ඔන්න එකපාරටම යකඩ දෝලියෙක් මතක් වුනේ මැසිම අප්සෙට් වෙච්චි කාන්තාවක්වත් ඔහේට කියලා මස්සවගන්න ආවද? හැබැයි අටංතුමෝ ඔය ඒවා රජවරුනම් කලේ ලීගලයිස් කොරගෙන. ඔහේට කරගන්න නම් අර අහවල් එකෙන් කොන කෑල්ලක් අයින්කොරාගෙන පැත්තක් නැති තොප්පියක් එහෙම ඔලුවට දාගන්නවෙයි හිටං.
කාටවත් නොදැනෙන්න හොරෙන් කෙරුවොත් ???
ඒ තොප්පි ය කොයි පැත්තට දැම්මත් ඉස්සරහට "" ගැහැනිය නුඹේ වගාබිම යි , එයට ඉදිරියෙන් හෝ පසු පසින් ඇතුලු වන්න
ඇ සමරේ බණ දහං කියාගන ඉන්න මනුස්සයා නේද
කොහොමත් උන් අපේ සිංහල ගෑනු අල්ලලා ඉස්සරහයින් පස්සෙන් වගා කරන්න පටන් අරන් ඉවරයිනේ. ලගදිම උන් අපෙත් පස්සෙන් ඇතුලුවෙලා වගාකරන්න හදයි.
හා හා සහජීවනයට කෙලවෙයි , ඔව්වා කියන්ඩ එපා , තම්බි වැඩි වෙලා බලෙන් ඇදගන ගිහින් කොන කපනකං කට පියාගෙන හිටිං
දෙන්නෙක් එක්ක රහස් රකින්න බෑ කියනවනෙ :D
පඩි තකන මැකුවොත් හිරේ යන ලලක්කා............
සිල් අර ගත්තා පෝයට සී ලෙත් රෑක්කා
නොතේරේ ((:
ඒකම තමයි කේස් එක....හැක්...!
අපිටත් තේරෙන්නෙ නෑ බොල. ඒත් තේරුණා වගේ ඉන්නෝ. නැත්තං සමාජෙං කොන් වෙන්න පුලුවන්. හැක්..
අපිටත් තේරෙන්නෙ නෑ බොල. ඒත් තේරුණා වගේ ඉන්නෝ. නැත්තං සමාජෙං කොන් වෙන්න පුලුවන්. හැක්..+++++++++++++++++++++++++++++++++++++++++++++++හැක් හැක්
//නුවර යුගය වැනි කාලයන්හි රන් දෝලි, යකඩ දෝලි, රිදී දෝලි ආදි ලෙස කාන්තාවන් වෙන්කර තිබුණි. ක්ෂත්‍රිය කාන්තාවක් නම් රන්දෝලියකි. රදල කුල කතක් නම් රිදී දෝලියකි. ගොයිගම කාන්තාව යකඩ දෝලියකි.//උපුටා ගැනීම අවසන් ...නැවතත් ප්‍රධාන මැදිරියට
@සින්දු ඇනෝ, 1.ක්ෂත්‍රිය (රාජ වංශික), 2.ගොවිගම-රදල , 3.ගොවිගම-රදල නොවන විය යුතුයි නේද?
1)අඟබිසව2)අන්තප්පුරයට අයත් = රන් දොා්ලි 2)අනියම් බිරින්දැවරු = යකඩ දොා්ලි
දැන් තේරුනාද ඉයන් ?
උඹ බණ තලන්න ගියාද?
බණත් අහල හීල් දානෙටත් ඉඳල ආව කියන්නෙ :D
හැඬනොවෙන නෙවෙයි හැඩනොවෙන.හැඩ වැඩ වැදගත් නෑ. හිතේ බැඳීමයි වැදගත්.
