අයිසෙත් හා කියලා පොට් එකට විස්තරය කියලා, වැටකින් පැනලා ගියාලු වෙන පොට් එකකට.එතන කරන්නේ ගෑණු කෙනෙක් .සාමාජිකයන්ට පමනක් පොට් එකක්.
''අක්කේ සියබලා ගහ මුලට පොලිසිය පැන්නා.ඉක්මනට මට පොඩ්ඩක් දීලා බඩු හංගපන්.''
''එහෙනං උඹ මේක බීලා මල් පදුර යටින් ජැම් බෝතලය තියලා පලයන් මම දොර වහගන්නවා.''
කියලා උන්දැ වැහුවා දොර. අයිසෙත් උඩ බලලා කටට හලාගන ජැම් බෝතලය මල් ගහයටට විසිකරලා පාරට පැන්නා විතරයි ,වැන් එකක් ඇවිත් නැවැත්තූවා. අප්පට සිරි ip මහත්තයා. පැන්න ගමන් අල්ලා ගත්තාලු අයිසේ අංකල්ගේ බෙල්ලෙන්
''නාකී -සිගේ පුතා තො මෙතනටත් ආවාද''
''මොනවා කරන්ඩද සර් , සර් යන්නෙත් නැති තැන් වලට මම යන්නෙත් නැති තැන් වලට''
නියම කතාව.
ReplyDeleteහෙහ් හෙහ්.... අයිශෙ මරු මුනියා..
ReplyDelete