2021-08-30

පොල් කටුවලින් මල් වට්ටියක් හදමු


 

4 comments:

  1. මේවා සල්ලි වලට ගන්න ක්‍රමයක් හැදුවනම් ඔය තෑගී වලට හෙම දෙන්න පුළුවන්

    ReplyDelete
  2. ලක්මාල්ලගේ ගෙවල් පැත්තට ගෙනියන්න වෙන්නැති, මේ පැත්තටත් පොල් කටු එකතු කරන අය එනවා. කිලෝ එක රුපියල් දොළහකටද කොහෙද ගන්නවා.

    ReplyDelete
  3. ලක්මාල්, දරුවන්ට මේ වගේ දේවල් උගන්වන එක හොඳ දෙයක්. ආරක්ෂිතව Tools භාවිතා කරන එක තමයි හොඳ. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට මෙතනදී දරුවා ග්‍රයින්ඩරය පාවිච්චි කරන වෙලාවේ Safety glass එකක් දාලා නෑ. ඩ්‍රිල්,ග්‍රයින්ඩර් පාවිච්චි කරන කොට ඇස් වලට යමක් වැදිලා අනතුරක් වෙන්න ලොකු ඉඩක් තියනවා.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>