2012-05-08

ඔයත් තාත්තට බයද


මතකයිනේ බඩු නැ සර්  කතාවෙ oic මහත්තයා, එයාගේ පුත්තරය එයාට කරපු හරියක් තමයි මෙ.

මෙ කියන කාලයේ එ මහත්තයා හිටියේ ස්ථානාධිපති වෙලා හිටපු පොලිසියේම තිබුනු නිළනිවාසයේ. මහත්තයාගේ කොල්ලා මහත්තයා බලන්ඩ හිතූන ගමන් එනවා පොලිසියට. දවසක් කොල්ලා ආවා පොලිසියට.ස්ථානාධිපති  තාත්තා බැහැරට ගිහින්.

තාත්තා නැති පොලිසියේ කොල්ලට  රජමගූල් (එතකොට ඌට වයස තූනක් විතර දැන් ගජඉලන්දාරියා)  වැඩ බලන oic මු දැන්, පොලිසියම පෙරලනවා. කට්ටියට නම පස්සට ආන්ටි අංකල් කෑල්ල දාලා නියෝග දෙනවා. wpc  ආන්ටීලා බබා පරිස්සන් කරන්ඩ හිනා වෙවි මුගේ පස්සේ එළවනවා. 

පොලිසියට ආපු මිනිස්සුත් විසදාගන්න ආපු තමන්ගේ කරදර අමතක කරලා කොල්ලගේ හුරතල් විදිනවා. පොලිස් අංකල්ලා මළපැනලා කට පියාගන ඉන්නවා  ගහන්ඩද , බනින්ඩද  oic පැටියනේ. කොහොම හරි මු පැන්නා ස්ථානාධිපති කාර්යාලයට, ඇයි  බැරිද තාත්තාගේ කාමරයනේ.


දැන් තමයි නියම ජෝගිය , කොල්ලා මේසය උඩත් නැග්ගා.  දැන් අදිනවා හැම බඩකඩුත්තූවක්ම. බලාගන ඉන්ඩ බැරි තැන පොලිස් හාමිනේ කෙනෙක් කියුවා මෙහෙම.


''අනේ බබා  අදින්ඩ එපා බහින්ඩ බිමට තාත්තා ආවොතින් අපි ඉදලා ඉවරයි''


''අයියො ඔයාල අපේ තාත්තට ඔච්චර බයද , මම නම් එයාට බය නැ.''

'' ඒ ඔයාගේ තාත්තා හන්දනේ , අපි නං බයයි ''

''අයියෝ ලැජ්ජයි .....තාත්තට අපේ අම්මත් බය නෑ''

2 comments:

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි.
    how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි. නූල් හදුනාගැනීම සදහා  1 , 2 , 3 , 4 , 5…
  • ඌරු මස්  රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට )
    ඌරු මස්  රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට ) තෙල් සහ මස් සමානව ඇති 500g පටියක හැඩයේ…
  • singer zig zag sewing machine 974 , 1288 , 288 , 247 නූල් බුරුල් ලෙඩේ  , නූල් කැඩෙන  ලෙඩේ හදාගන්නේ කොහොමද
    මේ මොඩල් එකේ සිග්සැග් මෙෂින්  තමයි ලංකාවේ ගෙවල්වල වැඩියෙන්ම තියෙන්නේ , මොඩ්ල් නම්බර් එක වෙනස් උනහම සුලු සුලු වෙනස්කම් කිහිපයක් තිබෙනවා උනාට…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 2
  • vehicle emissions inspection certificate  මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද
    මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන…
  •  චුට්ටක් දැනගෙන ගොඩක් කතා කරන ටානියා ලෙව්වන්දූවගේ | stand up comedy sri lanka | Taniya Lewwanduwage
     
