කොම බාරියාවන්ගේ ලක්ෂන මේ ගෑනිට තියනවනේ අප්පා , බුදුන්ටත් වැරදිලාද මන්දා ,

මගේ බොක්කේ යාලුවෝනං කියන්නේ

එක යාළුවෙක්

අම්මිලට එහෙම හැම වෙලාවෙම කරදර කරන්ඩ හොද නැ , අම්මිලට අපේ හැම දේම කරන්ඩ බැ , අපි උදව් කරන්ඩ ඕන , එයාලට හැම බරක්ම පටවන්ඩ නරකයි , ඒ ළමයට උඹ මොකද හැම දේම කරන්ඩ දීල බලාගන ඉන්නේ.

මං

ඉතින් බං මට මොකවත් කරන්ඩ තියන් නැනේ , එයාට ඕන විදිහට හැම එකම කරනවනේ , මගෙන් අහන්නෙත් නැ , මොකක් හරි කරන්ඩ හැදුවත් බලෙන් හරි ...නැ නැ මං කරන්නං   ඔයා නිකං ඉන්ඩ  ඔයාට බැ සුදු රෙදි හෝදන්ඩ ....ඔයාට බැ හීනියට පොල් ගාන්ඩ ...........ඔයාගේ හොදි ළමයි කන්නැ ....අම්මල තමා දන්නේ   ළමයින්ට හොදි හදන්ඩ .....තාත්තල දන්නේ බයිට් උයන්ඩ  ......ගිහින් නාගන එන්ඩ ( මේ වචන ටික ඇහුනහම නං නිකං මොකදෝ වගේ ) ඇයි යකෝ තාත්තල දන්නේ  -කන්ඩ විතරද   ................. අද බෝතල් බාගයක් බිව්වා නේද .........හුම් හුම් ...වෙනදට කාල අද බාගේ වෙලා ඉතුරු ටික බොන්ඩ හෙට උදේට ..  මං තැත්ත කුක්කු හදල දෙන්නැ හෙට උදේටත් ඔය ඉතුරු ටික බොන්ඩ .....එහෙනං මට උදෙන්ම අම්ම කුක්කු ඕන ...................මේ විකාර නොකර දෑන් ඉතින් බත් ටික කනවද .......මල වදේ .....ඒක කියන්නේ ඇහෙන නොඇහෙන  ගානට

මං ඉතින් පට්ටන්දරේ දිග ඇරිය හම බුවා කියනව

,,ඒකනේ තෝ හෙන වැරදියි , පව් යකෝ අමාලි ,,

ඒකගේ ගෙදර ගියහම

අම්මි මේවා කන්න බැ අරව හදල දෙන්න

අම්මි කෝ අරක

අම්මි කෝ මේක

අම්මි අරක මතක් කරන්ඩ

අම්මි මේක මතක් කරන්ඩ

අම්මි අරක කරාද

අම්මි මේක කරාද

අම්මි මෙහෙම කරන්ඩද

අම්මි අපි මෙහෙම කරමුද

තව එකෙක්

,, යකෝ ඔහෙම ගෑනු අපිට හම්බෙන්නේ වාසනාවට ‘‘

ඒකගේ ගෙදර ගියහම

ඉතින් මට මොකද

මට වෙන වැඩ නැද්ද

ඕන මගුලක් කරගන්ඩ

කියන එක අහන්නැනේ

මට බැ

මාලග නැ

හරි හරි එව්වා වැඩක් නැ

ඔහොම  ජනේලෙට තට්ටුවක් දාල කතා කරහම අරකගේ කෙල්ල එනව එලියට , ඉතින් උන් දෙන්නා ලව් . මං තට්ට තනියම , එතකොට එලියට එනව පොඩි මල්ලි අක්කගේ පිට් එකටයි මගේ තනියටයි , දැන්නං පොර අහන්නේ

