2012-04-17

මහලා කන්ඩදීම


මම දැන් කියන්න යන්නේ අපේ හාමිනේ රැකියාව අහිමිඋන මට කන්ඩ දුන්න විදිහ.මම එකාලයේ රස්සාව කෙරුවෙ වෙළද දැන්විර්‍ම , ටෙලිනාර්‍ටටි , චීත්තර පටි එහෙම කරපු ආයතනයක. නිර්මාණ තරමටම ඇතූලේ  ඉන්න මිනිස්සු ලස්සන නැති නිසා ගැටළු තිබුනා.

මම වැඩකල අංශයේ ලොක්කගෙන් ගොඩක් කරදර තිබුනා. එළියට බහින්ඩ තරර්‍ම කරදර මුල ඉදලම තිබුනත් එතනට යන්ඩ මට උදවු කල මගේ මිතූරා මට එ අවස්ථාව ගොඩක් අමාරැවෙන් ලබාදිම සහ මම එ රස්සාවට තිබුනු කැමැත්ත නිසා ඉවසාගන හිටියා.යැපෙන්නට තරර්‍ම මුදලක් ලැබුනෙත් නැ. සමහරක් ‍දවස්වල මම රෑර්‍ම එක සුද්ද කරනවා , උපකරණ සුද්ධ කරනවා. මට කිසිම මුදලක් ලැබෙන්නැ.මාසයටම දවස් දෙකයි , තූනයි වැඩ. තනිකර අතින් කාලා හරක් බැලිල්ලක්, මාව තියලා ලොක්කා පිටින් කර්‍ටටිය අරගන යනවා නිර්මාණ කොරන්ඩ. උන් පෙරහැරේ යනවා මම කොටන් අදිනවා. හැබැයි වතූර බහින්නේ මගේ ඔලුව උඩින්. 

                                                                                 දැන් එ අවුඅස්සේ වෙන්ඩ හාමිනේට කසාද බදින්ඩ ඔනලූ.  මං කොල්ලා අන්ත අසරණයි. හාමිනේලගේ මහඋන්දලා  තමයි වැඩෙ පත්තූ කරන්නේ.  උන්දලා හිතාගන ඉන්නේ කොල්ලා දැන් පර්‍ටට ස්ථාවරයි කියලා.කල් ගන්ඩම බැ. අපේ උන්දැත් කියනවා 

නාකීවෙලාද  මාව මනමාලීයක් කරන්නෙ , මගේ වයසේ හැමොම දැන්  කසාද බැදල , මිනිස්සු කසාද බදින්නේ හැමදේම සර්‍මපුර්ණ කරගනද,  අනේ   ලොකූ    බදීමුකො 


කොහොමද   චූටී   අපි කසාද බැදලා ජීවත් වෙන්නේ මගේ රස්සාවත්  ෂූවර් නැ.  මම කොහොමද ඔයාව බඩගීන්නේ තියන්නේ


අනේ ඔය රස්සාව දාන්ඩ අප්පා බල්ලට , මම ඔයාට මහලා කන්ඩ දෙන්නර්‍ම


දැන් දීපන්කො උත්තර , කරමුලට මාර්‍ටටු  , දන්න සාත්තරය ඉස්සරහට තියලා හාමිනේ එලුවා දැල


කොහොමින් කොහොමින් හරි මගූලත් ( ලොකූ අක්කා , කළු මාමා , අතීසාර මීතූරැකැල පිහිටෙන් )   කෑවා කියමුකො. 

මාස 3ක් ගියේ නැ මම අසනීප වෙලා ගේදර හිටියා ,  බොරැවට සනීප නැ කියලා වෙන පිට වැඩවලට ගියා කීයලා ලොක්කා කෙලියා රස්සාවට


දැන් කොහොමද හාමිනේට කියන්නේ   තටමලා තටමලා කොහොම හරි කියුවා 


නැ  --------- දැන් ඔයා මොකද කරන්නේ


.....ඔයා මොකද කරන්නේ..... , ඇයි මහ ලොකූවට කයිය ගැහුවෙ මහලා කන්ඩ දෙනවා කියලා දැන් ඉතින් දෙන එකයි ඇත්තේ


ආ මතක් කරපු එක හොදයි එන්ඩ මෙෂින් එක ලගට යන්ඩ , මහලා කන්ඩ දෙන්ඩ ඔන එක පාරනේ , 


  යකෝ මෙන්න අපේ උන්දැ මගේ පස්ස මහලා කන්ඩ දෙන්නඩ  කතා කොරනවා


*********  මල්ලිලා ඔන්න ගන්නවනර්‍ම  ගෑණු , එදා එ කරදරය හීනාවෙන් පිලි අරගන මාවත් හිනස්සවා බර කරට ගත්ත එ උත්තමාවිය අදත් එ බර බිම තබා නොමැත ********************    


************ මතූ උපදිනා හැම භවයකම ඇය ‍මගේමයි*********


    

          

8 comments:

  1. ඩාන්ඩ අයියා පහක්... එයැයිලා නැහ්නං අපි මෙලාකට...
    ජයවේවා..!!

