2012-04-02

ලොකූ අයියා




ඇත්ත නම දාලා මෙ කතාව මම කීයුවොතින් අනිවා ර්‍බලොග් එකටයි ජිවිතයටයි දෙකටම නැවතිමෙ තීත තියන්ඩ වෙනවා සිකූරැයි.එ නිසා ලොකූ අයියා කීයලා කියන්නර්‍ම.ලොකූ අයියා වගේ මීනිස්සු මගේ ජීවිතයේ මට හර්‍මබවෙලානැ එක අතක ඇගීලි ගානටවත්.මනුස්සයෙක් ගෙන් බලාපොරොත්තූ වෙන්න බැරී තරර්‍ම මනුස්සකර්‍ම තීයන එකෙක්.පුමාණයෙන් කූඩා ශරීර කූඩුව ඇතූලේ මහාපුරැෂයෙක් ජීවත් වෙනවා

ඕකා ගැන දැන් කියුවා ඇති.අන්තිමට කීයයි මුරුන්ගා අත්තේ තියලා ඇරියා කීයලා.අපි හිතාගන ඉන්නේ ලොකූ අයියා හෙන ලොකූ පොරක් කීයලා.ඌ උනත් අපිට මවාපාන්නේ එහෙම තමයි.ලොකූ අයියගේ පොරත්වය මම හරීයට දැනගත්තේ මීට මාස හතරකට පහකට කලින්.මමත් ඉතින් දන්න මගූලකූයි නොදන්න මගූලකූයි නැති නිසා ලගීන් ඉන්න  හැමෝම හැම මගූලක්ම කියන්නේ මට තමයි.මගේත් ඉතින් හොබීඑක දන්න දෙයකින් අනිත් උන්ට උදවු කරනඑක නිසා පුළුවන් උපරිමය කොරනවා.
 දවසක් ලොකූ අයියගේ පවුලමගේන් උදවු දෙක තූනක් ඉල්ලුවා.මහ ලොකූවට කයිය ගැහුවට මදුරු දැලක් එල්ල ගන්ඩවත්බැ කියලත් කියුවා.කැඩිර්‍චච බිදිර්‍චච එර්‍වවා තූනහතරක් හදලා දීලා.(ලොකූ අයියා බදින්ඩ කලින්නං ගේදර බඩූ කැඩුනේ නැ)


ඇන්ටනාවක්  හයිකරන්න ගේ වටෙටම හයිකරලා තියන පුංචී වහල කෑල්ලකට නගීන්ඩ ඔන උනත් නගීන්ඩ බයයි කඩාවැටෙයිද කීයලා.මගේත් එක්ක කතාකරකර උන්නු ලොකූ අයියගේ පූත්තර රත්නය තාත්තගේ පටිරෝල් කරපු හැටි තමයිමෙ



''පුතේ මම නැග්ගොත් වහලය කඩාගන වැටෙයිද දන්නැ නේද''



''අපො ඔක කැඩෙන්නැ අපේ තාත්තා කොර්‍චචර නගිනවද''

  

''එයා මොකටද වහලයට නගින්නේ''



''ඇයි පාටීවලට ගිහින් බීලා ගේදර ආවාම අර්‍මමා දොර අරින්නැනේ තාත්තා වහලෙට නැගලා මගේ කාමරයේ බැල්කනීයෙන් ඇවිත් මට කතාකරලා දොර අරවාගන්නවා''



''එතකොට නිදාගන්නේ''



''කාමරයට ගියොත් අර්‍මමට ඇහැරෙන නිසා මා ගාවීන් හොරා වගේ නිදියනවා''



''අර්‍මමා දන්නේ නැද්ද ඔයා දොර අරිනවා කීයලා''



''ඉස්සර දන්නැ දැන් දන්නවා ආයෙත් මගේ බැල්කනියෙ දොර ඇරියොතින් මාවත් එළීයට දානවා කීයුවා.තාත්තා පර්‍ව මාමෙ.   සුදු පුතා කියලා කතාකරලා කතාකරලා බැරිම තැන යන්න යනවා.මම ඇහුන්නැ වගේ ඉන්නවා.මට දුකයි එත් දොර අරින්න බැනේ''