මංජු අයියේ සිකරට් එකක් බොමුද කියල
ඒ උනාට ඒ කාලේ එහෙම නැ
බොන්ඩ එපා අයියේ ඔව්වා ...මොකක්ද තියන තෘප්තිය

ඔන්න මං නං උන්ට ඔව්වා පුරුදු කලේ නැ

ඒ කාලේ ඕකා නාගන ඇවිත් අග වටේ රෙද්දක් පොරවං තමා පුටුවේ ඉදගන්නෙත් ඇග කිලුටු වෙයි කියල, ඉතින් ඔය පිරුවටෙත් පටලවන් තමා මේකා ගෑණු පරානේ වගේ මාත් එක්ක කයිය ගහන්නේ ,

ඉතින් කොහොමහරි අපේ බත් එක ( ඔව් යකෝ උන්ගේ අම්මා මටත් එක්ක බත් එවනව , එයාගේ කොල්ලට මදි වෙයි කියල බයට )  පස්සේ කාලෙක අපේ බත් එකට කෙලින්ඩ වෙන හෙනහුරෙක් පාත් උනා , ඒක ගැන මං කලිනුත් ලියල තියනව.

ඉතින් ඔය පොට් එකට බහිනව අපේ යාළුවන්ට අමතරව ෂොප් එකට එන කස්ටමර්ස්ල , රාගම බහුතරය කන බොන පොරවල් හන්දා කැමට බීමට කොතනත් එකයි , කඩයක් පිටිපස්සෙද , සාලේද , කුස්සියෙද , කක්කුස්සි වල උඩද කියල ඇායේ  ගැට්ටක් , ගනිච්චියක් නැ . ඒකනේ මෙච්චර බාර් , වයින් ඉස්ටෝස් , රෙස්ටුරන්ට් , මාළු කඩ , හරක් මස් කඩ , ඌරු මස් කඩ ,  කුකුල් මස් කඩ ...........ආයේ ඉතින් මට නං එකෙන්ම පතිරූප දේස වාසෝච ...තමා ....

ඉතින් ඔන්න එදා මං ඉන්නවා කඩේ , මේ කඩය තිබුනේ ස්පෝටින්ග් ස්ටාර් එකේ උඩ තට්ටුවේ , ඒ කඩ කාමරයේ කොන්කිරිට් එක උඩ තමා තිබුනේ අර ඒකාලේ රේස් බයිවල උඩ තිබුන  දඩාර දඩාර ඇන්ටනාව , දැං වගේ වයිබර්  වත්සප් ඉමෝ ලයින් කොයිද ඒ කාලේ , නොට්ටු ෆෝන් කියල ගැජට් එකක් තමා තිබුනේ ලාබෙට පිට රටට කතා කරන්ඩ , ඔය ගැජට් එක , අර ඒ කාලේ තිබුන සී එල් අයි යුනිට් එක වගේ එකක් , එක ටෙලිකොම් ෆෝන් එකට ගැහුවහම ඉන්ටර් නෙට් හරහ කෝල් ගත්තහැකි ,

ඩයල් අප් කෙනෙක්ෂන් එකක් වගේ සෙට් වෙනවද කොහෙද ඒ _ත්ත ෆෝන් ලයින් එකට , හැබැයි ගාන පට්ට සාදාරනයි , ටෙලිකොම් හරි ඒ කාලේ තිබුුන ඇනලොග් ෆෝන්වලට වඩා පට්ට ලාබයි , මගේ ඔය 0776 නොම්බරේ ගත්ත කාලේ තමා ඉන්කමින්ග් නිකන් දුන්නේ , ඊට කලින් මං පාවිච්චි කරපු හචින්සන් ටෙලිකොම් ඇනලොග් ලයින් එකෙත් ඉන්කමින්ග් වලට චාජ් උනා , ඒ ෆෝන එක මෝටර්රොල්ලා ඒ වන් තර්ටියක්





ඔය ෆෝන එක මොබයිල් ෆෝන හන්දියක් මයේ හිතේ . මොකද ඔක මොඩල් දෙකකින් ආවා , ඇනලොග් සහ ජී එස් එම් මාදිලි දෙකෙන්ම . අනික ඕකට පෙන්ටෝච් බැට්රි කෑලි හතරක් දාල කෝල් ගන්ඩත් පුලුවන් .

