2012-04-02

ලොකූ අයියා




ඇත්ත නම දාලා මෙ කතාව මම කීයුවොතින් අනිවා ර්‍බලොග් එකටයි ජිවිතයටයි දෙකටම නැවතිමෙ තීත තියන්ඩ වෙනවා සිකූරැයි.එ නිසා ලොකූ අයියා කීයලා කියන්නර්‍ම.ලොකූ අයියා වගේ මීනිස්සු මගේ ජීවිතයේ මට හර්‍මබවෙලානැ එක අතක ඇගීලි ගානටවත්.මනුස්සයෙක් ගෙන් බලාපොරොත්තූ වෙන්න බැරී තරර්‍ම මනුස්සකර්‍ම තීයන එකෙක්.පුමාණයෙන් කූඩා ශරීර කූඩුව ඇතූලේ මහාපුරැෂයෙක් ජීවත් වෙනවා

ඕකා ගැන දැන් කියුවා ඇති.අන්තිමට කීයයි මුරුන්ගා අත්තේ තියලා ඇරියා කීයලා.අපි හිතාගන ඉන්නේ ලොකූ අයියා හෙන ලොකූ පොරක් කීයලා.ඌ උනත් අපිට මවාපාන්නේ එහෙම තමයි.ලොකූ අයියගේ පොරත්වය මම හරීයට දැනගත්තේ මීට මාස හතරකට පහකට කලින්.මමත් ඉතින් දන්න මගූලකූයි නොදන්න මගූලකූයි නැති නිසා ලගීන් ඉන්න  හැමෝම හැම මගූලක්ම කියන්නේ මට තමයි.මගේත් ඉතින් හොබීඑක දන්න දෙයකින් අනිත් උන්ට උදවු කරනඑක නිසා පුළුවන් උපරිමය කොරනවා.
 දවසක් ලොකූ අයියගේ පවුලමගේන් උදවු දෙක තූනක් ඉල්ලුවා.මහ ලොකූවට කයිය ගැහුවට මදුරු දැලක් එල්ල ගන්ඩවත්බැ කියලත් කියුවා.කැඩිර්‍චච බිදිර්‍චච එර්‍වවා තූනහතරක් හදලා දීලා.(ලොකූ අයියා බදින්ඩ කලින්නං ගේදර බඩූ කැඩුනේ නැ)

ඇන්ටනාවක්  හයිකරන්න ගේ වටෙටම හයිකරලා තියන පුංචී වහල කෑල්ලකට නගීන්ඩ ඔන උනත් නගීන්ඩ බයයි කඩාවැටෙයිද කීයලා.මගේත් එක්ක කතාකරකර උන්නු ලොකූ අයියගේ පූත්තර රත්නය තාත්තගේ පටිරෝල් කරපු හැටි තමයිමෙ



''පුතේ මම නැග්ගොත් වහලය කඩාගන වැටෙයිද දන්නැ නේද''



''අපො ඔක කැඩෙන්නැ අපේ තාත්තා කොර්‍චචර නගිනවද''

  

''එයා මොකටද වහලයට නගින්නේ''



''ඇයි පාටීවලට ගිහින් බීලා ගේදර ආවාම අර්‍මමා දොර අරින්නැනේ තාත්තා වහලෙට නැගලා මගේ කාමරයේ බැල්කනීයෙන් ඇවිත් මට කතාකරලා දොර අරවාගන්නවා''



''එතකොට නිදාගන්නේ''



''කාමරයට ගියොත් අර්‍මමට ඇහැරෙන නිසා මා ගාවීන් හොරා වගේ නිදියනවා''



''අර්‍මමා දන්නේ නැද්ද ඔයා දොර අරිනවා කීයලා''



''ඉස්සර දන්නැ දැන් දන්නවා ආයෙත් මගේ බැල්කනියෙ දොර ඇරියොතින් මාවත් එළීයට දානවා කීයුවා.තාත්තා පර්‍ව මාමෙ.   සුදු පුතා කියලා කතාකරලා කතාකරලා බැරිම තැන යන්න යනවා.මම ඇහුන්නැ වගේ ඉන්නවා.මට දුකයි එත් දොර අරින්න බැනේ''



''එතකොට දැන් කොහෙද එයා නිදියන්නේ''



''දන්නැ.  මම හිතන්නේ ගේ වටෙ තියන  සීමෙන්ති පඩීයෙද කොහෙද ''

4 comments:

  1. machan nandasiri kiyala haurd kenek umbata mathakada kettu dial ekak, ekage wifeta kotu paninna ekek awith ara kalawe hangila indala mattu una mathakada

    ReplyDelete
  2. විලි ලැජ්ජාවයි... ඕකට වෙන්න ඇති කියන්නෙ කලිසම ඔලුවෙන් ගලවනවයි කියලා... හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  3. හික්.....හික්........
    ලියමු .. ලියමු ....

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>