අපේ පොරක් පුංචි කාලයේ වෙර්‍චච දෙයක් තමයි මෙ.අපි කියමුකො තනුක කියලා.එදත් අදත් මු හරිම ඇම්‍බැට්‍ටයා. තනුකට එ දවස්වල වයස 6ක්8ක් විතර ඇති.මැන් ගියේ බස් එකේ යන ලොකූ ඉස්කෝලයකට.
තනුකගේ අහල පහල ගෙදරක හිටියා ( තවම ඉන්නවා ) ටීනා කියලා කෙල්ලෙක්. එතකොට වයස 16ක් 18ක් විතර ඇති. තනුක හවස්වරැවට යනවාලු ඉදලා හිටලා එ ගෙවල් පැත්තේ ඉස්කෝලේ වැඩ නැත්තං. එ ගෙදරත් දවල්ට ඉන්නේ එ කෙල්ල විතරලු. කොල්ලොත් එක්ක එකතූවෙලා දඩාවතේ ගිහින් නරක් වෙනවට වඩා එහාට වෙලා ඉන්න එක හොදයි අප්පා කියලා අම්‍මලත් දැන් කරබාගන ඉන්නවලු.
ටික දවසක් යනකොට මු එක වීනාඩි පහක් ගෙදර නැතිලු. කටකට දෙකකට බත් එක ගීලලා දුහනවලු අර ගෙදරට. බැරිවෙලා හරි තනුකට අම්‍මා යන්ඩ දුන්නැත්තං අරකි එනවලු තනුකව හොයාගන. කොහොම හරි එක්කගෙන යනවලු ඒ ගෙදරට.
ඔහොම කාලයක් යන කොට හැමෝටම මෙ සිද්ධීය සාමාන්‍ය දෙයක් බවට පත් උනාලු. දැන් තනුකට පොතක් පතක් බලන්ඩවත් කාලයක් නෑ ටීනට තනි රකිනවා.
දවසක් තනුකලාගේ ගෙදරට දවල් වරැවක ආවාලු තනුකලාගේ පුංචිඅම්‍මා කෙනෙක්, යන්ඩ හදිස්සි උනත් තනුක ඉස්කෝලේ ඇරිලා එනකන් ඉදලා කොල්ලගේ මුණත් බලලා යනවා කියලා , දැන් උන්දැ ඉන්නවලු කොල්ලා එනකන්. කොල්ලා ආවාලු ගෙදර, ගිල්ලලු බත්එක , එළියට පැනලා දුවනවලු අරකිගේ ගෙවල් පැත්තට. පුංචී අම්‍මා කෑගහනවලු තනුකට.
''ලොකූ පුතේ ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් කොහේද උඹ යන්නේ....''
''ටීනගේ බීජ්ජ බොන්ඩ යනවෝ......................''
***** දැනට වසර 20කටත් පෙරත් ඔහොමනම් අද දවස ගැන කවර කතාද , දරුවො ඉන්න අම්‍මලා තාත්තලා ගෑණු ළමයි , පොඩි පිරිමී ළමයි අංකල්ලා , අයියලාගෙන් පරිස්සම් කරනවා වාගේ ඇන්ටීලා , අක්කලාගෙන් පොඩී පිරිමී පරිස්සම් කරගන්ඩ සැලකිලිමත් වෙන්ඩ ඔන මයේ හිතේ ****
Aniva, kollo kiyala na, parissam karaganda one..
ReplyDelete