ඔය ඩයලොග් නම්බරේ මං ගන්න කොට මට හම්බුනා ඉන්කමින්ග් තර්ටි සෙකන්ඩ් ප්‍රී , පස්සේ අවුරුද්දක් විතර ගිහින් වන් මිනිටි නිකං හම්බුනා  , කාඩ් කනෙක්ෂන්වලට එන කෝල් නිකන් දුන්නේ ඉස්සෙල්ලම එහෙමයි , ඒ කාලේ මිනිට් මයින්ඩර් දාගන තමා පාවිච්ච කරන්නේ , සීයේ පනහේ කාඩ් නැ , හාරසීයේ දාහේ කාඩ් විතරයි තිබුනේ , ගල්බෝතලෙත් තුන්සිය අනුපහයි , බ්ලුලේබල් බෝතලේනං තුන්සිය හැට පහද කොහෙද , ඉතිං අප්පච්යේ ඔය දාන හාරසීයේ කාඩ් එක පරිස්සං කරනවා , .........කාල බොන සිකරට් එක වගේ ....කසාද බැන්ද ගෑණි වගේ ......අම්මප .


ඊට පස්සේ ගත්තා මෙන්න මෙව්වා එකක්



ඔන්න ඔය තියන ලානිල් පාට එකට තමා මං ඒ ඩයලොග් සිම් එක ඉස්සෙල්ලම දැම්මේ , එරික්සන් එකක් , ගත්තේ ආමි බුවෙක් ගෙන් කඩේට ආපු , අළුතෙන් ගන්ඩ බැ , පට්ට ගණන් ,

ඊට පස්සේ මෙන්න මේ සජම් එක





ඊලගට පාවිච්චි කලේ  මෙන්න මේ සීමන්ස් සී 35 එක




ඊලගට ගත්තා මේක , ටී ටෙන් එකක් , ඌ නං කැරි තම්බියෙක් , මේ ලගදි ආවා ෆෝන් එකක් හදාගන්ඩ , මං බැනල පන්න ගත්තා







මේකත් මරු පැනසොනික්






















ඊලගට ගත්තා මෙන්න මේක , සීමන්ස් ඒ 55  එකක් ඒක බෑන්ඩ්නිව්










ඊලගට මේක  නොකියා එකක්







ආයෙත් මේක ගත්තා , ඒකත් නොකියා





ඊලගට මේක







ඉටස්සේ ඉතින් මේක





මෙන්න මේවාගේ චයින්ද කොහෙද එකක් , නම ප්ලයිද මන්දා





අම්මෝ ඊටත් පස්සේ කීයක් නං ගත්තද , ඔයිට පස්සෙත් තව දහයක්වත් ගත්තා මයේ හිතේ , ඇන්ඩෝයිඩුත් පහහයක්ම ගත්ත එකනේ , බහිමුකෝ කතාවට ආයෙත්

පස්සේ ඉතින් ඔය කඩේ වහලය උඩ තියන රේස් බයි එකේ දීසී ඇන්ටනාව හන්දා මිනිස්සු හිතන්නේ අපි ලාබෙට රට කෝල දෙන්නේ ඒකෙන් කියල , එනව වැල නොකැඩි , මොකද ඒ වෙනකොට කවුරුවත් රාගම නෙට්ටු ෆෝන් කෝල දෙන්නේ නැ ,
ඔන්න ඉතින් අපි දෙන්න ඒ කියන්නේ පොඩි මල්ලියි මායි මම කෙට ඔෆ් වෙලා ආපු දවසක බත් ගෙඩිය වලදලා එහෙම කඩේ ඉස්සරහට වෙලා සිකරට්  එකක් ගහගන ඉන්නකොට එනව අපේ  බුකුං බුකුං . පොර තාත්තගේ සල්ලි වලින් ගත්ත මවුන්ටන් පුටාර් එකේ නැගල , මහපාරෙදිම බොහොම පරිස්සමට බයික්කෙන් බැහැල කනුව උඩින් තියන කොන්කිරිට් ලෑල්ලට උඩින් තල්ලුත් නොකර උස්සගන ඇවිත් . අලු පාටට දිලිසි දිලිසි තියන බයික්කෙක හේත්තු කරල නැග්ග පඩි පෙල , 

