2017-01-05

සම හරක් පිස්සො

සමහරක්  පිස්සො ඉන්නවා
උන්ට පිස්සු කියල උන් දන්නවා
තනියම ගිහිං බෙහෙත් ගන්නව
තව සමහරක්  පිස්සො ඉන්නවා 
උන්ට පිස්සු කියල උන් දන්නව‍ා 
ඒත් බෙහෙත් ගන්ඩ යන්නැ
යාළුවෝ නෑදෑයෝ කවුරුහරි 
එක්ක ගිහිං බෙහෙත් ඇරං දෙනව‍ා
තවත් සමහරක් පිස්සො ඉන්නවා 
ඌට පිස්සු කියල ඌත් දන්නවා
බෙහෙත් ගන්ඩ යන්නැ
යාළුවෝ නෑදෑයෝ හරිවත්
බෙහෙත් අරං දෙන්නෙත් නැ
පිස්සුම පිස්සු පිස්සො ඉන්නවා
ඌටපිස්සු කියල ඌ දන්නෙත් නැ 
නෑදෑයෝ යාළුවෝ දන්නෙත් නැ
මොකද  පිස්සට වැඩිය උන්ට පිස්සු 
තවත් පිස්සු හුත්තල ඉන්නවා
උන් හිතාගන ඉන්නෙ උන්ට වගේම
අනිත් උන්ට පිස්සු  කියල

52 comments:

  1. පිස්සෙක්ගෙන් පිස්සෙක්ට බෙහෙත් අරන් දෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. හෙම තමයි අන්තිමට වෙන් නෙ

      Delete
  2. මොන පිස්සු හු*තලද ඒ....මරු ඈ.....

    ReplyDelete
  3. තව පිස්සො කට්ටියක් ඉන්නවා
    උන් බ්ලොග් ලියනවා
    වැඩේ කියන්නෙ ඒව කියෝන උනුත් දන්නවා
    උන්ට පිස්සු කියලා
    ඒත් කියෝනවා, නොදKing

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට කමෙන්ට් දාන වා

      Delete
  4. සමහරක් පිස්සො ඉන්නේ අංගොඩ.... රාගම නෙවෙයි...:)
    මේක නම් මරු අටම් අයියේ...!

    ReplyDelete
  5. පිස්සු හැදුනොත් ව්ව්‍යස්තානුකූලව අයින් කොරන්න ඇහැකි හිටන්!

    ReplyDelete
    Replies
    1. සාරසට පිස්සු නෑ කියල මොකද්ද තියෙන සහතිකය?

      Delete
    2. කවුද සරස තුමා ට පිස්සු නෑ කිවුවෙ??

      පිස්සු නැත්නම් ඔහේල ගේ ගොන් පාට් වලට මේ වගේ සාවදානව සවන් දෙයිද හිටන්?

      Delete
    3. සං සෙ ා දනයක් ගෙ ්න්ඩ අවශ්‍ය නැද්ද හිටං

      Delete
  6. ඕක දියව් අරක දියව් කියා නිතර කියයිලූ
    ගේක වගෙම රට පුරාම පිස්සො යකා නටයිලූ
    කෝක වුණත් ඒ අස්සේ අටං මෙහෙම ලියයිලූ
    මේක කියෙව්වට පස්සේ මටත් පිස්සු වගෙයිලූ......

    පිස්සුවේ....නෑ නෑ...ජයවේවා!!!

    ReplyDelete
  7. සමහරක් පිස්සො ඉන්නවා
    තමන්ට පිස්සු කියල දන්නවා
    පිස්සුවේ ආතල් එක කඩාගන්නැතුව
    පිස්සු කෙල කෙල ඉන්නවා..

    ජයවේවා..!!

    ReplyDelete
  8. අපිට පිස්සු ඕයි!!!

    ReplyDelete
  9. සම හරක් පිස්සො ඉන්නවා.
    .
    .
    .
    .
    ඉතිං ඔහෙ හිටපුවාවෙ. හැක්..

    ReplyDelete
  10. මේව කියවල පිස්සු ඩබල්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කලිං හෙ ා දට ඉදලා

      Delete
  11. මේ comment කියවලා මටත් නිකං පිස්සු වගේ

    ReplyDelete
  12. පිස්සු.... පිස්සු ......පිස්සු .......
    උඹටත් පිස්සු
    මටත් පිස්සු
    බේත් ගන්න කෝ දොස්තර?
    හුකා..... දොස්තරටත් පිස්සු......

    ReplyDelete
  13. සෑම පිස්සෙකුට සාපේක්ෂව අනෙකාට පිස්සුය. එබැවින් බොහෝ විට තමන්ට සාපේක්ෂව අනෙක් හැම එකාටම පිස්සුය.

    ReplyDelete
    Replies
    1. තාර්කික පිස්සු

      Delete
    2. /////තාර්කික පිස්සු//////
      මට ඇඬෙනවා හුත්තෝ.. හුයන්න වෙනුවට x එකක් දාන්නද :D

      මම අදහස් අවකාශයගේ කමෙන්ට් එකට උසුළු කරා නෙමේ ප්ලීස්. මාව වරදවා ගන්න එපා. මේ මගේ හැටි.

