අටම්පහියත් ආයේ සුපිරියට වැඩ , බුකියේ ලියන විස්සක් විතරත් බ්ලොග් එහෙම අටවගන අටම්පහියට සැට්වෙලා තියනවා , එතැන අමතක වෙච්ච ඈයොන්ට පහල ලින්ක එකෙන් ගිහින් බලාගත්තහැකි.
https://atampahiya.blogspot.com/
ඒකට සමගාමීව අටම්පහිය ෆේස්බුක් ගෘෘප් එකත් නැගලා යනවා , බුකියේ ලියන ඒවා බ්ලොග් වලටත් ,බ්ලොග් වල ලියන ඒවා බුකියටත් අරගන යන්ඩ තමයි ට්‍රයි එක දෙන්නේ , බ්ලොග් වල ලියන ඔහේලට පුලුවන් ඔහේලගේ බ්ලොග් ලිපි ... අටම්පහිය වත් පොත් සමූහයටත් එකතු කරන්න. ... ඕන්න ඒ ලින්ක් එකත් යටින් දානවා.
https://www.facebook.com/groups/sakalansamale/
එහෙනං ඔන්න බ්ලොග් වල ලියන එව්වා අටම්පහිය ගෘෘප් එකට එකතුවෙලා .... ඒකට ත් දාලා පොඩි සප් එකක් දෙන්න ඕන ..... එහෙනං ගිහින් එන්නං ..... දවස් දෙක තුනකින් ආතල් කතාවක් ඇරගන එන්නං.
අඩේ සිරාවට අයියේ උඹ අපිට ආයේ ලියන්න කිචි කවනවා!
ReplyDeleteඑ්ක නේ ඉතින් ආයේ ලිය මු
Deleteයකෝ මං ජනේරුවට විතරක් පෝස්ට් තුනක් දැම්මා.. සිරාවට.. පහුගිය කාලේ ඒ හැටි වැඩක් තිබ්බෙත් නෑ වෙලාවත් ඕනි තරම් තිබ්බ ඒත් ලියන්න හිතක් ආවේම නෑ .. මේ ටිකේ පට්ට වැඩ.. උදේ 6ට ඔෆිස් ආවම රෑ දහයට යන්නේ.. ඒ උනාට ඔෆිස් එකේ හම්බවෙන පොඩි වෙලාවෙදිත් බ්ලොග් එක ලියනවා කියවනවා.. දැන් බුකිය පැත්තේ යැවෙන්නේ බ්ලොග් එකේ ලින්ක් එකක් පොස්ට් කරන්න විතරයි.. :)))
ReplyDeleteඅටම්පහියට ෂෙයාර් කරන්න
Deleteසිංහල බ්ලොග් කලාවේ ප්‍රගතියට ඔබෙන් වෙන සුවිසල් මෙහෙයට ස්තුතියි
ReplyDeleteහත්වලාමේ මගුලක් කියනවා ...... හේහ් හෙහ් හේ
Deleteමතකද දන්නෑ අහන්නෙ, ඇයි දෙයියනේ අපි මැරිලා ඉපදිලා යැ.
ReplyDeleteඋම්මා
DeleteKeep up the good work.
ReplyDeleteමේ කවුද දෙයියනේ
Deleteඇති යන්තම් බ්ලොග් ලෝකය මතක් උණා . දැන් අපේ පැත්තේ එන්නෙවත් නෑ නේ අයියේ . ඉස්සරනම් ලියපු හැම එකක් ම මග නොහැර බලලා කොමෙන්ටුවකුත් දානවාමයි !
ReplyDeleteදැන් කොහෙද ඉතිං බුකියේ හෙන බිසී නේ . ඉස්සර නම් කථා කරනවා මල්ලි උබ ඉන්නවද මලාද හරි කියන්න .
මේ බුකිය කරපු වින්නැහියක් අපේ අටං අයියා ට .
