2012-05-28

ආ එයා ලොකූ වැඩක්


කතන්දර අංක එක 





මෙයා ගියේ කොළඹ පළමුපෙලේ පාසැලකට. මට සෙට්උනේ දහම් පාසැලේදි. පට්ට කපටියා. ඒ කාලේ ලගින් හිටියට දැන්නං අදුරන්නැ වගේ යනවා. මාත් එක්ක යාළුඋනේ ඕකා අපේ අල්ලපු ගෙදර කෙල්ලට පැණි හලපු හින්දා . අපි ඒ කාලේ 10 වසරේ


මැන්ගේ තාත්තා කනීෂ්කයා වගේම තමයි නරි කපටියා. අම්මානං හරිම හොදයි. ඌට නංගියෙකූත් හිටියා , හිතන් හිටියේ හරි කෑල්ල කියලා. උන්දැ හොදයි නත්තලට මරන්ඩ.

දවසක් මම දවාලක ගියා මැන්ව බලන්ඩ ගෙදරට. අම්මා ඉන්නවා එළියට වෙලා බිත්තියට අත් දෙක තියාගන හේත්තූ වෙලා. ඇන්ටිගේ මූණ හරි නැ කියලා මට දුරටම තේරුනා. 

''ඇන්ටී කනිෂ්ක ඉන්නවද''


''එයා ලොකූ වැඩක්. ඔයාම කතා කරන්ඩ කියලා ඇන්ටී මගේ මූණවත් නොබලා කොහාටද මන්දා යන්ඩ පාරට බැහැලා ගියා.''


''කනිෂ්කයො උඹ කොහේද ඉන්නේ''


''ආ- ආ  වරෙන්කො මං කාමරයේ''


''අම්මා කියුවා උඹ ලොකූ වැඩක් කියලා මොකක්ද උඹ කර කර හිටියේ''


''හපොයි මචං මං ඉවරයි ......  අම්මගේ මූණ බලන්ඩත් බෑ බං......   හවසට තාත්තටත් කියයි.....''.


මැන් දැන් දෑතින් ඔලුව බදාගන කියොනවා.


''ඇයි බං මොකද උනේ ''


''අනේ මචං මම      හෑන්ඩ් ෆයිට් එකක්      අල්ල අල්ල  හිටියේ''


.........................................................................................................

කතන්දර අංක දෙක



මට එ දවස්වල වයස 18ක් විතර ඇති. යාළුවෙක් හිටියා ඌත් මගේ වයසේ.මැන්ගේ අක්කගේ පුතාට වයස 12ක් විතර ඇති.
අපේ තව යාළුවෙක් හිටියා බුවාට වයස 25ක් විතර ඇති. මැන්ට අපි  උඹ,බං,බොලං,වරෙන්,පලයන්, කියුවට අන්තිමට කටපුරා අයියා කියුවා.වයස නිසා නෙමෙයි, මැන් ඇත්තට පොරක්.මොන දහදුරා වැඩක් කලත් ඌ සාර්ථක මනුස්සයා.හැම දෙයක්ම බැලන්ස්කරගන කරා.

දවසක් බුවා  ගෙදරට ආපු ඔෆිස්එකේ යාළුවෙක් එක්ක තණමල්විල යන්ඩ කියලා රිංගලා තියනවා ඒ කාලේ මේ පැත්තේ තිබුන පොඩි කැළැවකට.දැන්නං එ ඉසව්වේ දඩාර ගෙවල් හදලා.දැනට අවුරුදූ 15කට විතර කලින් පුංචි දියපාරවල්, පිඹුරො. ඉත්තැවො, අදුන් දිවියො, හාවො හිටං හිටියා.

