2012-04-10

කවුද හරි



   මතකයි නේ  ලොකූ අයියා කලින් මම එයා ගැන කියලා තියනවනේ.එතූමා හිතහොද මනුස්සයෙක් . හීත හොද වැඩීකමට හොදක් කරන්න ගිහිල්ලා හිත නරක්කරගත්ත සිද්ධියක් මෙ.
 මටත්  අප්සර්‍ට හිතුනා එ කතාව අහලා.කවුද හරි කියලා මටනර්‍ම හිතාගන්න බැ.කාටහරි තේරැර්‍ම කරන්න පුළුවන්නර්‍ම ලොකූ දෙයක්.
ලොකූ අයියා එ කාලයේ පීං අතේ වැඩක් කරා නුවර පැත්තේ.( නගාසිටවිමෙ වැඩක්) එ වැඩසටහනකට නුවර යන ගමන් වෙර්‍චච එකක් තමයි මෙ

ලොකූ අයියා ඉදගන හිටපු ෂීර්‍ට එකට ඉස්සරහා ෂීර්‍ට එකේ හිටියල්‍ර තාත්තා කෙනෙකූයි පුතෙකූයි. චුටිම චුටී එකෙක් නෙමෙයි තේරෙන වයසේ කොළුපැටියෙක්.



 දරැවො ඉන්න    අය දන්නවා ඇනස්ලී ටයිප් කොල්ලෙක්.කීයවනවා ඉවරක් නැතිලු.දැන් තාත්තා කොල්ලා කියන එවට    හා ,හර්‍ම    ,   නෑ  , ඔර්‍ව   ,   කියලා උත්තර දෙනවාලූ.කොල්ලත් කීයවනවාලූ. ලොකූ අයියට මෙක හරිම රහයි වෙන වැඩක් නැ කොල්ලගේ හුරතලය විදිනවා .එ තාත්තා පීඩිත පන්තියේ තාත්තා කෙනෙක් කියලා මට හිතෙනවා.සුරතල් වීදිනවාට වඩා හිතන්න දේවල් ඇත්තේ එකයි.


 ටිකදුරක් යනකොට වර්‍ඩෙ විකූණන මනුස්සයෙක් ආවාලු. අර කොළුපැටියා කියනවාලූ.

''තාත්තේ වර්‍ඩෙ එකක් අරන් දෙන්නකො.''

තාත්තා වචන භාවිතා නොකර කොල්ලට කටවහගන හිටු කියලා කියුවලූ.

ලොකූ අයියට හිතූනලූ තාත්තට සල්ලි නැතූව ඇති කියලා.


වර්‍ඩෙ වීකූණන මනුස්සයා ආයෙත් අනිත් පැත්තට එනකොට ලොකූ අයියා ගත්තලූ වර්‍ඩෙ මල්ලක්ම අරගන දුන්නලු පොඩී එකාට

අපි නර්‍ම ගත්ත ගමන් දාගන්නවනේ  කටෙ. පුත්තරයා දික්කරාලු පළවෙනි වඩය  තාත්තට                    

තාත්තා ඇදලා ඇරියලු කොල්ලගේ කන පුරවලා. එ මදිවට  වර්‍ඩෙ මල්ලත් ජනේලයෙන් එළියට වීසීකරාලූ   

දැන් තාත්තත් කතා නැ. පුතත් කතා නෑ . ලොකූ අයියත් කතා නැ

ඉවසගන ඉන්න බැරි හින්දා ලොකූ අයියා වෙන තැනකින් ඉදගත්තාලු.
අපිට හිතාගන්න බැ කවුද වැරදි කියලා.

පුත්තරයද, තාත්තද , ලොකූ අයියද
තේරැර්‍ම කරන්න පුළුවන් කෙනෙක්  කියන්න


                                 

2 comments:

  1. සමහර විට දරුවට හොඳ නැති වෙන්න පුලුවන්. ඒත් මට හිතෙන්නෙ ගොඩක්ම වෙලාවට ඒ තාත්තට ඇති උන ආත්මානුකම්පාව දරාගන්න බැරිව ඒ වගේ ක්‍රියාවක් කරන්න ඇති.අදටත් ඒ ගැන දුක් වෙනවා ඇති.

