මතකයි නේ ලොකූ අයියා කලින් මම එයා ගැන කියලා තියනවනේ.එතූමා හිතහොද මනුස්සයෙක් . හීත හොද වැඩීකමට හොදක් කරන්න ගිහිල්ලා හිත නරක්කරගත්ත සිද්ධියක් මෙ.
මටත් අප්සර්‍ට හිතුනා එ කතාව අහලා.කවුද හරි කියලා මටනර්‍ම හිතාගන්න බැ.කාටහරි තේරැර්‍ම කරන්න පුළුවන්නර්‍ම ලොකූ දෙයක්.
ලොකූ අයියා එ කාලයේ පීං අතේ වැඩක් කරා නුවර පැත්තේ.( නගාසිටවිමෙ වැඩක්) එ වැඩසටහනකට නුවර යන ගමන් වෙර්‍චච එකක් තමයි මෙ
ලොකූ අයියා ඉදගන හිටපු ෂීර්‍ට එකට ඉස්සරහා ෂීර්‍ට එකේ හිටියල්‍ර තාත්තා කෙනෙකූයි පුතෙකූයි. චුටිම චුටී එකෙක් නෙමෙයි තේරෙන වයසේ කොළුපැටියෙක්.
දරැවො ඉන්න අය දන්නවා ඇනස්ලී ටයිප් කොල්ලෙක්.කීයවනවා ඉවරක් නැතිලු.දැන් තාත්තා කොල්ලා කියන එවට හා ,හර්‍ම , නෑ , ඔර්‍ව , කියලා උත්තර දෙනවාලූ.කොල්ලත් කීයවනවාලූ. ලොකූ අයියට මෙක හරිම රහයි වෙන වැඩක් නැ කොල්ලගේ හුරතලය විදිනවා .එ තාත්තා පීඩිත පන්තියේ තාත්තා කෙනෙක් කියලා මට හිතෙනවා.සුරතල් වීදිනවාට වඩා හිතන්න දේවල් ඇත්තේ එකයි.
ටිකදුරක් යනකොට වර්‍ඩෙ විකූණන මනුස්සයෙක් ආවාලු. අර කොළුපැටියා කියනවාලූ.
''තාත්තේ වර්‍ඩෙ එකක් අරන් දෙන්නකො.''
තාත්තා වචන භාවිතා නොකර කොල්ලට කටවහගන හිටු කියලා කියුවලූ.
ලොකූ අයියට හිතූනලූ තාත්තට සල්ලි නැතූව ඇති කියලා.
වර්‍ඩෙ වීකූණන මනුස්සයා ආයෙත් අනිත් පැත්තට එනකොට ලොකූ අයියා ගත්තලූ වර්‍ඩෙ මල්ලක්ම අරගන දුන්නලු පොඩී එකාට
වර්‍ඩෙ වීකූණන මනුස්සයා ආයෙත් අනිත් පැත්තට එනකොට ලොකූ අයියා ගත්තලූ වර්‍ඩෙ මල්ලක්ම අරගන දුන්නලු පොඩී එකාට
අපි නර්‍ම ගත්ත ගමන් දාගන්නවනේ කටෙ. පුත්තරයා දික්කරාලු පළවෙනි වඩය තාත්තට
තාත්තා ඇදලා ඇරියලු කොල්ලගේ කන පුරවලා. එ මදිවට වර්‍ඩෙ මල්ලත් ජනේලයෙන් එළියට වීසීකරාලූ
දැන් තාත්තත් කතා නැ. පුතත් කතා නෑ . ලොකූ අයියත් කතා නැ
ඉවසගන ඉන්න බැරි හින්දා ලොකූ අයියා වෙන තැනකින් ඉදගත්තාලු.
අපිට හිතාගන්න බැ කවුද වැරදි කියලා.
පුත්තරයද, තාත්තද , ලොකූ අයියද
තේරැර්‍ම කරන්න පුළුවන් කෙනෙක් කියන්න
සමහර විට දරුවට හොඳ නැති වෙන්න පුලුවන්. ඒත් මට හිතෙන්නෙ ගොඩක්ම වෙලාවට ඒ තාත්තට ඇති උන ආත්මානුකම්පාව දරාගන්න බැරිව ඒ වගේ ක්‍රියාවක් කරන්න ඇති.අදටත් ඒ ගැන දුක් වෙනවා ඇති.
ReplyDeleteකොල්ලා පව් අතට හම්බෙච්ච එක කටේ දාගන්න පින නැති එකා
ReplyDelete