2012-04-08

බඩු නැ සර්


අද කීයන කතාවට අදාල දෙන්නම තවම ජීවත්වෙලා ඉන්න නිසා නම ගම නොකියා ඉන්නර්‍ම. එක්කෙනෙක් පොලිස් ස්ථානාධිපති කෙනෙක්.අනිත් කෙනාත් යුනිෆොර්‍ම ඇන්ද කෙනෙක් .දැන් පැන්සොන් ගිහිල්ලා ඉන්නේ.මෙ දෙන්නා ලගම ලග නැයො 

පොලිස් මහත්තයාට මාරුවිමක් ලැබුනා එක්තරා පොලිසියකට.අළුතින් පොලිසියකට කවූරුහරි ආපුවහම වැඩපෙන්නන එක හැටියක්නේ.මෙ මහත්තයාටත් දැන්වැඩ කෝටියයි.පොඩී පොලිස් මහත්තූරුන්ට චූකරන්ඩවත් වෙළාවක් නැ .වැටලිර්‍ම .වැටලිර්‍ම .වැටලිර්‍ම ඉවරයක් නෑ.

 

                                                    මම කියුව අනිත් පැන්සොන්කාර මහත්තයාගේ ගම තියෙන්නෙත් අදාල පොලිස් වසමෙමයි. මිනිහා මම දන්න තරමට දැනට අරක්කූ බවුසර් 7ක්8ක් වීතර බීලා තියනවා. මම දැන් බොන්නැ මතට තීත කියුවට අදටත් හොරාට  හොරාට තීතට මත තමයි.


                                                                                           එයා දවසක් උවමනාවකට ගියාලු ගම පැත්තේ.ගිය වැඩෙත් කරගන එහෙම ආපහු එන්ඩ එන ගමන් ෂොර්‍ටඑකක් දාන්ඩ හිතූනත් ආණ්ඩුවෙ කසිප්පු ගහන්ඩ සල්ලි නැතිනිසා ගියාලු හොර පොර්‍ටඑකකට.එතන පරර්‍මපරා ගානක ඉදන් පවත්වාගන යන එකක්.අපේ පැන්සොන් ගත්ත මහත්තයවත් හොදට දන්නවා එ පොර්‍ටඑක කරන මහත්තයා.


              දැන් එතනට යනකොට ඉස්සර 20ක් 30ක් ඉදපු තැන ,ආසාවට බේබද්දෙක් නැ.බිස්නස් නවත්තලද කියලා හිත හිත පොර ගියාලූ ඇතූලට.යනකොට ඉන්නවලු නයා මැරිච්ච අහිකූන්ටකයා වගේ අයිතිකාරයා කර්‍මමුලේ අතගහගන.

 

  ''-------මල්ලි කොහොමද.මතකද මාව.''

 

''අම්මට -ක මෙ අපේ  ----ල මහත්තයනේ.කොහොමද ඉතින් .මම හිතන්නේ අවුරුදු හතඅටකින් දැක්කේනැ.''

 

''ගනීන්කො බාගයක් බොන්ඩ. කතාකොරන්ඩ බැරියැ පස්සෙ''

 

''බීස්නස් නැවැත්තූවා මහත්තයා''.

 

''යකො බඩු නැද්ද .උඹ බොන්ඩ ගෙනාපු එකක් හරි තියනවනර්‍ම දිපන්.මම  ----ගමත් නොයා උඹ ලගට ආවෙ''


''මහත්තයාලට නොදිත් බැ ඉන්ඩකො මම අරගන එන්නර්‍ම''


මෙහෙම කියපු පොර අකූලක හංගල තිබුන බෝතලයක් ගෙනත් දෙන්නත් එක්ක දැන් බොනවලු

 

''ඈ මල්ලි මොකද හොදට කරපු බීස්නස් එක නතර කලේ.''

 

''කොරන්ඩ බැ පොලිසියත් එක්ක.  අළුතින් oic කෙනෙක් ඇවිත් ඉන්නවා -----න කියලා  එ  --යා බත් මුට්ටිත් පෙරලනවා.මාසයක් විතර වෙනවා දැන් නවත්තලා.''


''ආ එ මගේ (අහවලානේ) බං  .''