‘‘ මොකද බුකුමෝ උඹ වැඩට ගියේ නැද්ද ‘‘

‘‘ බැ ඔයි එයත් එක්ක වැඩ කරන්ඩ , ඊට හපං අරයත් එක්ක ගෙදර ඉන්න එක ‘‘

‘‘ ඇ බං මංජු අයියේ මූට මුන්ගේ ගෙදර ඉන්ඩ බැ කියන්නේ අපි දැං දහ පහලොස් පාරක් ගෙදරින් පැනල යන්ඩ එපැය ‘‘

‘‘ ඒකනේ බං උඹලගේ අම්මයි තත්තයි හෙන ආතල්නේ බං ‘‘

‘‘ උඹල දන්න හුත්ත ... උඹලත් එක ළමය උනානං ..දැනගන්ඩ තිබ්බා ... ඇයි යකෝ මාව කන්ඩ හදන්නේ හදාගන්ඩ එපැය තව හතර පස්දෙනෙක් ‘‘

‘‘හරි දැං මොකද උඹට තාත්ත එක්ක වැඩ කරන්ඩ බැරි ‘‘

‘‘ හැම එකටම බයිනවනේ ඕයි ... අනික මට බැ ඔය පයිප්ප වැඩයි ...වයිරින්ග් වැඩයි කරන්ඩ ‘‘

‘‘ අපරාදේ යකෝ තාත්තට තියන වැඩ ඇති තොට මැරෙනකං කරන්ඩ . පිස්සු නොහුකා හෙට උදේට පල . එදා අපි එක්ක අංකල් කියුවෙත් එය ටිකමයි ‘‘

‘‘ මට බැ මන් ඉලෙක්ටෝනික කරනව ‘‘

‘‘ ඒ යි ඒයි අන්න බඩු මාට්ටු කවුද එකෙක් උඹේ බයික් එක ගෙනියනව ‘‘

පොඩි මල්ලි එහෙම කියපු ගමං මං බැලුවේ පඩි පෙලෙන් පල්ලෙහා

කවුදෝ සෝටක් දාපු හතලිහක හතලිස් පහක පොරක් බුකුන්ගේ බයිසිකලේ තල්ලු කරන් යනව
‘‘ අඩෝ තියපං හුත්තෝ බයිසිකලේ ‘‘

කියාගන මං පල්ලෙහාට දුහන්ඩ හදනකොට පොඩි මල්ලිත්

‘‘ අදනං අතේ කෝට් දෙන්නේ සද ගුටි ‘‘
කියාගන මගේ පස්සෙන් වැටුනා

ඒත් එක්කම වචනයක්වත් නොකියා බයිසිකලේ අරං යන්ඩ හදන එකා අතින් පයින් ඔලුවෙන් ඇස් දෙකෙන් ........ලගකට .........හදිස්සියකට යනවා....... ටක්ගාල ..............එනවා වාගේ එකක් කියුවා

‘‘ එහොම හිටහල්ලා යකුනේ මොකක් හරි හදිස්සියක් වෙන්ඩ ඇති ‘‘

කියල කියුව බුකුං මලය අපි දෙන්නව නැවැත්තුව

තව ටිකකින් කඩේට එන කස්ටමර්ස්ලව බල බල පැයක් විතර හිටපු අපි දෙන්නට බයිසිකලේ වගක් මතක නැති උනා , සැරින් සැරේ එලියට ගිහින් බලල එන බුකුමා

