2014-02-16

100 randam posts widget with image thumbnail and snippet බොගට දමාගන්නා ආකාරය

ඔන්න ඉතින් අටමා මෙහෙම එකක් ලියලම නැ , මෙහෙම එකක් මට ඕන විදිහට හදාගන්ඩ මට හෙන උවමනාවක් තිබුනා , ‍මොකද කියනවානං අර linkwithin  ගැජට් එක දැන් ටික දවසක ඉදන් වැඩ කරන්නේ නැ. මොන රෙද්දක් වෙලාද මන්දා.

මම මෙහෙම එව්වා හෙන ගොඩක් බාගන බොගට දාලා බැලුවත් මට ඕන විදිහට තිබුනේ නැ , ඉංගිරිසිත් හරියට බැරුව HTML/JavaScript නිකං ග්‍රීක් වාගේ කේස් එකක් උනාට මාත් ඉතින් ටිකක් දිග ඇරගන බැලුවා එඩිට් පාරක් දාන්ඩ ,

ගන්න ගන්න හැම  එකේම මොකක් හරි අල්ලන්නේ නැති කෑල්ලක් තියන හන්දා මම බැලුවා එඩිට් පාරක් දාලා මට ඕන විදිහට හදාගන්ඩ , ඔය අතරේ මට  සැට් උනා මෙන්න මේක,

මේක මට ඕන විදිහට තිබුනා උනත් අදාල පෝස්ට් එකට වැටුන කමෙන්ට් ප්‍රමාණය සහ දිනය පවා පෙන්නන හන්දා මම නොදන්න HTML/JavaScript වලට බැස්සා , තටම තමට කියවලා ( ඇයි යකෝ ඉංගිරිසිනේ ) කොහොමහරි මට ඕන නැති එව්වා මකලා හදා ගත්තා මට ඕන විදිහට , දැන් ඔය බොගේ වම් පැත්තේ තියෙන්නේ බැබලි බැබලී,
මෙන්න තියනවා ඒකේ ස්කිරිප්ට් කෑල්ල

ඕක දැම්මහම පේන විදිහ තමා ඔය අටම්පහුරේ වැම් පැත්තේ තියෙන්නේ ,

කමෙන්ට් සහ පෝස්ට් එක දාපු දිනයත් එක්ක ඕනම නං , ඔය මේකට කලින් උඩ තියන එක කොපි කරලා දාන්න.

මේ ස්කිරිප්ට් එකේ var rdp_numposts=100; කියන තැන ඔයාට ඕන නං පෝස්ට් ප්‍රමාණය වෙනස් කරලා දාන්න , මම නං දැම්මේ පෝස්ට් 100ක්.

ඔය කොල්ලො කෙල්ලේ මෙව්වා කොරාට , අපි වාගේ නාකි පොරවල් මෙව්වා නොකලට , පට්ට ආතල් එකක් එන වැඩක් කියලාමටත් තේරුනේ අද තමයි , එහෙනං කරලා බලන්ඩකෝ ,

1 comment:

1. අටමුත් එහෙම නම් උත්සාහවන්තයා නේද? සුබ පැතුම්. මාත් try කරල බලන්නම්.

ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
WORDS HERE

Popular Posts

• තෘප්තිය
මං බය උනා ඔයා යයි කියල අසරණ මාව තනිකරල දාල කීදෙනෙක් නං ආවද මාලඟට ජීවිත කාලෙටම විඩෙං විඩේ ඒත් ඔයා තරං ඒ කෙනෙක්වත් මට ඕන දේ දුන්නේම නැ දුකට සැපට…
• Making a  Blacksmith's bellows / blower from an empty cement bag
• මහන මෙෂින් අළුත්වැඩියාව
මහන මෙෂින් අළුත්වැඩියාව සහ නඩත්තුව , උපකරණ , උපාංග සහ අමතරකොටස් සදහා විමසන්න 0778707807
•  මදු මාදව අරවින්දගේ අලුත් යුටියුබ් චැනල් එක ඔයාලා තාම දැක්කේ නැද්ද
මදු මාදව අරවින්දගේ අලුත් යුටියුබ් චැනල් එක ඔයාලා තාම දැක්කේ නැද්ද https://www.youtube.com/watch?v=VEs6D-V89mA මෙන්න ලින්ක් එක සබ්ස්ක්‍රයිබ්…
• How to write a Sinhala blog  ( 10 ) බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් )  එක්කරගන්නා ආකාර
නමවෙනි කොටස මෙතැනින්  බ්ලොග් එක ඕපන් කරගන්න දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න ඊලගට ලේයර් අවුට් ක්ලික්…
• මගේ  ලව්
පළවෙනි  එක  මට කෙලෝලා ජීවිතේම අන්නලා  ..... මාරු උනා.දෙවනි එකීගෙන්  පළවෙනි  එකී  එක්ක  තිබුන ඇරියස්  එක…
• ඉස්සෙල්ලම ගහපු එකා
" ඕක දීපං…
• සදේ නුඹ කොතැනා ( මනා කියන මගේ කවිය 1 )
සිතේ රැදුනා හදේ ඇඳුනා ඔබේ රුව මා දුරක ඇදුනා තනිය දැනුනා අදුරු ලොව මා අදුර බිදිනා රැයේ නැගෙනා සදේ නුඹ කොතැනා සදේ නුඹ කොතැනා ශිල්ප කරනා කලකපෙරදා…
• මිනිසුන්ට බල්ලා කියා බල්ලන්ට අපහාස කිරීම
මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට…
• ඒඩ්ස් හැදුන තාත්තගේ ළමයි
අද මම කිරිබත්ගොඩ ඉදං ගෙදර එන්ඩ එන ගමං හැදිච්ච සිකරට් තිබහට ගොඩඋනා හොද තැඹිලි වල්ලක් එල්ලලා තිබුන කඩයකට , කඩේ ඇන්ටිපා එක මං යනකොටත් හොද වෙල්ලා…
• Stitching and Pattern making In easy and simple steps,- Part 4
• පේස් මේකර්
• මුල්ල පටස්
• ජුකී , සෝජී , ජැක් , චියර්ස් සහ පරණ මැෂින්
ජුකී , සෝජී , ජැක් සහ පරණ මැෂින් පරණ හයිස්පීඩ් හොදද කීයක් වෙයිද ‘‘ පරණ උනත්  ජපං මැෂින් හොදයි නේද ‘‘ ‘‘ චයිනීස් මැෂින් හරිනැද්ද ‘‘ ‘‘…
• චංචලා
නොමේරු හිත්පතුල ගැඹුරටම කොනිතලා හීනමල් වට්ටියක් හිතපුරා අතුරලා අරමුනක් නැති වෙන්න ජීවිතය බොදකලා මං තාම ආදරෙයි  කෝ කොහිද  චංචලා නුඹ නිසා…
• වැඩට යන සැමියෝ ... ඔයා ආවද පැටියෝ
ඔන්න කොළඹින් ටිකක් දුර ගමක ඉන්නවලු ජෝඩුවක් , ඒ දෙන්නා විතරයි , ළමයි බමයි නෑ , ඔය පිරිමි මනුස්සයා නිතර යන්ඩ එන්ඩ තියන කරදරය හන්දයි ..  අතට…
• '' පටි සෙරෙප්පු ''
''උක්කුං පුතේ උඹ ආවද මහත්තයො , ඔය ඇඳුම ගලවලා දිලා බත් බෙදාගන කාහං , මම මේ රෙදි කෑලි ටික මිරිකගෙන එන්නං, අපි දෙන්නා පොළට දුහලා එමු'' ''අප්පේ…
• දිට්ඨ ධම්ම වේදනීය
ඒ  ඉස්කෝලේ නිවාඩු කාලයක්  .... ලොකු අක්කා…
• අටමා rotelle ( wagon wheel ) උයාපු හැටි
අනේ ඉතින් අටමා එදත් මේ සීන් එක ලියන්න ගිහින් තමා අන්තිමට මස්සිනාල ගැන ලිය උනේ , සමහරක් කට්ටිය  කියුවා වාගේ ඒක නොලියුව යුතු ලිපියක්ද මන්දා , මේක…
• සිංහල බ්ලොග්කරුවන් '' සිංහල බ්ලොග් පෙරමුණ '' නමින්  මීලග පාර්ලිමෙන්තු මැතිවරන තරග බිමට
, Sinhala Bloggers are planning to contest for the Next Parliamentary Election as 'Sinhala Blogs Front' ඇයි අවුල්ද . හිනාවෙන්ඩ එපා , දැන්…
1,644,246

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links

WORDS HERE