2016-09-18

දෙයියන්ට මොකටද වාහන හතරක් පහක්

මරණයෙන් මතුම මතු දවසක
ආයෙත් ඉපදුනොත්
මං ආසයි ලස්සනම පිළකට
කිරිල්ලියෝ රෑනක් එක්ක
හේන් කුඹුරු පාළු කරන්න
හිරිකිත කැත සරුපයෝ
ඒ පැත්ත මේ පැත්ත ගහලා
කටට දෙකට  ගිලලා දාන්ඩ
එකම එක ගල් පාරක්වත්
කවුරුවත් නොගහන කොට
කොච්චරනං ආතල්ද

63 comments:

  1. ඈ බන්. මේක කියෙව්වහම නම් දවල්ට පැය ගානක් නිදාගෙන ඇහැරුණාම එන ෆිලින් එක ආව. මොකක්ද බන් මේකේ නිධාන ස්ටෝරි එක.? 🙄🙃😳

    ReplyDelete
    Replies
    1. දවල්‍ට නිදාගෙන නැගිට්ටම මටනම් ජුන්ඩ කෙලින් වෙලා හිටිනවා පැයක් හමාරක්.ඔහෙටත් ඒකෙයි ෆීල් උනේ ??

      Delete
    2. මොනරුන්ව මිනිස්සු මරන්නේ නැති හන්දාා අම්බානට බෝවෙනවා ගෙවල් වල වහලවල් ඉවරයි ගහක් කොලක් තියාගන්ඩ නැ , එකාට ගෑනු පහයි උදේට ෆොටෝ් එකක් ගහල දාන්න හිතාගන , මහ රැ පාරක්අයිනෙ ඉදගන මේක ලියුවේ , ගහගන්ඩ බැරි උනා වැඩ අස්සේ

      Delete
    3. ඇ ඇනෝ මට නං එහෙම වෙන්නේ උදේටනේ බං

      Delete
  2. මගේ යාලුවෙක් කිරිල්ලියො එක්ක ලැගලා ඩෝස් හැදිලා මළා.

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත වෙන්න ඇති, ඔහෙත් පරිස්සමිං ඕවා කරන්නෙ

      Delete
    2. උඹ මහ නරක යාලුවෙක් , එක්කො රබර්කොපුවක් අරං දෙන්න තිබුන , නැත්නම් නෝටි වැඩ වලින් යාලුවව ගලවා ගන්ඩ තිබුනා , ඔහේ හොද යාලුවෙක් නෙමෙයි ,


      මේ නෙමෙයි මැරිච්ච යාලුවාගේ පවුල ලස්සනයි ද

      Delete
    3. ඉවාන් මුංදෙන්නා බනිස්කෙසෙල් දෙකම කෑවානං බඩුම තමා

      Delete
  3. කිරිල්ලියෝ රෑනකට එක කුරුල්ලෙක් කොහොද? හිතාගෙන ඇති කිරිල්ලයෝ රෑනක් ගන්න. ඔන්න බිත්තර ගන්න කුකුල් කූඩුවල නම් කිකිලියෝ රෑනට එක කුකුලෙක් නම් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. දෙන්නම දැන ගන්නවා හොදයි අපේ පවුල හා කියුවා , ඉරිසියයිද බොලා දෙන්නට

      Delete
  4. හිරිකිත කැත සර්පයො ගිලින්න ඔච්චර ආසාවක් !

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සෙන්නා ඔය සර්පයා කැමතියි ගිලිනවට , හැබැයි ගිල ගිලා වමාරන්ඩ ඕන ,

      Delete
  5. ඔය කියන්නේ ලබන ආත්මේ 'ලේකම් කුරුල්ලෙක්' වෙන්න ආසයි කියලා නේද? මේ ඉන්නේ එහෙම එකෙක්.

    https://www.youtube.com/watch?v=og1AzpHABjs

    ReplyDelete
    Replies
    1. නැ බං මාමෙ වෙහිකල් කුරුල්ලෙක්

      Delete
  6. හුහ්...

