, Sinhala Bloggers are planning to contest for the Next Parliamentary Election as 'Sinhala Blogs Front'

ඇයි අවුල්ද .
හිනාවෙන්ඩ එපා ,
දැන් බලන්ඩකෝ රටේ මොන ප්‍රශ්නයක් උනත් එව්වට උත්තර තියනවනේ බ්ලොග් කාරයෝ ලග , නැ නිකමට හිතන්ඩකෝ අපිට එදිනෙදා අහන්ඩ දකින්ඩ ලැබෙන මොන ප්‍රශ්නයට ගැටලුවට උනත් උත්තරය තියනවනේ සිංහල බ්ලොග් වල , ආයේ ඉතින් රට කරවන , නීතිය කොරවන එකාලටවත් තියනවද රටේ ප්‍රශ්නවලට එහෙම නිර්මාණශීලි උත්තර , අපේ උන්ට රට බාර දුන්නානං ආයේ ඉතින් පණ ගහල සුරපුරයක් කොරල ගත්තහැකි එක අවුරුද්දට , නිකම්ම නෙමෙයි රට සංවර්ධනය කරල මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් කරල නවීන ලෝකයට ගැලපෙන විදිහට.
අනික තමයි සිංහල බ්ලොග් කාරයෝ අතරේ නැනේ ඔය ටෙන්ඩර් මගඩි කරන කොමිස් ගහන අඩුම තරමේ පාරේ වැටිලා තියන රුපියල් පහක්වත් සාක්කුවට දාගන්න එකෙක්වත් , ඒ විතරක් යැ පොඩි කාලේ බිජු කොටෝපු , කෙල්ලන්ව දං කඩන්ඩ එක්ක ගිය එකෙක්වත් නැ , සත්තු මරණ උන් නැ , කුණුහාරප කියන උන් නැ , ගහමරාගන්න උන් නැ , කොටින්ම ඩබල් ඉරි කපල ඉස්සර කරන , කන්තෝරුවෙන් ඒෆෝ කොලයක් ගෙදර ගෙනියන එකෙක්වත් නැ , රට ජාතියට පට්ට ආදරෙයි , පාරේ ඉන්න හිගන පැටියටත් උම්මා එකක් දීලා යන පොරවල් ඉන්නේ .
ඔය කාරනාව ජනතාව හොදට තේරුම් අරන් ඉන්න හන්දා තමයි මේ තරම් සිංහල බ්ලොග් කියවන්නේ , මගේ අම්මෝ කෑමක් හැදුව එකක් , වෙහෙරක් වදින්ඩ ගිය එකක් , බස් එකක් ජැක් ගැහුව එකක් , රෙද්ද අහක් වෙච්ච එකක් උනත් දැම්මහම තියන පේක්ෂක ප්‍රතිචාරේ , වෙන කවුරුවත් නෙමෙයි රටේ ජනතාව තමා ඔය එන්නේ බොගදාපුවා බලන්ඩ ,
ඒකනේ ඔච්චර ඇනෝල ඉන්නේ . ගුගල් ෆෝපයිල් එකක් , බ්ලොගර් ෆෝපයිල් එකක්වත් නැ , සර්වසුභවාදි , ජාතිකවාදි ( ජාතිවාදි නෙමෙයි ) පරමාදර්ශි ජනතාව තමයි ඔය කමෙන්ට් කරන්නේ ,
( මොකක්ද ..... ඔය එන්නේ බ්ලොග් කාරයෝමයි )
අනේ පලයං මල්ලි යන්ඩ එකෙක් දෙන්නෙක් ඉන්නව තමා කාණු පණුවෝ , ඒ උනාට සිංහල බ්ලොග් කාරයෝ බහුතරය අඹ මලෙන් උපන් සිංහපෝතකයෝ , ආයේ ඉතින් වෙඩි වගේ තමා , පුක බිම ඇනුනත් බෙට්ට කෙලින් , කන්ඩ නැතත් ගු කන්නේ නැ , ප්ලැටිනම් වගේ පිරිසිදු සුපිරි පොරවල් .
ඒකනේ බං මිනිස්සු ඉල්ලන්නේ පස්සයක් අටවගන ඉල්ලන්ඩ කියල රට කොරන්ඩ , දැන් ඉතින් මිනිස්සු ඉල්ලන හන්දා මැතිවරනෙට ඉදිරිපත් වෙනවා මිසක් , බ්ලොග් කාරයන්ට නැනේ එහෙම පරම්පරා පෝසනය කොරන්ඩ ගොඩ ගහන . හොදට ඉන්න එකේකුට මඩ ගන්ඩ , චරිත ගාතනේ කොරන්ඩ ආසාවක් මිනිස්සු ඉල්ලන හන්දමයි මේ ඡන්දෙට ඉල්ලන්නේ .
අනිවා බඩේ බත් වාගේ සුවර් අපි දිනනවා , එහෙම දින්නහම අපි පිහිටවන අපේ ජනතාවාදී රජයේ ඡායා ඇමති මංඩලයට දැනට යෝජනා වෙලා තියන නම් සහ තනතුරු තමයි මේ පහලින් තියෙන්නේ ,
තව ගොඩක් පුරප්පාඩු තියනවා , එව්වට ගැලපෙන කෙනෙක් යෝජනා කොරන්ඩත් පුළුවන් , දැනට යෝජනා කරපු නම් වලට කැමති නැත්තං ඒ ඇමතිකං වලට ගැලපෙන කෙනෙක් යෝජනා කරන්ඩත් පුළුවන් ,
එහෙමත් නැත්තං මට අරක ඕන මට මේක ඕන කියල කියන්ඩත් පුළුවන්, ඔය ඇමතිකං ඇරුනහම , තියනව නියෝජ්‍ය ඇමතිකං , සංස්ථා සභාපතිකං , එතනින් ගියහම තානාපති කං , ඇයි රජයට අනුබද්ධ ආයතනවල මුල්පුටු , ඒවට ඉතින් අපේ බ්ලොග් කාරයන්ට ඉල්ලිම් කරන්ඩ පුළුවං.
