2016-09-30

රන් and අයන්

නොතලන
තැලෙන
නොතකන
රන් දෝලි
තැලෙන
නොතකන
හැඩනොවන
යකඩ  දෝලි

33 comments:

  1. ඔන්න එකපාරටම යකඩ දෝලියෙක් මතක් වුනේ මැසිම අප්සෙට් වෙච්චි කාන්තාවක්වත් ඔහේට කියලා මස්සවගන්න ආවද? හැබැයි අටංතුමෝ ඔය ඒවා රජවරුනම් කලේ ලීගලයිස් කොරගෙන. ඔහේට කරගන්න නම් අර අහවල් එකෙන් කොන කෑල්ලක් අයින්කොරාගෙන පැත්තක් නැති තොප්පියක් එහෙම ඔලුවට දාගන්නවෙයි හිටං.

    ReplyDelete
    Replies
    1. කාටවත් නොදැනෙන්න හොරෙන් කෙරුවොත් ???

      Delete
    2. ඒ තොප්පි ය කොයි පැත්තට දැම්මත් ඉස්සරහට "" ගැහැනිය නුඹේ වගාබිම යි , එයට ඉදිරියෙන් හෝ පසු පසින් ඇතුලු වන්න

      Delete
    3. ඇ සමරේ බණ දහං කියාගන ඉන්න මනුස්සයා නේද

      Delete
    4. කොහොමත් උන් අපේ සිංහල ගෑනු අල්ලලා ඉස්සරහයින් පස්සෙන් වගා කරන්න පටන් අරන් ඉවරයිනේ. ලගදිම උන් අපෙත් පස්සෙන් ඇතුලුවෙලා වගාකරන්න හදයි.

      Delete
    5. හා හා සහජීවනයට කෙලවෙයි , ඔව්වා කියන්ඩ එපා , තම්බි වැඩි වෙලා බලෙන් ඇදගන ගිහින් කොන කපනකං කට පියාගෙන හිටිං

      Delete
    6. දෙන්නෙක් එක්ක රහස් රකින්න බෑ කියනවනෙ :D

      Delete
  2. පඩි තකන මැකුවොත් හිරේ යන ලලක්කා............

    ReplyDelete
    Replies
    1. සිල් අර ගත්තා පෝයට සී ලෙත් රෑක්කා

      Delete
  3. Replies
    1. ඒකම තමයි කේස් එක....හැක්...!

      Delete
    2. අපිටත් තේරෙන්නෙ නෑ බොල. ඒත් තේරුණා වගේ ඉන්නෝ. නැත්තං සමාජෙං කොන් වෙන්න පුලුවන්. හැක්..

      Delete
    3. අපිටත් තේරෙන්නෙ නෑ බොල. ඒත් තේරුණා වගේ ඉන්නෝ. නැත්තං සමාජෙං කොන් වෙන්න පුලුවන්. හැක්..+++++++++++++++++++++++++++++++++++++++++++++++හැක් හැක්

      Delete
    4. //නුවර යුගය වැනි කාලයන්හි රන් දෝලි, යකඩ දෝලි, රිදී දෝලි ආදි ලෙස කාන්තාවන් වෙන්කර තිබුණි. ක්ෂත්‍රිය කාන්තාවක් නම් රන්දෝලියකි. රදල කුල කතක් නම් රිදී දෝලියකි. ගොයිගම කාන්තාව යකඩ දෝලියකි.//උපුටා ගැනීම අවසන් ...නැවතත් ප්‍රධාන මැදිරියට

      Delete
    5. @සින්දු ඇනෝ,
      1.ක්ෂත්‍රිය (රාජ වංශික),
      2.ගොවිගම-රදල ,
      3.ගොවිගම-රදල නොවන
      විය යුතුයි නේද?

      Delete
    6. 1)අඟබිසව
      2)අන්තප්පුරයට අයත් = රන් දොා්ලි
      2)අනියම් බිරින්දැවරු = යකඩ දොා්ලි

      Delete
    7. දැන් තේරුනාද ඉයන් ?

      Delete
  4. උඹ බණ තලන්න ගියාද?

    ReplyDelete
    Replies
    1. බණත් අහල හීල් දානෙටත් ඉඳල ආව කියන්නෙ :D

      Delete
  5. හැඬනොවෙන නෙවෙයි හැඩනොවෙන.

    හැඩ වැඩ වැදගත් නෑ. හිතේ බැඳීමයි වැදගත්.

    ReplyDelete
  6. චේතනා පරිශුද්ධ වේ නම්
    පෙම් සටන් පරදින්නෙ නෑ :D

    ReplyDelete
    Replies
    1. අයියා ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්යේයටද?
      යන්ට එපා අයියා යන්ට එපා...........


