2019-01-31

කොහොමද යාලුවනේ මාව මතකද දන්නැ


ඉතින් කොහොමද වාස දේසේ , අවුලක් නැනේ  ෆිට් එකේ ඉන්නවනේ නේද , එහෙනං එලකිරි ,  කාලයක් මට බ්ලොග් එකයි  සින්ඩියවාගේ එකයි මග ඇරිලනේ  තිබ්බේ , ආයෙත් පුලු පුලුවන් විදිහට ඉඩක් හම්බෙන විදිහට මොන මොනවහරි කොටලා දාන්ඩ කියලා  හිතුවා .

අටම්පහියත්  ආයේ සුපිරියට වැඩ , බුකියේ  ලියන විස්සක්  විතරත් බ්ලොග් එහෙම අටවගන අටම්පහියට සැට්වෙලා තියනවා , එතැන අමතක වෙච්ච ඈයොන්ට පහල ලින්ක එකෙන් ගිහින් බලාගත්තහැකි.

https://atampahiya.blogspot.com/

ඒකට සමගාමීව අටම්පහිය ෆේස්බුක් ගෘෘප් එකත් නැගලා යනවා , බුකියේ ලියන ඒවා බ්ලොග් වලටත් ,බ්ලොග් වල ලියන ඒවා බුකියටත් අරගන යන්ඩ තමයි ට්‍රයි එක දෙන්නේ , බ්ලොග් වල ලියන ඔහේලට පුලුවන් ඔහේලගේ බ්ලොග් ලිපි ... අටම්පහිය වත් පොත් සමූහයටත් එකතු කරන්න. ... ඕන්න ඒ ලින්ක් එකත් යටින් දානවා.

https://www.facebook.com/groups/sakalansamale/

එහෙනං ඔන්න බ්ලොග් වල ලියන එව්වා අටම්පහිය ගෘෘප් එකට එකතුවෙලා .... ඒකට ත්  දාලා පොඩි සප් එකක් දෙන්න  ඕන ..... එහෙනං ගිහින්  එන්නං  ..... දවස් දෙක තුනකින්  ආතල් කතාවක් ඇරගන එන්නං.

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>