
පස්වැනි කොටස මෙතැනින්
පලවෙනියෙන්ම කියන්න තියෙන්නේ මේක බිජු කොටවනවා වාගේ වැඩක් , අපි අනිකට සප් එක දෙන තරමට තමයි අපිට ආතල් එක තියෙන්නේ .
ඉතින් අනිත් උන්ගේ බ්ලොග් කියවන එකයි , කමෙන්ට් කරන එකයි , ෆලෝකරන එකයි අනිවාර්යෙන්ම කරන්න වෙනවා
ඊට අමතරව බ්ලොග් සින්ඩිකේටර් වලට බ්ලොග් එක එකතු කරන්න වෙනවා , පහලින් තියෙන්නේ ඒවාගේ තැන් කිහිපයක් , අටම්පහිය ඇතුලුව ඔතන තියන බොහොමයක් සින්ඩිකේටර් නෙමෙයි , බ්ලොග් රෝල් වලින් හදාගත්තු ඒවා , ඒකට මක්වෙනවද .......ඇඳක මොකැ පඳුරක මොකැ වැඩේ කරගන්ඩ පුලුවන්නං
මෙන්න තියනවා සින්ඩි ලිස්ට් එකක් ඒවාට ගිහින් ඔයාගේ බ්ලොග් එකත් එයාල කියන විදිහට එකතු කරන්න
http://atampahiya.blogspot.com/
http://nohimsithuwili.blogspot.com/
http://maathalangesindiya.blogspot.com/
http://api-apita.blogspot.com/
http://www.ceylonlanka.info/2013/03/sindi-lanka.html
http://syndi.lankeeya.lk/
http://sinhalayasindiya.blogspot.com/
http://nohimsithuwili.blogspot.com/
http://www.hathmaluwa.org/
http://kottu.org/
http://ambagaha.blogspot.com/
http://blogs.lkgrid.com/
https://docs.google.com/forms/d/e/1FAIpQLSfgXd0_kbaehiIuEJeXfP264aQdp4DXBDCbCW9dD4uRQHQEnw/viewform
http://nohimsithuwili.blogspot.com/
http://www.sltownship.com/
http://www.sltownship.com/
http://sinhalayasindiya.blogspot.com/
http://bloglistlk.blogspot.com/
http://blogpotha.blogspot.com/
http://i-am-a-blog-reader.blogspot.com/
http://k-matha.blogspot.com
http://www.ceylonlanka.info/2013/03/sindi-lanka.html
http://ambagaha.blogspot.com/
http://avakashaya.blogspot.com/
http://blogmaplk.blogspot.com/
http://maathalangesindiya.blogspot.com/
http://syndi.lankeeya.lk/
http://api-apita.blogspot.com/
http://syndi.wikasitha.com/home.php
http://ekathuwa.lk/profile/LakJaya
http://apeablog.blogspot.com/p/blog-page_31.html
එතනින් ගියහම තව අපිට පුලුවන් ෆේස්බුක් එකේ අළුත් පොස්ට් එකක් දැම්මහම ඒකේ ලින්ක් එකක් එකතු කරන්න , මේ තියෙන්නේ එහෙම සමුහ කිහිපයක්
https://www.facebook.com/groups/atampahura/?ref=group_browse_new
https://www.facebook.com/groups/niwaradisinhala/?ref=group_browse_new
https://www.facebook.com/groups/janathamithuro/
https://www.facebook.com/groups/335256709892657/
https://www.facebook.com/groups/693226280782347/?ref=group_browse_new
https://www.facebook.com/groups/1070166803047419/?ref=group_browse_new
https://www.facebook.com/groups/335256709892657/?ref=group_browse_new
https://www.facebook.com/groups/sinhalabloggers/?ref=group_browse_new
https://www.facebook.com/groups/iamablogreader/?ref=group_browse_new
https://www.facebook.com/groups/233127916724701/?ref=group_browse_new
https://www.facebook.com/groups/sybaryeapi/?ref=group_browse_new
https://www.facebook.com/groups/blog.lanka/?ref=group_browse_new
https://www.facebook.com/groups/achcharusindiya/?ref=group_browse_new
https://www.facebook.com/groups/srilankancyberbloggers/?ref=group_browse_new
https://www.facebook.com/groups/bukiyeokkoma/?ref=group_browse_new
https://www.facebook.com/groups/blogunion/?ref=group_browse_new
