2012-04-28

ටීනගේ මෙව්වා ඒක

අපේ පොරක් පුංචි කාලයේ වෙර්‍චච දෙයක් තමයි මෙ.අපි කියමුකො තනුක කියලා.එදත් අදත් මු හරිම ඇම්‍බැට්‍ටයා. තනුකට එ දවස්වල වයස 6ක්8ක් විතර ඇති.මැන් ගියේ බස් එකේ යන ලොකූ ඉස්කෝලයකට.

තනුකගේ අහල පහල  ගෙදරක හිටියා ( තවම ඉන්නවා ) ටීනා කියලා  කෙල්ලෙක්. එතකොට වයස 16ක් 18ක් විතර ඇති. තනුක හවස්වරැවට යනවාලු ඉදලා හිටලා එ ගෙවල් පැත්තේ ඉස්කෝලේ වැඩ නැත්තං. එ ගෙදරත් දවල්ට ඉන්නේ එ කෙල්ල විතරලු. කොල්ලොත් එක්ක එකතූවෙලා දඩාවතේ ගිහින් නරක් වෙනවට වඩා එහාට වෙලා ඉන්න එක හොදයි අප්පා කියලා අම්‍මලත් දැන් කරබාගන ඉන්නවලු.

ටික දවසක් යනකොට මු එක වීනාඩි පහක් ගෙදර නැතිලු. කටකට දෙකකට බත් එක ගීලලා දුහනවලු අර ගෙදරට. බැරිවෙලා හරි තනුකට අම්‍මා යන්ඩ දුන්නැත්තං අරකි එනවලු  තනුකව හොයාගන. කොහොම හරි එක්කගෙන යනවලු ඒ ගෙදරට. 

ඔහොම කාලයක් යන කොට හැමෝටම මෙ සිද්ධීය සාමාන්‍ය දෙයක් බවට පත් උනාලු. දැන් තනුකට පොතක් පතක් බලන්ඩවත් කාලයක් නෑ ටීනට තනි රකිනවා.

දවසක් තනුකලාගේ ගෙදරට දවල් වරැවක  ආවාලු තනුකලාගේ පුංචිඅම්‍මා කෙනෙක්, යන්ඩ හදිස්සි උනත් තනුක ඉස්කෝලේ ඇරිලා එනකන් ඉදලා කොල්ලගේ මුණත් බලලා යනවා කියලා , දැන් උන්දැ ඉන්නවලු කොල්ලා එනකන්.    කොල්ලා ආවාලු ගෙදර, ගිල්ලලු බත්එක ,  එළියට පැනලා දුවනවලු අරකිගේ ගෙවල් පැත්තට.  පුංචී අම්‍මා කෑගහනවලු තනුකට.



''ලොකූ පුතේ ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් කොහේද උඹ යන්නේ....''


  ''ටීනගේ බීජ්ජ බොන්ඩ යනවෝ......................''

*****  දැනට වසර 20කටත් පෙරත් ඔහොමනම්‍ අද දවස ගැන කවර කතාද , දරුවො ඉන්න අම්‍මලා  තාත්තලා  ගෑණු ළමයි , පොඩි පිරිමී ළමයි   අංකල්ලා , අයියලාගෙන් පරිස්සම්‍ කරනවා වාගේ ඇන්ටීලා , අක්කලාගෙන් ‍පොඩී පිරිමී පරිස්සම්‍  කරගන්ඩ සැලකිලිමත් වෙන්ඩ ඔන මයේ හිතේ  ****

1 comment:

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • How to write a Sinhala blog ( 2 ) , වඩාත්ම සුදුසු බ්ලොගර් ෆෝපයිල්  තෝරාගැනිම , ටෙම්පලේට් සැකසීම , අකුරු සයිස් සහ වර්ණය වෙනස් කිරිම
    පලමු කොටස මෙතැනින් කියවන්න දැං හදාගත්ත ජීමේල් එක උඩට ගිහින් දකුනු පැත්තෙ උඩ තියන පොඩි කොටු ටික සිලෙක්ට් කරල more ක්ලික් කරල  බ්ලොගර් අයිකන්…
  • දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ
    දුරඈත,  පිටිසර,  සුන්දර   පළාතක තිබ්බ කැළැ ගමක් වෙච්ච කනයාගම කියන ගමේ සිද්ධ වෙච්ච කතන්දරයක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ ගමේ…
  • ලොකූ අයියා
    ඇත්ත නම දාලා මෙ කතාව මම කීයුවොතින් අනිවා ර්‍බලොග් එකටයි ජිවිතයටයි දෙකටම නැවතිමෙ තීත තියන්ඩ වෙනවා සිකූරැයි.එ නිසා ලොකූ අයියා කීයලා…
  • තෙල් දැමීමෙ කලාව (How to Oil a Sewing Machine)
    මෙ කතන්දරය මට උනේ මීට වසර ගානකට කලින් මම පිට කොටුවේ ඉන්න කාලයේ.මම අර කලින් කියලා තියන ප්‍රඩක්ෂන් හවුස් එකෙන් දොට්ට දැම්මට පස්සේ සෙට් උනා මහන…
  • බාගන වැලයක් දෙකක්
    ගෙට පැනල කුදලාන යන මොංගල් පොලීසිය                              …
  • රන් and අයන්
    නොතලන තැලෙන නොතකන රන් දෝලි තැලෙන නොතකන හැඩනොවන යකඩ  දෝලි
  • මගේ නම ලැසී
    බල්ලන්ට ආදරය කරන උදව්කරන අය , ආසාවට හදන්න අරං අනාත කරන අය සහ සත්තු හදන අපිට පාඩමක් මගේ නම ලැසී , ඉස්සෙල්ලාම මට මතක මම එක ගෙදරක ඉන්නවා ... එහේ…
  • මං අදි මදි කරනවා
    ‘‘ ළමයෝ ...ළමයෝ ...‘‘ කෝ  ඒ පාර මේකිත් නැද්ද ගේ අස්සේ  ... ‘‘ ඒයි කෙල්ල ....උඹත් ඒ පාර කොල්ලා වගේ පාරට පැන්නද නටන්ඩ ....කොල්ලො…
  •  ලබ්බ කියන්නේ ඇයි
    නට්ටට කිරි උනන පැගිරි වයසෙදි ජීවත්වෙන පැත්ත මාරු කරල වෙන පලාතකට යනව කියන්නේ හක්ක පනින වැඩක් , ආයේ ඉතිං දිනන්ඩ නං අභියෝග කොච්චරක්ද , එහෙං ඉස්කෝල…
  •  How to write a Sinhala blog ( 4 )  පොස්ට් ලියන සහ පබ්ලිෂ් කරගන්නා ආකාරය , පින්තූර සහ වීඩියෝ දාගන්නා ආකාරය සහ බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතු කරන හැටි
    තෙවැනි කොටස මෙතැනින් දැං ඉතින් ලියමු නේ , ඩැෂ් බෝඩ් එකට ගිහින් ඔය පැන්සල වාගේ එක ක්ලික් කරන්න. දකුනු පැත්තේ තියන ලේබල් කියන එක ක්ලික්…
  • මුදුනා වෙන්ඩ ගියේ
    ‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘ ‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘ ‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත්…
  • How to write a Sinhala blog  ( 8 ) බ්ලොගර් ෆලෝවරය , ලේබල් ගැජට් , පොපියුලර් පෝස්ට් සහ වෙනත් ගැජට් එකතු කරගන්නා ආකාරය
    හත්වෙනි කොටස මෙතැනින්දැං බ්ලොග් එක ඕපන් කරගන්න දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න ඊලගට ලේයර් අවුට් ක්ලික් කරන්න , දැං අපි…
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි.
    how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි. නූල් හදුනාගැනීම සදහා  1 , 2 , 3 , 4 , 5…
  • වැරදි ඉදිකටු වැරදි පැත්තට දැමීම  , The wrong needle is the wrong side
    මහන මෙෂින් ගැන ලියන්ඩ ගත්තාට ටිකක් අමාරු වැඩක් කියලා දැන් මට හිතෙනවා. මොකද දන්නවද . නොදන්න කෙනෙකූට මේක ටිකක් ග්‍රීක් වගේ කේස් එකක්.…
  • මුල්ල පටස්
  • How to put a Singer 974 shuttle
  • මරාගන කෑම
    අපේ හිතවත්  ගෙදරක ගේ හදන වැඩේට හෙල්ප් එකට වයරිනග් කරන්න ගිහින් උන සීන් එකක් ‍ඔන්න අද මම කියන්ඩ යන්නේ. එ ගෙදර ගංකොක්කා බාබලා ඉන්නවා…
  • මාතු පාදං පීතු පාදං අමත පදං
    පෝප් .....පෝප් ..පොං .......පෝං බාප්පට මොටෝ සයිකලේ හොන්එක, ෂා මරු කුකුල් මස් කන්ඩත් පුලුවන්, ජුජුස් හිටන් ගෙනත් ඇති. ‘‘ ලොක්කෝ කෝ උඔලැ තාත්ත…
  • අයිරගේ නම කෙටුවානං යාන්තමට ඉඩක් අරං
    කෑලි කෑලි අමුන අමුන අත් මැසිමෙන් නුල්             වියං නේක නේක රටා මවන් පාපිස්සක හැඩය        …
1,645,809

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>