    ReplyDelete
  2. කොල්ලා පව් අතට හම්බෙච්ච එක කටේ දාගන්න පින නැති එකා

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  •  How to write a Sinhala blog ( 4 )  පොස්ට් ලියන සහ පබ්ලිෂ් කරගන්නා ආකාරය , පින්තූර සහ වීඩියෝ දාගන්නා ආකාරය සහ බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතු කරන හැටි
    තෙවැනි කොටස මෙතැනින් දැං ඉතින් ලියමු නේ , ඩැෂ් බෝඩ් එකට ගිහින් ඔය පැන්සල වාගේ එක ක්ලික් කරන්න. දකුනු පැත්තේ තියන ලේබල් කියන එක ක්ලික්…
  •  වායු කෝඨර ප්‍රදාහය හෙවත් sinusitis ( කරුම ඔලුවේ කැක්කුම ) සහ hot water jug
    මම නං කියන්නේ මේක මහ කරුම ලෙඩක් , පුදුම මලවදයක්නේ අප්පා තියෙන්නේ , එක්කො ඇස්දෙක ඇරගන්ඩ බැ ඇස් දෙකෙත් එක්ක ඔලුව රිදෙනව , එහෙමත් නැත්තං එක ඇහැක්…
  • මට හෙන බුදි මතයි
    තාත්ත අපේ කට්ට කාල අරන්දුන්න මට බයිසිකලේ තෝ කෑවා මතකද පෙර දින එපා කියද්දි නැගල ඒදණ්ඩක් උඩ කෙලෙව්ව හැටි මතකද තොට පෙරදා බෝ දුර බයිසිකලේ…
  • බැරි උන හරිය ඔයාම කාගන්ඩ
    '' ඇයි ඔයා අලි පේර කන් නැත්තේ '' '' මට බැ '' '' බෑ කියල බෑ මේවා ළමයින්ට ‍හොද ගුණ කැම '' '' අනේ මං කන්නැ '' '' මේ නැලවි නැලවි ඉන්ඩ බැ මට…
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • මගේ නම ලැසී
    බල්ලන්ට ආදරය කරන උදව්කරන අය , ආසාවට හදන්න අරං අනාත කරන අය සහ සත්තු හදන අපිට පාඩමක් මගේ නම ලැසී , ඉස්සෙල්ලාම මට මතක මම එක ගෙදරක ඉන්නවා ... එහේ…
  • අටමා rotelle ( wagon wheel ) උයාපු හැටි
    අනේ ඉතින් අටමා එදත් මේ සීන් එක ලියන්න ගිහින් තමා අන්තිමට මස්සිනාල ගැන ලිය උනේ , සමහරක් කට්ටිය  කියුවා වාගේ ඒක නොලියුව යුතු ලිපියක්ද මන්දා , මේක…
  • ටැබ් දුන්නොත් මක් වෙයිද
    ඕක දැන් කෙරෙන්නේ නැ කියුවට අකිල කියල තියනවනේ කොහොමහරි කරනවා කියල , ටීචර්ල නං කියනවා මුං හොරාට ෆෝන් ඇරං ඇවිල්ලත් බ්ලූ බලනවා ... ටැබ් දුන්නොත් අම්මට…
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • කිරි ටොයියන්ට පරණ ජනේල අකැපද  -  how to install windows xp core i5 or core i7 new computer
    දැං ඔය අපේ සමහරක් ඈයොන්ට තියනවනේ පරණ ඒවා අත අරින්ඩ බැරි පුරස්නයක් , කසාදත් බැදලා ගෙවල් වල තොවිල් , මොකද බැලුවහම කේස් එක ගෙදර අළුත් එක තියෙද්දි පරන…
  • සිංහල බ්ලොග් කීයක් විතර තියනවද කියලා දන්නවද
    ''මම නං දන්නැ දන්න කෙනෙක් කියනවද'' ඉස්සරවගේ නෙමෙයි අප්පා මට දැන් ලියන්ඩ කම්මැලියි , අනික දැන් විවේකයත් අඩුයි  , අටම්පවුලට කලින් අටමට දුන්න…
  • සද්ද කරන්ඩ එපා... අතිගරු ---පතිතුමා දොයි
    ‘‘චූටං පුතා මොකද ඔය කරන්නේ ‘‘ ‘‘මං වැඩක් ‘‘ ‘‘ මොකක්ද වැඩේ ‘‘ ‘‘ රූප හොයනවා ‘‘ ‘‘ හෙට කරන් එන්ඩ දුන්න ගෙදර වැඩ කරානේ ‘‘ ‘‘  නැ මං…
  • සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 3 ) වැටවල්වල අඹ පැලවීම භයානකයි
    දෙවැනි කොටස මෙතැනින් සල් ලිඳට බැහැලා නාපු කෂ්ටියට පෝරියල් සෙට් කරල එහෙම ඔන්න ඉතින් සතියක් දෙකක් ගියා , ඔය  අතරේ ඉතින් අර අයියලා කට්ටිය…
  • පාසැල් තුලින් පෞරුෂය සහ විනය සංවර්ධනය කරන්නේ නෑ
     
  • පව ඇරියස්
    අලේ කියන්නෙත් අහිංසක මනුස්සයෙක් . අලේටත් අනිත් අහිංසක මිනිස්සුන්ට තිබුන ප්‍රශ්න ටික එ විදිහටම තිබුනා.හැබැයි මම කවදාවත් දැකලා නැ මගේ ඩයල් එක…
  • Which machine is good ? Singer Soje Hispeed sewing or Old  juki Hispeed sewing machine
    ''අපේ ගෙදර උන්දෑට සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් ගන්ඩ ඕනලු, හොද එකක් හොයලා දියන්'' මට නිතරම අහන්ඩ ලැබෙන මෙන්න මේ ඉල්ලීම හන්දා මේ ගැන ටිකක්…
  • යුග දිවී රස
    ‘‘හෙල්ලෝඕ‘‘ ‘‘අනේ ..ක්‍රීස්ටිනා ....කෝ මයේ පුතා ඉන්නවද රත්තරනේ ‘‘ ‘‘ සරත් නැ අම්මා අදත් ඔන්න ඔපිස් එකේ මොකක්ද වැඩක් කියල ගියා ...ඇයි අම්මා…
  • Relaxing Sound of Rain / Rain Drops Falling From Bananas and papayas Trees
  • Complete Restoration Of 70 Years Old Rusted Kaufmann Solingen Scissor | ...
  • බඩු තියනවා ගාණ දෙදහයි
1,645,936

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>