https://www.facebook.com/groups/onpukak/?ref=group_browse_new
https://www.facebook.com/groups/192579577425984/?ref=group_browse_new
හරි වැඩේ කරගන යං එහෙනං , තව මොනවහරි දෙයක් මේ ලිපි පෙලට එකතු කරන්න ඕන කියල මතක් උනොත් අළුත් ලිපියක් නොලියා මේ ලිපි හයටම එකතු කරන්නම්
ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි
ඉස්සර වාගේ නෙමෙයි දැං අපිට ඒ පහසුකමත් තියනවා කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්
ඉස්සෙල්ලාම ගුගල් ප්ලේස්ටෝ එකට යන්න , බ්ලොගර් ඇප්එක සර්ච් කරලා බාගන්න
දැන් ඉන්ස්ටෝල් කරන්න

ඕපන් කරන්න

දැන් ඉතින් ඔය පැන්සල් අයිකන් එක ක්ලික් කරල ලියන්නත් , දකුනු පැත්තේ උඩම තියන තිත්තුනේ අයිකන් එක ක්ලික් බ්ලොගර් මත ලැබෙන සියලු පහසුකම් ඔබේ ජංගම දුරකතනයෙන් අත් විදින්නත් පුලුවන්
මේ හා බැදුන වෙනත් ලිපි
බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්
බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද
සිංහල අකුරු ලියන්නේ කොහොමද
තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද
ටෙම්පලේට් සැකසීම
අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම
බ්ලොග් සෙටින්ග්
බ්ලොග් ගැජට්
බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්
blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම
පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි
පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි
බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි
බ්ලොග් ෆලෝකරන හැටි
කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි
පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි
පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද
ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි
බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි
බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි
ලේබල් ගැජට් එකතු කරන හැටි
පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි
කමෙන්ට් පලවන ආකාරය සැකසීම
කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම
බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර
මගේ යාලුවෙක් බ්ලොග් ලියන්න උගන්වල මළා.
ReplyDeleteකමෙන්ට් කරලත් එහෙම වෙන්න පුලුවන්
Delete//කමෙන්ට් කරලත් එහෙම වෙන්න පුලුවන්//
Deleteමළා ම තමයි.
මගේ ඇනෝ යාලුවෙක් මලා අනිත් යාලුවෝ මලා කියලා කෙමෙන්ට් දාලා
Deleteඅදාළ නැති පාර්ශවයකින් ඉල්ලන කාරුණික නිවේදනයයි. මේ මෙන්ඩ ගෙයි ප්‍රසන්නයගෙයි ඔක්කොම කොමෙන්ට් ටික ඩිලීට් කරල දාහන්.
Deleteඒ යෝජනාව මම ඉස්තීර කරමි හිටං..🤓
ඔය ඇප් මගුලෙන් ෆොන්ට් සයිස්, කලර්, වෙනස් කරන්න බෑනේ.....
ReplyDeleteඒ උනාට ලියන්ඩ පුලුවන්නේ සුදෝ
Delete:D
ReplyDeleteගොඩක් වටිනවා
ReplyDeleteමේක බිජු කොටවනවා කියන්නෙ මොකක්ද මාමෙ ?
ReplyDeleteඒක හරි අපූරු ක්‍රීඩාවක් බං , ප්‍රයිවට් වරෙං කියල දෙන්ඩ , ඇවිත් හම්බුනත් කමක් නැ , අන්තිමට කෙරුවෙ අවුරුදු 25 කටත් කලින් , ලියන්ඩ නං බැ කොල්ලො
Deleteමටත් උගන්නපන් ඈ.
Deleteමගේ බ්ලොග් එක උඹේ පහියට දාගන්න පුලුවන්ද බං.
ReplyDeleteDala tiyenne , yattama gihin balanu...
DeleteJayawewa. ..
ReplyDelete/* ඇඳක මොකැ පඳුරක මොකැ වැඩේ කරගන්ඩ පුලුවන්නං */
ReplyDelete"ඇඳට වැඩිය පැදුර හොඳයි ඇඳ හෙලවෙනවා" කියලා සින්දුවකත් කියවෙනවා නේද?
