කොහොමහරි තවත් ටිකක් ඉස්සරහට ගිහින් නවත්ත ගත්තලු ත්‍රීවීල්එක , පස්ස හැරිච්ච අලේ
''මම බ්රේක් හදන්ඩ යනගමන්''
''තමුසේ මාර මිනිහෙක්නේ, අපිට කියන්ඩ එපෑ''
.''..........................දෙන්නට හාට් ඇටෑක් නේද, කියුවනම් කන්ද උඩදි දෙන්නගේම හුළංයයි.................''
No comments:
Post a Comment
කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>