    ReplyDelete
  2. මෙහෙම දෙන්නෙක් එක් වෙන එක පුදුම පිනක්

    ReplyDelete
  3. Mama 1, yes....
    Suba pathum macho...

    ReplyDelete
  4. yako labana athmeth wath e ganu kenata nidahase inna deepan... umbage karadaren berila

    ReplyDelete
  5. අද ඇනිවර්සරි එකද?
    සුබ පැතුම්!

    ReplyDelete
  6. අටමා සහ නෝනා ගේ කතා සැම විටම රසවත්

    ReplyDelete
  7. ඕක තමා අර මොන බනේද කියලා තියෙනවා කියන්නේ සමාන ධාතු එකට සෙට් වෙනවා කියල

    ReplyDelete
  8. අඩේ.. අපිටත් මහලා කන්න දෙන උත්තමාවියක් කවදා ලැබේවිද...

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • කිරි ටොයියන්ට පරණ ජනේල අකැපද  -  how to install windows xp core i5 or core i7 new computer
    දැං ඔය අපේ සමහරක් ඈයොන්ට තියනවනේ පරණ ඒවා අත අරින්ඩ බැරි පුරස්නයක් , කසාදත් බැදලා ගෙවල් වල තොවිල් , මොකද බැලුවහම කේස් එක ගෙදර අළුත් එක තියෙද්දි පරන…
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • Restoration Old Rusty Sewing Machine  | full_Restoration | Sticking colo...
  • Uncle
    මම අලුත් වැඩක් පටන්ගත්තා , යූටියුබ් චැනල් එකක් , බ්ලොග් එක  මාර්ගයෙන් ඔයාට දැනුම් දෙන්න හිතුවා , ඉතින් මේ වීඩියෝව යූටියුබ් ලින්ක් එක ෂෙයාර්…
  • හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං
    ''ඔයාට තේ හදන්ඩද , ඇගහෝදගනම එනවද'' ''තේ එකක් බීලම ඉම්මු බබා '' යැයි කියු අමල් දුරකථනය සහ මෝටර් රථයේ යතුර ස්ටුලය මත තබමින් තම සොහොයුරා…
  • overlock machine ,  (ඔවර්ලොක් මෙෂින් ) එහෙමත් නැත්තං දිවට හුරු විදිහට ඕලොක් ..... කතා කරමු ඒ ගැන
    මෙහෙමයි ඉතින් ,  වෙනදා වාගේම  වැඩේ සංකීර්ණ කරගන්නේ නැතුව කතා කරන බාසාවෙන්ම වැඩේ කරගන යමු  අපි , කතා කරන්න  තේරුම් කරන්න …
  • ආදරණිය දෙවනි ගෑණිට
    එයා  කොච්චරවත් කියුවා තමා මං එයාට වැඩිය ඔයාට ආදරෙයි කියලා සමහර වෙලාවට ඒක ඇත්ත තමා දැං නං එයා එහෙම කියන්නේත් නැ එයා ගැන වත් ඔයා ගැනවත් එහෙමට වද…
  • එකසිය තිහක්වත් ඒකක දෙනු මාමේ
    හිච්චි එකා කාලේ මං ලොකු                 මාමේ නහය දිග මාම අපේ මාමලු          …
  • හරක්මස්
    ‘‘සර් මම මේ කතා කරන්නේ ජයසිංහ රාලහාමිගේ මල්ලි ‘‘ ‘‘ මොන ජයසිංහද ‘‘ ‘‘ ඇල්ලේවෙල ජයසිංහ .....සර් ...වරකපලට මාරුවෙලා ගියේ ....එයාගේ මල්ලි ‘‘ ‘‘…
  • සිංහල බ්ලොග්කරුවන් '' සිංහල බ්ලොග් පෙරමුණ '' නමින්  මීලග පාර්ලිමෙන්තු මැතිවරන තරග බිමට
     , Sinhala Bloggers are planning to contest for the Next Parliamentary Election as 'Sinhala Blogs Front' ඇයි අවුල්ද . හිනාවෙන්ඩ එපා , දැන්…
  • මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවාද
    මිනී පෙට්ටියක් කරගහගන යනකොට බර වැඩි වෙනවා කියල මතයක් තියනවා , ඉස්සර කාලේ ඉදන් කියවෙන ආකාරයට තුංමංහන්දි  හතරමංහන්දි වලදී තමයිලු මේක වෙන්නේ ,…
  • අනේ යං මෙයා යන්ඩ
    මෙව්වා රියල් සිද්ධි හරිද , අටංතුමා හදලා ලියනවා නෙමෙයි,  අපිට වෙන හැම සීන් එකකම හිනායන කෑල්ලක් තියනවා , කාට උනත් ඒ කෑල්ල හරියට අල්ලා ගන්න…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 2
1,646,396

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>