ඔන්න පහලින් ඉන්නව කට්ටිය , ටිපෙක්ස් කරන්ඩ ඕන කට්ටිය ටිපෙක්ස් කරන්ඩ , ටිපෙක්ස් උඩින් අළුත් නම් ලියන්ඩ , තවමත් පත් කරල නැති තනතුරුවලට කාවහරි යෝජනා කරන්ඩ පුළුවං , ඕන්නං අළුත් ඇමතිකං , තනතුරු එහෙමත් යෝජනාකරල අනුමත කරල පත්කරගන්ඩ පුළුවන් , අපි අපිනේ ඉතින් , මොනවා කරගන්ඩ බැරිද ,
බුද්ධශාසන අමාත්‍ය
චතුෂ තුෂර කුමාර මැතිතුමා
මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍ය
ඉන්දික උපශාන්ත මැතිතුමා
රාජ්‍ය කළමනාකරන ප්‍රතිසංස්කරණ අමාත්‍ය
අරුණි ශෆිරෝ මැතිනිය
වරාය සංවර්ධන අමාත්‍ය
සරත් ලංකාප්රීය මැතිතුමා
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
රවී වීරසිංහ මැතිතුමා
දේශීය වෛද්‍ය අමාත්‍ය
ආර් පි සුසන්ත
ආර්ථික සංවර්ධන , සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය
අභිත එදිරිසිංහ මැතිතුමා
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා , අන්‍යආගමික කටයුතු පිලිබද අමාත්‍ය
හැලපයියා මැතිතුමා
සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන
හිරු නැති හෝරාව මැතිනිය
පශු සම්පත් කටයුතු
රාජ්ගේ නවාතැන මැතිතුමා
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
නිහිංසා මැතිනිය
ක්‍රීඩා අමාත්‍ය
සුදික කන්නංගර මැතිතුමා
ව්‍යවස්ථා සංශෝධනය , රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිලිබද අමාත්‍ය
අජිත් පැරකුම් මැතිතුමා
ධීවර කටයුතු පිලිබද අමාත්‍ය
දුලිප් සිකුරාජපති මැතිතුමා
ළමා සංවර්ධන අමාත්‍ය
අනුෂ්ක ලක්මාල් මැතිතුමා
කාන්තා කටයුතු පිළිබද අමාත්‍ය
කෙන්ජි ඔගාවා
ජනමාධ්‍ය හා තොරතුරු තාක්ෂණ , ප්රවෘත්ති අමාත්‍ය
නලින් දිල්රුක්ෂ මැතිතුමා
( මීට අමතරව රජයේ මාධ්‍ය ප්‍රකාශක )
ගුවන්සේවා අමාත්‍ය
මලිත් කුෂාන් මැතිතුමා
ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය
තරියාගේ කෙරුවාව මැතිතුමා
ස්වදේශ කටයුතු හා පළාත් සභා කටයුතු
රසික නානායක්කාර මැතිතුමා
සමුපකාර කටයුතු හා අභ්‍යන්තර වෙළෙඳ
කොන දෙමළ ප්‍රසන්න මැතිතුමා
ආපදා කළමනාකරණ අමාත්‍ය
සෙන්නා කුරුන්ද මැතිතුමා
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
විදානෙ මලදානේ මැතිතුමා
සෞඛ්‍ය අමාත්‍ය
ප්‍රදීප් චන්දන මැතිතුමා
නැවත පදිංචි කිරීම් , ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු
රසික සූරියආරච්චි මැතිතුමා
ග්‍රම සංවර්ධන අමාත්‍ය
සදරුවන් හිස්අහස මැතිතුමා
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
මොඩන් ෆේට්රියට් මැතිතුමා
අධ්‍යාපන අමාත්‍ය
හෙන්රි ජයවර්ධන මැතිතුමා
උසස් අධ්‍යාපන අමාත්‍ය
සංවේදී මැතිතුමා
අභ්‍යන්තර කටයුතු පිලිබද අමාත්‍ය
වැප් නිශාන්ත මහතා
අධිකරණ අමාත්‍ය
දයානන්ද රත්නායක මැතිතුමා
සමාජ සේවා අමාත්‍ය
බුද්ධි ප්‍රසාද් මැතිතුමා
පරිසර වන සම්පත් කලමනාකරන අමාත්‍ය
ගාමීණිගේ විජිතය මැතිතුමා
කම්කර සබඳතා හා ඵලදායීතා සංවර්ධන අමාත්‍ය
ඉවාන් ගෙඹිලූෂා මැතිතුමා
විනෝද කටයුතු පිලිබද අමාත්‍ය
පත්තර මල්ලි මැතිතුමා
තැපැල් හා විදුලි සංදේශ
අමිල චතුරංග මැතිතුමා
දැනට කිසිවෙකු නම් නොකරන ලද ඇමති මංඩලය
ගරු අග්‍රමාත්‍යතුමා
ආරක්ෂක ඇමතිතුමා
මහාමාර්ග කටයුතු
ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය
පළාත් පාලන හා පළාත් සභා
කර්මාන්ත හා වානිජ කටයුතු
ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම්
විදුලිබල හා බලශක්ති
රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන
ආර්ථික කටයුතු
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
පාර්ලිමේන්තු කටයුතු
තරුණ කටයුතු හා රැකි රක්ෂා කටයුතු
කෘෂිකර්ම
ප්‍රවාහන
තැපැල් හා විදුලි සංදේශ
රාජ්‍ය කළමනාකරන හා ප්‍රතිසංස්කරණ
ස්වදේශ කටයුතු හා පළාත් සභා කටයුතු
ඛණිජ තෙල් කර්මාන්ත
රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන
විදේශ කටයුතු
සමාජ සේවා
තාක්ෂණ හා පරියේෂණ කටයුතු
වැවිලි කර්මාන්ත අමාත්‍ය
සිංහල බ්ලොග් පෙරමුණේ
මහ ලේකම් ,
පක්ෂ නායක ,
ඇතුලු පක්ෂයේ අනිකුත් නිල තනතුරුවලටද මෙතෙක් නම් යෝජනාවී නොමැති අතර , ඒ සදහාද නම් යෝජනා කොට පත්කරගත හැක.
මිට අමතරව රජයේ යම් යම් තනතුරු කිහිපයකට නම් යෝජනා කොට ඇති අතර ඒ තනතුරු සහ යෝජනා කරන ලද අයලුවන් පහත දැක්වේ , අනිකුත් තනතුරු සදහාද නම්යෝජනා කොට ස්ථිරකරගත හැක
පුරාවිද්‍ය කොමසාරිස්
විචාරක මැතිතුමා
සුරාබදු කොමසාරිස්
වේසකයා මැතිතුමා
අන්තරායකර ඖෂධ පාලන අධිකාරි
ජනිත් අරන්දර මැතිතුමා
සභාපති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ඨාව
දමිත් ගූණවර්ධන මැතිතුමා
ජාතික කිරි මංඩලයේ සාභාපති
අපුර්වී ඔමාය මැතිනිය
සිංහල බ්ලොග් පෙරමුණට ජයවේවා , සිංහල බ්ලොග් දිගුකල් දිනේවා , ශ්‍රී ලංකා මාතාව බැබලේවා .

ඇයි අවුල්ද .
හිනාවෙන්ඩ එපා ,
දැන් බලන්ඩකෝ රටේ මොන ප්‍රශ්නයක් උනත් එව්වට උත්තර තියනවනේ බ්ලොග් කාරයෝ ලග , නැ නිකමට හිතන්ඩකෝ අපිට එදිනෙදා අහන්ඩ දකින්ඩ ලැබෙන මොන ප්‍රශ්නයට ගැටලුවට උනත් උත්තරය තියනවනේ සිංහල බ්ලොග් වල , ආයේ ඉතින් රට කරවන , නීතිය කොරවන එකාලටවත් තියනවද රටේ ප්‍රශ්නවලට එහෙම නිර්මාණශීලි උත්තර , අපේ උන්ට රට බාර දුන්නානං ආයේ ඉතින් පණ ගහල සුරපුරයක් කොරල ගත්තහැකි එක අවුරුද්දට , නිකම්ම නෙමෙයි රට සංවර්ධනය කරල මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් කරල නවීන ලෝකයට ගැලපෙන විදිහට.
අනික තමයි සිංහල බ්ලොග් කාරයෝ අතරේ නැනේ ඔය ටෙන්ඩර් මගඩි කරන කොමිස් ගහන අඩුම තරමේ පාරේ වැටිලා තියන රුපියල් පහක්වත් සාක්කුවට දාගන්න එකෙක්වත් , ඒ විතරක් යැ පොඩි කාලේ බිජු කොටෝපු , කෙල්ලන්ව දං කඩන්ඩ එක්ක ගිය එකෙක්වත් නැ , සත්තු මරණ උන් නැ , කුණුහාරප කියන උන් නැ , ගහමරාගන්න උන් නැ , කොටින්ම ඩබල් ඉරි කපල ඉස්සර කරන , කන්තෝරුවෙන් ඒෆෝ කොලයක් ගෙදර ගෙනියන එකෙක්වත් නැ , රට ජාතියට පට්ට ආදරෙයි , පාරේ ඉන්න හිගන පැටියටත් උම්මා එකක් දීලා යන පොරවල් ඉන්නේ .
ඔය කාරනාව ජනතාව හොදට තේරුම් අරන් ඉන්න හන්දා තමයි මේ තරම් සිංහල බ්ලොග් කියවන්නේ , මගේ අම්මෝ කෑමක් හැදුව එකක් , වෙහෙරක් වදින්ඩ ගිය එකක් , බස් එකක් ජැක් ගැහුව එකක් , රෙද්ද අහක් වෙච්ච එකක් උනත් දැම්මහම තියන පේක්ෂක ප්‍රතිචාරේ , වෙන කවුරුවත් නෙමෙයි රටේ ජනතාව තමා ඔය එන්නේ බොගදාපුවා බලන්ඩ ,
ඒකනේ ඔච්චර ඇනෝල ඉන්නේ . ගුගල් ෆෝපයිල් එකක් , බ්ලොගර් ෆෝපයිල් එකක්වත් නැ , සර්වසුභවාදි , ජාතිකවාදි ( ජාතිවාදි නෙමෙයි ) පරමාදර්ශි ජනතාව තමයි ඔය කමෙන්ට් කරන්නේ ,
( මොකක්ද ..... ඔය එන්නේ බ්ලොග් කාරයෝමයි )
අනේ පලයං මල්ලි යන්ඩ එකෙක් දෙන්නෙක් ඉන්නව තමා කාණු පණුවෝ , ඒ උනාට සිංහල බ්ලොග් කාරයෝ බහුතරය අඹ මලෙන් උපන් සිංහපෝතකයෝ , ආයේ ඉතින් වෙඩි වගේ තමා , පුක බිම ඇනුනත් බෙට්ට කෙලින් , කන්ඩ නැතත් ගු කන්නේ නැ , ප්ලැටිනම් වගේ පිරිසිදු සුපිරි පොරවල් .