  • Children's gown with playaad skirt and Baby collar |How to sew|baby dres...
  • මගේ හෝබෝ කතා: දං පඳුරට ආ රැහැයියා
    මගේ හෝබෝ කතා: දං පඳුරට ආ රැහැයියා: හොබෝටික්කා ගෙදර ඈයින්ට එහෙම්පිටින්ම හෙන ඩිසපොයින්ට්මන්ට් එකකි. අපේ වර්ගයේ හුඟක් එවුන් මෙන් හොබෝටික්කාට ද මුලින්ම…
  • මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවා
    මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවාමේක  මං  පොඩි   කාලේ  උන වැඩක් , මම මේ කියන ඩයල් එක මට වයස  දාසයක්  විතර කාලේ වයස …
  • අනන්තයක්  වෙනකං
    වෙන ළමයි සැර කෙරුවහම දුහලා මාරු වෙනවා කොහේ හරි හැංගෙනවා එක්කෝ තරහ වෙනවා නැත්තං අඩනවා ඒකටත් එක්ක උඹ කපටි හිනාවක් දානවා තාත්තේ මේ දන්නවද චුට්ටක්…
  • ෆොටෝ එකකිං මක් කරන්ඩද
    "තාත්ති කොහෙද යන්නේ "  " ටවුමට මම ඉක්මනට එන්නංකෝ "  " මමත් එන්ඩද "  " මම ඉක්මනට එන්නං "  " අපිට තනියි "  "…
  • සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 3 ) වැටවල්වල අඹ පැලවීම භයානකයි
    දෙවැනි කොටස මෙතැනින් සල් ලිඳට බැහැලා නාපු කෂ්ටියට පෝරියල් සෙට් කරල එහෙම ඔන්න ඉතින් සතියක් දෙකක් ගියා , ඔය  අතරේ ඉතින් අර අයියලා කට්ටිය…
  • Fake VOC frog mark Antique Sewing Machine | Red Mercury | Iridium | Gemba mark | Rathu rasadiya
     
  • ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වීම
    ඔන්න ඉතින් තියන කෑලි දෙකට අමතරව ගේ පිටි පස්සට තව  කාමරයක් කුස්සියක් සහ ගේ අස්සේ කක්කුස්සියක් පුලුවං කාලෙක අටවාගන්ඩ කියල අත්තිවාරං කෑල්ලක්…
  • How to write a Sinhala blog ( 1 ) , සීංහල බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද , සිංහල අකුරු ලියන්නේ කොහොමද , බ්ලොග් එකට වෙන ජීමේල් එකක්
    වරදවා හිතන්න එපා කවුරුවත් , මම කම්පියුටරයක් ගෙදරට ගේනකොට දන්නේ ඔන් ඕප් බට්න් එක විතරයි , පස්සේ ටික ටික ඉගන ගත්තා , ඔය ගැන ටිකක් ලියල තියනවා…
  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
  • මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
    '' ඇයි සරත් අදත් අටේ බස් එක මගඇරුනද '''' දැක දැක ඇද්දුවනේ අළුත් කොන්දෙක්ද කොහෙද '''' හවස ගත්ත මාළුටික දැනුයි සුද්දකරල ලිපට කරේ , ඔයාට තේ එකක්…
  • නුඹ දුටිමි අද දිනේ සමගිනේ නුඹ පුතුන්
    අතීතේ සියවරක් මා ඔබව බලා උන් දොඩමළුව සිනාසුනු දෑත් යුග පටලවන් ගොඩනැගු අපි එදා අනාගත සිහිනයන් දකීදෝ කවුරුවත් අපි දන්න යැයි බියෙන් මා දමා ගිය…
  • බාගන වැලයක් දෙකක්
    ගෙට පැනල කුදලාන යන මොංගල් පොලීසිය                              …
  • පව ඇරියස්
    අලේ කියන්නෙත් අහිංසක මනුස්සයෙක් . අලේටත් අනිත් අහිංසක මිනිස්සුන්ට තිබුන ප්‍රශ්න ටික එ විදිහටම තිබුනා.හැබැයි මම කවදාවත් දැකලා නැ මගේ ඩයල් එක…
1,645,551

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>