‘‘ කොහෙද යකෝ මේ හම්බකරන ඒවා තියන්නේ ‘‘
‘‘ තියන්ඩ තැනක් නැති හන්ද හම්බෙච්ච ගමං වියදං කරල දානව බං ‘‘
‘‘ කොහොමද බිස්නස් , කෝ අමාලි අක්ක , මං මේ අහම්බෙං ඇරල තියනව දැකල ගොඩ උනේ ‘‘
‘‘ තොපි ඉතිං අහම්බෙං ගොඩ උනොත් තමා , අමාලි ගෙදර ගියා වෙනදටනං මීටත් පරක්කු වෙනකං ඉන්නව ‘‘
‘‘ එහෙනං වැඩේ නැගල යනව ‘‘
‘‘ එහෙමට අවුලක් නැ ඉස්සර වගේම තමා , නග්ගල ගත්තහම අන්තිමට හොදට යනව ‘‘
‘‘ එහෙනං වැඩේ නැගල යනව ‘‘
‘‘ එහෙමට අවුලක් නැ ඉස්සර වගේම තමා , නග්ගල ගත්තහම අන්තිමට හොදට යනව ‘‘
‘‘ ඔය ඉතිං කියුවේ .....එහෙම මගුලක් නෙමෙයි යකෝ බිසිනොස් කොහොමද ‘‘
‘‘ අමාලිටනං තියනව බං වැඩ කරගන්ඩ බැරි තරමට , මට නං එහෙමට නැ ‘‘
‘‘ ඒ ඇයි බං ඒ ‘‘
‘‘ එහෙමට මිනිස්සු ගැවසෙන තැනක් නෙමෙයිනේ බං , මෙතනින් යන්නේ එන්නේ අපිව දන්න උන්මනෙ ‘‘
‘‘ අපරාදේ උඹට වෙන තැනකට සෙට්වෙන්ඩ තිබුනෙ ‘‘
‘‘ අපරාදේ උඹට වෙන තැනකට සෙට්වෙන්ඩ තිබුනෙ ‘‘
‘‘ අතේ තියන ගානටනේ බං තැන සෙට්වෙන්නේ ‘‘
‘‘ මොකෝ මොකවත් කරේ නැද්ද අද ‘‘
‘‘ දනපාල තරහ වෙන එක අහන්ඩ දෙයක්ද මංජු අයියේ , කොහෙද උඹලගේ කිසිපරිස්සමක් නැනේ ‘‘
‘‘ පරිස්සං කරන්ඩ මොනවද බං තියෙන්නෙ ‘‘
‘‘ පරිස්සං කරන්ඩ මොනවද බං තියෙන්නෙ ‘‘
‘‘ තියනවෙලාවට කීයක් හරි ඉතුරුකරහං බං ‘‘
‘‘ මචං තියනවෙලාවල් වලට තියන ගාන තියන වැඩ වලට මදිනං ඉතුරුකොරන්නේ #$@$ත්තද ‘‘
‘‘ ඒකනේ බං කියන්නේ දැං බලහං මං වයිෆ්ව කඩේ අරින එක නවත්තල තියෙන්නේ , ඕන කරන බඩු ටික මං ගෙනත් දෙනව , අතට සල්ලි දීමක් නැ , ඕනම වෙලාවට ඒ වැඩේට ඇතිවෙන්ඩ විතරක් සල්ලි දෙනව , ඔය මාලු කඩේට ගිහිං පොඩි මාළු කිලෝ එකක් දෙකක් අරං , එන ගමං කරි චිකන් ටිකකුත් අරං ඇවිත් කපලා කෑලි පහ හය ගානේ මලු පහලවක් විස්සක් හදල පීජ් එකට දානව , ආයේ ඉතින් මාසෙටම ඇති , එළවලු ගත්තත් එදාට ලාබ එව්වා තමා ‘‘
‘‘යකෝ තොගේ ගැනී නිකං ගෙදර ඉන්න හන්දා තොට ඔය ඔක්කොම කොරතහැකි , වෙලාවකට මං නැත්තං අමාලි යන්නේ ඉස්කෝලෙට ෂොප් එක වහල ‘‘
‘‘ උඹ ඉතින් අති පන්ඩිතනේ ...හා කියහං උඹලට ගෑස් එක මාස කීයක් පාවිච්චි කරත හැකිද ‘‘
‘‘ හරියටම මන්දා බං ඕන්නං මාස එකහමාරක් තියෙයි ‘‘
‘‘ ඕයි මංජු අයියේ තමුසෙ දන්නවද අපේ ගෙදර ගෑස් සිලින්ඩරේ දැං හරියටම මාස අටක් ‘‘
‘‘ ඇ යකෝ අර ගේන මාළු මස් තොපි අමුවෙන්ද කන්නේ ‘‘
‘‘ ඔෆිස් වාහනයක් මේ පැත්තට එනවෙලාවට මං පැලට් ලෑලී ටිකක් පටවල එවනව , දරවලින් තමා උයන්නේ ‘‘
‘‘ අර දිවියලෝකයක් වගේ කුස්සයේ ‘‘
‘‘ ඇ යකෝ අර ගේන මාළු මස් තොපි අමුවෙන්ද කන්නේ ‘‘
‘‘ ඔෆිස් වාහනයක් මේ පැත්තට එනවෙලාවට මං පැලට් ලෑලී ටිකක් පටවල එවනව , දරවලින් තමා උයන්නේ ‘‘
‘‘ අර දිවියලෝකයක් වගේ කුස්සයේ ‘‘
‘‘ නැ බං එලියේ ලිපක් හදල තියෙන්නේ ‘‘