ලොකූ පොඩි හැම එකාම රහසින් කරන වැඩ වලට රිංගන්නේ ඔය කැලය අස්සට තමයි ඒ කාලේ. ඔය කියන දිය පාර ලග එක තැනක් තිබුනා කුඹුක් ගස්වලට ටිකක් සමාන එච්චර ලොකූ නැති ගස් හතඅටක් හැදිලා කවර් වෙච්ච තැනක්. අර පුංචී ඇලපාරත් එතනදි අඩි තූනක් විතර පළලයි. ගැඹුරත් අඩි දෙකක් විතර. බැම්මේ තණකොළ වැවිලා.කට්ටිය ආසම තැන තමයි ඔතන. රතු වෙදමහත්තයාගෙන් බෙහෙත් ගන්ඩ. තණමල්විල යන්ඩ. රහස් කම්සැප විදින්ඩ කියාපු තැන. වතුරට කකුල් දෙක දාලා තණකොළ ගැට්ටේ ඉදගත්තහම සුරසැප තමයි ඉතින්.

මැන් යාළුවත් එක්ක එතනට යනකොට මම අර කියුව අනිත් යාලුවගේ අක්කගේ පුතා තව පොඩි උන් සෙට් එකක් එක්ක ඇළට කකූල් දාගන සමුහ හැන්ඩ් ෆයිට් එකක යෙදෙනවලු.

එකෙක් අනිත් උන්ට උපදෙස් දෙනවලු. අරෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා. 

ඒ පොට් එකට අදාල වෙච්ච නීතියක් තිබුනා ( කට්ටිය සාකච්චා කරලා   අනුමත කරපු එකක් නොවුනත් හැමොම එ නීතිය පිළිපැද්දා) කව්රුහරි  එතන ඉන්නව නං එතනට නොයන්න.

අයියාකාරයත් එ නිහඩ නීතියට හිස නමලා වෙන තැනකට ගියත් එදා හවසම අපිත් එක්ක ඔය කතන්දරය කියුවා.අපි ඉතින් හැදෙන පරම්පරාව  හරියට හැදෙන්ඩ නං ඔය කාරණා කටයුතූ ටිකත් හරියට පුරුදු පුහුණු වෙන්ඩ ඔන නිසා මොකූත් කියන්ඩ ගියේ නැ.පොඩි උන්ගෙන් අහන්ඩ ගියෙත් නෑ.

දවසක් දෙක තූනකට පස්සේ දවසක  මමයි අර අයියකාරයයි,  පොඩි එකාගේ මාමා වෙච්ච අපේ අනිත් යාළුවයි උන්ගේ ගේ ඉස්සරහ කතා කරකර ඉන්නකොට ගේ ඇතූලේ ඉදලා කොල්ලා බැස්සා පාරට


''ආ කොල්ලෝ උඹලා ආයේ   -තේ ගහන්ඩ කැළේ පැන්නේ නැද්ද''


''ඈ   -ත්තො  අපේ   -යිය  අපි අල්ලලා ගහන්නැතූව තෝ  ගහනවද''

...........................................................................................................


කතන්දර අංක තුන



මෙයාගේ නම ඇවිල්ලා , මදූරංග ගියේ කොළඹ පාසැලකට.හොද කොල්ලා මාත් එක්ක හරි එකතූයි.ඒ කාලේ අපේ  සෙට් එකේ කොච්චර කෂ්ටිය හිටියත් අපිදෙන්නා අතරේ වෙනමම බැදිමක් තිබුනා.  මාට්ටුවෙයි කියලා හිතෙන මගෝඩි වැඩක් තිබුනොත් කාටවත් නොකියා හිමිහිට කරලා නොකර සද්ද ඉන්නවා.බුවාට මම නැතූව බැ.මට බුවා නැතූව බැ.දැන්නං කොහේ ඉන්නවද දන්නැ.මෙ කියන දවස්වල මම 9 වසරේ මැන් 8 වසරේ මගේ හිතේ.



දවසක් බුවා එනවා නයා මැරිච්ච අහිකූන්ටකයා වගේ 

''යන්ද බං නාන්ඩ වැවට , මං ගාව රුපියල් 10කූත් තියනවා සිකරට් දෙකකූත් ගහලා එමු''

''බැ බං මට උණ'' 

''ඒ මොකැ බං ඒ''

''අම්මලට කියන්ඩත් බැ බං'' 

''අම්මට කියන්ඩ බැරි මොකැ , කියලා උණ නං බෙහෙත් ගනීන්''

''බැ බං ''

''වනචර වැඩ කරලා ලෙඩ වෙලා ඉස්පිරිතාලේ ගියහම පොලිසියට බාර දෙනවද බං''

''පාරේ ඉන්න සල්ලිවලට  බුදියන ගැණුන්වනං අල්ලගන ගිහින් නඩු අහලා හීරේ දානවා.''