‘‘ මංජු අයියේ අර මනුස්සය තාම බයික් එක ගෙනත් තිබ්බේ නැනේ ‘‘

‘‘ ඇ යකෝ උඹ ඌව අදුරන්නේ නැද්ද ‘‘

‘‘ අඩේ මංජු අයියේ මාත් සිරාවටම හිතුවේ අපිව නවත්තන කොට මු ඌව දන්නව ඇති කියල ‘‘

77 comments:

  1. බයික් එකට සොරි ඩොට් කොම් නෙහ්..හරිම සන්තෝසයි ඈ.....

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා

      Delete
  2. අතින් පයින් ඔලුවෙන් ඇස්දෙකෙන් ගැහුවෙ නැත්නම් ඌ තවම ගුටිකනවා නේද අයියේ ?

    ReplyDelete
    Replies
    1. පිස්සුද මෙයා අපි අහිංසක ලමයි

      Delete
  3. "කීම්බ කාපු ගෙම්බා වගේ"

    කීම්බ කාපු ගෙම්බා කොයි වගේ ද මැසින් බිජ්ජො ?

    ReplyDelete
    Replies
    1. අැනියෙක් නාලා................................... අැදගෙන ම නාලා

      Delete
  4. හුත්තෝ ලියන්න දෙයක් නැත්තන් තොට කවුරුහරි පුකේ ඇරපු එකක් ලියහන් මේ වගේ පොන්න ටෝක්ස් නැතුව.

    ReplyDelete
    Replies
    1. අනේ පකෝ තොට කියවන්න වෙන දෙයක් නැති හින්දද මේවා කියවන්නේ හොඳට හොලවලා සෝඩා බෝතලක මුඩිය ඇරලා පුකේ ඇරගන්, එතකොට එකෙන් තොගේ පුකේ අමාරුව හොඳවෙයි

      Delete
    2. චී.... චී...... සිංහල වෙබ් අවකාෂය අසභ්‍යය.. වෙලා.... වල්.. වෙලා....මාතලංද, අටමද අරයද මෙයාද ඔක්කොම ලියන්නෙ වල් කතා.. කුණුහරප අයියෝ.. ඒමදිවට කමෙන්ට් දාන අයත් දාන්නෙ කුණුහරප.....ඈක්කා....

      Delete
    3. කෙල තවරපු විදිහත් ලියන්ඩද

      Delete
    4. උඹල මෙතන දෙහි මංගල්ල තියන්ඩද හදන්නේ

      Delete
    5. ඇක්ක වො කියල ඔයා දැක්කේ අදද රත්තරනේ

      Delete
  5. " පස්සේ ඉතින් ඔය කඩේ වහලය උඩ තියන රේස් බයි එකේ දීසී ඇන්ටනාව හන්දා මිනිස්සු හිතන්නේ අපි ලාබෙට රට කෝල දෙන්නේ ඒකෙන් කියල " - පට්ට වැඩ තමයි තියේන්නේ..

    අෆ්ෆේ , ෆෝන් ඉතිහාසේම දැක්ක වගේ.. ඒවා පවිච්චි කරල ,දැන් ඒව පවිච්චි කරද්දි මොන වගේද වැඩේ ??

    ReplyDelete
    Replies
    1. ඔය ඒවන් තර්ටිය තාම වැඩ කරනව බං

      Delete
  6. යකෝ මුළු ෆෝන් ඉතිහාසයම මෙතන ද කොහෙද

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං , අම්මෝ තව පරන ෆෝන් කොච්චර තියනවද

      Delete
  7. යකෝ කතාව මැද්දේ ෆෝන් ඇඩ් ගොඩාක්........

    ReplyDelete
    Replies
    1. ටෙලි නාට්ටි වලත් තියෙන්නේ

      Delete
  8. පෙන්නාපු එව්වගෙන් මං දන්නේ 1100 එක විතරමයි...... එතෝට අයෙ බයිසිකලේ හම්බුණේම නැද්ද?

