මම දැන් කියන්න යන්නේ අපේ හාමිනේ රැකියාව අහිමිඋන මට කන්ඩ දුන්න විදිහ.මම එකාලයේ රස්සාව කෙරුවෙ වෙළද දැන්විර්‍ම , ටෙලිනාර්‍ටටි , චීත්තර පටි එහෙම කරපු ආයතනයක. නිර්මාණ තරමටම ඇතූලේ ඉන්න මිනිස්සු ලස්සන නැති නිසා ගැටළු තිබුනා.
මම වැඩකල අංශයේ ලොක්කගෙන් ගොඩක් කරදර තිබුනා. එළියට බහින්ඩ තරර්‍ම කරදර මුල ඉදලම තිබුනත් එතනට යන්ඩ මට උදවු කල මගේ මිතූරා මට එ අවස්ථාව ගොඩක් අමාරැවෙන් ලබාදිම සහ මම එ රස්සාවට තිබුනු කැමැත්ත නිසා ඉවසාගන හිටියා.යැපෙන්නට තරර්‍ම මුදලක් ලැබුනෙත් නැ. සමහරක් දවස්වල මම රෑර්‍ම එක සුද්ද කරනවා , උපකරණ සුද්ධ කරනවා. මට කිසිම මුදලක් ලැබෙන්නැ.මාසයටම දවස් දෙකයි , තූනයි වැඩ. තනිකර අතින් කාලා හරක් බැලිල්ලක්, මාව තියලා ලොක්කා පිටින් කර්‍ටටිය අරගන යනවා නිර්මාණ කොරන්ඩ. උන් පෙරහැරේ යනවා මම කොටන් අදිනවා. හැබැයි වතූර බහින්නේ මගේ ඔලුව උඩින්.
දැන් එ අවුඅස්සේ වෙන්ඩ හාමිනේට කසාද බදින්ඩ ඔනලූ. මං කොල්ලා අන්ත අසරණයි. හාමිනේලගේ මහඋන්දලා තමයි වැඩෙ පත්තූ කරන්නේ. උන්දලා හිතාගන ඉන්නේ කොල්ලා දැන් පර්‍ටට ස්ථාවරයි කියලා.කල් ගන්ඩම බැ. අපේ උන්දැත් කියනවා
නාකීවෙලාද මාව මනමාලීයක් කරන්නෙ , මගේ වයසේ හැමොම දැන් කසාද බැදල , මිනිස්සු කසාද බදින්නේ හැමදේම සර්‍මපුර්ණ කරගනද, අනේ ලොකූ බදීමුකො
කොහොමද චූටී අපි කසාද බැදලා ජීවත් වෙන්නේ මගේ රස්සාවත් ෂූවර් නැ. මම කොහොමද ඔයාව බඩගීන්නේ තියන්නේ
අනේ ඔය රස්සාව දාන්ඩ අප්පා බල්ලට , මම ඔයාට මහලා කන්ඩ දෙන්නර්‍ම
දැන් දීපන්කො උත්තර , කරමුලට මාර්‍ටටු , දන්න සාත්තරය ඉස්සරහට තියලා හාමිනේ එලුවා දැල
කොහොමින් කොහොමින් හරි මගූලත් ( ලොකූ අක්කා , කළු මාමා , අතීසාර මීතූරැකැල පිහිටෙන් ) කෑවා කියමුකො.
මාස 3ක් ගියේ නැ මම අසනීප වෙලා ගේදර හිටියා , බොරැවට සනීප නැ කියලා වෙන පිට වැඩවලට ගියා කීයලා ලොක්කා කෙලියා රස්සාවට
දැන් කොහොමද හාමිනේට කියන්නේ තටමලා තටමලා කොහොම හරි කියුවා
නැ --------- දැන් ඔයා මොකද කරන්නේ
.....ඔයා මොකද කරන්නේ..... , ඇයි මහ ලොකූවට කයිය ගැහුවෙ මහලා කන්ඩ දෙනවා කියලා දැන් ඉතින් දෙන එකයි ඇත්තේ
ආ මතක් කරපු එක හොදයි එන්ඩ මෙෂින් එක ලගට යන්ඩ , මහලා කන්ඩ දෙන්ඩ ඔන එක පාරනේ ,
යකෝ මෙන්න අපේ උන්දැ මගේ පස්ස මහලා කන්ඩ දෙන්නඩ කතා කොරනවා
********* මල්ලිලා ඔන්න ගන්නවනර්‍ම ගෑණු , එදා එ කරදරය හීනාවෙන් පිලි අරගන මාවත් හිනස්සවා බර කරට ගත්ත එ උත්තමාවිය අදත් එ බර බිම තබා නොමැත ********************
************ මතූ උපදිනා හැම භවයකම ඇය මගේමයි*********
ඩාන්ඩ අයියා පහක්... එයැයිලා නැහ්නං අපි මෙලාකට...
ReplyDeleteජයවේවා..!!
මෙහෙම දෙන්නෙක් එක් වෙන එක පුදුම පිනක්
ReplyDeleteMama 1, yes....
ReplyDeleteSuba pathum macho...
yako labana athmeth wath e ganu kenata nidahase inna deepan... umbage karadaren berila
ReplyDeleteඅද ඇනිවර්සරි එකද?
ReplyDeleteසුබ පැතුම්!
අටමා සහ නෝනා ගේ කතා සැම විටම රසවත්
ReplyDeleteඕක තමා අර මොන බනේද කියලා තියෙනවා කියන්නේ සමාන ධාතු එකට සෙට් වෙනවා කියල
ReplyDeleteඅඩේ.. අපිටත් මහලා කන්න දෙන උත්තමාවියක් කවදා ලැබේවිද...
ReplyDelete