2021-01-03

ඇත්තම ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා , VOC කියල ගහල තියනවා , හෝලන්ඩ් කියල ගහල තියනවා , සිංගර් ලෝගෝ නෙමෙයි

 සිංගර් ලෝගෝ ඒක පෙන්වලා මිනිස්සු රවට්ටන ජාවාරමක් දැන් ක්‍රීයාත්මක වෙනවා,

 ඇත්තම VOC ගෙම්බ මාක් මැසිමේ ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා, VOC කියල ගහල තියනවා, හෝලන්ඩ් කියල ගහල තියනවා, අපේ චැනල් ඒකේ  ඒ් ගැන වීඩියෝ ඒකක් තියනවා ඇවිත් බලලා දැනුවත් වෙන්න.



මෙන්න මෙතන තියනවා ෆේක් ගෙම්බ මාක් මැසිම ඒ්කත් බලන්නනකෝ මෙතනින්
Fake VOC frog mark Antique Sewing Machine | Red Mercury | Iridium | Gemba mark | Rathu rasadiya මෙන්න මෙතන තියනවා ෆේක් ගෙම්බ මාක් මැසිම ඒ්කත් බලන්නනකෝ මෙතනින්

1 comment:

  1. දැන් ඔය පරණ දේවල් වලට සෑහෙන ඉල්ලුමක් ඇවිත් තියනවා..

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>