''පිරිමින්වත් අල්ලනවද''

''ඔව් අහුඋනෝතින් ඉවරයි.  පාරේ ඉන්ඩත් බැරිනං බෙහෙත් ගන්ඩ ගියහම අල්ලගන් නැතූව ඉදිද''

''මම හෙට ඉස්කෝලේ ගිහින් එන කොට කැළණි පාළමෙන් පැනලා මැරෙනවා ''

''එ ඇයි මදුරුවො උඹට ඩෝ_   හැදිලද අම්මලටත් නොකිය බෙහෙතූත් නොගෙන මැරෙන්ඩ හදන්නේ''

''නෑ යකෝ මගේ  ජුං-   කැඩුනා''

''කැඩුනා කියන්නේ මුලින්මද''

''ඉස්සරහින්''

බලන්ඩම වැඩේනේ මූට වෙලා තියෙන්නේ බලෙන්ම කාමරය‍ට එක්ක ගිහින් බැලුවා.

හත්දෙයියනේ  ‍මු මැරෙන්ඩ හදන්නේ     -තේ   -හලා   -ප්පිය  වටේ හම ගැලවිලා.

 

3 comments:

  1. ඒ කාලෙ මෙව්වා සැබෑ ප්‍රස්න.. පොඩි එවුන්ට මේව කියන්න කෙනෙකුත් නෑ... රෑෂ් එකක් උනත් දෙමවුපියො කහනව දැකල ඇහුවොතින් මිසක් කියන්න ලජ්ජයි සමහරු.. හෙහ් හේ..