      Delete
  14. භයානක දේ තමයි තමන්ට පිස්සු කියල තමන්ම නොදන්න එක. භයානකම දේ තමයි තමන්ට පිස්සු කියල අනිත් උන් නොදන්න එක. ඊටත් වඩා භයානකම දේ තමයි තමන්ට පිස්සු කියල අනිත් උන් නොදැන උන් තමන්ව කරේ තියාගන්න එක

    ReplyDelete
  15. මට නම් කොහොමත් පිස්සුය, ගෙදර අය බෙහෙත් අරං දෙන්නේද නැතිය...

    ReplyDelete
  16. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

    ReplyDelete
  17. සීග්‍රයෙන් වර්දනයවන පිස්සන් අඩුකරන්න් දඩයක් ගහනව හිටං.

    ReplyDelete
  18. කවිත් ලියනවලු නේද?

    ReplyDelete
  19. අපි පිස්සෝ රජ පිස්සෝ කියනා වුන්.........
    https://www.youtube.com/watch?v=O757Jif49Ao

    ReplyDelete
  20. කාටද පිස්සු නැත්තෙ..ටික ටික හරි..

    ReplyDelete
  21. Some people mad like Hambantota racism fool people.

    ReplyDelete
  22. සමහර පිස්සොන්ට කැමති අපි නම් ....
    උන් පුල් ආතල්

    ReplyDelete
  23. මරු. අර බ්ලොග් තෝරන්න ගිහින් පිස්සු හැදුන නේද?

    ReplyDelete
  24. හිත හොඳ පිස්සෝ.

    ReplyDelete
  25. බ්ලොග් එකක් හදන හැටි කියාදෙන්න :/

    ReplyDelete
    Replies
    1. https://atampahura.blogspot.com/search/label/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%20%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%20%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ඉස්සෙල්ලම ගහපු එකා
                                          " ඕක දීපං…
  • ලල්ලයි පූසී පැටියයි
    ඔන්න ඉතින් ලල්ලා අර අපේ තාත්තගේ ජොකාට වැඩේ දුන්න දවස්වලම කොරපු හපන්කොමක්  තමයි මේකත්, අපේ ආතා රස්සාව කරලා තියෙන්නේ රජයේ වැඩ…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 1
  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
  • How to adjust the timing on singer zigzag machines
  • මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවාද
    මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවා කියල මතයක් තියනවා , ඉස්සර කාලේ ඉදන් කියවෙන ආකාරයට තුංමංහන්දි  හතරමංහන්දි වලදී තමයිලු මේක වෙන්නේ ,…
  • Points to consider when using Face mask and Public Water taps
  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
  • මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
    '' ඇයි සරත් අදත් අටේ බස් එක මගඇරුනද '''' දැක දැක ඇද්දුවනේ අළුත් කොන්දෙක්ද කොහෙද '''' හවස ගත්ත මාළුටික දැනුයි සුද්දකරල ලිපට කරේ , ඔයාට තේ එකක්…
  • අක්ක ඇන්ටිලා
    දැන් කාලේ සමහරක් ගෙවල්වල රස්සාවක් නොකරන නෝනලාට වෑන්වල පටවලා දරුමල්ලෝ ඉස්කෝලේ දැක්කුවට පස්සේ , ගෙදර තියන ආටෝරාසියක් වැඩ කන්දරාව අහවර කරහම…
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • මරාගන කෑම
    අපේ හිතවත්  ගෙදරක ගේ හදන වැඩේට හෙල්ප් එකට වයරිනග් කරන්න ගිහින් උන සීන් එකක් ‍ඔන්න අද මම කියන්ඩ යන්නේ. එ ගෙදර ගංකොක්කා බාබලා ඉන්නවා…
  • දැන් කාලේ හැදෙන එකාලා
    මාරයගේ අළුත් පෝසට් එක කියෙව්වට පස්සේ මට මතක් උනා පරණ සිද්ධියක් . දරුවන්ට හැම දෙයක්ම පොඩි කාලේ ඉදලම කියලා දෙන්න ඕන , නිදහස දෙන්න ඕන . කියලා…
  • කවුද හරි
       මතකයි නේ  ලොකූ අයියා කලින් මම එයා ගැන කියලා තියනවනේ.එතූමා හිතහොද මනුස්සයෙක් . හීත හොද වැඩීකමට හොදක් කරන්න ගිහිල්ලා හිත…
  • කම්කරුවාගේ සයිබර් ආගමනය
    අතමිට මුදල් යහමින් ගැවසුන                         දිනක වසර දෙකක් පස්සට තුන්වෙනි…
  • Restoration Old Rusty Sewing Machine | Sticking color pattern design and...
  • මුල්ල පටස්
  • අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට
    නොසැහෙන්ඩ දොස් කියල අපේ          තාත්තට අපි දෙන්නව ගෙනියන්නට අතින්     අදිනකොට මගේ මල්ලිව තුරුල් කරන්…
  • තමාට සිදු වූ හිංසනයන් පිළිබඳව පොඩි හාමුදුරු නමක් කළ මහපොලව නුහුලන හෙළිදරව්ව
    මෙන්න තවත් වීඩියෝ ලින්කුවක්  https://www.facebook.com/real.rr/videos/470071243560989/
  • 2020 ජනාධිපති කවුද
    මේක දැන් නිතර හැමතැන ඇහෙන ප්‍රශ්නයක් ඝෝටා හොදයි සිරිසේන හොදයි රනිල් හොදයි ෆෝන්සේකා හොදයි චම්පික හොදයි බැසිල් හොදයි චමල් හොදයි එස්බී…
1,649,211

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>