2016-08-29

How to write a Sinhala blog ( 3 ) බ්ලොග් සෙටින්ග් , බ්ලොග් ගැජට් , බ්ලොගර් ෆොපයිලයේ වැඩිදුර සැකසුම් , blog authors හෝ admin ලෙස තව කෙනෙක් සම්බන්ද කරගැනීම


දෙවැනි කොටස මෙතැනින්


හරි දැං ඉතින් ටෙම්පලේට් එකත් හදාගත්තානේ , දැං ඉතින් ඕනම කරන බ්ලොග් ගැජට් සහ අනිවාර්යෙන් සැකසිය යුතු බ්ලොග් සෙටින්ග් ගැන බලමු





දකුනු පැත්තේ ඉහල කෙලවරේ තියන ඩිසයින් ක්ලික් කරන්න





ඊලගට සෙටින්ග් ක්ලික් කරන්න, ඊලගට බේසික් ක්ලික් කරන්න




දැන් ඔයා කලින් ඉංගිරිසියෙන් දුන්න බලුබෙටි කියන එක සිංහලට වෙනස් කරන්න
තව බ්ලොග් එක ගැන හැදින්විමක් වගේ දෙයක් දෙවනි කොටුවට එකතු කරන්න , ඒ දෙකම දාල මතක ඇතුව සේව් කරන්න




https කියල එකක් යටින් තියෙන්නේ , මාත් ඒක හරියට මොකක්ද දන්නේ නැ , මගේ බ්ලොග් එකේ ඒක තියෙන්නේ යර්ස් කියල , ඔයාලත් එහෙම කලාට වරදක් වෙන එකක් නැ




ඊට පස්සේ ඔය යටින් තියන Permissions කියන තැනින් පුලුවන් ඔයාට බ්ලොග් එක ලියන්න හරි , බ්ලොග් එකේ මොනවහරි හදන්ඩ කරන්ඩ ඕන නං වෙන කෙනෙක්ව සම්බන්ද කරගන්න , ඔයාට තියෙන්නේ ඔයා කැමති කෙනාගේ මේල් එඩ්රස් එක පල්ලෙහා කොටුවට දාල ඉන්වයිටි බට්න් එක ක්ලික් කරන එක , එතකොට එයාට ඊමේල් පණිවිඩයක් යනවා ඔයාගේ බ්ලොග් එකට සම්බන්ද වෙන්ඩ කැමතිද කියල    මේල් එකක් , එයා ඒක ඇප්රූ කලාට පස්සේ එයා ඔයාගේ බ්ලොග් එකට    authors විදිහට සම්බන්ද වෙනවා , හැබැයි එයාට පුලුවන් පෝස්ට් දාන්න විතරයි ,  ඔයාට එයාට  admin  permissions දෙන්න ඕන නං , එයාගේ නම ඉස්සරහ තියන  authors කියන එක  admin විදිහට ක්ලික් කරල වෙනස් කරගන්න පුලුවන්.







දැං ආයෙත් බැක් වෙලා ඩෑෂ් බෝඩ් එකට යන්න , දකුනු පැත්තේ උඩ තියන බලු බෙට්ට ( බ්ලොග් එකේ නම ) ක්ලික් කරල නිල් පාටින් තියන බ්ලොගර් ෆෝපයිල් එක ඕපන් කරගන්න,




දැං එඩිට් ෆෝපයිල් ක්ලික් කරන්න



ඔය හරිදාල තියන තැන්වලට හරි දාන්න , ඊමෙල් එක තියන තැනට ඊ මෙල් එක දෙන්න , ඩිසිප්ලේ නේම් එකට බ්ලොග් එකේ නම දෙන්න ,  ඔය රතු පාටින් ලකුනු කරල තියන එක ක්ලික් කරන්න ඊලගට





දෑං ඔය විදිහට හරිය දාල ඔතනටත් නම දීලා සේව් කරන්න  , ආයෙත් බැක් වෙන්න




ෆෝපයිල් පාක්චර් එක දෙන තැන ක්ලික් කරල ඔයා කලින් හොයාගන කම්පියුටරයේ සේව් කරල තියාගත්ත , අදාල ෆෝටෝ එකක් තෝරන්න