‘‘ ඇ බං ගෑණි උදේට උඹ ගෙනියන බත් ගෙඩියත් , මහ පාන්දර නැගිටගන එලියේ ලිපේ උයනවද ‘‘
‘‘ ඒක තමා කියන්නේ එහෙම නැතුව ගොඩ යන්ඩ බැ , කොටින්ම පොඩි උන්ට ගෙදර හදන දෙයක් ඇරෙන්ඩ , කඩෙන් ඇරං කිසිම දෙයක් දෙන්නැ ‘‘
‘‘ අනේ බං ඒ උනාට අයිස් කිරිමක් , කිරි පැකට් එකක් ඉල්ලුවහම කොහොමද ඇදං එන්නේ ....හිත වාවන්නේ නැනේ ‘‘
‘‘ එහෙම තමා බං කැපකිරීම් කරන්ඩ ඕන ‘‘
‘‘ අනේ මන්ද මට ඔය බෙට්ටට ඇඩිල්ල පුරුදු නැ බං ‘‘
‘‘ අන්න හරි උඹ දැං මට ඕන තැනට ආවා ‘‘
‘‘ මං කියන්නං උඹට කෙලවෙන්නේ ඇයි කියල ‘‘
‘‘ හම් කියහංකෝ ‘‘
‘‘ මං මේ උදාහරනයක් දෙන්නේ ....ඊලගට මේක අල්ලගන අම්මට අප්පට කියන්ඩ එපා ‘‘
‘‘ මං මේ උදාහරනයක් දෙන්නේ ....ඊලගට මේක අල්ලගන අම්මට අප්පට කියන්ඩ එපා ‘‘
‘‘ හරි හරි කියහංකෝ %7ත ‘‘
‘‘ උඹට මතකද එදා ධම්මිකයගේ වෙඩින් එකට ගිහින් කට්ටිය කට්ටිය සිකට් නැ කියල ගේන්ඩ යන්ඩ හදනකොට ..සුද්දා වගේ එලියට ඇදල මේසේ උඩට දොලැහේ පැකට් එක විසික්කෙරුවා ‘‘
‘‘ ඉතින් &කෝ මං ඒක දුන්නේ තොපිටනේ ‘‘
‘‘ හරි හරි අනිත් එවුන් කඩේ යන්ඩ යන්ඩ කිය කිය ඇද ඇද ඉන්නකොට උඹ ඒක දුන්නේ අපිට තියන පිට් එකට තමා , ඒක නෙමෙයි පොයින්ට් එක ...ඊලගට ඒකත් ඉවර උනහම උඹ අමාලි අක්කා ලගට ගිහින් සල්ලි ඉල්ලගන විස්සේ පැකට් එකක් ගෙනත් මේසය උඩට දැම්මේ ඇයි .....අන්න ඒවාගේ දුර්වල කං තමා උඹ හදාගන්ඩ ඕන ‘‘
‘‘ ඇ වේ& ගේ පුතෝ සිකරට් ඉවර වෙලා තෝ නේද ඇහුවේ .....මංජු අයියේ සිකරට් ඉවරද බං කියල ‘‘
‘‘ අඩේ මං එහෙම ඇහුවද බං ‘‘
‘‘ මේ අහපං මං කාගෙවත් බාග ඉල්ලං ගහන්නැ ඒ ලොකු කමකට නෙමෙයි , මට බාගයක් ගහල මදි හන්දා ,
අනික මට අනිත් එවුන කෙල ගිලිනකොට පැකට් එක සාක්කුවේ දාගන බීලා පුරුද්දකුත් නැ , මං අවුල් වෙන කොට පෙෂර් වෙනකොට නෝමල් වෙන්නේ සිකරට් එකක් ගහල , සමහර වෙලාවට වැඩ කරනකොට පැය හතරපහ මං සිකරට් නොබී ඉන්නව , හැබැයි මං වැඩේ ඉවරවෙච්ච ගමං කරන්නේ සිකරට් එකක් ගහන එක , ඒ හන්දා මං සිකරට් ලග තියාගන ඉන්නේ , කවුරු හරි සිකරට් ඉල්ලුවොත් දෙනව ‘‘
‘‘ හරි හරි උඹට ඉතින් කියල මොකුත් තේරුං කරන්ඩ බැනේ , හිටහං මං සිකරට් එකක් අරගන එන්නං ‘‘
‘‘ උඹ දවසට සිකරට් කීයක් බොනවද බං ‘‘
‘‘ මං උඹ වගේ පවුකාර කමට බොන්නැ ‘‘
‘‘ හරි හරි කීයක්ද කියහංකෝ ‘‘
‘‘ සිරාවටම බං මංජු අයියේ ....මං ඔය ඔෆිස් එකේ කොල්ලෝ දවල්ට කාල ගහනකොට , ආතල් එකට උගුරක් දෙකක් ගැහුවට මේ වගේ වෙලාවකට , පාටියකදී ඇරුනහම සිකරට් බොන්නේ නැ ‘‘
‘‘ ආ එහෙමද ‘‘
‘‘ හුකා අර කඩේ වහලනේ බං ‘‘
‘‘ වරුණ හෝටලේද ...ඒක දහයට වහනව ‘‘
‘‘ දැන් කොහෙද බං සිකරට් ගන්ඩ තැනක් තියෙන්නේ ‘‘
‘‘ මේ අහපං මං කාගෙවත් බාග ඉල්ලං ගහන්නැ ඒ ලොකු කමකට නෙමෙයි , මට බාගයක් ගහල මදි හන්දා ,
