Industrial Sewing Machines Repair Service , domestic Sewing Machines Repair Service , Household Sewing Machines Repair Service , ragama, Sri Lanka , 0778707807 , Sewing Machine Troubleshooting , Sewing Machine Introduction , How to use sewing machine , mahanameṣin ,mahanamaṣin , මහන මෙෂින් අළුත්වැඩියාව , මහන මැෂින් නඩත්තුව.
මගේ උණුසුම් සුබ පැතුම් මචන් ,සියලු කටයුතු සාර්ථක වී ඉදිරියටම යන්න ශක්තිය දයිර්යය ලැබේවා ....!!!!
එසේම වේවා එසේම වේවා
කිරිබත් කෑල්ලක් මටත් තියහන් මලේ....වෙලාවක් තිබුනොත් ගොඩවැදිලා යන්නං...සරොම් කමීස එහෙම මහන්නේ නැතිය..අපි ඉතින් සරම් බැනියම් කාරයොනොවැ....!!!!
පොටෝ කෑල්ලක් දාහන්කො උඹේ ෂොප් /කොම්පැනියේ අපිටත් බලන්න එක්ක...
උඹ කොහොමත් දුප්පතාගෙ හිතවතානෙ මචෝ.....ඌ ට වචනෙත් වටිනවා,,,,,,
මේ අපේ හංදිය නොවැ.හිටිය නං නොවැරදීම එනවා.වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්!
මං එනවා.. කිරිබත් තියල තියහං ටිකක් දවල් වෙනකං.. ජය වේවා!
සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සර්ථක වේවා!
ජයවේවා.! මම ඉන්නෙ ඈත් වුනත් කවදා හරි එනවා
පට්ට බං. කරන්න යන වැඩේ සාර්ථක වේවා කියලා ඔන්න බොක්කෙන්ම ප්‍රාර්ථනා කළා.
බිස්නස් ගංගාවේ සාර්ථක උඩුගම් යාමකට උඹේ අලුත්ම පහුරට වාසනාවයි සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි !!
ජයෙන් ජය මචෝ.....ඕපන් එකේ පින්තුරත් බ්ලොග් එකේ දාහන් මචෝ
නව ව්‍යාපාර කටයුත්ත දිනෙන් දින දියුණු වෙවා !!!!! අනිවාර්‍යයෙන්ම එනව මචො
අටමෝ,අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීම හොඳ දෙයක්. ඒකට මමත් සුභ පතනවා.සමරසේකර
උඩරට පහතරට මනමාලයෝ අමතක කල එක නම් හරි නෑ ආයිබෝවංඩ..![ඕං ඇස්වහ කටවහ යැව්වා..]ජයෙන් ජයම වේවා!
බොක්කෙන්ම සුබ පැතුම් අටමා.ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා !
subha pathum.
ජයෙන් ජය වේවා මචෝ !!
ඔබේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! වැඩි වැඩියෙන් ලැබේවා! ගෑණු උදවිය වැඩි වැඩියෙන් රෙදි අඳීවා!
උණුසුම් සුබ පැතුම්, සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සර්ථක වේවා!
ජයෙන් ජයවේවා , ලංකාවේ හිටියනම් ඇවිත් යන්ඩ තිබුණා. සිංහල බ්ලොග්ගල.
ව්‍යාපාරික ලොවේ දිගු ගමනක් යන්නට ඔබටත් ඔබේ බිරින්දෑටත් ශක්තිය ධෛර්‍ය සහ වාසනාව ලැබේවා!
ව්‍යාපාරය ඉහලින්ම සාර්ථක වේවා..
හ්ම්...............එන්නං කො එහෙනං සිකුරාදාට. හබැයි මේකා මාවත් අල්ලලා මහයිද දන්නෙ නෑ
එහෙමට එකා...විචාරක තුමෝ......
ජය වේවා.. ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කියල ප්‍රර්තොනා කරනවා.
එදාට බොන්ඩ දෙන්නෙ මොනවැයි ආ ..???
එනකොට හවස් වෙයි. බත් මුළක් ගෙනත් තියහං....
මගේ දේකට වගේම බොක්කෙන්ම ආශීර්වාද කරනවා මචං … !!!කස්ටන්ට දෙයියන්ට වාගෙ සලකපං ..
ජය වේවා....
බොක්කෙන්ම සුභ පැතුම් අටමෝ............
