මරණයෙන් මතුම මතු දවසක
ආයෙත් ඉපදුනොත්
මං ආසයි ලස්සනම පිළකට
කිරිල්ලියෝ රෑනක් එක්ක
හේන් කුඹුරු පාළු කරන්න
හිරිකිත කැත සරුපයෝ
ඒ පැත්ත මේ පැත්ත ගහලා
කටට දෙකට ගිලලා දාන්ඩ
එකම එක ගල් පාරක්වත්
කවුරුවත් නොගහන කොට
කොච්චරනං ආතල්ද
ආයෙත් ඉපදුනොත්
මං ආසයි ලස්සනම පිළකට
කිරිල්ලියෝ රෑනක් එක්ක
හේන් කුඹුරු පාළු කරන්න
හිරිකිත කැත සරුපයෝ
ඒ පැත්ත මේ පැත්ත ගහලා
කටට දෙකට ගිලලා දාන්ඩ
එකම එක ගල් පාරක්වත්
කවුරුවත් නොගහන කොට
කොච්චරනං ආතල්ද
ඈ බන්. මේක කියෙව්වහම නම් දවල්ට පැය ගානක් නිදාගෙන ඇහැරුණාම එන ෆිලින් එක ආව. මොකක්ද බන් මේකේ නිධාන ස්ටෝරි එක.? 🙄🙃😳
ReplyDeleteදවල්‍ට නිදාගෙන නැගිට්ටම මටනම් ජුන්ඩ කෙලින් වෙලා හිටිනවා පැයක් හමාරක්.ඔහෙටත් ඒකෙයි ෆීල් උනේ ??
Deleteමොනරුන්ව මිනිස්සු මරන්නේ නැති හන්දාා අම්බානට බෝවෙනවා ගෙවල් වල වහලවල් ඉවරයි ගහක් කොලක් තියාගන්ඩ නැ , එකාට ගෑනු පහයි උදේට ෆොටෝ් එකක් ගහල දාන්න හිතාගන , මහ රැ පාරක්අයිනෙ ඉදගන මේක ලියුවේ , ගහගන්ඩ බැරි උනා වැඩ අස්සේ
Deleteඇ ඇනෝ මට නං එහෙම වෙන්නේ උදේටනේ බං
Deleteමගේ යාලුවෙක් කිරිල්ලියො එක්ක ලැගලා ඩෝස් හැදිලා මළා.
ReplyDeleteඒකනං ඇත්ත වෙන්න ඇති, ඔහෙත් පරිස්සමිං ඕවා කරන්නෙ
Deleteඋඹ මහ නරක යාලුවෙක් , එක්කො රබර්කොපුවක් අරං දෙන්න තිබුන , නැත්නම් නෝටි වැඩ වලින් යාලුවව ගලවා ගන්ඩ තිබුනා , ඔහේ හොද යාලුවෙක් නෙමෙයි ,
Deleteමේ නෙමෙයි මැරිච්ච යාලුවාගේ පවුල ලස්සනයි ද
ඉවාන් මුංදෙන්නා බනිස්කෙසෙල් දෙකම කෑවානං බඩුම තමා
Deleteකිරිල්ලියෝ රෑනකට එක කුරුල්ලෙක් කොහොද? හිතාගෙන ඇති කිරිල්ලයෝ රෑනක් ගන්න. ඔන්න බිත්තර ගන්න කුකුල් කූඩුවල නම් කිකිලියෝ රෑනට එක කුකුලෙක් නම් ඉන්නවා.
ReplyDelete:-)
Deleteදෙන්නම දැන ගන්නවා හොදයි අපේ පවුල හා කියුවා , ඉරිසියයිද බොලා දෙන්නට
Deleteහිරිකිත කැත සර්පයො ගිලින්න ඔච්චර ආසාවක් !
ReplyDeleteමෙහෙමයි සෙන්නා ඔය සර්පයා කැමතියි ගිලිනවට , හැබැයි ගිල ගිලා වමාරන්ඩ ඕන ,
Deleteඔය කියන්නේ ලබන ආත්මේ 'ලේකම් කුරුල්ලෙක්' වෙන්න ආසයි කියලා නේද? මේ ඉන්නේ එහෙම එකෙක්.
ReplyDeletehttps://www.youtube.com/watch?v=og1AzpHABjs
නැ බං මාමෙ වෙහිකල් කුරුල්ලෙක්
Deleteහුහ්...
ReplyDeleteජයවේවා !!!
ආසයි බයයි , ඔහෙත් එහෙමයි
Delete"මං ආසයි ලස්සනම පිළකට"
ReplyDeleteමේ කියන්නේ මොනරෙක් වෙන්න ආසයි කියළාද ?
ජයවේවා!!!
ඇයි බං ඔයදේශපාලන වචනය මෙතනට කියන්නෙ , ඕක මහ කැත කතාවක් හැමෝම හැම තැනටම කියනවා , ඕක මහ නරක වචනයක්
Deleteදකුණෙම, මොණරෙක් වෙලා ඉපදීවා කියල තමයි ඉතින් ප්‍රාර්ථනා කරන්න වෙන්නේ...!!!
ReplyDeleteඒත් ඔය ලස්සන පිල් හැලෙනව නොව....!!!