අනික මට අනිත් එවුන කෙල ගිලිනකොට පැකට් එක සාක්කුවේ දාගන බීලා පුරුද්දකුත් නැ , මං අවුල් වෙන කොට පෙෂර් වෙනකොට නෝමල් වෙන්නේ සිකරට් එකක් ගහල , සමහර වෙලාවට වැඩ කරනකොට පැය හතරපහ මං සිකරට් නොබී ඉන්නව , හැබැයි මං වැඩේ ඉවරවෙච්ච ගමං කරන්නේ සිකරට් එකක් ගහන එක , ඒ හන්දා මං සිකරට් ලග තියාගන ඉන්නේ , කවුරු හරි සිකරට් ඉල්ලුවොත් දෙනව ‘‘
‘‘ හරි හරි උඹට ඉතින් කියල මොකුත් තේරුං කරන්ඩ බැනේ , හිටහං මං සිකරට් එකක් අරගන එන්නං ‘‘
‘‘ උඹ දවසට සිකරට් කීයක් බොනවද බං ‘‘
‘‘ මං උඹ වගේ පවුකාර කමට බොන්නැ ‘‘
‘‘ හරි හරි කීයක්ද කියහංකෝ ‘‘
‘‘ සිරාවටම බං මංජු අයියේ ....මං ඔය ඔෆිස් එකේ කොල්ලෝ දවල්ට කාල ගහනකොට , ආතල් එකට උගුරක් දෙකක් ගැහුවට මේ වගේ වෙලාවකට , පාටියකදී ඇරුනහම සිකරට් බොන්නේ නැ ‘‘
‘‘ ආ එහෙමද ‘‘
‘‘ හුකා අර කඩේ වහලනේ බං ‘‘
‘‘ වරුණ හෝටලේද ...ඒක දහයට වහනව ‘‘
‘‘ දැන් කොහෙද බං සිකරට් ගන්ඩ තැනක් තියෙන්නේ ‘‘
‘‘ රාගම නයිට් කඩේ ‘‘
‘‘ අප්පෝ දැං එහේ යන්ඩ බැ ‘‘
‘‘ අප්පෝ දැං එහේ යන්ඩ බැ ‘‘
‘‘ එහෙනං නිකා හිටහං ‘‘
‘‘ උඹ ගාව සිකරට් නැද්ද ගෙනාපුව ‘‘
‘‘ තියනව හැබැයි දෙන්නේ නැ ....මොකද මට හෙට උදේට සිකරට් ගන්ඩ සල්ලි නැ ‘‘
‘‘ හරි ඉතින් ආ දියං ..මං සල්ලි දෙන්නං ‘‘
‘‘ සීයකට ‘‘
‘‘ ඔව් දෙකක් දියං ‘‘
‘‘ සීයකට ‘‘
‘‘ ඔව් දෙකක් දියං ‘‘
‘‘ ආ ඉදා ..හැබැයි මට උඹට ඉතුරු දෙන්ඩ සල්ලි නැ ... සන්තකේටම තියෙන්නේ තිහයි ...මං පස්සේ දහයක් දෙන්නං ‘‘
‘‘හරි බං ..මං උඹෙන් දහයක් අරං අජරාමර වෙන්ඩද ‘‘
‘‘ආ මෙන්න ‘‘
‘‘ අතට දියංකෝ බං ඔහොම මේසය උඩට දාන්නේ ...කස්ටමර්ස්ලටත් ඔහොමද , කෝ ගින්දර ටිකක් දියං ‘‘
‘‘ දැන් එතකොට කෙලත් මගෙන්ද ‘‘
‘‘ ඇතුලෙ බොන්ඩ බැනේ වරෙන් එලියට ‘‘
මේසේ උඩට දාපු සිකරට් එක ආයෙත් අතට අරං මාත් කඩෙං එලියට බැස්සා
‘‘ කෝ දියං ලයිටරේ ‘‘
‘‘ අඩෝ මට වික්ක සිකරට් එක උඹ බොනවද ‘‘
‘‘ ඔව් උඹ කඩේ යන්ඩ ගියේ අපි දෙන්නටම යාළුපිට් එකට බොන්ඩ සිකරට් ගේන්ඩනේ ‘‘
‘‘ ඇ %ත්තෝ දැං තෝ මට ගෝල්ලිප් එකක් හැත්තැවට වික්කේ පිට් එකටද ‘‘
‘‘ දැන් එතකොට කෙලත් මගෙන්ද ‘‘
‘‘ ඇතුලෙ බොන්ඩ බැනේ වරෙන් එලියට ‘‘
මේසේ උඩට දාපු සිකරට් එක ආයෙත් අතට අරං මාත් කඩෙං එලියට බැස්සා
‘‘ කෝ දියං ලයිටරේ ‘‘
‘‘ අඩෝ මට වික්ක සිකරට් එක උඹ බොනවද ‘‘
‘‘ ඔව් උඹ කඩේ යන්ඩ ගියේ අපි දෙන්නටම යාළුපිට් එකට බොන්ඩ සිකරට් ගේන්ඩනේ ‘‘
‘‘ ඇ %ත්තෝ දැං තෝ මට ගෝල්ලිප් එකක් හැත්තැවට වික්කේ පිට් එකටද ‘‘
‘‘ ඉතින් බං උඹ මට ගොඩ යන්ඩ කියුවේ එහෙමනේ ‘‘
අර කවුද කිව්වනේ සිගරට් එකක් බිව්වාම මගෙ ජීවිතෙන් විනාඩි පහක් අඩුවෙනවා. නමුත් ඒක බොන්න විනාඩි දහයක් වැයවෙනවා. එතනම ශුද්ධ ලාබෙ විනාඩි පහක්.