ඒකනේ බං මිනිස්සු ඉල්ලන්නේ පස්සයක් අටවගන ඉල්ලන්ඩ කියල රට කොරන්ඩ , දැන් ඉතින් මිනිස්සු ඉල්ලන හන්දා මැතිවරනෙට ඉදිරිපත් වෙනවා මිසක් , බ්ලොග් කාරයන්ට නැනේ එහෙම පරම්පරා පෝසනය කොරන්ඩ ගොඩ ගහන . හොදට ඉන්න එකේකුට මඩ ගන්ඩ , චරිත ගාතනේ කොරන්ඩ ආසාවක් මිනිස්සු ඉල්ලන හන්දමයි මේ ඡන්දෙට ඉල්ලන්නේ .
අනිවා බඩේ බත් වාගේ සුවර් අපි දිනනවා , එහෙම දින්නහම අපි පිහිටවන අපේ ජනතාවාදී රජයේ ඡායා ඇමති මංඩලයට දැනට යෝජනා වෙලා තියන නම් සහ තනතුරු තමයි මේ පහලින් තියෙන්නේ ,
තව ගොඩක් පුරප්පාඩු තියනවා , එව්වට ගැලපෙන කෙනෙක් යෝජනා කොරන්ඩත් පුළුවන් , දැනට යෝජනා කරපු නම් වලට කැමති නැත්තං ඒ ඇමතිකං වලට ගැලපෙන කෙනෙක් යෝජනා කරන්ඩත් පුළුවන් ,
එහෙමත් නැත්තං මට අරක ඕන මට මේක ඕන කියල කියන්ඩත් පුළුවන්, ඔය ඇමතිකං ඇරුනහම , තියනව නියෝජ්‍ය ඇමතිකං , සංස්ථා සභාපතිකං , එතනින් ගියහම තානාපති කං , ඇයි රජයට අනුබද්ධ ආයතනවල මුල්පුටු , ඒවට ඉතින් අපේ බ්ලොග් කාරයන්ට ඉල්ලිම් කරන්ඩ පුළුවං.
ඔන්න පහලින් ඉන්නව කට්ටිය , ටිපෙක්ස් කරන්ඩ ඕන කට්ටිය ටිපෙක්ස් කරන්ඩ , ටිපෙක්ස් උඩින් අළුත් නම් ලියන්ඩ , තවමත් පත් කරල නැති තනතුරුවලට කාවහරි යෝජනා කරන්ඩ පුළුවං , ඕන්නං අළුත් ඇමතිකං , තනතුරු එහෙමත් යෝජනාකරල අනුමත කරල පත්කරගන්ඩ පුළුවන් , අපි අපිනේ ඉතින් , මොනවා කරගන්ඩ බැරිද ,
බුද්ධශාසන අමාත්‍ය
චතුෂ තුෂර කුමාර මැතිතුමා
මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍ය
ඉන්දික උපශාන්ත මැතිතුමා
රාජ්‍ය කළමනාකරන ප්‍රතිසංස්කරණ අමාත්‍ය
අරුණි ශෆිරෝ මැතිනිය
වරාය සංවර්ධන අමාත්‍ය
සරත් ලංකාප්රීය මැතිතුමා
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
රවී වීරසිංහ මැතිතුමා
දේශීය වෛද්‍ය අමාත්‍ය
ආර් පි සුසන්ත
ආර්ථික සංවර්ධන , සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය
අභිත එදිරිසිංහ මැතිතුමා
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා , අන්‍යආගමික කටයුතු පිලිබද අමාත්‍ය
හැලපයියා මැතිතුමා
සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන
හිරු නැති හෝරාව මැතිනිය
පශු සම්පත් කටයුතු
රාජ්ගේ නවාතැන මැතිතුමා
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
නිහිංසා මැතිනිය
ක්‍රීඩා අමාත්‍ය
සුදික කන්නංගර මැතිතුමා
ව්‍යවස්ථා සංශෝධනය , රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිලිබද අමාත්‍ය
අජිත් පැරකුම් මැතිතුමා
ධීවර කටයුතු පිලිබද අමාත්‍ය
දුලිප් සිකුරාජපති මැතිතුමා
ළමා සංවර්ධන අමාත්‍ය
අනුෂ්ක ලක්මාල් මැතිතුමා
කාන්තා කටයුතු පිළිබද අමාත්‍ය
කෙන්ජි ඔගාවා
ජනමාධ්‍ය හා තොරතුරු තාක්ෂණ , ප්රවෘත්ති අමාත්‍ය
නලින් දිල්රුක්ෂ මැතිතුමා
( මීට අමතරව රජයේ මාධ්‍ය ප්‍රකාශක )
ගුවන්සේවා අමාත්‍ය
මලිත් කුෂාන් මැතිතුමා
ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය
තරියාගේ කෙරුවාව මැතිතුමා
ස්වදේශ කටයුතු හා පළාත් සභා කටයුතු
රසික නානායක්කාර මැතිතුමා
සමුපකාර කටයුතු හා අභ්‍යන්තර වෙළෙඳ
කොන දෙමළ ප්‍රසන්න මැතිතුමා
ආපදා කළමනාකරණ අමාත්‍ය
සෙන්නා කුරුන්ද මැතිතුමා
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
විදානෙ මලදානේ මැතිතුමා
සෞඛ්‍ය අමාත්‍ය
ප්‍රදීප් චන්දන මැතිතුමා
නැවත පදිංචි කිරීම් , ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු
රසික සූරියආරච්චි මැතිතුමා
ග්‍රම සංවර්ධන අමාත්‍ය
සදරුවන් හිස්අහස මැතිතුමා
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
මොඩන් ෆේට්රියට් මැතිතුමා
අධ්‍යාපන අමාත්‍ය
හෙන්රි ජයවර්ධන මැතිතුමා
උසස් අධ්‍යාපන අමාත්‍ය
සංවේදී මැතිතුමා
අභ්‍යන්තර කටයුතු පිලිබද අමාත්‍ය
වැප් නිශාන්ත මහතා
අධිකරණ අමාත්‍ය
දයානන්ද රත්නායක මැතිතුමා
සමාජ සේවා අමාත්‍ය
බුද්ධි ප්‍රසාද් මැතිතුමා
පරිසර වන සම්පත් කලමනාකරන අමාත්‍ය
ගාමීණිගේ විජිතය මැතිතුමා
කම්කර සබඳතා හා ඵලදායීතා සංවර්ධන අමාත්‍ය
ඉවාන් ගෙඹිලූෂා මැතිතුමා
විනෝද කටයුතු පිලිබද අමාත්‍ය
පත්තර මල්ලි මැතිතුමා
තැපැල් හා විදුලි සංදේශ
අමිල චතුරංග මැතිතුමා
දැනට කිසිවෙකු නම් නොකරන ලද ඇමති මංඩලය
ගරු අග්‍රමාත්‍යතුමා
ආරක්ෂක ඇමතිතුමා
මහාමාර්ග කටයුතු
ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය
පළාත් පාලන හා පළාත් සභා
කර්මාන්ත හා වානිජ කටයුතු
ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම්
විදුලිබල හා බලශක්ති
රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන
ආර්ථික කටයුතු
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
පාර්ලිමේන්තු කටයුතු
තරුණ කටයුතු හා රැකි රක්ෂා කටයුතු
කෘෂිකර්ම
ප්‍රවාහන
තැපැල් හා විදුලි සංදේශ
රාජ්‍ය කළමනාකරන හා ප්‍රතිසංස්කරණ
ස්වදේශ කටයුතු හා පළාත් සභා කටයුතු
ඛණිජ තෙල් කර්මාන්ත
රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන
විදේශ කටයුතු
සමාජ සේවා
තාක්ෂණ හා පරියේෂණ කටයුතු
වැවිලි කර්මාන්ත අමාත්‍ය
සිංහල බ්ලොග් පෙරමුණේ
මහ ලේකම් ,
පක්ෂ නායක ,
ඇතුලු පක්ෂයේ අනිකුත් නිල තනතුරුවලටද මෙතෙක් නම් යෝජනාවී නොමැති අතර , ඒ සදහාද නම් යෝජනා කොට පත්කරගත හැක.