      ---------------------------------
      පින්සාර මා අයියා
      පින්සාර මාගෙ සෝයුරා
      ප්‍රේන් පිදූවා ජීතේ
      දර්ශන වේ මෙ මාර්ගයේ

      නංගීව ශෝක ගින්නෙ දා
      යන්ට එපා දැන් මා හැරා
      එල්ලෙමි මං ඔබේ ගෙලේ
      අහසේ දියේ වලාකුළේ
      මතුවේ ඔබේ උතුම් ගුණේ

      අයියා ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්යේයටද?
      යන්ට එපා අයියා යන්ට එපා

      ඇනෙනා කටු ශරීරයේ
      වද මල් සේ යාවි ලේ ගලා
      නොදැනේ ශරීර වේදනා
      ඵල නෑ විකාර ජීවිතේ
      මරණෙත් සැපයි මෙ ලෝකයේ

      අයියාගේ රම්‍ය දර්ශනේ
      නොපෙනේ අනේ වසන් උනේ
      සැතපෙම් ඔබේ මිනී වළේ
      ආත්මේ අපේ ඇලී ගැලී
      උපදීවා ස්වර්ග රාජ්‍යයේ
      පින්සාර මාගෙ සෝයුරා
      ප්‍රේමෙන් පිදූවා ජීතේ
      දර්ශන වේ මෙ මාර්ගයේ

      ගායනය – රුක්මනී දේවි
      ගී පද – ජී.එල්.ජේ. නන්දනකීර්ති
      සංගීතය – සී.එන්. පාන්ඩුරංගන්

      Delete
    2. //ප්‍රේන් පිදූවා ජීතේ//

      දෙමළද මචෝ

      Delete
  7. මගේ යාලුවෙක් තලන්න ගිහිං මලා

    ReplyDelete
  8. යකඩ දෝලි ගැන හෙළිදරව්වක් කරන්න හදල "යකඩ" කියල ලියද්දීම රන්දෝලි ගෙන් කෝල් එකක් ආව කියහන්කෝ...

    ReplyDelete
  9. බොලේ... මොකෝ මේ එක පාරටම
    රන් යකඩ මතක් වෙලා???

    ReplyDelete
  10. රන් දෝලියත්
    යකඩ දෝලියත්
    තැලුනේ එකම
    කිනිහිරියෙනි රත් වු
    මයිනහම පිඹින ගින්නෙන්...

    ("කිනිහිරියෙනි " කියන වචනය ගැන සැකයක් ඇතුවයි ලිව්වේ..)

    ReplyDelete
    Replies
    1. කිනිහිරිය මතය රත්වූ....!

      Delete
  11. කවිය ගැන කොමෙන් එකක් දාන්න පල්ලෙහාට ආව.
    එතකොට කොමෙන්ට් ටික දැකලා බඩ වුණා කියහන්කො......

    ReplyDelete
  12. මේ කොමෙන්ටුව මකන්න එපෝ...

    ඔබට යකඩ දෝලියක් ලෙස පෙනුනත්
    ඔහුට ඈ රන්දෝලියක්මය....

    ගුරුන්ටත් අකුරු වරදී...!

    ReplyDelete
  13. තේරුනේ නෑ ඕයි කොමෙන්ට් ටික බලනකන් ම.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • How to write a Sinhala blog  ( 7 ) බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි
    හයවෙනි කොටස මෙතැනින් ඉස්සෙල්ලම ඩැෂ් බෝඩ් එකේ සෙටින්ග් ක්ලික් කරන්න ඊට පස්සේ ටෙම්පලේට් ඊටපස්සේ කස්ටර්මයිස් ඊටපස්සේ…
  • If You are a Dressmaker, Clothing Designer, Sewing Machinist, You Are All Welcome !!!
    Bernina, Elna, Necchi, Pfaff, Janome, Brother, Viking Husqvarna, Singer, Juki, Zoje, Riccar, Jaguar, Toyota, Rimoldi, Jack, SunStar, Fischbein,…
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • අටං ඉස්ටයිල් කලවං වඩේ
    මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේ මයිසුර් පරිප්පු කඩල පරිප්පු සුදු කව්පි උළුදු ඔක්කොම ටික…
  • හැකිනං පොලව හාරාගන වැලලෙනවා
    චේන් එකක් බෙල්ලෙ දාං ගාටනකොට       හැමදාමත් චේන් එකේ පුරුක ගානේ පාස්සල තිබුන          උනත් චේන් එකට…
  • චංචලා
    නොමේරු හිත්පතුල ගැඹුරටම කොනිතලා හීනමල් වට්ටියක් හිතපුරා අතුරලා අරමුනක් නැති වෙන්න ජීවිතය බොදකලා මං තාම ආදරෙයි  කෝ කොහිද  චංචලා නුඹ නිසා…
  •  තාත්තයි පුතයි ( වීඩියෝ  සෙන්ටර් කතා )
    මේක මට මතක් උනේ  මයිනගේ තාත්තටම වෑන්ඩෑම් ලව්කරන හැටි පෙන්වපු  කතාව කියෙව්වහම , ඉස්සර මං වැඩට ගිහින් එන ගමං යාලුවෙකුගේ  වීඩියෝ…
  • මටත් වචන පැටලෙනවනෙ අනේ
    අනේ  මන්දා අප්පා  ඔය සැගවුන අරුත් බරසාර ඒවා නං මට තේරෙන්නේ  නැ ඒ උනාට මේවා කියලත් පෑ නොකියත්  පෑ තාත්ත කියනවා දහයට…
  • Complete Restoration Of 70 Years Old Rusted Kaufmann Solingen Scissor | ...
  • රන් and අයන්
    නොතලන තැලෙන නොතකන රන් දෝලි තැලෙන නොතකන හැඩනොවන යකඩ  දෝලි
1,645,161

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>