ReplyDeleteවිනාඩි 10ක්..?? දුර ගමන් බස් එකක් දැං හෝටලේ නවත්තනෙත් විනාඩි පහයි.එතනම රුපියල් 15ක පාඩුවක්..
Deleteපහ පහ හරි අඩුවෙනඑක නරකද කළු අයියේ
Deleteඑහ්ෙම තැනක තමා හැබැයි තාරක ෙතෙොටක සිකරට් එකක් ෙබෙොන්න පුලුවන්
Deleteඅපෙත් එකෙත් හිටියා ඌ කවදාවත් උගේ සල්ලි වලින්නමි සිගරටි එකක් බිවිවෙ නැ.ඒ උනාට අනුන්ට පුදුම විදියට උපකාර කලා සිගරටි එක ඉවර කරගන්න.
ReplyDeleteඅටමි මගේ බිලොග් එක පැත්තේ ඇවිත් යන්න වෙලාවක් තිබුනොත් අලුත් ලිපියක් පල කලා
අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ
මං ඒ පැත්‍ෙතෙ එනව යනව ෙදෙයිෙයෙො .ෙපෙොන් එෙකෙන් එන හන්දා කෙමෙන්ට් දාන්න අමාරුයි
Deleteමට තෙරෙනවා මගේ දෙයියෝ.ඔක ඉක්මනට හදාගනින් මගේ දෙයියෝ.
Deleteකවුද බං උඹට ඔය ජරා පුරුද්ද ඉගෙන්නුවේ...?
ReplyDeleteඅනිත් එක සල්ලි ඉතුරු කරගන්න එකයි උඹ සිකරැට් එකට වියදම් කරන එකයි අතර ඔය කියන තරම් සම්බන්ධයක් තියෙයි කියන එක රඳා පවතිනව කියනදේ පිලිගන්න අමාරුයි වගේ.....
අනිත් එක අවස්තාවාදී යාලුවන්ගෙන් උඹ වගේ සංවේදි අය ඈත් වෙච්ච තරමට හොඳයි කියලත් හිතෙනෝ....
අපි හැමෝම හැම හොඳ වැඩේම වගේම නරක වැඩෙත් තරමකට කලාමත් අල්ලල හිටිනවා ආර්තිකේ...නැද්ද....සෙද්දද....!
මගේ කොයි ජරා පුරුද්ද ගැනද ඔය අහන්නේ
Delete///‘‘ ඇ බං ගෑණි උදේට උඹ ගෙනියන බත් ගෙඩියත් , මහ පාන්දර නැගිටගන එලියේ ලිපේ උයනවද ‘‘/// මොකටද බං මේ හම්බකිරිල්ල. ඒ හම්බකිරිල්ලෙන් කන්නෙ අඳින්නෙ නැත්නම් මොන මගුලටද. අපෙ ගමෙත් ඔහොම එකෙක් ඉන්නවා. කෝටිපතියෙක්. අහල ගම් හතේම ඉඩම් කුඹුරු තියෙනවා. ඒත් හැමදාම අඳින්නෙ පරණ වෙච්චි සරම් දෙක තුනක්. වට්ටක්කයි, පරිප්පුයි, ගේ වටේ හැදෙන දේකුයි තමා කන්නෙ. කඩේ එකා කියනවා මාසෙකට සැරයක්වත් මස් කෑල්ලක් ගෙනියන්නෙ නෑලු. පුදුම ජීවිත තමයි.
ReplyDeleteයකෝ ඌ කෝටිපතියෙක් උනේ ඔහොම කාල බීල තමයි.නැත්නං තාම හාන්චිපයිස්.
Deleteසල්ලිකාරයෙක් නං නිතර මස් කන්ට ඕන ද බං. දන්නැති හින්දා අහන්නෙ.
Deleteඑහේම කෝටිපති වෙලා මොකටද සුදා
Deleteසල්ලිකාරයෝ උනහම හොදට කාල බීල ඉන්ඩ ඕන
Delete//මෙතනින් යන්නේ එන්නේ අපිව දන්න උන්මනෙ// දන්න උන් පුළුවන් තරං බලන්නෙ වෙන එකෙකුට බිස්නස් එක දෙන්න කියන යටි අදහස මේකෙ තියෙනවා කියලා මට පේන්නෙ. ඔය කතාව මම ඉස්සෙල්ලම ඇහුවෙ සිද්ධාලේප වෙදමහත්තයාගෙන්. (මිනිහා ගොන් පාට් දැම්මට ඉඳලා හිටලා ඔහොම හොඳ කතා කියනවා) අපි දන්න එකෙක් යම් ශිල්පයක් හදාරලා තියෙනවානං ඒකට අදාල අපේ වැඩක් කරගන්න (ගෙයක් වයරින් කරන වගේ එකක් කියමු) අපි ඌට දෙන්නෙ නෑ කියන එක තමා ඒකෙන් කියවුණේ. සහතික ඇත්ත.
ReplyDeleteගෙවල් වයරින් කිරීම....අන්න තව බිස්නස් අයිඩියා එකක්.....බෝර්ඩ් එකක් ගහන්න ඉඩ තියේ නං තවත්, ගහපන් මචෝ......
Deleteඅපොයි දැන් ඕනතරං වයරිං කරන උං ඉන්නව. උංගෙ වයරිං හොඳයි මොකුත් නොදන්න එවුවන්ට. මාත් වෙලාවක් නැති කමට එකෙක් අල්ලගෙන වයරිං කලා. උංගෙ අපි කරනව වගේ කිසිම පිළිවෙලක් නෑ.
