කතන්දර අංක එක
මෙයා ගියේ කොළඹ පළමුපෙලේ පාසැලකට. මට සෙට්උනේ දහම් පාසැලේදි. පට්ට කපටියා. ඒ කාලේ ලගින් හිටියට දැන්නං අදුරන්නැ වගේ යනවා. මාත් එක්ක යාළුඋනේ ඕකා අපේ අල්ලපු ගෙදර කෙල්ලට පැණි හලපු හින්දා . අපි ඒ කාලේ 10 වසරේ
මැන්ගේ තාත්තා කනීෂ්කයා වගේම තමයි නරි කපටියා. අම්මානං හරිම හොදයි. ඌට නංගියෙකූත් හිටියා , හිතන් හිටියේ හරි කෑල්ල කියලා. උන්දැ හොදයි නත්තලට මරන්ඩ.
දවසක් මම දවාලක ගියා මැන්ව බලන්ඩ ගෙදරට. අම්මා ඉන්නවා එළියට වෙලා බිත්තියට අත් දෙක තියාගන හේත්තූ වෙලා. ඇන්ටිගේ මූණ හරි නැ කියලා මට දුරටම තේරුනා.
''ඇන්ටී කනිෂ්ක ඉන්නවද''
''එයා ලොකූ වැඩක්. ඔයාම කතා කරන්ඩ කියලා ඇන්ටී මගේ මූණවත් නොබලා කොහාටද මන්දා යන්ඩ පාරට බැහැලා ගියා.''
''කනිෂ්කයො උඹ කොහේද ඉන්නේ''
''ආ- ආ වරෙන්කො මං කාමරයේ''
''අම්මා කියුවා උඹ ලොකූ වැඩක් කියලා මොකක්ද උඹ කර කර හිටියේ''
''හපොයි මචං මං ඉවරයි ...... අම්මගේ මූණ බලන්ඩත් බෑ බං...... හවසට තාත්තටත් කියයි.....''.
මැන් දැන් දෑතින් ඔලුව බදාගන කියොනවා.
''ඇයි බං මොකද උනේ ''
''අනේ මචං මම හෑන්ඩ් ෆයිට් එකක් අල්ල අල්ල හිටියේ''
.........................................................................................................
කතන්දර අංක දෙක
මට එ දවස්වල වයස 18ක් විතර ඇති. යාළුවෙක් හිටියා ඌත් මගේ වයසේ.මැන්ගේ අක්කගේ පුතාට වයස 12ක් විතර ඇති.
අපේ තව යාළුවෙක් හිටියා බුවාට වයස 25ක් විතර ඇති. මැන්ට අපි උඹ,බං,බොලං,වරෙන්,පලයන්, කියුවට අන්තිමට කටපුරා අයියා කියුවා.වයස නිසා නෙමෙයි, මැන් ඇත්තට පොරක්.මොන දහදුරා වැඩක් කලත් ඌ සාර්ථක මනුස්සයා.හැම දෙයක්ම බැලන්ස්කරගන කරා.
දවසක් බුවා ගෙදරට ආපු ඔෆිස්එකේ යාළුවෙක් එක්ක තණමල්විල යන්ඩ කියලා රිංගලා තියනවා ඒ කාලේ මේ පැත්තේ තිබුන පොඩි කැළැවකට.දැන්නං එ ඉසව්වේ දඩාර ගෙවල් හදලා.දැනට අවුරුදූ 15කට විතර කලින් පුංචි දියපාරවල්, පිඹුරො. ඉත්තැවො, අදුන් දිවියො, හාවො හිටං හිටියා.
ලොකූ පොඩි හැම එකාම රහසින් කරන වැඩ වලට රිංගන්නේ ඔය කැලය අස්සට තමයි ඒ කාලේ. ඔය කියන දිය පාර ලග එක තැනක් තිබුනා කුඹුක් ගස්වලට ටිකක් සමාන එච්චර ලොකූ නැති ගස් හතඅටක් හැදිලා කවර් වෙච්ච තැනක්. අර පුංචී ඇලපාරත් එතනදි අඩි තූනක් විතර පළලයි. ගැඹුරත් අඩි දෙකක් විතර. බැම්මේ තණකොළ වැවිලා.කට්ටිය ආසම තැන තමයි ඔතන. රතු වෙදමහත්තයාගෙන් බෙහෙත් ගන්ඩ. තණමල්විල යන්ඩ. රහස් කම්සැප විදින්ඩ කියාපු තැන. වතුරට කකුල් දෙක දාලා තණකොළ ගැට්ටේ ඉදගත්තහම සුරසැප තමයි ඉතින්.
මැන් යාළුවත් එක්ක එතනට යනකොට මම අර කියුව අනිත් යාලුවගේ අක්කගේ පුතා තව පොඩි උන් සෙට් එකක් එක්ක ඇළට කකූල් දාගන සමුහ හැන්ඩ් ෆයිට් එකක යෙදෙනවලු.
එකෙක් අනිත් උන්ට උපදෙස් දෙනවලු. අරෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා.
ඒ පොට් එකට අදාල වෙච්ච නීතියක් තිබුනා ( කට්ටිය සාකච්චා කරලා අනුමත කරපු එකක් නොවුනත් හැමොම එ නීතිය පිළිපැද්දා) කව්රුහරි එතන ඉන්නව නං එතනට නොයන්න.
අයියාකාරයත් එ නිහඩ නීතියට හිස නමලා වෙන තැනකට ගියත් එදා හවසම අපිත් එක්ක ඔය කතන්දරය කියුවා.අපි ඉතින් හැදෙන පරම්පරාව හරියට හැදෙන්ඩ නං ඔය කාරණා කටයුතූ ටිකත් හරියට පුරුදු පුහුණු වෙන්ඩ ඔන නිසා මොකූත් කියන්ඩ ගියේ නැ.පොඩි උන්ගෙන් අහන්ඩ ගියෙත් නෑ.
දවසක් දෙක තූනකට පස්සේ දවසක මමයි අර අයියකාරයයි, පොඩි එකාගේ මාමා වෙච්ච අපේ අනිත් යාළුවයි උන්ගේ ගේ ඉස්සරහ කතා කරකර ඉන්නකොට ගේ ඇතූලේ ඉදලා කොල්ලා බැස්සා පාරට
''ආ කොල්ලෝ උඹලා ආයේ -තේ ගහන්ඩ කැළේ පැන්නේ නැද්ද''
''ඈ -ත්තො අපේ -යිය අපි අල්ලලා ගහන්නැතූව තෝ ගහනවද''
...........................................................................................................
ඒ කාලෙ මෙව්වා සැබෑ ප්‍රස්න.. පොඩි එවුන්ට මේව කියන්න කෙනෙකුත් නෑ... රෑෂ් එකක් උනත් දෙමවුපියො කහනව දැකල ඇහුවොතින් මිසක් කියන්න ලජ්ජයි සමහරු.. හෙහ් හේ..
ReplyDelete;D
ReplyDeleteඅද ඉන්න කොල්ලොන්ට මෙව්වා මොන්ටිසොටි ප්‍රශ්න. ඒ කාලේ අපිට නම් සාපෙටත් වැඩිය ඉහල වුණාට.
ReplyDelete