අනේ බං සමාවෙයං.... බකිය නෙමෙයි බං වින්නැහිය කරගත්තේ මං
Delete//සිංහල බ්ලොග් කලාවේ ප්‍රගතියට ඔබෙන් වෙන සුවිසල් මෙහෙයට ස්තුතියි //
ReplyDeleteමෙහෙම කියනකොට මට මහා ආඩම්බරයක් ඇති වෙනවා ......... කොහොමද ඒක ....... එහෙමද ආස
Delete//සිංහල බ්ලොග් කලාවේ ප්‍රගතියට ඔබෙන් වෙන සුවිසල් මෙහෙයට ස්තුතියි //
ReplyDeleteමෙහෙම කියනකොට මට මහා ආඩම්බරයක් ඇති වෙනවා ......... කොහොමද ඒක ....... එහෙමද ආස
Deleteකවුදෝයි තවුසෙ.
ReplyDeleteකඩේට ඇවිත් බඩුත් ඇරං ගිහිං පහුවදා කෝල් කරලා ... ඇයි බං අදුරන්නේ නැ වාගේ ඉන්නේ කියුවහම ............. ආ උඹ ආවද ඇහුවේ .....අන්න ඒකා
Delete//සිංහල බ්ලොග් කලාවේ ප්‍රගතියට ඔබෙන් වෙන සුවිසල් මෙහෙයට ස්තුතියි //
ReplyDeleteමෙහෙම කියනකොට මට මහා ආඩම්බරයක් ඇති වෙනවා ......... කොහොමද ඒක ....... එහෙමද ආස
Delete//සිංහල බ්ලොග් කලාවේ ප්‍රගතියට ඔබෙන් වෙන සුවිසල් මෙහෙයට ස්තුතියි //
ReplyDeleteමෙහෙම කියනකොට මට මහා ආඩම්බරයක් ඇති වෙනවා ......... කොහොමද ඒක ....... එහෙමද ආස
Deleteකවුදෝයි තවුසෙ.
ReplyDeleteමේ අර ලැප ගොඩදාන්ඩ බෑ බං ... යැලුවා ගෙන් ඇරං ඇවිත් මම අපේ ගෙදර තිබ්බා ...... ඔන්න මේක දැක්කහම ඒක මතක් උනේ ........ අවුරුදු දෙකක් වෙන්ඩ ආවා
Deleteඋබව අමතක වෙන්න,,? යකෝ මගෙන් සද්දයක් නැති උනත් sms අහල මම මැරිලද නැද්ද ආයෙ ලියන්නෙ නැද්ද කියල අහන උබ? අටමෝ සද්ද වහල උබ මේ සිංහල බ්ලොග් එක නග්ගල ගන්න ට්‍රයි එක දෙන උබට සම්මාන ඕන නැහැ. සෑහෙන්න බිසී උනත් උබ සහ උබේ බ්ලොග් එකෙන් මට එන බ්ලොග් කරුවන්ගෙන් එන රික්වෙස්ට් නිසයි අපි තවම ඉඳල හිටල හරි ලියන්නෙ. උබ සහ බ්ලොග් කරුවන්ට ස්තුතියි. මගේ බ්ලොග් එකේ කමෙන්ට් 13 ට තවම රිප්ලයි කරන්ට බැරි උනා. බ්ලොග් කරුවන් අතර උබ අමුතු පොරක් බන්. උබ අමුතුම මිනිහෙක්. ඒ මිනිහට මම හැමදාම ගරු කරනව.
ReplyDeleteඑහෙම අමුතු *ත්තක් නැ බං ........ උඹ උන් හිටි ගමං වැනිෂ්වෙනවනේ ...... අර ගැන්ස්ටර්ලා උඹට වැඩක් දෙයි ... පරිස්සමින්....... ගුටි කන්ඩ ඇගක්වත් තියනවා කියල යෑ
Deleteමේ කවුද අෆ්ෆා??? බලමු මතක් කරලා..
ReplyDeleteහැක්!
අර අම්මා ඉන්නවා කියලා දන්නේ නැතුව ..තොට පොලව පලං යන්ඩ වැඩේ සෙට් කරපු එකා
Deleteඑල එල 😎
ReplyDeleteආර්යන්... සහ අවංක ආර්යන් .......... කියන්නේ දෙන්නෙක්ද
Delete