    ReplyDelete
  2. අද ඉන්න කොල්ලොන්ට මෙව්වා මොන්ටිසොටි ප්‍රශ්න. ඒ කාලේ අපිට නම් සාපෙටත් වැඩිය ඉහල වුණාට.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Stitching and Pattern making In easy and simple steps,- Part 1
  •  How to write a Sinhala blog ( 3 )   බ්ලොග් සෙටින්ග් , බ්ලොග් ගැජට් , බ්ලොගර් ෆොපයිලයේ වැඩිදුර සැකසුම් ,  blog authors හෝ  admin ලෙස තව කෙනෙක් සම්බන්ද කරගැනීම
    දෙවැනි කොටස මෙතැනින් හරි දැං ඉතින් ටෙම්පලේට් එකත් හදාගත්තානේ , දැං ඉතින් ඕනම කරන බ්ලොග් ගැජට් සහ අනිවාර්යෙන් සැකසිය යුතු බ්ලොග් සෙටින්ග් ගැන…
  • මගේ ලේනා මට හදන්ඩ ඉඩ අරින්ඩ
    හුරතලේට සත්තු හැදිල්ල තියනවනේ ඕක ඇවිල්ලා පට්ටම ආතල් වැඩක් , ඔයිනුත් ආතල්ම වැඩේ තමයි අතේ තියාගන හැදිල්ල වැඩිල්ල , කරු‍මේ කියන්නේ මට ඔය අතේ තියාගන…
  • How to identify high quality needles
  • බාස්ලා.... හොරුද ......
    මේක ලියන එකත් වැඩක් නැති වැඩක්ද මන්දා , වෙච්ච දවසෙම ලියනවා කියලා හිතාගන පීන්තූර කෑලි ටික ෆොන් එකට ඔබා ගත්තාට මොකද   ''මේ වෙලාවේ හිනා…
  • නිතීය මක්කෙටෙයි
    බනිසට බනිස කෙලෙසක නං         යාවෙයිද හැප්පිලි ඇතිල්ලිලි කෙහොමට      රසවෙයිද චුම්බන පිරිමැදුම් පමනක් සුව…
  • ඇස්වහ කටවහ
    දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො…
  • අටම්පහුරා කක්කා හෝදන හැටි
    ඔන්න මම කක්කා හෝදපු හැටි කියන්ඩ තනන්නේ.කක්ක කතන්දර අහන්ඩ කැමැති කට්ටිය බලන්ඩ.  අකමැති කට්ටිය .......................... අකමැති කට්ටියත්…
  • මල් සින්දු කියන මල්ලියෙක්ට
    නිනව් නැතිව පෙමින් වෙලි අපි ඇවිද්ද මේ         මාවත ඇගිලි තුඩින් ඉලිප්පෙමින් හාදු දුන්න ඔබ මා      …
  • අලේ    අලේ  මෙහේ--
    අලේ අංකල්ගේ තවත් වික්‍රමයක් තමයි අද මම කියන්නේ.පොරගේ ත්‍රිවිල් එක හෙණ පරණයිනේ ,මම කලින් එ ගැන කියලා තියනවනේ. අපේ ගෙදරට යන්න තියන පාරට හැරෙන්නේ…
  • ජුකී , සෝජී , ජැක් , චියර්ස් සහ පරණ මැෂින්
    ජුකී , සෝජී , ජැක් සහ පරණ මැෂින් පරණ හයිස්පීඩ් හොදද කීයක් වෙයිද ‘‘ පරණ උනත්  ජපං මැෂින් හොදයි නේද ‘‘ ‘‘ චයිනීස් මැෂින් හරිනැද්ද ‘‘ ‘‘…
  • පිච්චිලා ගිය පහුනු රස්නෙට
    ඊයේ දිනයත් පුරාවට මැෂින් කට්ටක් කඩයට ආවේම නැතිකොට එ්ද මිනිහෙක් වහින වැස්සට තෙමි යමි මම වැස්සට එන ඇමතුමක් බනුවට එමිය කියමිද කොහොමට කෙලවෙලා මගෙ…
  • බඩු නැ සර්
    අද කීයන කතාවට අදාල දෙන්නම තවම ජීවත්වෙලා ඉන්න නිසා නම ගම නොකියා ඉන්නර්‍ම. එක්කෙනෙක් පොලිස් ස්ථානාධිපති කෙනෙක්.අනිත් කෙනාත් යුනිෆොර්‍ම ඇන්ද…
  • How to maintain swimming pools , පිහිනුම් තටාක නඩත්තුව සරලව සිංහලෙන්
                                           …
  • හොදට පස්සෝනවා
    ඔන්න ඒ පාර පිටිකල පොල් කිරි පැකට් වලත් ගාන වැඩි කරලා කියහංකෝ , පොල් මිරිකලා ගන්නවා තරං ගතියක් නැති උනත් මං දැං ඒකට ඇබ්බැහි වෙලා ... ලේසිය හින්දම…
  • බයිසිමොටෝවෙන් වැටුන අපේ පවුල සහ ගෑනුන්ගේ ලිප්ටර් එජස් කරන ආකාරය
    Normal 0 false false false EN-US X-NONE TA …
  •  මදු මාදව අරවින්දගේ අලුත් යුටියුබ් චැනල් එක ඔයාලා තාම දැක්කේ නැද්ද
     මදු මාදව අරවින්දගේ අලුත් යුටියුබ් චැනල් එක ඔයාලා තාම දැක්කේ නැද්ද https://www.youtube.com/watch?v=VEs6D-V89mA මෙන්න ලින්ක් එක සබ්ස්ක්‍රයිබ්…
  • How to Apply Special Foot to Singer 974 Sewing Machine (Overlock, Gather...
  • pace maker
  • කොමාගේ පළමු අහවල් මෙව්වා එක
    කොමා කියනනේ අපිට වඩා වැඩිමාල් ගැන්සියක  හිටපු අහිංසකයෙක්. ඌගේ අතපය වැඩිලා උස්මහත් උනාට මොළය හරියට හැදුන්නෑ.පොඩ්ඩක් මොංගල් ඩයල් එකක්,ඒ…
1,644,767

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>