2015-05-13

stitchmech enterprises








ඔන්න ඉතින් අපිත් බිසිනොස් එකක් පටන් ගන්ඩ කියල හදන්නේ මේ පහලොස්වෙනි සිකුරාදා උදේ , රාගම මහබාගේ පාරේ ( කොළඹ පාර ) ඇලපිටිවල නවලෝක හන්දියේ stitchmech enterprises ( මෙතනින් ගිහිල්ලා බලන්ඩකෝ වැඩේ ) කියල , අපේ හාමිනේ ගෑණු ඇදුම් මහනවා , මම මහන මැෂින් හදනව , තව ඉතින් ඔය නුල් බොත්තං විකුනන්ඩ , මහන මැසින් කෑලී විකුණන්ඩ එහෙම හිතාගන ඉන්නේ . තාම පටං ගත්තා විතරයිනේ පස්සේ තව තව එව්වා කොරමු .

ඉතින් එදාට කිරිබත් කෑල්ලක් කාල තේ ටිකක් බීලා යන්ඩ වරෙල්ලා.