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ආසයි බයයි , ඔහෙත් එහෙමයි

      Delete
  7. "මං ආසයි ලස්සනම පිළකට"
    මේ කියන්නේ මොනරෙක් වෙන්න ආසයි කියළාද ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔයදේශපාලන වචනය මෙතනට කියන්නෙ , ඕක මහ කැත කතාවක් හැමෝම හැම තැනටම කියනවා , ඕක මහ නරක වචනයක්

      Delete
  8. දකුණෙම, මොණරෙක් වෙලා ඉපදීවා කියල තමයි ඉතින් ප්‍රාර්ථනා කරන්න වෙන්නේ...!!!

    ඒත් ඔය ලස්සන පිල් හැලෙනව නොව....!!!

    ReplyDelete
    Replies
    1. දකුණද වමද උතුරද ඇදේ ඔලුව දාාන පැත්තද , එලියට බහින්නෙ කොයි පැත්ත බලාගනද හේතු වාදියෙක් ද , ආගම්වාදී යෙක්ද , අරකද මේකද පඩුරු දාානවද වැඩක් නැ මචං මොනරෙක් වෙන එකයි වැදගත්






      පිල් හැලුනට මොනරා සෙබඩක් වෙන්නැ

      Delete
    2. අනේ ඔහෙ යි මායි දන්න මොනරු ,

      Delete
  9. මේ මොකද අටම් ට හිටපු ගමන් මොණර උනක් ගහලා.

    මොණර මස් හරිම රසයි කියලත් කියනවා බලාගෙන

    ReplyDelete
    Replies
    1. අර වාෂ්පදාාස ගේ පවුලත් කෑවා කියන වානේ ඔය පී කුද්ද

      Delete
  10. පිළිහුඩුවෙක් කවියක් ලියයි ද ....

    ReplyDelete
    Replies
    1. ඔහෙත් හීන දකින්නේ බ්ලොග් වල විතරක් උනාට මාව හැම දාම ජීවත්කලේ හීන , පිළිහුඩුවා හීන එළි කරගන්න දවස හරි ලස්සනි ,



      අවුලතියෙන්නේ එලිය ට පෙන්නුම්කරන්නෙ එ්ක පනුවෙ ක් විදිහට

      Delete
  11. ප්‍රාර්ථනාව සඵල වේවා !!
    ගලක් නැත්ත්න් ගල් කාලක්?

    ReplyDelete
    Replies
    1. කාලක් මදි සුදාා අඩුමතරමේ බාගයක් , තුන්කාලක් නං හොදම ගාන , අහවලා නං කියන්නේ මගේ කෝටා එක ඉක්මනට ඉවර වෙයිලු , මංසැලෙන්නේ නැ , ඉරිසියා ව පැහැදිලි ඉරිසියා ව , හා නැද්ද

      Delete
  12. එහෙම වුනොත් ඔහෙත් ආසය මත්තලට වෙලා නටන්න :D

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං ේ ‍ෙෆා්පයිල් ේ නම

      Delete
  13. උඹ ඕන මගුලක පල මොණරියොත් එක්ක..හැබැයි හයිවේ එක හරහා මාරු වෙන්න නං හිතන්න එපා.. දෙයියා පල් වෙනවා වැදුනොත් වාහනේක..

    ReplyDelete
    Replies
    1. අදත් උනා ගියේ ලේ නෙමෙයි ගූ , පාටිය නැගලා යනවද

      Delete
  14. කෑ ගහන්න නම් යන්න එපා හැබැයි! :D

    ReplyDelete
    Replies
    1. මගුලක් කියනවා , සද්දේ නැත්තං මෙලහට බල්ලො හු@#3%&ලා

      Delete
  15. පිරිවරං හිටියට වැඩක් නෑ. බිම හල හලා ඉන්න තමා ඉතිං වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මොන බොරුකතාද , කුකුළට වැඩිය වෙලාවක් සෙල්ලං කරනව

      Delete
  16. ඇත්තටම මේකෙ තේරුම කියනවද අටං අයිය......

    ReplyDelete
  17. අනේ මන්ද අටමාටත් හිතෙන දේවල්. මොනර කිරිල්ලියන්ට අහුල අහුල කන්න තමයි වෙන්නේ

    ReplyDelete
    Replies
    1. කොහෙද බං ආහාර මාර්ගය දිවියලෝකය හැරෙන හන්දිය

      Delete
  18. තෝ ආපහු ඉපදෙන්නේ නැහැ...නිවනටම පල.