සුබ වේවා!!!!! ශ්‍රී සුබ වේවා!!!
උඹට කෙලවෙච්ච තැනුත් අපි මේකේ කියෙව්වා. උඹේ යාලු මිත්තරයන්ට ඌරු මස්කාලා කලිසමේ බොක ගිය ඒවාත් ඇතුලුව වෙච්ච සංගදිත් කියෙව්වා. ඉස්සරහට උඹට හරියන හැටි කියවන්න ලැබේවා කියල ඉතහිතින් පතනවා අටං ගොයියෝ. ජයවේවා.(පාන් ඇනෝ)ඉතිං අපට පාන්ද?
සාර්ථක වේවා මචන්. අපේ ප්‍රාර්ථනාව නෙවෙයි වටින්නේ, නෝනා එක්ක එකතුවෙලා මහන්සියෙන් වැඩ කරලා හිතල බලල උබ ගන්න තීරණ වලින් තමයි උබේ සරත වීම වෙන්නේ.
ජයෙන් ජයම වේවා!
උඹලගේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
අලුත් වැඩේට බොක්කෙනම සුභ පතනවා! ජයවේවා..!(මේකෙ ඉන්න කස්ටියට බොන්න දෙන්න ඉස්කාගාර සංසථාවකුත් දාන්න වෙයි අටම්!)
ජයම වේවා ..... දියුණුවෙන් දියුණුවට පත්වෙව්වා ඔය උඩින් එදාට යනවයි කියලා තියෙන එවුන් මතක ඇතුව අනුන්ගේ හරි කමක් නැ කැඩිච්ච මැෂිමක් දෙකක් අරන් පලයව් කොල්ලට ඉස්ඉස්සෙල්ලම වැඩිපුර වැඩ ටිකක් ලැබෙන්න
අටං අයියගෙ අළුත් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! තව තවත් දියුණු වේවා!!!
මගෙත් සුභ පැතුම් අයියේ.....සතුට සෞභාග්‍යය වාසනාව ව්‍යාපාරයෙත් ඔයාලා 4 දෙනාගේ ජීවිත වලත් පිරී ඉතිරේවා
අටං අයියට,අක්කට ජයම වේවා..! තෙරුවන් සරණින් සරු වේවා...!!!!
සුභ පැතුම් අපෙනුත්.
සුබ පැතුම් අයියේ..
our supporthttp://nelumyaya.com/?p=2367
ජයවේවා කියා පතමි.
හරිම සන් තෝසයි.. දියුණුවෙන් දියුණුවට යන්න කියලා හදවතින්ම පතනවා. ආ දාක ගොඩ වෙන්නංකො.
අටම්, හෘදයාංගම සුභ පැතුම් ...!ව්‍යාපාරාය දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා, ප්‍රාර්ථනා කරනවා ...!
ජයෙන් ජයම වේවා !!!! අහන්න කැමතිම නිවුස් එකක් .උඹට වරදින්නේ නැ මචෝ ...පුළුවන් වෙලාවක ඇවිත් යන්නම් ... (සින්දු ඇනෝ )
සිදුවූ ප්‍රමාද දෝසයට මාගේ බලවත් මෙව්වා එක ......හිතට නොගෙන යන ගමනටතුන් ලෝකෙන් එන තහංචිපුංචි පුතා ලොකු වෙනකොටලොකු කම් කළ යුතුයි පුංචි...හඳට ගිහින් හඳ පාගාආපහු එන යුගයකි මේතවමත් අපි මහ පොළවේඉන්නා එක නොවැ පුදුමේ...කළොත් පුහුණු තමන්ගෙ හිතහඳ ගෙන එන්නත් බැරි නැතසැලසෙන කාගෙත් යහපත වැඩක නිතර යොදවමු අත...අයන්න මෙන් මුල් තැන ගෙනහැම තැන පෙරමුණ ම ලබාබාධක කටු පඳුරු මුලින් ගලවා වෙන අතක තබා...ගඟ බැසගන යන්නා සේතද ආත්ම විශ්වාසේදිනුවොත් ලොව දිනුවා සේඔබමයි දෙවියා දේසේ...පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්තනුව සහ සංගීතය : වික්ටර් රත්නායකගායනය : ෆ්‍රෙඩී සිල්වා
වැඩේ සරුවප්පකාරයෙන්ම සාර්ථක වේවා..!