''එතකොට දැන් කොහෙද එයා නිදියන්නේ''



''දන්නැ.  මම හිතන්නේ ගේ වටෙ තියන  සීමෙන්ති පඩීයෙද කොහෙද ''

4 comments:

  1. machan nandasiri kiyala haurd kenek umbata mathakada kettu dial ekak, ekage wifeta kotu paninna ekek awith ara kalawe hangila indala mattu una mathakada

    ReplyDelete
  2. විලි ලැජ්ජාවයි... ඕකට වෙන්න ඇති කියන්නෙ කලිසම ඔලුවෙන් ගලවනවයි කියලා... හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  3. හික්.....හික්........
    ලියමු .. ලියමු ....

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • මුදුනා වෙන්ඩ ගියේ
    ‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘ ‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘ ‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත්…
  • ඔයත් තාත්තට බයද
    මතකයිනේ බඩු නැ සර්  කතාවෙ oic මහත්තයා, එයාගේ පුත්තරය එයාට කරපු හරියක් තමයි මෙ. මෙ කියන කාලයේ එ මහත්තයා හිටියේ…
  • covid 19 solution to safety From the betel
  • මෝහිනීගෙ ගල් කාල
    පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති.…
  • ෆෝන් එකෙන් බ්ලොග්  එකක් ලියන්නේ  කොහොමද 12
    බ්ලොග් එකේ වැඩකටයුතු ජංගම දුරකතනයකින් පහසුවෙන් කරන්න පුලුවන් අපි අද ඒ ගැන බලමු ඔන්න එතකොට ඇප් එක ඕපන්…
  • ඇයි යකෝ ඔය
                                             …
  • How to write a Sinhala blog  ( 8 ) බ්ලොගර් ෆලෝවරය , ලේබල් ගැජට් , පොපියුලර් පෝස්ට් සහ වෙනත් ගැජට් එකතු කරගන්නා ආකාරය
    හත්වෙනි කොටස මෙතැනින්දැං බ්ලොග් එක ඕපන් කරගන්න දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න ඊලගට ලේයර් අවුට් ක්ලික් කරන්න , දැං අපි…
  • රාහු ගිල්ල ආදරේ
    '' මල්ලි .......මල්ලි......පොඩි දෙන්නව අරගන එනවද '' '' මොනවද හලෝ ...ගිහිල්ලා එනවකෝ ...........ටිකක් නිදාගන්ඩවත් තියන දවසේ  උදෙත් ඇහැරෙව්වා…
  • පාසැල් තුලින් පෞරුෂය සහ විනය සංවර්ධනය කරන්නේ නෑ
     
  • බාගන වැලයක් දෙකක්
    ගෙට පැනල කුදලාන යන මොංගල් පොලීසිය                              …
  • බඩු තියනවා ගාණ දෙදහයි
  • ජනරංජනී
    ‘‘ගාට් නෝනා ගාට් නෝනා කෝ ගෙදර කවුරුවත් නැද්දෝ‘‘ ‘‘ආ මේ සොපි නැන්දනෙ‘‘ ‘‘උදේ වැටිල තිබුන රටඅඹ .......කොලුවට දීල යන්ඩ ආවා , මයේ කිරි ගෙනාපු…
  • Free advice offered via video calls to fix any issues on Corona Disease ...
  • how to replace sewing machine cabinet table
    මහන මෙෂින් ලෑලී සහ කැබිනට් වර්ග  ලාච්චු  දෙකක් සහිත ෆ්ලයිවුඩ් වලින් නිමවා ඇති මෙෂින් ලෑල්ලකි , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක්…
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 )  පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම
    පලවෙනි කොටස තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා…
  • වස විස නැතූව mosquito repellent liquid vaporiser භාවිතා කරන ක්‍රමය
    බෝම්බ වලට බයේ පාරට බහින්නැතූව හිටපු අපට බය නැතූව ගෙදර ඉන්න එකත් නැති කරලනේ තියෙන්නේ මදුරැවො.ඔය කරදරයට තියන එක හොද විසදුමක් නේ ඔය උඩින්…
  • Restoration Old Rusty Sewing Machine  | full_Restoration | Sticking colo...
1,646,134

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>