මිට අමතරව රජයේ යම් යම් තනතුරු කිහිපයකට නම් යෝජනා කොට ඇති අතර ඒ තනතුරු සහ යෝජනා කරන ලද අයලුවන් පහත දැක්වේ , අනිකුත් තනතුරු සදහාද නම්යෝජනා කොට ස්ථිරකරගත හැක
පුරාවිද්‍ය කොමසාරිස්
විචාරක මැතිතුමා
සුරාබදු කොමසාරිස්
වේසකයා මැතිතුමා
අන්තරායකර ඖෂධ පාලන අධිකාරි
ජනිත් අරන්දර මැතිතුමා
සභාපති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ඨාව
දමිත් ගූණවර්ධන මැතිතුමා
ජාතික කිරි මංඩලයේ සාභාපති
අපුර්වී ඔමාය මැතිනිය
සිංහල බ්ලොග් පෙරමුණට ජයවේවා , සිංහල බ්ලොග් දිගුකල් දිනේවා , ශ්‍රී ලංකා මාතාව බැබලේවා .
කිරි මණිඩලේ - අපූර්වි මැතිනිය ,,
ReplyDeleteහුකෑස් !!!!
එතකොට එයාගෙ ආසනේ අඹේවෙල වෙන්ටෑ !!!!
පශු වෛද්‍ය වරයා සමියා මැතිතුමා ..
පට්ටයි යකෝ පට්ටයි..
කිරි මණිඩලේ - අපූර්වි මැතිනිය ,,
Deleteසැරට හිනා යනව ඕයි
වදන් නෑ පවසන්ඩ ලොක්කා ..
Deleteඅභිජනන මධ්‍යස්තාන දායි ලංකාව වටේ !!!!!!
ජාතියේ කිරි මව. හුකෑස්
යකෝ ඒකනම් වෙනස් කල යුතුයි වගේ ..
Deleteමොනව කන්නද කන ටික කයි සමියා. ඒ තරං කිරි මංඩලේ සුපියිරිනේ යකෝ ආඩම්බර වෙයන්....පත්තර මලයෝ මෙන්ස දවසේ කමෙන්ටුව....
Deleteඕ යේස් නලින් අයියා.. සමියට කිරි වැඩිවෙලා කිරි මුදවලත් කනවලු බං ..
Deleteඋබලා හිනාවෙයල්ලකෝ ඉදගෙන .උබලා ඔක්කොම එක්ක මං තරහයි. :(
Deleteමේ දවස්වල අත ලෙවකනවාලු.
Deleteහම්මේ ඉතින්.. රට කොරවිල්ල කෙසේ වෙතත් රටට කොරයි..
ReplyDeleteනෑ බං මේකේ ඕනම දේකට උත්තර තියනවනේ ඉතිං මේක නරකද? දැන් කොරහල්ලකෝ....
Deleteමේකෙ හොඳටම ගැලපෙන්න දීල තියෙන්නෙ සුරාබදු කොමසාරිස් තනතුර.
ReplyDeleteමං රාජ්ව යෝජනා කරනවා විපක්ෂ නායක කමට....
Deleteඇයි මැතිවරණ කොමසාරිස් ?????
Deleteගනින උන්ට අරක්කු දෙයි ජබු ගහන්ඩ !!
තමා තවදුරටත් රජයේ රැකියාවක ඉන්න ආසද? නැද්ද? රාජ්
Deleteඑකම ඇමති කම කීප දෙනෙකුට කරන්න බැරිද??
ReplyDeleteරාජ්‍ය ගුවන් සේවා අමාත්‍ය ධූරය සදහා මා ඉෂාර ගුණවර්ධන මහතාගේ නම යෝජනා කරමි...
මමත් මේ කියන්න ආවේ... ගුවන් කටයුතු සම්බන්ධ සියළු ඇමති කම් ඉෂාර මහතාට දෙන්න ඕනා.. ඒකට වෙන කවුරුවත් නෑ.. ආයේ...
Deleteනියෝජ්‍ය ඇමති කං දේශයි මමයි ගන්නං.. අපි ඇවිල්ලා රොකට් ඔස්තාර් ලා .. දවසෙං බාගයක් ඉන්නෙ හඳේ .. මූලික සුදුසුකං ඒවා !!
Deleteඔයාගේ අමාත්‍යාංශය නම් දෙන්න පුළුවන් මේකේ ඉන්න කිපදෙනේක්ටම හැක් :)
Deleteඅඩෙ මටත් ඔය අධික්ෂන මන්ත්‍රි කමක්වත් දියල්ල ඔකෙ.මමත් රොකට් වලට මනාපයි නොවැ
Deleteඉස්සරනං මාත් රොකට්වලට මනාපයි ඒත් දැන් නං නෑ......
Deleteහුකෑස් !! යකෝ බ්ලොග් අවකාසෙ ඉන්නෙ මොක්කුද බොලව් මේ .චැහ් . දමි අයියා සැප කනේ :D
Deleteකෝ මේ දූසකයා ආව ගියා.. නෝ කතා නෝ සිනා....
Deleteඅටමෝ,
ReplyDeleteඅද දිනය හා මාසය මොකක්ද කියල කැලැන්ඩරයෙන් බැලුවේ නැද්ද? අද මැයි මාසේ 11 දා මිසක් අප්‍රේල් 1 නෙමෙයි. ගොන් පාට් දාන්න නාස්ති කරන කාලය "ඔයාගේ අත් දෙක පිච්චුනාට සමා වෙන්න " කතාවේ ඉතුරු කොටස් ලියන්න පාවිචිචි කලොත් නරකද?
මොකද්ද බං මේකේ ගොන්පාට් එක කියපංකෝ උපහාස රසය උඹට තේරෙන්නේ නැද්ද? මුල් ටික හොදින් කියවපන්කෝ....
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඔක්කොවන්ටම කලින් මහින්ද එක්ක තරඟ කරන්න කෙනෙක්ව නම් කරලා හිටහන්.. අනේ අම්මේ රට බලන් ඉද්දි දියුණු වෙයි.. කාටදා ආඩම්බර...
ReplyDeleteඒක අටමට
Deleteඅත ළග එන්නේ ජනපතිවරණයක් නොවේ මහ මැතිවරණයක්. එයින් අනතුරුවයි මහින්ද එක්ක හැප්පෙන්න වෙන්නේ. ඒකටනං තාම එකෙක්වත් නැ. ඉන්නවනං ඉන්නේ රනිල් විතරයි. ඒත් එයා දැන්ම එන්නේ නෑ. තාම බෑ කියලා පුළුල් දැනුමක් ඇති රනිල් දන්නවා
DeleteThis comment has been removed by a blog administrator.
Deleteනලින් අයියා හෙට අනිද්දා ප්‍ර ක තමා ඇනෝ , උඹ දුක් වෙලා පලක් නෑ !!4
Deleteඇනා වරෙන් එදාට අඩියක් ගහන්න මං ගානේ
Deleteමගෙ නියෝජ්‍යකම අරූ මැතිතුමාට දීපං
ReplyDeleteඅත යට කීයක් ගත්තද අරූගෙන්....
Deleteමෙතැන ප්රැන්සිස්කකරනයක් වෙන්න යනවෝ
Deleteසේරටම කලිං මගේ ඇමති කමට ඉටිකිරිස් සෙකට්‍රි කෑල්ලක් දියං ,
ReplyDeleteදෙක තුනක් හරි කමක් නෑ එතකොට මටත් ලේසියි .. !!!