සියලු කටයුතු සරුවප්‍රකාරයෙන්ම සාර්තක වේවා දිනෙන් දින දියුණුවට පත් වේවාජයෙන් ජයම වේවා
සුබ අනාගතයක්
ජයෙන් ජය
අටම් යුවලට උණුසුම් සුබ පැතුම් !! නිවාඩුවකට ආ විට බලන්න එන්නම්. වැඩේ සාර්ථක වෙනවා. අහන්න දෙයක් නෑ
Good Luck Atamo
Wish you all the best
ආරම්භ කරන්න යන වැඩේට උණුසුම් සුබ පැතුම්....! ඔය පැත්තෙන් යන වෙලාවට කඩේට අල්ලන්නං..
දැක්කද මේක මේ තියෙන්නේ
සුබ පැතුම් අටම් සහෝ ! ජයවේවා !!
ඔයාගේ වැඩේට මෙන්න මගේ සුභ පැතුම්...... අටම්.....
ජයෙන් ජයම වේවා. ගිනි පුපුරකින් මහ ගින්නක් ඇවිලෙන්නාක්සේ මෙසේ පටන් ගන්නා ව්‍යාපාරය දිනෙන් දිනම සාර්ථක වේවා. කවදාහෝ අපේ අටමා මහා ව්‍යාපාරිකයෙක් ලෙස දකින්නට අපේ ඇස්වලට වාසනාව ලැබේවා.
තුන් හිතින් ම සුභ පතනවා අටමා...............හිත හොද මිනිස්සුන්ට කොහේ ගියත් හරි යනවා මචං... මේ ව්‍යාපාරය මහා ව්‍යාපාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා........
සුබ පැතුම් !
ඡය වේවා අයියේ......!!!හදවතින්ම ඔබට සුබ පැතුම්....... !
කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ<a href="LINK HERE"> WORDS HERE</a>
මගේ උණුසුම් සුබ පැතුම් මචන් ,සියලු කටයුතු සාර්ථක වී ඉදිරියටම යන්න ශක්තිය දයිර්යය ලැබේවා ....!!!!
ReplyDeleteඑසේම වේවා එසේම වේවා
Deleteකිරිබත් කෑල්ලක් මටත් තියහන් මලේ....වෙලාවක් තිබුනොත් ගොඩවැදිලා යන්නං...සරොම් කමීස එහෙම මහන්නේ නැතිය..අපි ඉතින් සරම් බැනියම් කාරයොනොවැ....!!!!
ReplyDeleteපොටෝ කෑල්ලක් දාහන්කො උඹේ ෂොප් /කොම්පැනියේ අපිටත් බලන්න එක්ක...
Deleteඋඹ කොහොමත් දුප්පතාගෙ හිතවතානෙ මචෝ.....
Deleteඌ ට වචනෙත් වටිනවා,,,,,,
මේ අපේ හංදිය නොවැ.හිටිය නං නොවැරදීම එනවා.වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්!
ReplyDeleteමං එනවා.. කිරිබත් තියල තියහං ටිකක් දවල් වෙනකං.. ජය වේවා!
ReplyDeleteසියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සර්ථක වේවා!
ReplyDeleteජයවේවා.! මම ඉන්නෙ ඈත් වුනත් කවදා හරි එනවා
ReplyDeleteපට්ට බං.
ReplyDeleteකරන්න යන වැඩේ සාර්ථක වේවා කියලා ඔන්න බොක්කෙන්ම ප්‍රාර්ථනා කළා.
බිස්නස් ගංගාවේ සාර්ථක උඩුගම් යාමකට උඹේ අලුත්ම පහුරට වාසනාවයි සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි !!
ReplyDeleteජයෙන් ජය මචෝ.....ඕපන් එකේ පින්තුරත් බ්ලොග් එකේ දාහන් මචෝ
ReplyDeleteනව ව්‍යාපාර කටයුත්ත දිනෙන් දින දියුණු වෙවා !!!!!
ReplyDeleteඅනිවාර්‍යයෙන්ම එනව මචො
අටමෝ,
ReplyDeleteඅලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීම හොඳ දෙයක්. ඒකට මමත් සුභ පතනවා.
සමරසේකර
උඩරට පහතරට මනමාලයෝ අමතක කල එක නම් හරි නෑ ආයිබෝවංඩ..!
ReplyDelete[ඕං ඇස්වහ කටවහ යැව්වා..]
