මහන මෙෂින් අළුත්වැඩියාව සහ නඩත්තුව , උපකරණ , උපාංග සහ අමතරකොටස් සදහා විමසන්න 0778707807
තෙවන විමර්ශනය අවසන් වෙයි!
-
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන විමර්ශනය මේ වන විට අවසන්ව ඇති අතර ඒ මත
පදනම්ව නිලධාරී මට්ටමේ එකඟතාවයක් ඇති කර ගෙන තිබෙනවා. නිලධාරී මට්ටමේ
එකඟතාවයක් පසුව ...
2 hours ago
මගේ උණුසුම් සුබ පැතුම් මචන් ,සියලු කටයුතු සාර්ථක වී ඉදිරියටම යන්න ශක්තිය දයිර්යය ලැබේවා ....!!!!
ReplyDeleteඑසේම වේවා එසේම වේවා
Deleteවැහුවා බං
Deleteකඩ නෑ ආයේ ගෙදර කරගන යන්ඩ පටන් ගත්තා ....... කතා කරන අයට ලගට ගිහින් කරලා දෙනවා
Deleteකිරිබත් කෑල්ලක් මටත් තියහන් මලේ....වෙලාවක් තිබුනොත් ගොඩවැදිලා යන්නං...සරොම් කමීස එහෙම මහන්නේ නැතිය..අපි ඉතින් සරම් බැනියම් කාරයොනොවැ....!!!!
ReplyDeleteපොටෝ කෑල්ලක් දාහන්කො උඹේ ෂොප් /කොම්පැනියේ අපිටත් බලන්න එක්ක...
Deleteඋඹ කොහොමත් දුප්පතාගෙ හිතවතානෙ මචෝ.....
Deleteඌ ට වචනෙත් වටිනවා,,,,,,
එළ එළ බොක්කලා දෙන්නා එළකිරි
Deleteමේ අපේ හංදිය නොවැ.හිටිය නං නොවැරදීම එනවා.වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්!
ReplyDeleteකෝ ඉතින් පස්සෙවත් ආවා යෑ
Deleteමං එනවා.. කිරිබත් තියල තියහං ටිකක් දවල් වෙනකං.. ජය වේවා!
ReplyDeleteඑන කොට කිරිබත් ඉවර වෙලානේ
Deleteසියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සර්ථක වේවා!
ReplyDeleteස්තුතියි මචං
Deleteජයවේවා.! මම ඉන්නෙ ඈත් වුනත් කවදා හරි එනවා
ReplyDeleteතාම ආවේ නැ මාව බලන්ඩ
Deleteපට්ට බං.
ReplyDeleteකරන්න යන වැඩේ සාර්ථක වේවා කියලා ඔන්න බොක්කෙන්ම ප්‍රාර්ථනා කළා.
උඹ ඉස්සෙල්ලම එනකොට මං නෑ ..දෙවනි පාර හිටියා ...... හැබැයි බිසි
Deleteබිස්නස් ගංගාවේ සාර්ථක උඩුගම් යාමකට උඹේ අලුත්ම පහුරට වාසනාවයි සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි !!
ReplyDeleteඋඩට ගියා ආයෙත් ......... ඊට වැඩිය වේගෙන් පහලට ආවා .......... මැරෙන්ඩ කලින් ....... හිටියට වඩා ටිකක් හරි උඩට යන්න ඕන
Deleteජයෙන් ජය මචෝ.....ඕපන් එකේ පින්තුරත් බ්ලොග් එකේ දාහන් මචෝ
ReplyDeleteදැම්මද නේද මම
Deleteනව ව්‍යාපාර කටයුත්ත දිනෙන් දින දියුණු වෙවා !!!!!
ReplyDeleteඅනිවාර්‍යයෙන්ම එනව මචො
ආවට ස්තුතියි ...ඒත් සමරන්න හයියක් තිබුනේ නැ ........... දවසක අපි ඔක්කොම එකතැනකට එකතු වෙන්න ඕන ..... පරණ යාලුවෝ ඔක්කොම
Deleteඅටමෝ,
ReplyDeleteඅලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීම හොඳ දෙයක්. ඒකට මමත් සුභ පතනවා.
සමරසේකර
ස්තුතියි සමරේ අයියේ
Deleteඋඩරට පහතරට මනමාලයෝ අමතක කල එක නම් හරි නෑ ආයිබෝවංඩ..!
ReplyDelete[ඕං ඇස්වහ කටවහ යැව්වා..]
ජයෙන් ජයම වේවා!
ඔන්න වෙනස් කලේ නෑ ....ඒ කොටස ඉවත් කලා
Deleteබොක්කෙන්ම සුබ පැතුම් අටමා.