බ්ලොග් අවකාසෙං නං එපා වඳින්නං :D
"""බ්ලොග් අවකාසෙං නං එපා වඳින්නං :D"" හිනාවෙලා බඩ කොර
Deleteමං "වනිතා අක්කව යෝජනා කරනවා මල්ලියට "
Deleteඅනෙ අම්මෝ එපා !!
Deleteඊට හොඳා උඹේ ෆාම් එකේ ඉන්න එළ වැස්සියෙක් දියං සෙකට්‍රි කමට :D
හි හි ඇයි බන් එයා උබව ගානට හදලා ගනී
Deleteහදන එක කොහොම උනත් කප්පාදු නං කරයි :D
Deleteඔන්න ඔහෙ වනිතව බාර ගනින් බං. :)
Deleteඑහෙම කොහොමද බං බැන්ද විතරයි.. අවුරුදු විසිගානක ඇරියස් එක්ව්න් කාලක් වත් ඉවර නෑ තව.. තොපි යාලුවොද බොලව් : D
Deleteඑහෙම තමා බං කළ්‍යාණ මිත්‍රයො. :D
Deleteහරි හරි උඹට වනිතාව බාර ගන්න බැරි නම්. 'පුරුෂ කටයුතු අමාත්‍යංශයක්' හදලා ඒකට වනිතාව දාලා. උඹව වනිතාට බාර දෙනවා. :)
මමත් කියන්නෙ පත්තරෙ උබ ඔකට වනිතව ගනින්.ප්‍රශ්නයක් වුනොත් අපි ඉන්නවනෙ උදවුවට.
Deleteමේ අමාත්‍යංශය දුන්නම ඇමතියා දැනගන්න ඕන තමංගේ කාර්ය මණ්ඩලය පත්තරගන්න.ඒක බැරිනං පලයං විපක්සෙට
Deleteසංසාරේ දමි අයියා , ඇමතිකමක් හින්ද පරම්පරා කුට්ටමට කෙලවෙන වැඩක් වෙන්නේ යකෝ .. කුජීතයි අංග විකලයි
Deleteනලින් අයියා බැරිද කස්ටිය පිලිවෙලකට හදල කරල දෙන්ඩ මට .. : D
ප්‍රියෝ තොට නං මොකෑ , ඔන්න මං උඹට සෙකට්‍රි කමට යස්සනී දෙනවා කපං පුතා ටිංකිරි රෝස් පාං එක්ක .හුකෑස්
Deleteඇමතිංකං දහයක් එක්කවත් ඒකිව නං එපා එක බැල්මයි අපි සුන්. අනේ සමියා.... දුකේ බැරුවා....
Deleteසෙකට්‍රි කියලා ගුටිකන්න පුලුවනෑ .. ඒකත් හරි
Deleteමට වනිතා පත්තර මල්ලිව යටකොරන් ඉන්න හැටි මැවිලා පේනවා යකෝ....
Delete//සමුපකාර කටයුතු හා අභ්‍යන්තර වෙළෙඳ//
ReplyDeleteයකෝ ඔය සමූපකාර ටික සුද්ද කරන්නම අවුරුදු දෙකක් විතර යයි.
ඇයි ඕවයෙ තියෙන කුණු අල, ළූණු, හාල්මැස්සො ටික අයින් කරන එක සෙල්ලං වැඩක්යැ.
කොහොමත් සමුපකාර අස්සෙ අභ්‍යන්තර වෙළෙදාං තියෙනවනෙ. :D
අම්මෝ සමුපකාර වැඩෙත් නියමයි ඈ
Deleteඅයියෙ උඹට සමුපකාරයක් නං කඩන්න වෙනවා පොසොන් එකට ගොඩකුඹුරට එන උන්ට කන්ඩ දෙන්ඩ !!
Deleteදැනටම 30ක් ඉන්නවා ගොඩකවෙල යන්න
Deleteඑහෙනං සමුපකාරෙ හැරෙන්නත් මදි.
Deleteසතොස ටම ගේම දෙන්න වෙනවා .
කාගිල්ස් එකක්ම කඩන්න ඉන්නෙ.
Deleteහිටහං පොසොන් ලගයි ....
DeletePhone eken awe apoi hina yanawa appa.. ape paththareta niyama amthyansayak thiyenawaa. Niyamai atamo
ReplyDeleteපල යන්ඩ.. උඹට නිව්සීලන්ඩ් වැස්සියංගෙන් කිරි දොවාගෙන " දීකිරි දීකිරි - ගෙනාව දී කිරි" කියල නට නට ගම වටේ ගිය හැකි :D
Deleteබලහං දැන් මෙහෙම එකක් මට දුන්නම මිනිස්සු මා ගැන වැරදි චිත්තරූප මවාගන්නවා ඉදගෙන :D
Deleteචිත්ත රූප මවාගන්ඩ දෙයක් නෑනේ .අටමා මම සෙට් එකම උඹව ඇස් දෙකට දැක්කනේ
Deleteඌ හිතට එකඟව දීල තියෙන්නෙ :D
:( :( :( අයි කිල් යු ග්ර්ර්
Deleteආ ඔව් ඔව් .. ගල් හොඳා ..එක බෝතලයක් ඇති.. වඩෙ ත් ගෙනෙං ඈ.. ඉතුරුව අපි හොයාගන්නං.
Deleteනලින් අයියෙ ගල් හොඳා නේ ??? මොකෝ අපි කවද බීපු රට අරක්කුදෑ ආයිබෝං
Deleteගල් තාම හොදම සැප අපි ඒ කාලෙත් ගල් අදත් ගල් වලට මනාපයි. කොයි ගලත් අපට එකයි...
Deleteහැක් . නලින් අයියා ගල් කොරියක් නේ !!!!
Deleteඅපි කවදත් ගල්වලට මනාපයි.
Deleteදැන් උඹ කවුද මේකේ ...?
ReplyDeleteඇයි උබට තෙරුනෙ නැද්ද.මු තමයි ජනාධිපතිකමට ඉල්ලන්නෙ
Deleteඕක මට අලූත්ම කලුපාට සිපෙන්ඩරයක් දෙනවා කිව්ව ජනාදිපති උන ගමං, මං ඉස්සෙල්ලාම ඒකෙං කරන්නේ ඉවානයව උස්සං ගිහිං කැලේටවිසික් කරනවා.
Deleteපත්තර මලයා ෂ්..ෂ් කට කට එදා කිව්වේ සුදු වැන් එක ගන්න කියලා ඒ වැඩේටනේ...
Deleteආ හරි හරි . අන්රෙජිස්ටඩ් ඩොල්පින් එකක් දෙන්නං කිව්ව නේ ??? හරි හරි. එහෙනං සීට් ටික ගලෝලා දේශකයයි ඉවානයයි අර මැලේ රාලෙයයි එකපාර පැටෙව්වහැකි.
Deleteඅන්න එහෙමයි රහසිගතව වැඩක් කොරන්නේ
Deleteහැබැයි...අර ඇමති කම ඉතරක් මදි මට....
ReplyDeleteබුද්ධ සාසෙනෙත් ඕනා .....ඉතිරි ටික කන්න...
Deleteඒකට සුදුස්සෝ නම් හරියට මේ බ්ලොග් අවකාශේ
Deleteඋබට එකත් දීල නානසාර දානව උපදෙසක කමට
Deleteබුදු අපේපේ උඹට දෙන්නම තියං ඉන්නවා හස්තකර්මාන්ත ඇමති කම බං. ඒකට උබට වැඩිය හොද එකෙක් වෙන කොහෙද ඉන්න්.
Deleteඇනෝ මචං එව්ක නං පට්ටයි යකෝ !!!
Deleteනලියා....ජනාධිපති මාද්‍ය උපදේශක කරල ....අපේ මාතලන් ලොක්කව මාධ්‍ය ඇමති කරන්න ඕන...
ReplyDeleteතව මාතලන්ට නාගරික මාර්ග තදබද අවම කිරීමෙ අධීක්ෂණ ඇමති කමක්... & නියෝජ්‍ය වනිතා කටයුතු.... බර්ගර් ජාතිය නගාසිටුවීමේ....