ජයෙන් ජයම වේවා!
බොක්කෙන්ම සුබ පැතුම් අටමා.
ReplyDeleteව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා !
subha pathum.
ReplyDeleteජයෙන් ජය වේවා මචෝ !!
ReplyDeleteඔබේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!
ReplyDeleteවැඩි වැඩියෙන් ලැබේවා!
ගෑණු උදවිය වැඩි වැඩියෙන් රෙදි අඳීවා!
උණුසුම් සුබ පැතුම්, සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සර්ථක වේවා!
ReplyDeleteජයෙන් ජයවේවා , ලංකාවේ හිටියනම් ඇවිත් යන්ඩ තිබුණා.
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
ව්‍යාපාරික ලොවේ දිගු ගමනක් යන්නට ඔබටත් ඔබේ බිරින්දෑටත් ශක්තිය ධෛර්‍ය සහ වාසනාව ලැබේවා!
ReplyDeleteව්‍යාපාරය ඉහලින්ම සාර්ථක වේවා..
ReplyDeleteහ්ම්...............එන්නං කො එහෙනං සිකුරාදාට.
ReplyDeleteහබැයි මේකා මාවත් අල්ලලා මහයිද දන්නෙ නෑ
එහෙමට එකා...විචාරක තුමෝ......
Deleteජය වේවා.. ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කියල ප්‍රර්තොනා කරනවා.
ReplyDeleteඑදාට බොන්ඩ දෙන්නෙ මොනවැයි ආ ..???
ReplyDeleteඑනකොට හවස් වෙයි. බත් මුළක් ගෙනත් තියහං....
ReplyDeleteමගේ දේකට වගේම බොක්කෙන්ම ආශීර්වාද කරනවා මචං … !!!
ReplyDeleteකස්ටන්ට දෙයියන්ට වාගෙ සලකපං ..
ජය වේවා....
ReplyDeleteබොක්කෙන්ම සුභ පැතුම් අටමෝ............
ReplyDeleteසුබ වේවා!!!!! ශ්‍රී සුබ වේවා!!!
ReplyDeleteඋඹට කෙලවෙච්ච තැනුත් අපි මේකේ කියෙව්වා. උඹේ යාලු මිත්තරයන්ට ඌරු මස්කාලා කලිසමේ බොක ගිය ඒවාත් ඇතුලුව වෙච්ච සංගදිත් කියෙව්වා. ඉස්සරහට උඹට හරියන හැටි කියවන්න ලැබේවා කියල ඉතහිතින් පතනවා අටං ගොයියෝ. ජයවේවා.
ReplyDelete(පාන් ඇනෝ)
ඉතිං අපට පාන්ද?
සාර්ථක වේවා මචන්. අපේ ප්‍රාර්ථනාව නෙවෙයි වටින්නේ, නෝනා එක්ක එකතුවෙලා මහන්සියෙන් වැඩ කරලා හිතල බලල උබ ගන්න තීරණ වලින් තමයි උබේ සරත වීම වෙන්නේ.
ReplyDeleteජයෙන් ජයම වේවා!
ReplyDeleteඋඹලගේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
ReplyDeleteඅලුත් වැඩේට බොක්කෙනම සුභ පතනවා! ජයවේවා..!
ReplyDelete(මේකෙ ඉන්න කස්ටියට බොන්න දෙන්න ඉස්කාගාර සංසථාවකුත් දාන්න වෙයි අටම්!)
ජයම වේවා ..... දියුණුවෙන් දියුණුවට පත්වෙව්වා
ReplyDeleteඔය උඩින් එදාට යනවයි කියලා තියෙන එවුන් මතක ඇතුව අනුන්ගේ හරි කමක් නැ කැඩිච්ච මැෂිමක් දෙකක් අරන් පලයව් කොල්ලට ඉස්ඉස්සෙල්ලම වැඩිපුර වැඩ ටිකක් ලැබෙන්න
අටං අයියගෙ අළුත් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! තව තවත් දියුණු වේවා!!!
ReplyDeleteමගෙත් සුභ පැතුම් අයියේ.....සතුට සෞභාග්‍යය වාසනාව ව්‍යාපාරයෙත් ඔයාලා 4 දෙනාගේ ජීවිත වලත් පිරී ඉතිරේවා
ReplyDeleteඅටං අයියට,අක්කට ජයම වේවා..! තෙරුවන් සරණින් සරු වේවා...!!!!