Deleteමං නම් ඉතින් යන එන ගමන් කීප සැරයක් ගොඩ උනා. ඒත් ඉතින් මූ නෑ. එක දවසයි හිටියෙ.
Deleteමාත් ඉඳලා හිටලා ගොඩවෙලා විටක් එහෙම කාලා තමයි යන්නේ ........
Deleteමාදවී .. ඒක නෙමෙයි බං එතනට අළුත් මිනිස්සු එන්නේ නැ , සෙනග ගැවසෙන්නේ නැ
Deleteබෝඩ් ගහන්ඩ කොහෙද තව ඉඩක් , අනික ඒය රස්සාව අතඇරල මං ගොඩක් කල්
Deleteඔව් ප්රසන්න ..අනික හරියට වැඩක් කරන එකෙකුට ඔය පිස්සු යක්කු කරන ගානට වැඩ කරන්ඩ බැ
Deleteවැඩ නැතුව මං ඔතන ඉදල මොකටද බං , මය ඔය මොකකට හරි එලියට යනව , ආයේ එන්ඩ කලින් කෝල් කරහං
Deleteකාලෙකින් විටක් කෑවේ නැ නේද
Deleteසිගරට් වලට යන වියදම ගණන් හදලා බලන කොට ඉතිං බොක්ක රත් වෙනවා තමා.ඒ වෙලාවටත් ඉතින් දුමක් දාගෙන හිනා වෙන එක ඇර වෙන දෙයක් නෑ.මේ කාලෙ අපේ සැට් එක බඳිනවා.ඔක්කොම ජොබ් කරන එවුන් එන්නෙ... සිගරට් එකක් නැතිව අඩියක් ගහන්නෑ.ඒත් ඒ එකෙක් වත් අරගෙන නම් එන්නෙ නෑ.සමහරු වාහනේට ගිහින් හොරෙන් බීල එන වෙලාවලුත් තියෙනවා. අන්තිමට අපිට කාල බොන්න දුමක් නෑ.දුම ගැන නෙමෙයි අවුල.මුන්ගෙ මානසිකත්වය.. මොනව කරන්නද ඉතින් මිනිස්සු නෙ..
ReplyDeleteජයවේවා..!!
ඔහෙත් එහෙමද , මෙහෙත් එහෙමයි , කොහෙත් එහෙමද කොහෙද
Deleteතමං මහන්සියෙන් හම්බකරන එක ඉතුරු කරන්නය කියල නොකා නොබී එකතු කරන එකටනං මමත් කොහෙත්ම කැමති නෑ. උඹේ ඔය මට්ටකුණ්ඩලී යාලුව වගේ එවුවො අයින් කරල තියාගන්න පුලුවන්නං ටිකක් ගොඩ යන්න පුලුවං වෙයි.
ReplyDeleteඋඹත් එහෙමද ගොඩ ගියේ
Delete// Smoking can lead on to other drugs. The lucky ones graduate to marijuana; The unlucky ones end up on chemotherapy.//
ReplyDeleteතේරුන්නැ
Deleteමේ කතාවෙ ඉන්න ජොකියො දෙන්නම මෝඩයි.... පල් මෝඩයි
ReplyDeleteආයෙ කියන්ඩත් දෙයක්ද බං.ඔය දුම්කුරෙ 'එක කෙළවරක ගින්දරය,අනික් කෙළවරේ මෝඩයෙකි' කියල තියෙන්නෙ කට කහනවටයැ.
Deleteආයෙත් අහල මෝඩයි තමා
Deleteදුම් බීම සවුක්කියට අහිත කර වන්න පිලිවන (ඉරීම නොවේ)
ReplyDeleteඑහෙනං උරහංකෝ
Deleteඅන්න අටමෝ..............
ReplyDeleteඋඹත් ඉගෙන ගන්න ඔ්නේ බිස්නස් ඒකක් කරලා ගොඩයන විදිහ... මෙහෙම නැතුව බෑ... ජයවේවා.. අපේ සුභ පැතුම්.. ටිකක් වැඩිපුර විකුණන දෙයක් විකුණහං.... බැරියෑ වෙබ් ඒකක්වත් පටං ගන්න....
දැං ඉතින් විකුනන්ඩ තියෙන්නේ අහවල් එක තමා
Deleteඔතන ඉලෙක්ට්‍රොනික් වැඩ ටිකක් පටන් ගන්න බැරිද? LED බෝඩ් හැදිල්ල වගේ.
ReplyDeleteසිගරට් බීම නැවැත්තුවේ 1994 දි. හමුදාවෙන් නිකම් සිගරට් ලැබුණ කාලේ. දවසකට 32 ක් බිව්වා. සිගරට් නැවැත්තුවා කියන එක අපේ උන්දෑ විශ්වාස කළේ, අවුරුද්දක් ගියාට පස්සෙයි. ඒකට සහතිකේකුත් ලැබුනා. දැන්නම් ඔයාගේ තොල් දෙක දුම් රහ නෑ කියලා කිව්වා. ඇත්තටම සිගරට් බොන අයගේ කටේ තියන ජරා ගඳ, ගෑණු ඉවසන එකත් පුදුමයක්. මත්පැන් පානය කළ දවසට මම එයා ලඟින් නිදාගන්නේ නැහැ. ගඳ ඉවසන්න බැරි නිසා.