ඇඳ පොලු හයියට තිබුණෙ නැත්තං කඩා වැටෙන්නත් පුලුවන්.
Deleteඅත්දැකීම් තියෙනව වගේ ප්‍රසන්නයියට! මොනවද ගෑවෙ අයඩෙක්ස්ද සිද්ධාලේපද? හැක්!
Deleteකොහෙද බං එහෙම සින්දුවක් තියෙන්නේ
Deleteකොහෙද බං එහෙම සින්දුවක් තියෙන්නේ
Deleteප්‍රසන්න මතකද ඉස්සර අළුත් බැන්ද උන්ගේ ඇඳෙ පොලු අයින් කරල තියනවා
Deleteබොටත් තව ටික කාලයක් යනකොට අත්දැකීම් ලැබෙයි රොහාන් මල්ලි.
Deleteඅටමත් ඇඳ පොලු අයින් කිරීමේ සෙට් එකක ඉඳල තියෙනව වගේ
මෙන්න මමත් ඉන්නවා
Deleteඇඳේ කකුල් වලට රබර් ඇට තියපු එකා අහුවුනොත් උගෙ........
Deleteඇයි බං රැල්ල සිඹින වැල්ල අපට මෙහෙම කියනවා ආරෙට ගහපු සින්දුව.
Deleteවැඩේ පංකාදු 225යි හොඳේ එළ! ගූගල් ඇප් එක ගැන මගෙත් ඒ හැටි පැහැදීමක් නෑ අටං. තර්ඩ්පාටි ඇප් නැද්ද?
ReplyDeleteකෙමෙන්ට් එලන්න බැරිද ඔය සින්ඩි වල
ReplyDeleteලිස්ට් එකට බොහොම ඉස්තූතියි, එහෙම එකක් හොයන්න හිත හිත ඉන්න කොටමයි හමුවුනේ.
ReplyDeleteඅර ලාංකීය සින්ඩිය ලගකදී ඉදන් මට කින්ඩියක් (එරර්පේජ් මූනක්) දානවනේ, ඔහේගේ එකෙයි මාතාගේ එකෙයි වැඩි වෙනසක් නැති නිසා ලිස්ට් එකේ දෙවැනි එකට ගියා, මැතක කියෝ ගන්න බැරි වෙච්ච බස්සී එහෙමත් ඒකේ ඉන්නවා, මොකද ඔහේලා එයාලත් එක්ක තරහද?
හය්යෝ ඒ සින්ඩි නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිතුවිලි, ඒ කිව්වේ හිතෙන හැටියට අප්ඩේට් කරන් එව්වා, නැද්ද ඔටෝ අප්ඩෙට් වෙන සින්ඩිහේම.
Deleteබිජු කෙටවීම අවුරුදු 5-6 වයසේදී කොරනා සෙල්ලමකි. සමහරවිට විට මීට ටිකක් වයස වැඩිවනවිටද මෙය කෙරියහැකිය. අටමා කී දේ ඇත්තය. මෙය ප්‍රසිද්ධියේ කිව නොහැකිය.
ReplyDeleteමං බැලුවා...මොන මළදානයක්වත් ඒකෙන් ඩවුන්ලෝඩ් වෙන්නේ නැ....
ReplyDeleteඅන්තිමේට බැලුවම මමමයි වැරදි අම්මපා
ReplyDeleteමම ඊයෙ රෑ බ්ලොගක් ලියන්ට ගිහින් මළා.. (මටමමයි ඕයි වෙන්නේ අටං 🙄)
https://productforums.google.com/forum/m/#!topic/blogger/UWTcTHlcAcU
elama niyamayi
ReplyDeleteඅපෝ අටමො මේමගුල් වැඩක් නෑ ලියපන්කො ඉස්සර වගේ රහට කතාවක්
ReplyDelete'' blogger dashboard '' එකට App එකක් නෑ නේද තාම?
බොහොම ස්තූතියි ....
ReplyDeleteBlog follow karanna puluwn app ekk tynwd.api follow karana blog ekk post ekk watunoth phone ekt notification ekk ena app ekk
ReplyDeleteGood article
ReplyDelete