ReplyDeleteසුභ පැතුම් අපෙනුත්.
ReplyDeleteසුබ පැතුම් අයියේ..
ReplyDeleteour support
ReplyDeletehttp://nelumyaya.com/?p=2367
ජයවේවා කියා පතමි.
ReplyDeleteහරිම සන් තෝසයි.. දියුණුවෙන් දියුණුවට යන්න කියලා හදවතින්ම පතනවා. ආ දාක ගොඩ වෙන්නංකො.
ReplyDeleteඅටම්, හෘදයාංගම සුභ පැතුම් ...!
ReplyDeleteව්‍යාපාරාය දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා, ප්‍රාර්ථනා කරනවා ...!
ජයෙන් ජයම වේවා !!!! අහන්න කැමතිම නිවුස් එකක් .උඹට වරදින්නේ නැ මචෝ ...පුළුවන් වෙලාවක ඇවිත් යන්නම් ... (සින්දු ඇනෝ )
ReplyDeleteසිදුවූ ප්‍රමාද දෝසයට මාගේ බලවත් මෙව්වා එක ......
Deleteහිතට නොගෙන යන ගමනට
තුන් ලෝකෙන් එන තහංචි
පුංචි පුතා ලොකු වෙනකොට
ලොකු කම් කළ යුතුයි පුංචි...
හඳට ගිහින් හඳ පාගා
ආපහු එන යුගයකි මේ
තවමත් අපි මහ පොළවේ
ඉන්නා එක නොවැ පුදුමේ...
කළොත් පුහුණු තමන්ගෙ හිත
හඳ ගෙන එන්නත් බැරි නැත
සැලසෙන කාගෙත් යහපත
වැඩක නිතර යොදවමු අත...
අයන්න මෙන් මුල් තැන ගෙන
හැම තැන පෙරමුණ ම ලබා
බාධක කටු පඳුරු මුලින්
ගලවා වෙන අතක තබා...
ගඟ බැසගන යන්නා සේ
තද ආත්ම විශ්වාසේ
දිනුවොත් ලොව දිනුවා සේ
ඔබමයි දෙවියා දේසේ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
වැඩේ සරුවප්පකාරයෙන්ම සාර්ථක වේවා..!
ReplyDeleteසියලු කටයුතු සරුවප්‍රකාරයෙන්ම සාර්තක වේවා දිනෙන් දින දියුණුවට පත් වේවා
ReplyDeleteජයෙන් ජයම වේවා
සුබ අනාගතයක්
ReplyDeleteජයෙන් ජය
ReplyDeleteඅටම් යුවලට උණුසුම් සුබ පැතුම් !! නිවාඩුවකට ආ විට බලන්න එන්නම්. වැඩේ සාර්ථක වෙනවා. අහන්න දෙයක් නෑ
ReplyDeleteGood Luck Atamo
ReplyDeleteWish you all the best
ReplyDeleteආරම්භ කරන්න යන වැඩේට උණුසුම් සුබ පැතුම්....! ඔය පැත්තෙන් යන වෙලාවට කඩේට අල්ලන්නං..
ReplyDelete
ReplyDeleteදැක්කද මේක මේ තියෙන්නේ
සුබ පැතුම් අටම් සහෝ ! ජයවේවා !!
ReplyDeleteඔයාගේ වැඩේට මෙන්න මගේ සුභ පැතුම්...... අටම්.....
ReplyDeleteජයෙන් ජයම වේවා. ගිනි පුපුරකින් මහ ගින්නක් ඇවිලෙන්නාක්සේ මෙසේ පටන් ගන්නා ව්‍යාපාරය දිනෙන් දිනම සාර්ථක වේවා. කවදාහෝ අපේ අටමා මහා ව්‍යාපාරිකයෙක් ලෙස දකින්නට අපේ ඇස්වලට වාසනාව ලැබේවා.
ReplyDeleteතුන් හිතින් ම සුභ පතනවා අටමා...............
ReplyDeleteහිත හොද මිනිස්සුන්ට කොහේ ගියත් හරි යනවා මචං... මේ ව්‍යාපාරය මහා ව්‍යාපාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා........
සුබ පැතුම් !
ReplyDeleteඡය වේවා අයියේ......!!!
ReplyDeleteහදවතින්ම ඔබට සුබ පැතුම්....... !