දුවලා දෙන්නම රස්සාවල් කලත් අපි දෙන්නගේ විශ්‍රාම වැටුපෙන් ඉතිරි කළහැකි දෙයක් නැති තරම්. විවිධ බැංකු ණය, උගස් වාරික, කෑමට/විදුලියට/විවිධ බිල් වලට/ යන වියදම් සෑහෙන විශාලයි. ගෙවත්තෙන් හොයාගන්නා පොල්පිති පොල්ලෙලි වලින් දර ලිප් කුස්සියේ බත් උයනවා. ගෑස් ලිපේ උයන්නේ මාළු වර්ග විතරයි.
සමහර බැංකු ණය ලබාගෙන තිබෙන්නේ දරුවන් වෙනුවෙන් වුනත්, දුවලාගෙන් සත පහක්වත් ගන්නේ නැතුව ජීවත්වීම මගේ ප්‍රතිපත්තියක්.
මොකද්ද බං විචා දැං මේ කියන කතාව. තමාලට විස්වාස කරන්න බැරි තරමේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්ගෙ විශ්‍රාම වැටුපක් ගන්නවය, දුවයි බෑනයි දොස්තරය, ඒ දවස්වල දුවට 35000 ක මෙඩිසින් පොත්ම අරං දුන්නය අරකය මේකය කියකියා හැමතැනම පම්පෝරි ගහලා දැං ලෙවකන හැටි කියනවා. ඇත්ත කියපං. ලජ්ජ වෙන්න ඕන නෑ අපි අපිමනෙ. උඹ හමුදාවෙන් හොරෙං පැනපු සාමාන්‍ය සෙබලෙක් නේද?
Deleteවිචා අංකල් හමුදා කෑම්ප් එකේ වැටෙන් පනින වෙලාවේ වැටේ කම්බිය අල්ලගෙන හිටියේ උඹලගේ තාත්ත නේද?
Deleteකොට්ටං ගස්යට ගැරිජ් ඇරෙන්ඩ වෙන දෙයක් හරියන්නේ නැ කියන එක දැනගන හිටියට අත්දඅකිමෙන් නෙමෙයි , මං නං දැන් ඒක හොදට දන්නව , ආයේ කඩ දාන්නැ
Deleteවැඩිහිටි කමටවත් සලකපල්ලා යකුනේ
Deleteඇත්ත කතාව........... ඔහොම මිනිස්සුත් ඉන්නවා............ අනුන්ගෙන්ම යැපෙන්න දගලනවා පොඩි දේකට උණත්.................. සමහර වෙලාවට ඒ නැතිකමට නෙවේ............. පුරුදු වෙලා තියෙන හැටි...........
ReplyDeleteනිදහස් වෙලාවක ඇවිත් යන්න............
http://hudekalasithuwili.blogspot.com/
එලකිරි ...දිගටම ලියහං
Deleteමට මේක කියවනකොට අටමා ගැන දුකත් හිතුනා.අටම් දැන් ඔය ඉලෙක්ටෝරනික් වැඩ එක්ක කොම්පියුටර් වැඩත් පටන්ගනින්. හැමදේම නොකලොත් ගොඩ යන්න බෑ අටමයියෙ. බඩු ගෙනල්ලා විකුනන්න පුලුවන්. එක කොම්පියුටරේකින් රු.1500/2000 විතර ලාබයක් තියෙනව නේ. උදව්වක් ඕන වුනොත් කරන්නම්. කොන්දේසි නැතුව ම. සිකරට් නම් එපා. මං බොන්නෙම නෑ. බොරු නෙවෙයි. ඒ එක්කම කැඩෙන කොම්පියුටර් හදලා දෙන්නත් ඕනෙ. ඒවගේ වැඩ වලින් ගානක් හොයාගන්න පුලුවන්. කෝටිපතියෙක් නොවුනත්? .........
ReplyDeleteකසුන්, අටම් අයියා ඕල් රෙඩි කොම්පියුටර් හදනවා, නිකම නිකම් කොම්පියුටර් නෙමෙයි අර ලැප්ටොප් කියන එව්වා...මේ ගිය සුමානේ මමත් එකක් අටම් අයියට කියල හදා ගත්තා. වටිනාම දේ තමයි අය කිරීම් හරිම සාදාරනයි...ඒකට පත්තරයා කියන්නේ අටම් අයියට ඒවා බෑ කියලා ...ඒ බොරු...ඉරිසියාවට කියන ඒවා....මගේ වයරින් වැඩකුත් කරලා දුන්නා...
Deleteමූට බිසිනොස් කරන්ඩ උගන්නනවට වඩා හොදයි, නවලෝක හන්දියේ බිම ඇනගන්නව ( ඔවු ... ඔවු පුක තමයි ).
Deleteඅනේ මට හිතට එන ඒවා කියාගන්ඩ බැරි හැටියක් !!! චැහ්
Deleteමැරිල පලයං මාව මීට හොඳා :D
අනේ මංජු අය්යේ මගෙත් වයරිං වැඩක් තියෙනව වෙලාවක සෙට් වෙමුද? දෙන්නත් එක්ක වැඩේ ඉවරවෙලා සිගරට් එකක් ගහන්න බැරියැ. ඒකත් බොලා ගාව ඕල්රෙඩි තියෙනවනෙ. :D
Deleteකසුන් මං නොකරන්නේ කක්කුස්සි ගොඩ දාන වික විතරයි , ඒත් කරුමෙට කකුල් තුනයිනේ බං ....මක්කරන්ඩද ....මැරෙනකං ආතල් එකේ ඉන්නව
Deleteඅර අපේ ෂොෆ් එක ඉස්සරහ බස්හෝල්ට් එක අයිනේ තියනව දැක්කද උල් කලුගල් කෑල්ලක් අන්න එකේ ඇනගනිං පලාගන යන්ඩ
Deleteඅපි එහෙමයි බොස් , බොන්ඩ් බිස්ටල් එක නැතත් බෙට්ට කෙලිං
Deleteමූසලය මැරිල යන එකමයි වැඩේ , මොනව කලත් හොදක් අහන්ඩ කියලද , මං තෝව කිලුටු පොතේ ලියල ඉවරයි
Deleteහේ හේහ ප්රසන්න උඹට දිවැස් තියනවද
Deleteඌරගේ මාළු ඌරගේ ඇගේම තියල කපපු එක මරු ......