Deleteමාතලන් මෙහෙට සුදුසු වැඩියි , මම නම් යෝජනා කරන්න මාතලන්ට "යින්ලක් ශිනවාත්රා" ව බන්දලා දීලා තායි අගමැති කරන්න කියලා
Delete;D
DeleteThis comment has been removed by the author.
Deleteඅහිංසක නලියා රෙද්දක් ඇඳං පාරෙ බැහැල යන එකත් නැති කොරපියව් !!!
Deleteයකෝ මේව කියන්නේ අපේ වනිතා කටයුතු ඇමැති තුමානේ
Deleteඅටම ව විදුලි ඇමති කලාම....නොරොච්චෝලේ ඇතුළු බලාගාර වලට යන දේශීය විනිමය ඉතිරි වෙයි.... මැෂින් හදන්න දෙයිය නිසා...
ReplyDeleteයකෝ අටමව දාන්න ඕන දේශිය නිමි ඇදුම් ඇමැති හෝ පේෂකර්මාන්ත ඇමැති විදියට
Deleteකාර්මික සංවර්ධන ඇමති.
Delete"""ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම්" = ගරු ලක්මාල් කන්දෙවිදාන මැතිතුමා ...වෙන මොකවත් නිසා නෙවෙයි විමල් වීරවංශ ගේ බෝක්කු කටට හරියන කටක් තියෙන වෙන කෙනෙක් නැති නිසා
ReplyDelete:D
Deleteඋඹ හිටහං පැහෙන් නැතුව..මං සහන් බොස්ට කිව්වා ඇවිත් ඒක බාරගන්න කියලා .. ඌ විතර බිල්ඩිං ගැන දන්නවද යකෝ මේ මිනී ඔලුවා . :D
Deleteඉවානයෝ උඹට තියෙන්නේ ශුක්‍ර ඇගිලි ටිකක්.
Deleteසහන් කාරයා ගියා ගියා මයි තොලොංචි. මෙව්වනං ඉන්දිකයගේ කුප්ප වැඩ
Deleteආරක්ෂක ඇමති නම් ...ඉදගෙන /හිටගෙන දෙකටම ඉන්නෙ අපේ විචාරක තුමා විතරයි...
ReplyDeleteරංජන් විජේරත්න ලොක්කත් ආරක්ෂක ඇමතින් වෙලා හැරමිටියක් අරං ගියෙ කකුල අප්ෂැට් නිසා ..
Deleteඉතිං විචාරක සෑර් හැරමිට්ටෙං තුංකුදු ගැහිල ගියාම මොකෝ.... දෙමු දෙමු !!
රන්ජන් ලොක්කා හැරමිටියේන් ගියේ නැතෝ එහෙම ගියේ රත්වත්තේ ලොක්කා. ඒත් ඇක්සිඩන්ට් එකක් නිසා....රන්ජන් ලොක්කා බම්බලපිටියෙදි කොටි බෝම්බෙට අහුවුණා.
Deleteරන්ජන් ලොක්ක හැරමිටියෙං ගියෙ නැද්ද අයියෙ සුදු කලිසමයි ෂර්ට් එකයි ඇඳල.. අර් පොල්ලක් වන වනා .. හැක් . හත් ඉලව්දයි .
Deleteමට අධ්‍යාපනේ එපා වෙලා තියෙන්නේ. මට දියං ඔය වනජීවී වගේ එකක්. ඒත් ඕනේ නෑ බං.මට දේශපාලනෙත් එපා වෙලා තියෙන්නේ.
ReplyDeleteඋඹ කිව්ව කතාවෙන් සෑහෙන කොටසකට මම එකඟයි. ඔක්කොටම නෙවෙයි.
තවත් අහිංසක නාලන්දියෙකුට කෙළින්න හදනවා වන ජීවි එක අරගන.....
Deleteහා හෙන්රි අයියට දඩමස් කෑල්ලක් කන්ඩ හිතිලා, :D
Deleteමං නං කියන්නේ පක්ෂේ නායකයා විදිහට කකාව දාමු. ඒ කියන්නේ විපක්ෂේ පොදු අපේක්ෂකයා විදිහට.මොකද කකාට තමයි රටේ පාවෙන ඡන්ද හෙවත් ඇනෝ ඡන්ද ටික වැටෙන්නේ.පස්සේ විධායක ජනාධිපතිකම අයින් කරළා කකාට අගමැති කම දෙමු.
ReplyDeleteඅනේ බං සෑමාටත් මොකක් හරි දියං.
කකාට දෙමු කාන්තා සුභසාධන වගෙ ඇමතිකමක්..
Deleteකකා තට්ටෙන් සොමිය දෙන මනුස්සයනෙ බං
දාන්ඩ කකා ලින්ක් එක මරස් ගාල තරහ නැතුව..
Deleteකකා පොදු අපේක්ෂකයා හැටියට මාත් යෝජනා කරනවා....මේ තට්ටේ සොමිය දන්නේ තට්ටෙන් සොමිය ගත්ත එවුන් විතරයි..... මටත් තද වෙනවා අම්මපා දැන් කොණ්ඩේ තිබ්බාට මාත් කාලයක් තට්ටයා හරිය
Deleteතට්ටෙට තට්ටෙ හරියන් නෑ . ස්ලිප් කරනවා :D
Deleteඔයා මට බන්ධනාගාරේ බාර ගන්න කියනවද..... ? බැරි හින්දනේ එපා කිව්වේ ...... මං ගියොත් තුන් හතර දෙනෙක්ම ගෙදර යවනවා...... sure......
ReplyDeleteකීයක් ගෙදර ගියත් මොකෝ අනේ ඔයාට සැප ලැබෙනවනං
Deleteවිහිලුවට දැම්මට ...බ්ලොග්කරුවෙක් චන්දය ඉල්ලුවොත් අඩු ගානේ දිස්ත්‍රික්කයකින් හරි දෙතුන් දෙනෙකුට දිනන්න පුළුවන්. අදහස සලකා බලන්න. වටිනා වැඩක්.......
ReplyDeleteඅනේ බං උඹ ගැන දුකයි..... අතගාලා බලපං පිටිපස්ස.....
Deleteහොඳයි හොඳයි. බ්ලොග්කරුවන්/කාරියන් කියන්නෙ ඉතින් අලි වංසෙන් තමන් ගැන හිතාගෙන ඉන්න උදවියනෙ. දවසට හිට්ස් සීය තියෙන එකාත්/එකීත් හිතන්නෙ තමන් මහාලොකු මහාජන සේවයක් කරනව කියලනෙ. උන්ට මෙහෙම දීලා මදි. ලංකාවේ රජකම දෙන්න ඕනැත් බ්ලොග්කාරයකුට හරි කාරියකට හරි තමයි.
ReplyDeleteඔයාට අපුලයි වගේද?
Deleteමර්වින් සිල්වාගේ ඇමතිකම කාටද?එතකොට ජේස්ට ඇමතිලා.?
ReplyDelete/පාර්ලිමේන්තු කටයුතු
තරුණ කටයුතු හා රැකි රක්ෂා කටයුතු
සමාජ සේවා
කෘෂිකර්ම
ප්‍රවාහන/මේවා දෙසරේ ටයිප් වෙලා
ටෙලිපෝන් ඩිරෙක්ටරියේ තව ගොඩාක් ඒවා තියෙනවා
කර්මාන්ත සංවර්ධන කියලා එකක්,ව්‍යාවසාය සංවර්ධන කියලා එකක්,ග්‍රාමීය කර්මාන්ත කියලා තව එකක්.වාණිජ කටයුතු කියලා තවත් එකක්, අනේ මන්දා කෙහොමවුනත් මේක හරියන්නැහැ.මොකද
ඇමතිකම් තියෙන ගානට බ්ලොග් ලියන අය නැහැ මගේ හිතේ,
ඡන්ද ගත්තත් මිනිස්සු අමුතුවෙන් හදන්න වෙයි ඇමති කම් අමුතුවෙන් හදන්න වෙයි,
නැතිනම් මහින්ද මාමිට වගේ එක්කෙනකුට අමාතා්යාංස ගොඩාක්..