චේතනා පරිශුද්ධ වේ නම් පෙම් සටන් පරදින්නෙ නෑ :D
අයියා ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්යේයටද? යන්ට එපා අයියා යන්ට එපා...........---------------------------------පින්සාර මා අයියා පින්සාර මාගෙ සෝයුරා ප්‍රේන් පිදූවා ජීතේ දර්ශන වේ මෙ මාර්ගයේනංගීව ශෝක ගින්නෙ දා යන්ට එපා දැන් මා හැරා එල්ලෙමි මං ඔබේ ගෙලේඅහසේ දියේ වලාකුළේ මතුවේ ඔබේ උතුම් ගුණේඅයියා ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්යේයටද? යන්ට එපා අයියා යන්ට එපාඇනෙනා කටු ශරීරයේ වද මල් සේ යාවි ලේ ගලා නොදැනේ ශරීර වේදනාඵල නෑ විකාර ජීවිතේ මරණෙත් සැපයි මෙ ලෝකයේඅයියාගේ රම්‍ය දර්ශනේ නොපෙනේ අනේ වසන් උනේ සැතපෙම් ඔබේ මිනී වළේආත්මේ අපේ ඇලී ගැලී උපදීවා ස්වර්ග රාජ්‍යයේ පින්සාර මාගෙ සෝයුරා ප්‍රේමෙන් පිදූවා ජීතේ දර්ශන වේ මෙ මාර්ගයේගායනය – රුක්මනී දේවි ගී පද – ජී.එල්.ජේ. නන්දනකීර්ති සංගීතය – සී.එන්. පාන්ඩුරංගන්
//ප්‍රේන් පිදූවා ජීතේ//දෙමළද මචෝ
Run faster
මගේ යාලුවෙක් තලන්න ගිහිං මලා
තැලිලාද බං
යකඩ දෝලි ගැන හෙළිදරව්වක් කරන්න හදල "යකඩ" කියල ලියද්දීම රන්දෝලි ගෙන් කෝල් එකක් ආව කියහන්කෝ...
බොලේ... මොකෝ මේ එක පාරටම රන් යකඩ මතක් වෙලා???
රන් දෝලියත්යකඩ දෝලියත්තැලුනේ එකම කිනිහිරියෙනි රත් වුමයිනහම පිඹින ගින්නෙන්... ("කිනිහිරියෙනි " කියන වචනය ගැන සැකයක් ඇතුවයි ලිව්වේ..)
කිනිහිරිය මතය රත්වූ....!
කවිය ගැන කොමෙන් එකක් දාන්න පල්ලෙහාට ආව.එතකොට කොමෙන්ට් ටික දැකලා බඩ වුණා කියහන්කො......
මේ කොමෙන්ටුව මකන්න එපෝ...ඔබට යකඩ දෝලියක් ලෙස පෙනුනත්ඔහුට ඈ රන්දෝලියක්මය....ගුරුන්ටත් අකුරු වරදී...!
තේරුනේ නෑ ඕයි කොමෙන්ට් ටික බලනකන් ම.
කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ<a href="LINK HERE"> WORDS HERE</a>
ඔන්න එකපාරටම යකඩ දෝලියෙක් මතක් වුනේ මැසිම අප්සෙට් වෙච්චි කාන්තාවක්වත් ඔහේට කියලා මස්සවගන්න ආවද? හැබැයි අටංතුමෝ ඔය ඒවා රජවරුනම් කලේ ලීගලයිස් කොරගෙන. ඔහේට කරගන්න නම් අර අහවල් එකෙන් කොන කෑල්ලක් අයින්කොරාගෙන පැත්තක් නැති තොප්පියක් එහෙම ඔලුවට දාගන්නවෙයි හිටං.
ReplyDeleteකාටවත් නොදැනෙන්න හොරෙන් කෙරුවොත් ???
Deleteඒ තොප්පි ය කොයි පැත්තට දැම්මත් ඉස්සරහට "" ගැහැනිය නුඹේ වගාබිම යි , එයට ඉදිරියෙන් හෝ පසු පසින් ඇතුලු වන්න
Deleteඇ සමරේ බණ දහං කියාගන ඉන්න මනුස්සයා නේද
Deleteකොහොමත් උන් අපේ සිංහල ගෑනු අල්ලලා ඉස්සරහයින් පස්සෙන් වගා කරන්න පටන් අරන් ඉවරයිනේ. ලගදිම උන් අපෙත් පස්සෙන් ඇතුලුවෙලා වගාකරන්න හදයි.
Deleteහා හා සහජීවනයට කෙලවෙයි , ඔව්වා කියන්ඩ එපා , තම්බි වැඩි වෙලා බලෙන් ඇදගන ගිහින් කොන කපනකං කට පියාගෙන හිටිං
Deleteදෙන්නෙක් එක්ක රහස් රකින්න බෑ කියනවනෙ :D
Deleteපඩි තකන මැකුවොත් හිරේ යන ලලක්කා............
ReplyDeleteසිල් අර ගත්තා පෝයට සී ලෙත් රෑක්කා
Deleteනොතේරේ ((:
ReplyDeleteඒකම තමයි කේස් එක....හැක්...!
Deleteඅපිටත් තේරෙන්නෙ නෑ බොල. ඒත් තේරුණා වගේ ඉන්නෝ. නැත්තං සමාජෙං කොන් වෙන්න පුලුවන්. හැක්..