    ReplyDelete
    Replies
    1. බොරුවට අහන්නේ නැතිව, ගෙනල්ලා දීපන් කොල්ලෝ ඒක ආපහු

      Delete
    2. මං නෙවේ ගත්තෙ...... මං අර මනුස්සකමට ඇහුවෙ ඉතිං......

      Delete
    3. දැන්නං මටත් සැකයි

      Delete
  9. ඔය ෆෝන් ටික දීපන් ළමයෙකුට.
    මේ අද අටමිව ෂේප් කරගන්න නේද මේක ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. ආයේ මොනව සේප් කරන්ඩද එයා කොහොමත් එහෙමයි

      Delete
  10. බැනුම් අහන්නෙ නැතුව කමෙන්ට් කරන්නෙ කොහොමද කියල කල්පනා කරනවා.
    පත්තරතුමාගෙන් උපදෙසක්වත් අරන් මොනවහරි කියන්න බලන්නම්

    ReplyDelete
    Replies
    1. අනේ මේ නිකං ඉන්ඩ , ඔහේ හොදයි ලිපට දරදාන්ඩ

      Delete
  11. යකෝ මෙහෙමත් පඳුරු තැලිල්ලක්... අනෙ අම්මේ....

    ReplyDelete
  12. යන්නෙ කොහෙද පොල්ලෙ මල් කියන්නෙ මේවට වෙන්ටැ මං හිතන්නෙ.
    අර එරික්සන් කලුපාට එක ඇනලොග් නෙමෙයිද.

    ඇති උඹල අර රේස් බයි කාරයගෙ ඇන්ටනාව ටැප් කරල වෙනම බුකියක් දාගත්තෙ නැති එක.

    ReplyDelete
    Replies
    1. දැන්නේ මතක් උනේ ඒ මොඩල් එකෙත් ඇනලොග් එකක් ආවා තමා

      Delete
  13. අනේ මංදා බං, තාම කැරකෙනව උඹේ කතාව කියවල...

    ReplyDelete
    Replies
    1. ඉදගන වතුර ටිකක් බීහං

      Delete
    2. මොකද්ද බං උඹ මේ වතුර කියල දුන්නෙ? ගල් නේද? ආයෙම අනිප්පැත්තට කැරකෙනව දැං...

      Delete
  14. උඹටත් වෙන අටමගල,ඇත්ත කියහං උඹට නොකියා එකෙන් ගෙවනවා නේද පෝන් ගැන දානවට

    ඔන්න ඇනෝ කෙනෙක් උඹට බැනලා නොසෑහෙන්න උඹ කුනුහරැප කියනවාලු.අපේ වුන් කුනුහරැප කරන්න ආසයි,ඒ උනාට කවුරැහරි කුනුහරැපයක් කීවොත් එහෙම සෑහෙන අප්සට් වෙනව වගේ.ඇනෝට කියලා දීපං මේකේ අමුතු කුනුහරැපයක් නැ ඌ හිතාගත්ත කුනු හරැප තමයි තියෙන්නේ කියලා.අනික ඌ මොකටද මේක අස්සේ රිංගන්න ආවේ ධර්මදේශණා,බණ,භාවනා තියෙන වෙබ් සයිට් එකකට යන්නේ නැතිව.

    ReplyDelete
    Replies
    1. හොද බන සයිට් දෙක තුනක එඩ්රස් දාහං

      Delete
  15. මට මතක් උනේ අර පට්ටිය හන්දියේ වෙච්චි දේ තොරණ හංදියේ වෙන්න තියන්ඩ එපා ඩෝ කියපු කතාව...