    ReplyDelete
    Replies
    1. කරපු එව්වා කරන එව්වා යේ හැටියට අපායේනොගියොත් තමයි පුදුම

      Delete
  19. මොණර මස් තෙල් ගොඩලු බං.

    ReplyDelete
    Replies
    1. එහෙම ද , කාලා කාලා තෙල්නොහැදි තියෙයිද

      Delete
  20. හිටු කියංනං අටමිට කිර්ල්ලියො රෑනක්ම ඕනයි කීව කියල

    ReplyDelete
  21. පට්ට ආතල් ඕයි !!!

    ReplyDelete
    Replies
    1. උඹගේ කවුරුවත්මලේ නැද්ද බං

      Delete
  22. මේ අතර....
    'දෙයියංගෙ වාහනේ බං.. තොට පිස්සුද?'.

    'අනේ නිකා හිටහං.. ඒ වෙන එකෙක්.මූ නෙමෙයි. ඩෝං'

    ජයවේවා..!!

    ReplyDelete
  23. අර මොකාද ඒකාගෙ වාහනේ කපුට නේද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං පොඩිකාලෙ කියව ඇහිල තියනව.

      Delete
  24. අනේ වාසනාවන්..!

    ReplyDelete
  25. ඔය මොණර පදමට ගහනවා කියන්නෙ මොකක්ද අටං අයියෙ?

    ReplyDelete
  26. රෑනක් ම ලබන්නට සුභ පතනවා එහෙනම්.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්
    දිවිමගේ  දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක් මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත් නෙක මල් ගොඩක් ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවින් ආ…
  • තවත් එක් කක්කා කතා වස්තුවක්
    මේ ලගකදී දවසක මට උනානේ මාර සීන් එකක් , එක අතකට මම මේක ලියන එක හරිත් නැ . අපේ මායියත් ‍කලින්ම දෝස්මුරයක් දැම්මා ලියන්නේ එහෙම නැ ඔව්වා පව් ඒ…
  • How to Apply Special Foot to Singer 974 Sewing Machine (Overlock, Gather...
  • How to write a Sinhala blog ( 2 ) , වඩාත්ම සුදුසු බ්ලොගර් ෆෝපයිල්  තෝරාගැනිම , ටෙම්පලේට් සැකසීම , අකුරු සයිස් සහ වර්ණය වෙනස් කිරිම
    පලමු කොටස මෙතැනින් කියවන්න දැං හදාගත්ත ජීමේල් එක උඩට ගිහින් දකුනු පැත්තෙ උඩ තියන පොඩි කොටු ටික සිලෙක්ට් කරල more ක්ලික් කරල  බ්ලොගර් අයිකන්…
  • Restoration Old Rusty Sewing Machine  | full_Restoration | Sticking colo...
  • අටං ඉට්ටයිල් තලපත් ambulthiyal (ඇඹුල්තියල්)
    අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල් කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි ගොරක බික් 8යි ලුණු තේ හැදි 3යි ගම්බිරිස් කුඩු තේ හැදි 6යි කුරුදු පොතු…
  • ලැජ්ජා වෙන්නේ මොකටද
    ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ... ‘‘ චූටි මෙන්න  ෆෝන් එක රින්ග් වෙනවා ‘‘ ‘‘ ඇයි තාත්තේ ‘‘ ‘‘ ඔයාට…
  • අතිගරු ජනාධිපතිතුමනි
    ඔබතුමා අපේ  භාරකාරයා විදිහට පත් උනාට පස්සේ යම් යම් තීන්දු තීරණ ගන්න විදිහ දැක්කහම , කරන්න උත්සාහ කරන දේවල්  දැක්කහම ඔබතුමා…
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 )  පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම
    පලවෙනි කොටස තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා…
  • දැං කොහොමද මං ( දුක්බර සොමිබර සත්‍ය කතාවක් )
    දන්නා තැනක මං නිතරම යන එන්නේ පුතුන් දෙදෙන සමගින් පියෙකුයි ඉන්නේ ඒ තිදෙනාට රුකවරනය සලසන්නේ හිරු සදු වගේ මව්තුමියත් ගෙයි ඉන්නේ පෙරකල පටන්…
1,645,841

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>