 

''අනේ මහත්තයො කතා කරලා ෂේප් එකක් දාලා දෙන්ඩකො.මම ඉතින් වෙන මොනවා කරන්ඩද.තාත්තල සීයලත් කොලේ මේකනේ''

 

දැන් ඉතින් මහත්තයා දෙනවලූ පොර ටොක් මල්ලිත් අහගන ඉන්නවලූ කට ඇරගන.බෝතලයත් ඉවරකරලා මහත්තයා දූන්නලූ සල්ලි
  

                                                                                         '' අපේ oic මහත්තයාගේ (අහවලාගේන්) සල්ලි ගන්ඩ පුළුවන්ද සල්ලි එපා මහත්තයා.''

 

''oic මහත්තයාට කියන්ඩ මහත්තයා අපිට කරදර කරන්ඩ එපා කියලා''

 

''හරි හරි බං මම කියන්නම් එයා කවදාවත් මගේ වචනයකට පිටින් යන්නැ.අනික අපි උඹලා නොදන්න උන්ද.අපි මෙ ගමේ උන්නේ''

 

කියලා පොරත් බලෙන්ම සල්ලි දීලා එළියට බැහැලා ආවාලූ.එනගමන් පොර කඩයකට ගිහින් සීකරර්‍ට එකක් පත්තූ කලා වීතරයි.යනවලු oic (අහවලා) ජීප් එකත්  කිහිලිගහගන ටිකකට කලින් හිටපු හොර පොට් එක පැත්තට 

 

කසීප්පු පොර්‍ටඑක දැන් යුද පිටිය වගේ


 

රාළහාමිලා හෙර්‍වවට කසිප්පු හර්‍මබඋන්නැ.

 
 

''සර් බඩු කොහේවත් නැ .මු කොහේ හරි හංගලා''

 

oic අඩීය පොළවෙ හප්පලා කියනවලු කසීප්පු මුදලාලිට

 

''මගේ යකා අවුස්සන් නැතූව බඩුත් අරගන නැගපිය පරයා ජීප්එකට''

 

''මම දැන් කසීප්පු වීකූනන්නැ සර් . දැන් ටීකකට කලින් සර්ගේ (අහවලා) ආවා එයාට දෙන්ඩවත් බඩු තිබුන්නැ.''

 

 

*  බීම බලාගන ජීප්එකට නැග්ග oic මහත්තයා කෙලින්ම ආවා ගේදර. මාස දෙකතූනක් සේවයට වාර්ථානොකරිම හේතූවෙන් රැකියාවත් අහිමිවන්නට ගොස් දේෂපාලන බලය සහිත මීතූරන්ගේ උදවුවෙන් අමාරුවෙන් ඈත පළාතකට පස්සේ හදාගත්තා රස්සාව *

* එ මහත්තයා අදටත් තමගේ (අහවලාට) හරිම ආදරෙයි. මතක්වන හැම වෙලාවකම එතූමාගේ ගූණ වර්ණනා කරනවා *

3 comments:

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • පිච්චිලා ගිය පහුනු රස්නෙට
    ඊයේ දිනයත් පුරාවට මැෂින් කට්ටක් කඩයට ආවේම නැතිකොට එ්ද මිනිහෙක් වහින වැස්සට තෙමි යමි මම වැස්සට එන ඇමතුමක් බනුවට එමිය කියමිද කොහොමට කෙලවෙලා මගෙ…
  • කවුද හරි
       මතකයි නේ  ලොකූ අයියා කලින් මම එයා ගැන කියලා තියනවනේ.එතූමා හිතහොද මනුස්සයෙක් . හීත හොද වැඩීකමට හොදක් කරන්න ගිහිල්ලා හිත…
  • කාටවත් හිල් කරන්ඩ දෙන්ඩ එපා
    මේ මට ගිය සතියේ සිද්ධ උන  සිද්ධියක් , මිට කලිනුත් කිහිපවිටක් මේවාගේ දේවල් වෙලා තියන හන්දා මේ ගැන ලියුවොත් හොදයි කියලා හිතුනා , මහන මෙෂින්…
  • How to cook a delicious pork curry
  • ඕලෝන්
    වින්කරලත් දෙන්නම අල්ලපු සත්තු මම එකදාස් එක සීයද වෙන්ඩ බැ කොහොමටත් අඩුවෙං ගෙව්වාද මට තුන්ඩුව වරද්දල ලියුවද
  • Carrom rules approved by the international carrom federation and Sri Lanka Carrom Association
     , අන්තර්ජාතික කැරම් සංගමය සහ ශ්‍රී ලංකා කැරම්  සම්මේලනය විසින් අනුමත කරන ලද සහ භාවිතාකරන කැරම් නීති මාලාව. මං කැරම්  බෝඩ් …
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • Sri Lankan Style Octopus Recipe
  • covid 19 solution to safety From the betel
  • හැකිනං පොලව හාරාගන වැලලෙනවා
    චේන් එකක් බෙල්ලෙ දාං ගාටනකොට       හැමදාමත් චේන් එකේ පුරුක ගානේ පාස්සල තිබුන          උනත් චේන් එකට…
  • ලේ මල්ලට බඩු මල්ලක් ඉහලන්නට ලොකු කුඩයක්
      දැනට අවුරුදු ගානකට කලින් දවසක ,පොද වැස්සක කෝච්චියේ වැඩට යනවා, කෝච්චියෙදි නොතෙමුනාට ස්ටේසමෙන් බැහැලා වැඩකරපු තැනට යන කොට ටිකක් විතර…
  • 100 randam posts widget with  image thumbnail and snippet බොගට දමාගන්නා ආකාරය
    ඔන්න ඉතින් අටමා මෙහෙම එකක් ලියලම නැ , මෙහෙම එකක් මට ඕන විදිහට හදාගන්ඩ මට හෙන උවමනාවක් තිබුනා , ‍මොකද කියනවානං අර linkwithin  ගැජට් එක දැන්…
  • මහලා කන්ඩදීම
    මම දැන් කියන්න යන්නේ අපේ හාමිනේ රැකියාව අහිමිඋන මට කන්ඩ දුන්න විදිහ.මම එකාලයේ රස්සාව කෙරුවෙ වෙළද දැන්විර්‍ම , ටෙලිනාර්‍ටටි , චීත්තර පටි එහෙම…
  • සිංගර්  ශ්‍රී ලංකා .... අපිට හොද ගියර් වීල් ගෙනත් දෙන්න
    මා දැනට විසි වසරකට අධික කාලයක් මහන මෙෂින් අලුත්වැඩියා කරන්නෙක් ලෙසට ජීවිකාව ගෙන යන්නෙක්මී , අප රටේ  භාවිතාවන  බහුතරයක්  මහන…
  • elna su air electronic sewing machine
    මේ එල්නා මෙෂින් එක එයාර් ඉලෙක්ටොනික් ෆුට් කන්ටෝලර් සිස්ටම් මෙෂින් එකක් ,එහෙමත් නැත්තං කටට හුරු විදිහට එයාර්කන්ටෝල් මෙෂින් එකක් , එල්නා පාවිච්චි…
  • Uncle
    මම අලුත් වැඩක් පටන්ගත්තා , යූටියුබ් චැනල් එකක් , බ්ලොග් එක  මාර්ගයෙන් ඔයාට දැනුම් දෙන්න හිතුවා , ඉතින් මේ වීඩියෝව යූටියුබ් ලින්ක් එක ෂෙයාර්…
  • '' පටි සෙරෙප්පු ''
    ''උක්කුං පුතේ උඹ ආවද මහත්තයො , ඔය ඇඳුම ගලවලා දිලා බත් බෙදාගන කාහං , මම මේ රෙදි කෑලි ටික මිරිකගෙන එන්නං, අපි දෙන්නා පොළට දුහලා එමු'' ''අප්පේ…
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 )  පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම
    පලවෙනි කොටස තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා…
  • මට මොකටද කාගෙවත් ජංගී
    ලල්ලා කියන්නේ අපේ අම්මගේ චුටී මල්ලී. එ දෙන්නා අතරේ අවුරුදු 20ක විතර පරතරයක් තියනවා.උත්සහවන්ත අහිංසක මනුස්සයා. හරිම හොදයි. එයාට වයස 4ක් විතර කාලයේ…
  • අපි නොදන්න බාර් කතා
    ඔන්න  මම මේ ලගදී දවසක ගියා  බාර් එකට ... ඉතින් ඔය ගෙදරට ගෙනත් ගෑණු දරුවෝ එක්ක කයියක් ගහගන අනුමත වෙන එකත් දිගටම කරන්ඩ ගියහම …
1,645,500

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>