ReplyDeleteමං හරී හොදයි බං ..හැබැයි ඒ මට කොළඹ පෙන්නන කං විතරයි
Deleteසිගරට් බොන තරුණ උන් දැන් දැන්ම ඕක හලල දාපල්ල. අපේ වයසට ආවම ඔය වගේ ගති පුරුදු හලන්න අමාරුයි. අත්දැකීමෙන් කියන්නේ.
ReplyDeleteබැරි එකනේ ඉයන් වැඩේ ...මට නං බෑ බං
Deleteසිගරට් එකකට රුපියල් 70 ක් වැඩියක් නැහැ බොලේ... 2004 සුනාමි දවසට පහුවෙනිදා කරාපිටිය ඉස්පිරිතාලේ ගාවින් සිගරට් ගත්තේ එකක් 50 ගානේ බන්... අවුරුදු 11 කට පස්සේ 70 සාධාරණයි කඩ වහපු වෙලාවට...
ReplyDeleteඑහෙනං , කොටින්ම මට පාඩුයි
Deleteසිගරට් බොන එක නවත්තල විකුනන්න පටන්ගනින්
ReplyDeleteතිහටද , හැත්තැවටද බං
Deleteඋඹ බොනකොට තිහක් ලාච්චුවට දාලා බීපන්, වෙන උන්ට හැත්තැවට දීපන්......
Deleteඔය මළහත්තිලව් පොටෝ එක කොටියම කාපිය !!!
ReplyDeleteදුප් කියුවේ .....ආයේ මේක නොකියුවට කමක් නැ
Deleteපට්ට කතාවක්නේ බං මේක. සිරාවටම කියපං මේක වුණේ වැවා එක්ක නේද?. මංජු අයියේ කියන අමතනවනං රාගම පැත්තෙම එකෙක් වෙන්න එපායෑ. කොහොම නමුත් අටං කරපු දේ නං හරි. ක්‍රියාවෙන්ම ඔප්පුකරලා තියනවා දියුණු වෙන විදිය. නියමයි නියමයි දාපං දහයක්ම.
ReplyDeleteවැවා දැං මෙහේ නැ බං , ඒක ඔන්න ඔය මන්නාරං පැත්තට ටාන්සර්කරල
Deleteඔය ෆොටෝ එකේ තියෙන්නේ බොරු බන්, ඔච්චර විශ නෑ සිගරැට්.
ReplyDeleteඔයා කථාව කියන විදිය ඇතුලේ අපිට ඔයාගේ අක්ෂනුත් එක්ක විස්තරේ මැවිලා පේනවා,
This comment has been removed by the author.
Deleteඔච්චර විස නැ තමා බං එහෙනං මෙලහට මං මැරිල , නලියත් මැරිල , තව බ්ලොග් කාරයෝ හතරපස් දෙනෙක් මැරිල . අපේ තාත්ත සියපාරක් මැරිල ...එයත් ඔය යසට ඉන්නේ තවත් සිකරට් කකා
Deleteමැකුවොත් හිරේ
Deleteඔය ෆොටෝ එකේ තියෙන්නේ බොරු බන්, ඔච්චර විශ නෑ සිගරැට්. //
Deleteඔමා අපේ කෙල්ල
ඔමාට ඡයවෙවා
ඒයි අටමි ජාවා අප්සටි එකක් ඇවිත් නිකමිම මැකුනා බං.දෙතුන් වතාවක් ට්‍රයි කලා කොමන්ටි එක් දාන්න.ඒත් හරිගියේ නැ.ඒ වෙලාවෙ නමි ඔමාට පොඩි කිංඩියක් දැන්න ගියේ .දැන් ඒක මතකත් නැ බං.
Deleteයකෝ මෙන්ඩ කෙල්ලන්ට ජයවෙවා කියනවා අපිට කෙලවෙවා කියනවා.වරෙන්කෝ ආය සිගරටි බාගේ එහෙම ඉල්ලන්න
මට නම් මතකයි "දී කිරට බළල්ලුත් සාක්කියි" වගේ කමෙන්ට් එකක් මං හිතන්නේ
Deleteමෙන්ඩ අයියේ සිගරට් විෂයි කියලා කියන කට්ටිය ඇත්තටම දන්නේ නෑ තමන් එදිනෙදා කන බොන හැම කෑමක් ඇතුලෙම සිරුරට අහිතකර දේවල් අඩුවැඩි වශයෙන් තියෙනවා කියලා.. දැන් කට්ටිය කියයි මාත් සිගරට් බොනා ඇති කියලා.. හි හි
අන්න එහෙම එකක් වගේ තමයි ඔමා,තව කෑල්ලක් තිබුනා.ඔන්න මමනමි කියන්නැ ඔමා සිගරටි බොනවා කියලා.