ReplyDeleteව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා !
වැඩක් ක් නෑ බං .කරුමෙට කකුල් තුනයි.......... අනික කොට්ටං ගස් යට කඩ දාලා මෙෂින් බිස්නස් මැහුම් බිස්නස් බෑ , යමක් කරන්න ඕන ..... ඒකටම ගැලපෙන තැනක සහ අදාල වැඩේට ගැලපෙන විදිහට කියලා තේරුම් ගත්තා
Deletesubha pathum.
ReplyDeleteස්තුතියි මචං
Deleteජයෙන් ජය වේවා මචෝ !!
ReplyDeleteස්තුතියි මචං
Deleteඔබේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!
ReplyDeleteවැඩි වැඩියෙන් ලැබේවා!
ගෑණු උදවිය වැඩි වැඩියෙන් රෙදි අඳීවා!
බොහෝ දේ සිදු උන අතීතයක් විතරයි බං ........... බලමු ඉස්සරහට
Deleteඋණුසුම් සුබ පැතුම්, සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සර්ථක වේවා!
ReplyDeleteස්තුතියි තුෂානි
Deleteජයෙන් ජයවේවා , ලංකාවේ හිටියනම් ඇවිත් යන්ඩ තිබුණා.
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
පල පල තෝ කීපාරක් ලංකාවට ආවද ..කෝල් එකක් දුන්නද .රෙද්ද
Deleteව්‍යාපාරික ලොවේ දිගු ගමනක් යන්නට ඔබටත් ඔබේ බිරින්දෑටත් ශක්තිය ධෛර්‍ය සහ වාසනාව ලැබේවා!
ReplyDeleteතාම අපි ගේමේ ඉන්නවා .......... ස්තුතියි සදමාලි
Deleteව්‍යාපාරය ඉහලින්ම සාර්ථක වේවා..
ReplyDeleteහදවතින්ම ස්තුතියි
Deleteහ්ම්...............එන්නං කො එහෙනං සිකුරාදාට.
ReplyDeleteහබැයි මේකා මාවත් අල්ලලා මහයිද දන්නෙ නෑ
එහෙමට එකා...විචාරක තුමෝ......
Deleteඅනේ මට තාමත් මතක් වෙනවා බං අයියේ උඹව ....... ගෙදර යන්ඩ බස් එකට නගින්ඩ ගිහින් ...... බස් හෝල්ට් එකේ ....... බඩ මැද්දට කලිසම අදින්ඩ එපා කැතයි කියුවහම .........මාව මරං කන්ඩ හැදුව හැටි......... ඒ බස් හෝල්ට් එකත් දැන් නෑ ........ උඹත් නෑ ....... ඒත් මට එතනින් යන කොට උඹව මතක් වෙනවා
Deleteජය වේවා.. ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කියල ප්‍රර්තොනා කරනවා.
ReplyDeleteදැන් උඹලව දකින්ඩත් නෑ නේදබං
Deleteඑදාට බොන්ඩ දෙන්නෙ මොනවැයි ආ ..???
ReplyDeleteඑදා අන්තිමටම ගියෙත් උඹ ...මා එක්කම හිටියෙත් උඹ ........ මොනවද බං ...ගෙදර යන ගමං අපි බිව්වේ ...මට මතක නැනේ
Deleteඑනකොට හවස් වෙයි. බත් මුළක් ගෙනත් තියහං....
ReplyDeleteගෙනත්තිබ්බා කැරියෝ ....තෝ ආවාද
Deleteමගේ දේකට වගේම බොක්කෙන්ම ආශීර්වාද කරනවා මචං … !!!
ReplyDeleteකස්ටන්ට දෙයියන්ට වාගෙ සලකපං ..
සැලකුවා බං ........... අරිනවා ඉවරයක් නැ
Deleteජය වේවා....
ReplyDeleteඑසේමවේවා
Deleteබොක්කෙන්ම සුභ පැතුම් අටමෝ............
ReplyDeleteඑසේම වේවා
Deleteසුබ වේවා!!!!! ශ්‍රී සුබ වේවා!!!
ReplyDeleteඒවා ඔක්කොම අතීතයට එකතු වෙලා ඉවරයි බං ........ ආයේ දවසක උඹලව දකින්ඩ ආසයි
Delete............ ආ තව එකක් ..උඹ ගැන හරිම සතුටුයි ....... මම දුවල දෙන්නටත් පෙන්නුවා උඹව මේ ලගදි
උඹට කෙලවෙච්ච තැනුත් අපි මේකේ කියෙව්වා. උඹේ යාලු මිත්තරයන්ට ඌරු මස්කාලා කලිසමේ බොක ගිය ඒවාත් ඇතුලුව වෙච්ච සංගදිත් කියෙව්වා. ඉස්සරහට උඹට හරියන හැටි කියවන්න ලැබේවා කියල ඉතහිතින් පතනවා අටං ගොයියෝ. ජයවේවා.