This comment has been removed by a blog administrator.
Deleteඅටමො.. ඔයිට කලිං ෂෝක් වැඩක් තියනවා ..
ReplyDeleteඋඹෙ ඕවලොක් මැෂිමක් අරං ගිහිං දැන් ඉන්න ඇමතියො ටිකේ ×× වල් ටික මහගෙන මහගෙන ගිහිල්ලා අරලු පෙති දෙක දෙක ගිල්ලෝපං.. රට හැදෙනව නිකම්ම :D
අන්න කරනවානම් වැඩක්...
Deleteඅරළු පෙති මතක් කරන්නෙපා බොල. :) මගෙ බඩ දඟලනවා.
Deleteසීනි හැන්දක් එක්ක ජාපාල අහුරක් කාපන් අරළු එපා නං .. ආයෙ මොනවද ආටි ගහනව වගෙ තමා.කැලණියම හෙල්ලෙයි :D
Deleteඅනෙ අම්මෝ එපා බං. මේ ළගදි බඩ සුද්ද වෙන්න කියලා අරළු පෙති දෙකක් බීලා කැළණිය නෙමේ මුළු ගම්පහ දිස්ත්රීක්කෙම හෙල්ලුවා. :D
Deleteඑහෙනං මෙදා අහුරක් බීපිය.. දකුණු ආසියාවම හෙල්ලෙයි :D
Deleteමූ දන්නේ නෑ ක්‍රමේ අවශ්‍ය වෙලාවට බිපන් කෝපි එකක් සුටුස් නවතිනවා යකෝ....
Deleteඕ යේස් . ඊළඟට අවුට් පුට් වෑල් එක හිරවෙච්ච ගමං ගහනවා බැක්ෆයර් එකක් ඉස් මුදුනිං පිටවෙන්නෙ බඩු .සැප කනේ
Deleteඑතකොට තැඹිලි ගෙඩියේ පිහිට තමා බුදු ශුවර්.....
Deleteඅරක මහනවනං වල්ලපට්ට වලින්ම මහපං
Deleteවැඩේ නම් නියමයි...පට්ට පට්ට වල්ල පට්ට....ඔය විදියට කෙරුවාව බලල ඇමතිකම් ටික බෙදල දුන්නා නම් රට බලන් ඉන්නැද්දි සුර පුරයක් වෙනවා . දෙයියොත් බැහැල මෙහෙ පදිංචි වෙනවා ෂුවර්..
ReplyDeleteමට "විදුලිබල හා බලශක්ති" ඇමතිකම හොඳයි...සලකල බලහන්..
හරියට කොරහන් නැත්තං දෝශාභියෝගේ ගේනවා අපි
Deleteදෝශාබියෝගෙ ගෙනාවට නලින් අයියට පොඩ්ඩක් සැලකුවම නෑ ඒක ගැසට් එකනෙ මල්ලි කියයි .. අහල බලපංකො
Deleteමර්වින් ගොයියගෙ අර මඟුල මට ඕන එච්චරයි. මාත් කැළණියෙ එකා වෙච්චි එකේ ඔන්න ඕක මටම දීලා දාහන් අයියෙ. :)
ReplyDeleteඋඹ දුප්පතා දරුපවුල් කාරය වෙච්චි දෙන්නද භාන්ඩාගාරික තනතුරක් වගේ/ මුදල් අමාතයංස ලේකම් වගේ.. අපේ ඉන්දික ගොයිය අඩු පොලියට ණයකුත් දෙයි ඕන්නං :D
Deleteඅවුරුදු දෙකක් කරානං ගෙයක් ගහල ඇලියොං එකක් ගෙනත් රජා වගේ හිටියෑකි.. ජීවිත කාලෙම ගොඩ. :D
අඩෝව් දෙනව නම් ලොකු දෙයක් බං. හැබැයි ඉතිං දීලා අන්තිමේ "ආර්ථික ඝාතකයා" කියලා නමක් එහෙම පට බදිනවා නෙමේ ඕන්. :)
Deleteකියන මගුලක් කියගත්තදෙං යකෝ ඇඟේ වදිනවයැ .. ක්කියක් හරි හොයාගෙන් ෂයිඩ් වෙයං, අපටත් සලකපං ඈ
Deleteඔය මොනව කිව්වත් මොකෝ බං උඹනේ ලොක්කා. අපටත් සලකාන්. කවුරුහරි ගස් බදිනවනං කියාං අපිත් එන්නං පොටෝවක් හරි ගන්න
Deleteඅම්මට නලියා දෙයි හෙඩ් ලයින් එක ඇඹරිලා යන්ඩ .. ඇමති තුමා දූශිත රාජ්‍ය සේවකයකු ගස් බඳී .. යකෝ අපේ ප්රියානේ. සෙල්ලංද ?? එදාට අපි මචං කියන් නෑ සර් කියන්නං :D
Deleteනිකං බැ අපටත් සලකන්න ඕන ප්‍රියා
Deleteමධ්‍යස්ත මාධ්‍ය කරණය.. !! ජයවේවා නලින් අයියට ජය වේවා.
Deleteමාත් හෙට ඉඳං දිනමිණ ගන්නවා
අඩෝ!!!! මට මැරයාගේ චරිතේ වගේ රගපාන්න දෙන්න බැයිද?
ReplyDeleteදෙන්නං පුතා .හැබැයි ස්ක්‍රිප්ට් එක ලියන්නෙ අපි .උඹ ගුටිකාපං . හොඳට ගෙවනවා.. ලෙම්න් පෆ් එකක් කාල.දවසක් දෙකක් ඉන්නත් වෙයි.අවුලක් නෑනෙ. ගෙදරිං හොඳට කාල වරෙං
Deleteදැං කොයි මැරයටද අදින්න හදන්නේ ගෝනවල සුනිල්ද සොත්ති උපාලිද ජුලම්පිටියේ අමරෙටද, කියපන් මට ඒක මුලින්ම
Deleteඔව් ඔව් නලින් අයියට ඩ්‍රාෆ්ට් එක ලියල් තියල නිදාගන්න යන්න ..
Deleteහැම තැනම මැරයොනේ... ඉතිං අපිත් ඒ අයව අදුනං ඉන්න එපැයි
Deleteඇට ඉන්දික.
Deleteතොප්පි චමින්ද සුදීකයියෙ .. මේකෙ චමිදල ගොඩයි ..
Deleteමලා...............කොරලා හිටියි.....මේ මොකෑ අහකට වෙලා අපේ පාඩුවේ ලෙඩෙක් බලාකියාගෙන හිටිය මම. මේ ... මේකා මට මොන හෙනයක් ද මේ පාත් කොලේ. ගිය ආත්මෙ කරපු පවක් ද කොහේ දෝ මගේ හිසමත දොක්කන්නනේ මේ අටමා නොමෝමකින් .......මේකා කොටියම කාපිය......
ReplyDeleteවෙද මහත්තයෝ ලෙඩ්ඩු බලල රුපියල් සීයක් අරං බම්බු ගහන්ඩයෑ.. ලමයි බමයි ආස ඇති මොන්ටෙරෝ එහෙක ඉස්කෝලෙ යන්ඩ.නෝනත් කැමති නැතෑ ලෑං කූසරේක සොපිං යන්ට..නහින දෙහින කාලෙ රජා වාගෙ හිටියෑකි.. පිස්සු නං කෙලින්ඩෙපා ඈ
Deleteමේ වගේ චෑන්ස් හැමදාම නෑ හැමතැනම නෑ.
Deleteඅටං පෝස්ට් එකක් ලියන්න මොකක් හරි පොඩී වස්තු බීජයක්නේ මුලින්ම පහල වෙන්නේ. එතකොට අපූර්විට කිරි මණ්ඩලේ දෙන්න ආපු සිතුවිල්ල තමයි මෙතන වස්තු බීජය නේද? උඹ තමයි දවසකට වත් අටමා.
ReplyDeleteනෑ .ගෙදර කිරි මණ්ඩලේ වර්ජනේ කොරලා.. !! ඒ ඇරියස් එක ගියෙ අර අහිංසකීගෙ පිටිං ලු !!