ඔය තියෙන්නේ බලු බෙට්ටක් දිලිසි දිලිසි , දැං ඕපන් ඔබන්න




දැං පහලට ගිහින් සේව් කරන්න




දැන් ආපු අළුත් පිටුවෙ උඩ තියන view ක්ලික් කරල බැක් වෙන්න






සිව්වැනි කොටස මෙතනින් කියවන්න



මේ හා බැදුන වෙනත් ලිපි 


බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්

බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද

සිංහල අකුරු ලියන්නේ කොහොමද

තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද

ටෙම්පලේට් සැකසීම

අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම

බ්ලොග් සෙටින්ග්

බ්ලොග් ගැජට්

බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්

blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම

පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි

පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි

බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි

බ්ලොග් ෆලෝකරන හැටි

කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි

පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි

පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද

ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි

බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි

බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි

ලේබල් ගැජට් එකතු කරන හැටි

පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි

කමෙන්ට් පලවන ආකාරය සැකසීම

කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම

බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර

8 comments:

  1. මහමෙරක් වගේ දැනුම මෙහෙම සරලව පියවරෙන් පියවරට කියා දීමේ වටිනාකම කියල නිම කරන්න බෑ. ඔක්කොම බැලුවේ නැතත් කවද හරි කාට හරි බොහොම ප්‍රයෝජනවත් වෙයි. විශිෂ්ටයි අටම්

    ReplyDelete
  2. මේ වගේ වැදගත් දෙයක් මෙහෙම පැහැදිලිව කියලා දෙනවට බොහෝම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. උඹ කියන තරම්ම මේක පැහැදිලිද , මං මේ වැරදි හදන ගමං

      Delete
  3. පින් සිද්ද වෙනවා සහෝ

    ReplyDelete
  4. අම්මා ගහයි බැට් එකෙන්...ඇත්තමයි සින්හලෙන් කියනවනං තැන්ක් යූ ආ....

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • මුල්ල පටස්
  • එග් බන් ඇන්ඩ් පුක් බන්
    මෙ ඇවිල්ලා එක්තරා දෙපාර්තමේන්තූවක පාපන්දු කණ්ඩායමක මැලේ ජාතික පාපන්දු ක්‍රීඩකයෙක් ගැන කතන්දරයක්.  ජා ජාතිකයෝ පාපන්දුවලට දක්ෂයි…
  • ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්
    ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින් ඇයි වස්තුවේ ඔයා මට මෙහෙම කරන්නේ , මගේ ලග සල්ලි නැති හින්දයි නැ කියුවේ , ඔයා ඉල්ලන ඉල්ලන වෙලාවට මම සල්ලි…
  • අටං ඉට්ටයිල් තලපත් ambulthiyal (ඇඹුල්තියල්)
    අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල් කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි ගොරක බික් 8යි ලුණු තේ හැදි 3යි ගම්බිරිස් කුඩු තේ හැදි 6යි කුරුදු පොතු…
  • How to write a Sinhala blog ( 1 ) , සීංහල බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද , සිංහල අකුරු ලියන්නේ කොහොමද , බ්ලොග් එකට වෙන ජීමේල් එකක්
    වරදවා හිතන්න එපා කවුරුවත් , මම කම්පියුටරයක් ගෙදරට ගේනකොට දන්නේ ඔන් ඕප් බට්න් එක විතරයි , පස්සේ ටික ටික ඉගන ගත්තා , ඔය ගැන ටිකක් ලියල තියනවා…
  • ඇම්බියුලන්ස්
    ‘‘ ලක්මාල් මහත්තයට  ලයිසන් නැද්ද ‘‘ ‘‘ නැ මල්ලි ‘‘ ‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘ ‘‘ බයික් වලට තියනවා ‘‘ ‘‘ ඒක මිසක්  ,   ඉතින්…
  • දරුවො නෙමෙයි තොපි ---
    මම මෙ කියන අයියයි මල්ලියි ,මමයි අපේ මල්ලියි වාගේ නෙමෙයි හරිම සමගියි.දෙන්නගේ දුකට දෙන්නා පිහිට වෙන ඩබලක් පිට මිනිස්සුන්ට උනත් එහෙම තමයි…
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • How to write a Sinhala blog  ( 9 ) ක්මෙන්ට් පලවන ,  පෙනෙන  ආකාරය ( කමෙන්ට් බොක්ස් ) සැකසීම , සහ කමෙන්ට් කල හැක්කේ කාටදැයි තීරනය කිරීම
    අටවෙනි කොටස මෙතැනින් හරි ඊලගට තියෙන්නේ Posts, comments and sharing සෙටින්ග් හදන එක ( ඔය උඩ පින්තුරය බලන්න ) ඉස්සෙල්ලම පුලුවන් ඔයාට බ්ලොග්…
  • ඇස්වහ කටවහ
    දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො…
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • ජාබා සහ ජුල්බුලී
1,646,409

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>