දකුණද වමද උතුරද ඇදේ ඔලුව දාාන පැත්තද , එලියට බහින්නෙ කොයි පැත්ත බලාගනද හේතු වාදියෙක් ද , ආගම්වාදී යෙක්ද , අරකද මේකද පඩුරු දාානවද වැඩක් නැ මචං මොනරෙක් වෙන එකයි වැදගත්
Deleteපිල් හැලුනට මොනරා සෙබඩක් වෙන්නැ
අනේ ඔහෙ යි මායි දන්න මොනරු ,
Deleteඅනේ හොදයි
ReplyDeleteආ ඔහෙත් තාම ඉන්නවනෙ
Deleteමේ මොකද අටම් ට හිටපු ගමන් මොණර උනක් ගහලා.
ReplyDeleteමොණර මස් හරිම රසයි කියලත් කියනවා බලාගෙන
අර වාෂ්පදාාස ගේ පවුලත් කෑවා කියන වානේ ඔය පී කුද්ද
Deleteපිළිහුඩුවෙක් කවියක් ලියයි ද ....
ReplyDeleteඔහෙත් හීන දකින්නේ බ්ලොග් වල විතරක් උනාට මාව හැම දාම ජීවත්කලේ හීන , පිළිහුඩුවා හීන එළි කරගන්න දවස හරි ලස්සනි ,
Deleteඅවුලතියෙන්නේ එලිය ට පෙන්නුම්කරන්නෙ එ්ක පනුවෙ ක් විදිහට
ප්‍රාර්ථනාව සඵල වේවා !!
ReplyDeleteගලක් නැත්ත්න් ගල් කාලක්?
කාලක් මදි සුදාා අඩුමතරමේ බාගයක් , තුන්කාලක් නං හොදම ගාන , අහවලා නං කියන්නේ මගේ කෝටා එක ඉක්මනට ඉවර වෙයිලු , මංසැලෙන්නේ නැ , ඉරිසියා ව පැහැදිලි ඉරිසියා ව , හා නැද්ද
Deleteඑහෙම වුනොත් ඔහෙත් ආසය මත්තලට වෙලා නටන්න :D
ReplyDeleteමොකක්ද බං ේ ෙෆා්පයිල් ේ නම
Deleteනියමයි ...
ReplyDeleteහා බං , ස්තුතියි
Deleteඋඹ ඕන මගුලක පල මොණරියොත් එක්ක..හැබැයි හයිවේ එක හරහා මාරු වෙන්න නං හිතන්න එපා.. දෙයියා පල් වෙනවා වැදුනොත් වාහනේක..
ReplyDeleteඅදත් උනා ගියේ ලේ නෙමෙයි ගූ , පාටිය නැගලා යනවද
Deleteකෑ ගහන්න නම් යන්න එපා හැබැයි! :D
ReplyDeleteමගුලක් කියනවා , සද්දේ නැත්තං මෙලහට බල්ලො හු@#3%&ලා
Deleteපිරිවරං හිටියට වැඩක් නෑ. බිම හල හලා ඉන්න තමා ඉතිං වෙන්නෙ.
ReplyDeleteමොන බොරුකතාද , කුකුළට වැඩිය වෙලාවක් සෙල්ලං කරනව
Deleteඇත්තටම මේකෙ තේරුම කියනවද අටං අයිය......
ReplyDeleteඋඩ හරිය බලන්න
Deleteඅනේ මන්ද අටමාටත් හිතෙන දේවල්. මොනර කිරිල්ලියන්ට අහුල අහුල කන්න තමයි වෙන්නේ
ReplyDeleteකොහෙද බං ආහාර මාර්ගය දිවියලෝකය හැරෙන හන්දිය
Deleteතෝ ආපහු ඉපදෙන්නේ නැහැ...නිවනටම පල.
ReplyDeleteකරපු එව්වා කරන එව්වා යේ හැටියට අපායේනොගියොත් තමයි පුදුම
Deleteමොණර මස් තෙල් ගොඩලු බං.
ReplyDeleteඑහෙම ද , කාලා කාලා තෙල්නොහැදි තියෙයිද
Deleteහිටු කියංනං අටමිට කිර්ල්ලියො රෑනක්ම ඕනයි කීව කියල
ReplyDeleteඅපි බය වෙයි ඔව්වට
Deleteපට්ට ආතල් ඕයි !!!
ReplyDeleteඋඹගේ කවුරුවත්මලේ නැද්ද බං
Deleteමේ අතර....
ReplyDelete'දෙයියංගෙ වාහනේ බං.. තොට පිස්සුද?'.
'අනේ නිකා හිටහං.. ඒ වෙන එකෙක්.මූ නෙමෙයි. ඩෝං'
ජයවේවා..!!
අන්නඑහෙමයි වෙන්න ඕන
Deleteඅර මොකාද ඒකාගෙ වාහනේ කපුට නේද?
ReplyDeleteකාගෙද බං එ්
Deleteඅනේ මන්ද බං පොඩිකාලෙ කියව ඇහිල තියනව.
Deleteවිදුලි වැට?
ReplyDeleteගහන්ඩ ඕන
Deleteඅනේ වාසනාවන්..!
ReplyDeleteස්තුතියි
Deleteඔය මොණර පදමට ගහනවා කියන්නෙ මොකක්ද අටං අයියෙ?
ReplyDeleteරෑනක් ම ලබන්නට සුභ පතනවා එහෙනම්.
ReplyDelete