Deleteඅපුරිට පඩා හොදයි ගෙදර කිරි මංඩලේ........ සිරා කතාව පත්තර මලයා
Deleteඉඳලා හිටලා ඇවිත් උඹල ලියන අටමගුල් කියවලා කොමෙන්ට් ලියන අපිටත් ඔය මොනව්හරි 'වැදගත් යමක්' දුන්නම මොකෑ වෙන්නෙ :-)
ReplyDeleteහරි බං උඹට දෙන්නං කාර්ය භාරයක් නැති ඇමැති කමක්.....
Deleteජේශ්ට ඇමතිකමයි මොන්ටෙරෝ එකයි දෙන්නං . සෙකට්‍රිල වැඩක් නෑනේ. දැං වයසයිනේ බොස් .
Deleteමධ්‍යම පළාත් සංවර්ධන ඇමති.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteඇනෝ උඹ හරියට කියවලා නැ වගේ පෝස්ට් එක...
Deleteමීට සත්ගුණවත් කාමරේ වෙසෙන ඇනෝ කොලුවා.නරිත් මිදි තිත්තයි කීවලු බන්
Deleteෆ්‍රෙශ් කිරි බොන්න කව්ද බං ආස නැත්තෙ . උඹත් මාර පොරක්නෙ ඇනෝ :D
Deleteඒවට කවුද අනේ ආස නැත්තේ......
Deleteතොට තියෙන්නේ ඔටෝ බිජ්ජක් ද? %$ යෝ
Deleteඅනේ සිරා මල්ලි වරෙන්කො බන් ඇනෝ මොකද අපි මොකද අපි අපිමනේ බන්
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඇයි තොට බලාගන්න බැරිවෙච්ච ඇරියස්ද මේ.
Deleteකෙන්ජියට ඔහොම කියන එක හරි නෑ නේද ?
Deleteනොන්ජියට නෙමේ කිවුවේ සිරිකැරාට
DeleteMonada appa boruwata ano enne. Kellekta apahasayak karala sathutu wena eka pirimi kamata hari naha aiyala. Hinawela inna ane wali nawaththanna.
Deleteකමෙන්ට් පිස්සු කෙළනවා වෙන තැනක දාන එකක් මෙතැන්ට ආවේ මැකුවේ ඒ නිසා
ReplyDeleteමේකත් අර මකපු තැන දාපු එකක්...
Deleteමාතලන්ට දෙමු සන්චාරක ප්‍රවර්ධන
ReplyDeleteහෙන් රි අයියට බලෙන් හරි දෙනව පොලොසියත් ඇතුල් කරල ස්වදේශ කටයුතු
චන්දනයට සන්ගිස්කුරුත දෙමු
වනජීවි එකත් හරියන්නෙ නම් සදරුට
පිස්සුද වනජිවි එක හරියටම හරි එකාට දීල තියනවා අපේ සමරකෝන් මැඩියට.... ඌ ඇර කවුද මේ ගැන දන්නේ...
Deleteවන්ජීවී එක මාතෙයට දුන්නනං ඌරු ගාත් වලිං පුට්බෝල් ගහයි. .ඕ යේස්
Deleteබොන්ඩයි මස් කන්ඩයි තියනවනං තොපි ගූවලවලුත් අදියි දිවෙන්..
Deleteමොනවද මේ කතා මචෝ .. අරක්කු දෙනවනං ඕන එකක් කරනවා අපි !!
Deleteඒවට කවුද අනේ ආස නැත්තේ......
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteමහින්ද අබේසුන්දරගෙ වැඩේ දෙමු මාතලන්ට
ReplyDeleteඒ පාකි නකා වගේද යකෝ මාතලං.තෝ දන්න ඉටිගෙඩිය.
Deleteකිවත් වගෙ ලංකාවේ බ්ලොග් ලියන අය ලඟනේ මරු මරු අදහස් තියෙන්නේ. අපේ රට දේශපාලුවන්ට බ්ලොග් කියවන්න පුරුදු කලොත් හොඳයි. මොකද පුරොහිතලා සේරම ඉන්නේ මේ බ්ලොග් අඩවි අස්සේ
ReplyDeleteලංකාවේ නිදහස් චින්තකයන්ගෙ පොරම් වෙබ් අඩවියට පිවිසෙන්න
This comment has been removed by a blog administrator.
Deleteමේක සෝයි.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteමේක මාර අසාධාරණ යි ඈ... කෝ මට ඇමතිකමක්???
ReplyDeleteඔයාට දෙනවා පුරාවිද්‍යා ඇමතිනිය විදියට.
Deleteඅම්මට සිරි මටත් දීලනෙ එකක්. අනිවා ස්ට්‍රයික් තහනං කොරලා සෞඛ්‍ය සේවෙ නග්ගල ගන්නව ඕං.
ReplyDeleteඅයියා ඇඟේ අමාරුව යන්න වයින් ස්පිරිට් කාලක් ගන්ඩ බැරිවෙයිද ??????
Deleteවයින් ස්පිරිට් මොකටද අප්පා ජනිත් අරන්දරට කියලා උස්සන බෝතල් ටිකක් ගෙදරට ගෙන්නගත්තනං හරිනෙ.
Deleteඅපිට රට අරක්කු හරියන් නෑ . එක්කෙ වයින් ඉස්පිරිට් එක්කො කෂියා..
Deleteඔබතුමා ළඟ කෂිය නැතුව ඇති නේ ??
කමක් නෑ ඉස්පිරිට් කාලක් ඇති.. බඩේ අමරුවට බොන්ඩ. ඒකයි
ජනියා දැන් තැපැල් එකේද ඉන්නේ
Deleteමට ක්‍රීඩා ඇමති කම හම්බුනොත් ඉතිං පාර්ලිමේන්තුවේ සියලුදෙනා දියවන්නා පාක් එක වටේ උදේට ඇවිද්දවනවා. ඇවිද්ද පය දහස් වටී කියන්නේ නිකන්ද ?
ReplyDeleteව් ඇවිදින වෙලාව බලලා එකා එකා ජබොක් ගාල තල්ලු කරාම හරි !!
Deleteමං කරනං වැඩේ ටොප් එකට..ඇම්තියෙක් මන්තිරියෙක් බේතකට නැති වෙන්ඩ ! ඕ යේස්
දැං ඔයා කොයි පයිද ඇවිද්දවන්නේ
Deleteකොයි පයිංද විය යුතුයි
Deleteඕ යේස්.. හිනා කාලා මැරෙනවා බොල
Deleteඅටම්.
ReplyDeleteඅපිට ඇමති කමක් නම් එපා. ඡන්දේ ඉල්ලන්න සල්ලි යනවානේ. ඒ හින්දා අපිට සංස්ථා මණ්ඩල 10 ක සභාපතිකම් 10 වෙන් කොරලා තියන්න. වියදම් නොකර හම්බ කරන්න පුළුවන් එකම ක්‍රමය ඕක තමයි.....
හරි පෝස්ටර් ලක්ෂයයි වාහන 20ක් ඩීසල් ඩ්‍රයිවර් එක්ක. අන්තිම රැස්වීමට ටවුමම ආවරණයවෙන්න සවුන්ඩ් ටිකයි ස්ටේජ් එකයි බාරගන්නවද දැන්ම....
Deleteගල් කේස් දහයකුත් දාන්ඩ .. මේ වැඩ සෙල්ලං නෑ
Deleteසමහර එවුන්ට ගරු මැතිතුමා සමහර එවුන් මහතා මොකද යකෝ ඒ. අපට ඕව අල්ලන්නේ නැ ඉදගන
ReplyDeleteඅන්තරායකර ඖෂධ පාලන අධිකාරි
ReplyDeleteජනිත් අරන්දර මැතිතුමා
මන් නැත්නම් උඹලා පවතෙන්නෙත් නැහැ බොලවූ .
අඩෝ මේකත් ගරු පොස්ට් එකක් හරිය , මැතිතුමා ගැලපෙන්නේ නැහැ
මේං අපේ ලොක්ක ආවා, ජය වේවා
Deleteඅභිත එන්න මල් පිපි දැයි බලන්න
ReplyDelete______________________________________________________________________________________
ReplyDeleteකමෙන්ට් 200 යි !!!!!!