Deleteඅපිටත් තේරෙන්නෙ නෑ බොල. ඒත් තේරුණා වගේ ඉන්නෝ. නැත්තං සමාජෙං කොන් වෙන්න පුලුවන්. හැක්..+++++++++++++++++++++++++++++++++++++++++++++++හැක් හැක්
Delete//නුවර යුගය වැනි කාලයන්හි රන් දෝලි, යකඩ දෝලි, රිදී දෝලි ආදි ලෙස කාන්තාවන් වෙන්කර තිබුණි. ක්ෂත්‍රිය කාන්තාවක් නම් රන්දෝලියකි. රදල කුල කතක් නම් රිදී දෝලියකි. ගොයිගම කාන්තාව යකඩ දෝලියකි.//උපුටා ගැනීම අවසන් ...නැවතත් ප්‍රධාන මැදිරියට
Delete@සින්දු ඇනෝ,
Delete1.ක්ෂත්‍රිය (රාජ වංශික),
2.ගොවිගම-රදල ,
3.ගොවිගම-රදල නොවන
විය යුතුයි නේද?
1)අඟබිසව
Delete2)අන්තප්පුරයට අයත් = රන් දොා්ලි
2)අනියම් බිරින්දැවරු = යකඩ දොා්ලි
දැන් තේරුනාද ඉයන් ?
Deleteඋඹ බණ තලන්න ගියාද?
ReplyDeleteබණත් අහල හීල් දානෙටත් ඉඳල ආව කියන්නෙ :D
Deleteහැඬනොවෙන නෙවෙයි හැඩනොවෙන.
ReplyDeleteහැඩ වැඩ වැදගත් නෑ. හිතේ බැඳීමයි වැදගත්.
චේතනා පරිශුද්ධ වේ නම්
ReplyDeleteපෙම් සටන් පරදින්නෙ නෑ :D
අයියා ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්යේයටද?
Deleteයන්ට එපා අයියා යන්ට එපා...........
---------------------------------
පින්සාර මා අයියා
පින්සාර මාගෙ සෝයුරා
ප්‍රේන් පිදූවා ජීතේ
දර්ශන වේ මෙ මාර්ගයේ
නංගීව ශෝක ගින්නෙ දා
යන්ට එපා දැන් මා හැරා
එල්ලෙමි මං ඔබේ ගෙලේ
අහසේ දියේ වලාකුළේ
මතුවේ ඔබේ උතුම් ගුණේ
අයියා ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්යේයටද?
යන්ට එපා අයියා යන්ට එපා
ඇනෙනා කටු ශරීරයේ
වද මල් සේ යාවි ලේ ගලා
නොදැනේ ශරීර වේදනා
ඵල නෑ විකාර ජීවිතේ
මරණෙත් සැපයි මෙ ලෝකයේ
අයියාගේ රම්‍ය දර්ශනේ
නොපෙනේ අනේ වසන් උනේ
සැතපෙම් ඔබේ මිනී වළේ
ආත්මේ අපේ ඇලී ගැලී
උපදීවා ස්වර්ග රාජ්‍යයේ
පින්සාර මාගෙ සෝයුරා
ප්‍රේමෙන් පිදූවා ජීතේ
දර්ශන වේ මෙ මාර්ගයේ
ගායනය – රුක්මනී දේවි
ගී පද – ජී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය – සී.එන්. පාන්ඩුරංගන්
//ප්‍රේන් පිදූවා ජීතේ//
Deleteදෙමළද මචෝ
Run faster
ReplyDeleteමගේ යාලුවෙක් තලන්න ගිහිං මලා
ReplyDeleteතැලිලාද බං
Deleteයකඩ දෝලි ගැන හෙළිදරව්වක් කරන්න හදල "යකඩ" කියල ලියද්දීම රන්දෝලි ගෙන් කෝල් එකක් ආව කියහන්කෝ...
ReplyDeleteබොලේ... මොකෝ මේ එක පාරටම
ReplyDeleteරන් යකඩ මතක් වෙලා???
රන් දෝලියත්
ReplyDeleteයකඩ දෝලියත්
තැලුනේ එකම
කිනිහිරියෙනි රත් වු
මයිනහම පිඹින ගින්නෙන්...
("කිනිහිරියෙනි " කියන වචනය ගැන සැකයක් ඇතුවයි ලිව්වේ..)
කිනිහිරිය මතය රත්වූ....!
Deleteකවිය ගැන කොමෙන් එකක් දාන්න පල්ලෙහාට ආව.
ReplyDeleteඑතකොට කොමෙන්ට් ටික දැකලා බඩ වුණා කියහන්කො......
මේ කොමෙන්ටුව මකන්න එපෝ...
ReplyDeleteඔබට යකඩ දෝලියක් ලෙස පෙනුනත්
ඔහුට ඈ රන්දෝලියක්මය....
ගුරුන්ටත් අකුරු වරදී...!
තේරුනේ නෑ ඕයි කොමෙන්ට් ටික බලනකන් ම.
ReplyDelete