    ReplyDelete
    Replies
    1. ඒකනං පට්ට කතාව බං

      Delete
    2. අඩේ පට්ටිය හංදිය.. තොරණ හංදිය..... ඒ කාලේ මතක් වෙනවා මචෝ............. අපි ඔය අහලමයි ඉගෙනගත්තේ...... ඒ කාලේ මාර සුන්දරයි බං.... උදේම වැඩට යන්න ඔ්නේ නැහැ.... සල්ලි හම්බකරන්න... වාහන ගෙවල් ගැන හිතන්න දෙයක් නැහැ..... පට්ට බං

      Delete
  16. ඇයි යකෝ ඔච්චර ෆෝන් මාරු කරන්නේ කැඩිලමද නැත්තං උඹේ තියන ගිණිපුක්ගාය වැඩි වුණාම පොළොවේ ගහලද?

    ReplyDelete
    Replies
    1. වැඩියක්ම දෙවනි කාරනාව

      Delete
    2. ගිනිපුක්ගාය.......... අන්න ලෙඩේ...............

      Delete
  17. චැ..චෑ..විලි ලෑඡ්ඡාවයි..අරෑ උඔලාව අන්දලා බයිසිකලේට ඇරලා.

    ReplyDelete
  18. නාකියාට හොදටම නෙලලා බොරුවක් පොස්ට් කරා කියලයි කොල්ලොනම් කියන්නේ. හෙක් හෙක්, එල.

    ReplyDelete
  19. රාගම හැම තැනම තියෙන රේස් ඔට්ටු පොළවල් උඹ අමතක කරලනෙ බං.මගෙත් සොඳුරු අතීත මතක සටහන් රාශියක් තියෙන රාගම ටවුන් එක මටත් කිසිදා අමතක කරන්නට බෑ.

    ReplyDelete
    Replies
    1. අදටත් එහෙමයි බං හත අටක්ම තියනවා

      Delete
  20. ඔළුවට එන හැම රෙදක්ම දානවද බං බ්ලොග් වල බ්ලොග් වලට අබසරණ යි

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලට අබසරණ වෙලා ගොඩක් කල් බං

      Delete
  21. අටමා බොන බොන තැන්වල පෝන්,දාල ඒනව ඇති.

    ReplyDelete
    Replies
    1. අද සිරා කමෙන්ට් ගොඩාක් දාල

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. අස්ස රේස් දාන තැන්වල තියන ලොකු ඇන්ටනාවෙන් ගන්න සිග්නල් මොනාද බං, පිටරට තියන රේස්ද ?
    මුලින්ම මට තිබුනෙ NEC ෆෝන් එකක්. අටං අයියෙ මහබාගෙ හරියෙ බෝතලයක් ගහන්න උඩ තට්ටුවක් කියහන්කො.

    ReplyDelete
    Replies
    1. ආ දෙකේ ආදිපාද තුමා.
      ඔවු ඒ ඇන්ටනා වලින් පිටරට යන ඒව ලයිව් තමා පෙන්නන්නෙ.

      Delete
    2. මොකටද උඩ තට්ටු අර ලී තට්ටුව නරකද

      Delete
    3. ලී තට්ටුව නියමනෙ බං, එතන බයිට් හදන එකා ලුණු වැඩියෙන් දානව කියන්නෙ.

      Delete
  24. මටත් මගේ ෆෝන් ඉතිහාසය මතක් උනා...
    කෝල් එකක් ගන්න ගේ පිටිපස්සේ තියෙන කන්ද උඩට නගින්න ඕනේ...
    පොඩ්ඩක් නෙමෙයි අඩි දෙසීයකට වඩා වැඩි කන්දක්...

    ///‘‘ එහොම හිටහල්ලා යකුනේ මොකක් හරි හදිස්සියක් වෙන්ඩ ඇති ‘‘

    කියල කියුව බුකුං මලය අපි දෙන්නව නැවැත්තුව///

    මු නම් බත් කන හරකෙක්...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල මේ ලග ඉන්නව දැං , හොද වෙලාවට නිකංවත් මොනිටරේ දිහා බලන්නැ

      Delete
  25. ඔය ෆෝන් ටික දියන් කටු ගෙට.
    හොරා ගහේ පොරක්නේ හිටං.

