2012-05-11

සර්ලට මොකටද කසිප්පු


අයිසේ අංකල් රජයේ රැකියාවක් කරලා 80 වැඩ වර්ජනයට සම්බන්ධවිම නිසා රැකියාව අහිමි උන අහිංසක මනුස්සයෙක්.කතා කරන්නේ හරිම අඩුවෙන්.කට ඇරපුවෙලාවට අනිත් උන්ට ඇපත්නැ.රස්සාව නැති උනාට පස්සේ බැස්සා මේසන් රස්සාවට.

ඔය දවස්වල අදාල පලාතේ පොලිසියට ඇවිත් හිටියා ip මහත්තයෙක්. හරිම සැරයි.බොහොම කැපවීමෙන් වැඩකලා.Oic නෙමෙයි උනත් ටික දවසක් යන කොට නිකම්ම ලොක්කා උනා.හැබැයි වැඩි කාලයක් ඉන්න ලැබුන්නැ.යාපනේද කොහෙද ඇරියා.එයත් මෙ කතාවට සම්බන්ධයි


අයිසේ අංකල් දවසක් වැඩකරලා ගෙදර එන ගමන් ගියාලු කසිප්පු බොන්ඩ කියලා ,පලාතේ හැමෝම දන්න තැනකට .අදාල තැනට යන්ඩ අතූරැ පාරට හැරෙන කොටම හඩු සරමක් ඇදගත්ත මනුස්සයෙකූයි.කොට කලිසමක් ඇන්ද කොල්ලෙකූයි අංකල්ට කතා කරාලු.


'' අංකල් කසිප්පු ටිකක් බොන්ඩ තැනක් නැද්ද''



  ''සර්ලට බොන්ඩ කසිප්පු ඔන තරම් තියෙන්නේ පොලිසියේ''

  ''තමුසේ මාව අදුරගත්තා නේද.ඉස්සෙල්ලා යනවකො තමුසේ, පස්සේ බඩු එලියට ගත්තහම අපි එනවා හැබැයි වැඩෙ කන්ඩ බැ හරිද.''

අයිසෙත් හා කියලා පොට් එකට විස්තරය කියලා, වැටකින් පැනලා ගියාලු වෙන පොට් එකකට.එතන කරන්නේ ගෑණු කෙනෙක් .සාමාජිකයන්ට පමනක් පොට් එකක්.

''අක්කේ සියබලා ගහ මුලට පොලිසිය පැන්නා.ඉක්මනට මට පොඩ්ඩක් දීලා බඩු හංගපන්.''


''එහෙනං උඹ මේක බීලා මල් පදුර යටින් ජැම් බෝතලය තියලා පලයන් මම දොර වහගන්නවා.''

කියලා උන්දැ වැහුවා දොර. අයිසෙත් උඩ බලලා කටට හලාගන ජැම් බෝතලය මල් ගහයටට විසිකරලා පාරට පැන්නා විතරයි  ,වැන් එකක් ඇවිත් නැවැත්තූවා. අප්පට සිරි ip මහත්තයා.  පැන්න ගමන් අල්ලා ගත්තාලු අයිසේ අංකල්ගේ බෙල්ලෙන්


  ''නාකී  -සිගේ පුතා ‍තො මෙතනටත් ආවාද''


''මොනවා කරන්ඩද සර් , සර් යන්නෙත් නැති තැන් වලට මම යන්නෙත් නැති තැන් වලට''

2 comments:

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • How to write a Sinhala blog  ( 9 ) ක්මෙන්ට් පලවන ,  පෙනෙන  ආකාරය ( කමෙන්ට් බොක්ස් ) සැකසීම , සහ කමෙන්ට් කල හැක්කේ කාටදැයි තීරනය කිරීම
    අටවෙනි කොටස මෙතැනින් හරි ඊලගට තියෙන්නේ Posts, comments and sharing සෙටින්ග් හදන එක ( ඔය උඩ පින්තුරය බලන්න ) ඉස්සෙල්ලම පුලුවන් ඔයාට බ්ලොග්…
  • Children's gown with playaad skirt and Baby collar |How to sew|baby dres...
  • බඩු නැ සර්
    අද කීයන කතාවට අදාල දෙන්නම තවම ජීවත්වෙලා ඉන්න නිසා නම ගම නොකියා ඉන්නර්‍ම. එක්කෙනෙක් පොලිස් ස්ථානාධිපති කෙනෙක්.අනිත් කෙනාත් යුනිෆොර්‍ම ඇන්ද…
  • How to adjust the timing on singer zigzag machines
  • Stitching and Pattern making In easy and simple steps,- Part 2
  • ඕලෝන්
    වින්කරලත් දෙන්නම අල්ලපු සත්තු මම එකදාස් එක සීයද වෙන්ඩ බැ කොහොමටත් අඩුවෙං ගෙව්වාද මට තුන්ඩුව වරද්දල ලියුවද
  • මට හෙන බුදි මතයි
    තාත්ත අපේ කට්ට කාල අරන්දුන්න මට බයිසිකලේ තෝ කෑවා මතකද පෙර දින එපා කියද්දි නැගල ඒදණ්ඩක් උඩ කෙලෙව්ව හැටි මතකද තොට පෙරදා බෝ දුර බයිසිකලේ…
  • දෙන්නං ජම්ඹු
    අටංපැල අටවගන මෙතන පදිංචියට එන්ඩ කලින් ඉදන්ම අටමයි අටමියි දෙන්නා පැලක් අටවන්ඩ ඉඩ තියලා වත්ත වටේට , ඔය එක එක ජාතියේ ගහ කොළ හිටෙව්වා , දෙළුම් පැල ,…
  • ‘‘ සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හම්බුනා ‘‘  Oppo Neo 5 and Oppo Neo 7 , අඩු ගානකට හොද ෆෝන් එකක් හොයන අයට  rashain mobile kiribathgoda
    ඔය එක එක ෆෝන් කෑලි පාවිච්චි කර කර හිටපු මං , අන්තිම පාරට ගත්තා සැම්සුන්ග් එකක් , ඒකත් ඉතින් ඉක්මනට වලගං පිටි ගියා . කොහොමටත් ඉතින් මහලොකු…
  • අයියා මාව බඳිනවද?
    ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ. මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු ,…
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • මිනිසුන්ට බල්ලා කියා බල්ලන්ට අපහාස කිරීම
    මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට…
  • මරාගන කෑම
    අපේ හිතවත්  ගෙදරක ගේ හදන වැඩේට හෙල්ප් එකට වයරිනග් කරන්න ගිහින් උන සීන් එකක් ‍ඔන්න අද මම කියන්ඩ යන්නේ. එ ගෙදර ගංකොක්කා බාබලා ඉන්නවා…
  • අටං ඉට්ටයිල් තලපත් ambulthiyal (ඇඹුල්තියල්)
    අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල් කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි ගොරක බික් 8යි ලුණු තේ හැදි 3යි ගම්බිරිස් කුඩු තේ හැදි 6යි කුරුදු පොතු…
  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
  • මට හෙන බුදි මතයි
    තාත්ත අපේ කට්ට කාල අරන්දුන්න මට බයිසිකලේ තෝ කෑවා මතකද පෙර දින එපා කියද්දි නැගල ඒදණ්ඩක් උඩ කෙලෙව්ව හැටි මතකද තොට පෙරදා බෝ දුර බයිසිකලේ…
  • රන් and අයන්
    නොතලන තැලෙන නොතකන රන් දෝලි තැලෙන නොතකන හැඩනොවන යකඩ  දෝලි
  • ඔයා එනකං ඇහැරගන ඉන්නේ වෙන මොකටද
    මේ ඉන්නේ චමෝදී බබා, එයාට නම් හෙන ගොඩාක් තියනවා , චම්මා, අත්තී, චම්මිණිබෝලේ , දද්දී, අම්මෝ තව ගොඩක් තියනවා, මෙයා ඉස්සරනං තාත්තා එක්ක හරි…
  • අටම්පහුරා කක්කා හෝදන හැටි
    ඔන්න මම කක්කා හෝදපු හැටි කියන්ඩ තනන්නේ.කක්ක කතන්දර අහන්ඩ කැමැති කට්ටිය බලන්ඩ.  අකමැති කට්ටිය .......................... අකමැති කට්ටියත්…
1,644,360

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>