ReplyDelete(පාන් ඇනෝ)
ඉතිං අපට පාන්ද?
අන්තිමට පානුත් නැති උනා හුත්තෝ
Deleteසාර්ථක වේවා මචන්. අපේ ප්‍රාර්ථනාව නෙවෙයි වටින්නේ, නෝනා එක්ක එකතුවෙලා මහන්සියෙන් වැඩ කරලා හිතල බලල උබ ගන්න තීරණ වලින් තමයි උබේ සරත වීම වෙන්නේ.
ReplyDeleteඇත්ත .......... සියල්ල නැතුව ගිය මේ තීරනාත්මක මොහොතෙත් ...... ඒකිගේ හයිය විතරයි .මට ඉතුරු ......... පව් අසරනී
Deleteජයෙන් ජයම වේවා!
ReplyDeleteකාලෙකින් උඹව දැක්කෙත් නෑ ...දැන් කිරිබත්ගොඩ නැද්ද
Deleteඋඹලගේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
ReplyDeleteඩූඩ් අයියේ ඔයා කෝ අනේ
Deleteඅලුත් වැඩේට බොක්කෙනම සුභ පතනවා! ජයවේවා..!
ReplyDelete(මේකෙ ඉන්න කස්ටියට බොන්න දෙන්න ඉස්කාගාර සංසථාවකුත් දාන්න වෙයි අටම්!)
එළකිරි බං............. අවුරුදු තුනකට පස්සේ මේ රිප්ලයි කරන්නේ
Deleteජයම වේවා ..... දියුණුවෙන් දියුණුවට පත්වෙව්වා
ReplyDeleteඔය උඩින් එදාට යනවයි කියලා තියෙන එවුන් මතක ඇතුව අනුන්ගේ හරි කමක් නැ කැඩිච්ච මැෂිමක් දෙකක් අරන් පලයව් කොල්ලට ඉස්ඉස්සෙල්ලම වැඩිපුර වැඩ ටිකක් ලැබෙන්න
ගෙනාවේ නෑ බං එකෙක්
Deleteඅටං අයියගෙ අළුත් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! තව තවත් දියුණු වේවා!!!
ReplyDeleteඅඩේ කෝ ඔයී තමුසේ
Deleteමගෙත් සුභ පැතුම් අයියේ.....සතුට සෞභාග්‍යය වාසනාව ව්‍යාපාරයෙත් ඔයාලා 4 දෙනාගේ ජීවිත වලත් පිරී ඉතිරේවා
ReplyDeleteඒයී තඩිච්චි ......... දැරනියගල ලොටෙව්වා ඇති .කොළබට මාරුවක් හදාගනිං
Deleteඅටං අයියට,අක්කට ජයම වේවා..! තෙරුවන් සරණින් සරු වේවා...!!!!
ReplyDeleteඅතීතය අමතකකරහං බං
Deleteසුභ පැතුම් අපෙනුත්.
ReplyDeleteස්තුතියි එකෙන්ම
Deleteසුබ පැතුම් අයියේ..
ReplyDeleteස්තුතියි මචං
Deleteour support
ReplyDeletehttp://nelumyaya.com/?p=2367
මොකක්ද මේ
Deleteජයවේවා කියා පතමි.
ReplyDeleteඑළකිරි
Deleteහරිම සන් තෝසයි.. දියුණුවෙන් දියුණුවට යන්න කියලා හදවතින්ම පතනවා. ආ දාක ගොඩ වෙන්නංකො.
ReplyDeleteආ දාක ගොඩ උනෙත් නෑ නේ .. දැන් නං ගොඩ වෙන්ඩත් එපා .... මං ගොඩ ගියේ නෑ
Deleteඅටම්, හෘදයාංගම සුභ පැතුම් ...!
ReplyDeleteව්‍යාපාරාය දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා, ප්‍රාර්ථනා කරනවා ...!
එළ
Deleteජයෙන් ජයම වේවා !!!! අහන්න කැමතිම නිවුස් එකක් .උඹට වරදින්නේ නැ මචෝ ...පුළුවන් වෙලාවක ඇවිත් යන්නම් ... (සින්දු ඇනෝ )
ReplyDeleteසිදුවූ ප්‍රමාද දෝසයට මාගේ බලවත් මෙව්වා එක ......
Deleteහිතට නොගෙන යන ගමනට
තුන් ලෝකෙන් එන තහංචි
පුංචි පුතා ලොකු වෙනකොට
ලොකු කම් කළ යුතුයි පුංචි...
