2012-04-22

පව ඇරියස්


අලේ කියන්නෙත් අහිංසක මනුස්සයෙක් . අලේටත් අනිත් අහිංසක මිනිස්සුන්ට තිබුන ප්‍රශ්න ටික එ විදිහටම තිබුනා.හැබැයි මම කවදාවත් දැකලා නැ මගේ ඩයල් එක තරර්‍ම අලේ අංකල්ගේ ඩයල් එක චොරවෙලා තියනවා

අලේ ජීවිතයට මුහුන දෙන විදිහ හරි සුන්දරයි එ නිසා තමයි මම අලේ ගැන ලියන්නේ. අලේ අංකල් කරන රස්සාව තමයි ත්‍රීවිල් රස්සාව. කෑලි හැලෙන ත්‍රීවිල් එකක් තමයි තියෙන්නේ. වාහනයේ කන්ඩිෂන් එක නිසා හයර් හරි අඩුයි. කොල්ලන්ගේ අළුත් වාහන වල රේස් ගිහින් මැරෙන්ඩ බය මැන්ටල් විතරයි එ වාහනයේ යන්නේ.සමහරක් දවස්වල  පුතා යන් කියලා කතා කරනවා අර්‍මමො මම නගින්නැ. හාමිනේ සමහරක් දවස් වලට කියනවා අනේ අලේ අංකල් මිදුලටම ගෙනත් දැර්‍මමා සල්ලි ගත්තෙත් නැ කියලා.


අනේ අපරාදෙ කියන්ඩ බැ , සල්ලි වලට මිනිස්සු අදිනවට වඩා නිකන් තමයි අදින්නේ.මගේ කනට ඇහිලා තියනවා නාකී අර්‍මමන්ඩිලා පාරේ කියෝ කියො යනවා අලේ මල්ලීවත් ආවානර්‍ම කියලා.


පන්සලේ හාමුදූරැවොත් යන්නේ අලේ එක්ක තමයි . අලේ ඉතින් ආගම දහමට ලැදි මනුස්සය නිසා සල්ලි බලාගන නෙමෙයි යන්නේ. හාමුදූරැවොත් හයර් එකට වඩා මුදලක් මිටමොලවනවා. හාමුදූරැවො දන්නවා අලේගේ අලගිය තැන් මුල ගිය තැන් ඔක්කොම. සරලවම කියුවොත් දෙන්නා හොද යාළුවො.


                               දෙන්නා දවසක් දූර ගමනක් යනවලු.  හාමුදුරැවො විස්තර අහනවලු අලේගෙන්. අලේ දෙනවලූ ගිහීදුක අතට අරගන.හාමුදුරැවො අන්තිමට කියුවලු අලේට මෙහෙම


  අලේ මහත්තයො නරකද ඔය තියන අපල කරදර දුරුවෙන්ඩ කියලා බෝධී පුජාවක් කලොත්.
 

 

 එහෙමයි අපේ හාමුදුරුවනේ , මිනිස්සුන්ට කාලෙන් කාලේට අපල එන්නේ ඇයි.


පෙර ආත්මභවවල  අපි කරපු අකූසල කර්ම නිසා තමයි මහත්තයො.

 

අවසර හාමුදුරැවනේ එතකොට බෝධී පුජාවල් තිර්‍බබහම පවු කැන්සල් වෙලා යනවද


එහෙර්‍මම වෙන්නැ මහත්තයො, ඔය තියන පුංචී පුංචී අහොසිකර්ම නර්‍ම නැතිවෙලා යනවා , කරලා තියන පුංචී කූසල කර්ම වැඩිදියුණු වෙලා මතූවෙලා හොද විපාක ලැබෙනවා, අකූසල කර්ම විපාකදිම පහුවෙනවා. 

 

එහෙමනර්‍ම හාමුදුරුවනේ ඒ බෝධී පුජාවෙන් කමක් නැ මම පුරුදූවිදිහටම ඉන්නම් , කරපු පව්වලට ඇප දාගන ලබන ආත්මෙදි ඇරියස් එක්ක ගෙවනවට වඩා හොදයි  මේ ආත්මෙම ගෙවලා ඉවර කරගන්නඑක

5 comments:

  1. :D Funny story. You got a creative mind. Not everyone has it. Keep it up.