Deleteයාලුවෝ මාලුවෝ යාලුවෝ
ReplyDeleteමාලු නසී උඩින් වැටෙන ඇම කන හින්‍ඳා
යාලු නසී මේ මං වගෙ ලණු කන හින්‍ඳා
යාලුවෝ මාලුවෝ යාලුවෝ
පණ දෙන්නට කියා ඇවිත්
හුස්ම ඩිංග හිර කරතී
වලකින් ගොඩලන්න කියා
ගල් ගෙඩියක් දමා යතී
අවුලට ඇවිදින් ලංවී
රැවුලට ගිනි තියා යතී
උණු හින්ඳා බොන්න බැරී
කිරි හින්ඳා හලනු බැරී
යාලුවෝ මාලුවෝ යාලුවෝ
ඉස්සරහින් යන්න එපා
පිටිපස්සෙන් ඇවිත් අනී
පිටිපස්සෙන් යන්න එපා
බොරු වළකට දමා පනී
අත්වැල් බැඳ යන්න එපා
විපතක් දුටු මතින් පනී
ඇතුවත් බැරි නැතුවත් බැරි
දෙයියො දනී කුමක් වැනී
නාට්‍යය - තාරාවෝ ඉගිලෙති
සහතික ඇත්ත
Deleteඅයියෝ අටමෝ ඔය හැම දේම දන්නවනම් මොකද බං සල්ලි හොයන්න බැරි. කකුස්සි ගොඩ දාන්න ඕනෙ නෑ බං. අනිත් වැඩ කරලා දියුනු වෙයං. කොම්පියුටර් කඩේ වැඩට මාව ගනින්. හැබැයි සෙනසුරාදා ඉරිදා විතරයි හොඳේ. ඔය උඹව කන්න එන යාලුවන්ගෙන් බේරියං අටමයියෙ.
ReplyDeleteබොට දෙන්ඩ තියා මටත් වැඩ නැ
DeleteSalli tibuna netha lamayinta kada kema purudu karanna epa atam...mamanam oya wedeta kematima nehe. Demapiyanma lamayata purudu karala eeta passe lamayata warada patawanawa
ReplyDeleteමමත්කැමති නැ ඒත් කරන්න ෙදෙයකි නරති විදිහට අසරන ෙවෙනව
Deleteඅනේ උගේ අම්මාගේ ඉතිරිකිරිල්ල...
ReplyDeleteමොකටද බං නොකා,නොබී ඉතිරි කරලා හිටං.
ReplyDeleteදුම්බීම ශරීරයට කෙසේ වෙතත් පොකට් එකටනම් අහිතකරයි තමයි..
ReplyDeleteඋඹ හොඳ ගොලයෙක්නේ බං.. ඉතිරි කරන විදිය උගන්නපු ගුරාටම රිටන් එක දීල තියෙන්නේ..
කාලෙකින් රාගම පැත්තේ ඇවිත් සිගරට් එකක් ගහන්නත් බැරි උනා හිටං..
උඹ වගේද බං මම.. හැක්.
ReplyDeleteදුම් බීම ඉඳහිට පමණක් කරන බැවින් ශරීරයට අහිතකර නොවනු ඇතැයි සිතාගෙන සිටිමු...
ReplyDeleteනමුත් ඒ ඉඳහිට බොන අවස්ථා වලදී 20 පැකට්ටුවක් පමණ පානය කරන බැවින් අහිතරකර වියහැකි බවද සිතේ තබාගෙන සිටිමු...
මං මේක බලලා දවස් දවස් දෙකක් විතර වෙනවා. කමෙන්ට් කරන්න බැරි වුණා. මම සිගරට් බොන්නේ නැති වුණත්, මේකෙන් ගන්න මටත් හොඳ පාඩම් තියෙනවා. උඹ දන්නවාද හොඳට කාලා ඇඳලා ඉන්න එවුන්ට කිසිම සහනාධාරයක් හම්බ වෙන්නේ නෑ. අපේ ඔෆිස් එකට ප්‍රයිවෙට් ඩ්‍රයිවර් කෙනෙක් ආවා ජීවන්ත කියලා. ඒ තාරක දුක් කන්දරාවක් විඳපු මිනිහෙක් මම අහලා නෑ. ඒ නිසා අපි කවුරුවත් ඌට කෑම වේලක්, ඇඳුමක් ගන්න වියදම් කරන්න දෙන්නේ නෑ. අන්තිමේදී ඌ ලක්ෂ ගානක් එකතු කරලා ඉඩමක් ගත්තා.
ReplyDeleteපුරුද්දක් විදිහට නැතත් යාළු මිත්තරයෝ එක්ක ඉද හිට දුමක් අදිනවා.....
ReplyDeleteඒකත් තොරා ගත්ත යාළුවො එක්ක....මොකද සමහර අති විසේස යාළුවො ජාතියක් ඉන්නවා..අපි එක්කම බීලා රට වටේම ගිහින් ගිනි තියනවා ඌ සුදනා අපි බේබදු නසරානි කාලකන්නි ඩෑල් කීලා...අන්න ඒක නිසා හරි පරිස්සන් වෙනව ඒ වැඩේ දි...
තව පොඩ්ඩෙන් අමතක වෙනවා ආයිබෝ....අටම්පහියට මගෙ බොග දා ගන්න ඕනේ...මේල් එකක් නම් එඋව්ව...තාම ප්‍රතිචාරයක් නැතිය....
සිගරට් ලංකාවට ආපු මුල් කාලයේ නොමිලේ බෙදුවලු කස්ටමර්ස්ලා අල්ලගන්න
ReplyDeleteශා....නියමයිනේ..... දිගටම එන්න ඕන
ReplyDeleteදැං මටත් එකක් බොන්ඩ හිතුනා
ReplyDelete