හඳට ගිහින් හඳ පාගා
ආපහු එන යුගයකි මේ
තවමත් අපි මහ පොළවේ
ඉන්නා එක නොවැ පුදුමේ...
කළොත් පුහුණු තමන්ගෙ හිත
හඳ ගෙන එන්නත් බැරි නැත
සැලසෙන කාගෙත් යහපත
වැඩක නිතර යොදවමු අත...
අයන්න මෙන් මුල් තැන ගෙන
හැම තැන පෙරමුණ ම ලබා
බාධක කටු පඳුරු මුලින්
ගලවා වෙන අතක තබා...
ගඟ බැසගන යන්නා සේ
තද ආත්ම විශ්වාසේ
දිනුවොත් ලොව දිනුවා සේ
ඔබමයි දෙවියා දේසේ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
ඔක්කොම ඉවරයි බං .........හාන්චිපයිස්
Deleteවැඩේ සරුවප්පකාරයෙන්ම සාර්ථක වේවා..!
ReplyDeleteඑළ කිරි මචං ..........ස්තුතියි........මං තාම ඉන්නවා
Deleteසියලු කටයුතු සරුවප්‍රකාරයෙන්ම සාර්තක වේවා දිනෙන් දින දියුණුවට පත් වේවා
ReplyDeleteජයෙන් ජයම වේවා
ආ එළකිරි බං ........... අනේ සොරි බං ..මට වෙඩිමට එන්ඩ බැරි උනා ට ........... කොටි වලිගයක් අල්ලන් හිටියේ
Deleteසුබ අනාගතයක්
ReplyDeleteඑකෙන්ම උබටත්
Deleteජයෙන් ජය
ReplyDeleteඹයා කෝ ඒයි
Deleteඅටම් යුවලට උණුසුම් සුබ පැතුම් !! නිවාඩුවකට ආ විට බලන්න එන්නම්. වැඩේ සාර්ථක වෙනවා. අහන්න දෙයක් නෑ
ReplyDeleteහරි අයියේ .......... දන්නවා හදවතින් කියුව බව
DeleteGood Luck Atamo
ReplyDeleteචෝයි ඇනෝට උම්මා
DeleteWish you all the best
ReplyDeleteස්තුතියි රුවන් අයියේ
Deleteආරම්භ කරන්න යන වැඩේට උණුසුම් සුබ පැතුම්....! ඔය පැත්තෙන් යන වෙලාවට කඩේට අල්ලන්නං..
ReplyDeleteස්තුතියි මචං
Delete
ReplyDeleteදැක්කද මේක මේ තියෙන්නේ
සුබ පැතුම් අටම් සහෝ ! ජයවේවා !!
ReplyDeleteඑළ
Deleteඔයාගේ වැඩේට මෙන්න මගේ සුභ පැතුම්...... අටම්.....
ReplyDeleteකෝ බං උඹ ....දරු සුරතල් බලනවද
Deleteජයෙන් ජයම වේවා. ගිනි පුපුරකින් මහ ගින්නක් ඇවිලෙන්නාක්සේ මෙසේ පටන් ගන්නා ව්‍යාපාරය දිනෙන් දිනම සාර්ථක වේවා. කවදාහෝ අපේ අටමා මහා ව්‍යාපාරිකයෙක් ලෙස දකින්නට අපේ ඇස්වලට වාසනාව ලැබේවා.
ReplyDeleteලොකු සර් .........ඔයත්මාව හැලුවා ....... එහෙනං ඈ
Deleteතුන් හිතින් ම සුභ පතනවා අටමා...............
ReplyDeleteහිත හොද මිනිස්සුන්ට කොහේ ගියත් හරි යනවා මචං... මේ ව්‍යාපාරය මහා ව්‍යාපාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා........
නෑ මචං ........ හිත හොද ගෑණි හැමදාම බඩිං
Deleteහොද වෙලාවට මගේහිත හොද නෑ .....නැත්තං පුකත් බඩවෙනවා
Deleteසුබ පැතුම් !
ReplyDeleteආයෙත්අහලා එකෙන්ම එළකිරි
Deleteඡය වේවා අයියේ......!!!
ReplyDeleteහදවතින්ම ඔබට සුබ පැතුම්....... !
ස්තුතියි මචං
Deleteමට රිප්ලයි කරන්න බැරි වෙච්ච පෝස්ට් එකක් ..අහම්බෙන් ගූගල් සර්ච් එකකදි ..... දැක්කේ ............ අනේ අවුරුදු තුනක් ගිහිං රිප්ලයි කලාට ......... මට සමාවෙයල්ලා
ReplyDelete