    ReplyDelete
  2. //එහෙමනර්‍ම හාමුදුරුවනේ ඒ බෝධී පුජාවෙන් කමක් නැ මම පුරුදූවිදිහටම ඉන්නම් , කරපු පව්වලට ඇප දාගන ලබන ආත්මෙදි ඇරියස් එක්ක ගෙවනවට වඩා හොදයි මේ ආත්මෙම ගෙවලා ඉවර කරගන්නඑක//
    ගස්ලබ්බගෙ පව්කාර කමටද මන්දා මෙහෙමමයි හිතෙන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
  3. සිරාවට බං. ආය ඇරියස් තියලා ඕවට පොලී හැදෙන්නත් බැරි නෑ.

    ReplyDelete
  4. ලබන ආත්මේ පොළියත් වැඩි වුණොත් එහෙම.. 😂😂

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • මටත් වචන පැටලෙනවනෙ අනේ
    අනේ  මන්දා අප්පා  ඔය සැගවුන අරුත් බරසාර ඒවා නං මට තේරෙන්නේ  නැ ඒ උනාට මේවා කියලත් පෑ නොකියත්  පෑ තාත්ත කියනවා දහයට…
  • How to write a Sinhala blog ( 6 ) බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නේ කොහොමද සහ ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි
    පස්වැනි කොටස මෙතැනින් පලවෙනියෙන්ම කියන්න තියෙන්නේ මේක බිජු කොටවනවා වාගේ වැඩක් , අපි අනිකට සප් එක දෙන තරමට තමයි අපිට ආතල් එක තියෙන්නේ…
  • අනන්තයක්  වෙනකං
    වෙන ළමයි සැර කෙරුවහම දුහලා මාරු වෙනවා කොහේ හරි හැංගෙනවා එක්කෝ තරහ වෙනවා නැත්තං අඩනවා ඒකටත් එක්ක උඹ කපටි හිනාවක් දානවා තාත්තේ මේ දන්නවද චුට්ටක්…
  • අලේ    අලේ  මෙහේ--
    අලේ අංකල්ගේ තවත් වික්‍රමයක් තමයි අද මම කියන්නේ.පොරගේ ත්‍රිවිල් එක හෙණ පරණයිනේ ,මම කලින් එ ගැන කියලා තියනවනේ. අපේ ගෙදරට යන්න තියන පාරට හැරෙන්නේ…
  • ඇලෙක්සැන්ඩර් ග්‍රෑහැම්බෙල්
    ඔන්න ඉස්සර ටික කාලයක් මං වැඩකරපු ආයතනයක හිටියා පිලිගැනීමේ නිලදාරිනියක් ... පොත්ත රතුවට තිබීම සහ කඩ්ඩ පුලුවන් කම ඇරුනහම වෙන නං පුලුවං අල…
  • How to write a Sinhala blog  ( 9 ) ක්මෙන්ට් පලවන ,  පෙනෙන  ආකාරය ( කමෙන්ට් බොක්ස් ) සැකසීම , සහ කමෙන්ට් කල හැක්කේ කාටදැයි තීරනය කිරීම
    අටවෙනි කොටස මෙතැනින් හරි ඊලගට තියෙන්නේ Posts, comments and sharing සෙටින්ග් හදන එක ( ඔය උඩ පින්තුරය බලන්න ) ඉස්සෙල්ලම පුලුවන් ඔයාට බ්ලොග්…
  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
  • How to write a Sinhala blog  ( 8 ) බ්ලොගර් ෆලෝවරය , ලේබල් ගැජට් , පොපියුලර් පෝස්ට් සහ වෙනත් ගැජට් එකතු කරගන්නා ආකාරය
    හත්වෙනි කොටස මෙතැනින්දැං බ්ලොග් එක ඕපන් කරගන්න දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න ඊලගට ලේයර් අවුට් ක්ලික් කරන්න , දැං අපි…
  • ලල්ලයි පූසී පැටියයි
    ඔන්න ඉතින් ලල්ලා අර අපේ තාත්තගේ ජොකාට වැඩේ දුන්න දවස්වලම කොරපු හපන්කොමක්  තමයි මේකත්, අපේ ආතා රස්සාව කරලා තියෙන්නේ රජයේ වැඩ…
  • යුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායිලය ගැන ඔබ නොදත් දේ
    මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන…
1,645,753

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>