    ReplyDelete
    Replies
    1. ගහේ පොරක් කියන්නේ ඇයි

      Delete
  26. ඈ බං අටමෝ. අර සෙරෙප්පු දෙකක් ගැන හෙම කෙටිකතාවක් ලිව්ව සුපිරි කෙටිකතාකාරයාව උඹ මරලා හැංගුවද?

    ReplyDelete
    Replies
    1. ++++++++ මට නම් මේකා දැන් ලියන ඒවගේ මෙලෝ රහක් නෑ..

      Delete
    2. ඒකා මහ බේබද්දා බං , මගේ දැං ඌත් එක්ක ඒ හැටි ඇයි හොදැයියක් නැ

      Delete
    3. හිතේ නිදහසකුත් නැ නිදහස් වෙලාවකුත් නැ

      Delete
  27. අටමෝ..................... අැයි බං මේ මැද හරියේ අටමිව උස්සලා මුරුංගා අත්තක් උඩට ම ගිහින් තියලා තියෙන්නේ...... මොකක් හරි කොටුවක් පැනපු ඒකක්වත් මාට්ටුද?????? කෑමත් නැතුව රූට ඒලියෙද නිදාගන්නේ........ ????????

    ReplyDelete
    Replies
    1. එහෙම නැ යකෝ ඒ ඇත්තිගේ අගේ මං ඉතින් එදත් කියුව අදත් කියනව

      Delete
    2. ඒ කියන්නේ ඒදා වෙච්චි දේම අදත් වෙලා වගේ................

      Delete
  28. අටමිව මුරුංග දල්ලෙන්ම තියල උඹ අද මොකක් හරි අලුත් තාලේ ඇක්ස්පැරිමන්ට් එකක්වත් කොරන්නද අර අදින්නේ.. මේකේ කොමෙන්ට් ටික කියවන් ආවයින් පස්සේ මට හිතෙනවා හෙට උදේ ගිහින් මුත්තරා එකක් චෙක් කොරගත්තනම් හොඳයි කියල කෝකටත්.

    ReplyDelete
    Replies
    1. ඒ මොකැ මුත්තරා බලන්නේ

      Delete
  29. සක්.. මං හිතුව කියවන්න මොනවා හරි ලියල කියල..

    ReplyDelete
    Replies
    1. කරුමෙ කියන්නේ මාත් එහෙම හිතුවනේ....

      Delete
    2. ලියුවත් බැනුම් නැතත් බැනුම් , ..ආ සෙන්නෝ කොහොමද ඉතිං

      Delete
  30. ඔහේ ආත්ම කථන කොටන්න පටන් ගත්තාම අපි වගේ බලුගැත්තන්ට මොනාද වෙන්නේ හැබෑට...
    කරුණාකරලා ඔය මල කාලකන්නි කම්මැලි කම අහකට දාලා ලියනවා හොඳයි ලස්සන කෙටි කථාවක් දෙකක්, ගැට්ට තියෙන කවියක් දෙකක් අපිටත් ආසාවෙන් කියවන්න...
    දැන් ඔය ෆෝන් හදන කෙලිය නිසා ඔහේට වෙලා තියෙනවා නේ....වෙන්දා වගේ බය්සි මොටෝ එකේ බඩගාන්න ඕනි නෑනේ..ඉතින් ලියනවා හොඳයි...!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට දැං යාලුවෙකුට කතා කරන්ඩ වෙලාවක් නැනේ අප්පා , මං තාම ඉගන ගන්නවනේ , නානවා

      Delete
  31. අටම් සිරාවට, ඔය ෆෝන් කලෙක්ෂන් එක තියාගන්ඩ පරවේසම් කරලා... තව ටික කාලෙකින් වල්ල පට්ට වගේ මාකට් වෙන්න බැරි නෑ...!

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>