දැං ඉතින් ලියමු නේ , ඩැෂ් බෝඩ් එකට ගිහින් ඔය පැන්සල වාගේ එක ක්ලික් කරන්න.
දකුනු පැත්තේ තියන ලේබල් කියන එක ක්ලික් කරන්න
දැං ඔයා ලියන්ඩ යන ලිපියට ආදාල ලේබල් එකක් දාල සේව් කරන්න , මුල ඉදන්ම මෙහෙම කරන එකේ වටිනාකම තමයි , ලිපි වර්ගීකරනයක් සිද්ද වෙන එක , කියවන අයටත් ඒක පහසුවක්
දැං අපි පෝස්ට් එකට පින්තුරයකුත් දාමු , ඔය උඩ පෙන්වල තියන අයිකන් එක ක්ලික් කරන්න
මෙතනදි මතක තියාගන්න ඕන කාරනාවක් තමයි ෆොටෝ සහ වීඩියෝ අපේ කම්පියුටරයට ඩවුන්ලෝඩ් කරල ආයෙත් බ්ලොග් එකට අප්ලොඩ් කරන එක තමයි හරි , මොකද කොහේ හරි තියන එකක් අප්ලොඩ් කරාට පස්සේ ඒක දාපු කෙනා ඒක දාපු තැනින් අයින් කරගත්තහම අපේ බ්ලොග් එකෙනුත් ඒක නැතුව යන්න පුලුවන්
දැං ඔය මාක් කරල තියන තැන ක්ලික් කරන්න
දැං ඔයාගේ කම්පියුටරයේ තියන පයිල් ටික පෙන්වනවා , ඒ අතරින් ඔයාට ඕන පින්තුරය තෝරලා , ඕපන් ක්ලික් කරන්න
දැං එන කොටුවේ පින්තුරය සිලෙක්ට් කරල යට තියන ඇඩ් සිලෙක්ටඩ් ක්ලික් කරන්න
දැං අපි විඩියෝ එකකුත් පොස්ට් එකට දාමු
අපිට මෙතනදි කම්පියුටරයේ තියන එකක් හරි ඔයාබටේ තියන එකක් හරි අප්ලෝඩ් කරගන්න පුලුවන්
කලින් පින්තුරයට කලා වගේ සිලෙක්ට් කරල ඇඩ් කරගන්න
දැං ඉතින් තමන් කැමති දෙයක් ලියාගන යන්ඩයි තියෙන්නෙ, කලින් සිංහල ලියල නැති කෙනෙක් නං ටිකක් විතර අවුල් ගතියක් දැනෙයි , ඒත් පොස්ට් දෙක තුනක් ලියනකොට පුරුදු වෙලා එයි ගානට
ඔයා ලියන ඒක ඔටෝමැටිකලි සේව් වෙනවා තමයි , හැබැයි සමහරක් වෙලාවට එහෙම නොවෙන්න පුලුවන් අන්තර්ජාල දෝෂ නිසා , ඒක නිසා වරින් වර ඔය උඩ පෙන්වලා තියන සේව් බට්න් එක ක්ලික් කරාට කමක් නැ
ඔය පෙන්වලා තියන preview බට්න් එක ක්ලික් කරල ඔයාට පුලුවන් පබ්ලිෂ් කරාට පස්සේ කොහොමද බ්ලොග් එක පේන්නේ කියල බලාගන්න
පෝස්ට් එක ලියලා ඉවරනං දැං ඉතින් තියෙන්නේ පබ්ලීෂ් කරලා දාන්න
එතකොට පෝස්ට් එක පබ්ලිෂ් වෙලා මෙන්න මෙතනට එනවා , වීව් බ්ලොග් ක්ලික් කරල බ්ලොග් එක ඕපන් කරලා බලන්න
ආ ඔය තියෙන්නේ , දැං අපි බලමු අපේ බ්ලොග් ලිස්ට් එකට අපි කැමති බ්ලොග් එකතු කරන්නේ කොහොමද කියල , ඉස්සෙල්ලාම බ්ලොග් ලිස්ට් එකේ ලග පොඩියට තියන මිටියයි යතුරයි අයිකන් එක ක්ලික් කරන්න
එතකොට ඕපන් වෙන බොක්ස් එකේ ඇඩ්ටු ලිස්ට් ක්ලික් කරන්න , දැං ඔයා කැමති බ්ලොග් එකේ එඩ්රස් එක කොපි කරගන එන්න
ඔයාට පේනවා නේද කලින් ඕපන් උන බොක්ස් එක උඩින් තවත් එකක් ඕපන් වෙලා තියනවා , ඒකේ තියන ඇඩ් බයි url කියන තැනට ඔයා කොපිකරගන ආපු එඩ්රස් එක පේස්ට් කරන්න
දැං ඇඩ් බට්න් එක ක්ලික් කරන්න
දැං සේව් කරන්න
ඔන්න එතකොට ඔයාගේ බ්ලොග් ලිස්ට එකට බ්ලොග් ඇඩ්වෙලා තියනවා පේනවා , සමහරක් විට ඇඩ් කරපු එක ඩිස්ප්ලේ වෙන්න ටිකක් වෙලා යන්න පුලුවන්
පස්වෙනි කොටස මෙතනින්
මේ හා බැදුන වෙනත් ලිපි
බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්
බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද
සිංහල අකුරු ලියන්නේ කොහොමද
තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද
ටෙම්පලේට් සැකසීම
අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම
බ්ලොග් සෙටින්ග්
බ්ලොග් ගැජට්
බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්
blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම
පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි
පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි
බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි
බ්ලොග් ෆලෝකරන හැටි
කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි
පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි
පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද
ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි
බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි
බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි
ලේබල් ගැජට් එකතු කරන හැටි
පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි
කමෙන්ට් පලවන ආකාරය සැකසීම
කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම
බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර
ඈ යකෝ උදාහරනෙට ගන්න බලු බෙට්ටට වඩා දෙයක් තිබුනේම නැද්ද?
ReplyDeleteකියල වැඩක් නෑ ඇනෝ - මූ වගේ එකෙක් අම්මපා :-)
Deleteමේ ඇනෝ කමෙන්ට් එක මේල් දිහා බලාගන ඉන්නකොට වැටුනේ නමකින් , ඒත් ඕපන් කරනකොට ඇනෝ නිමස් වෙලා එහෙම වෙන්නේ උනේ කොහොමද කියල බලන්න ඕන
Deleteඇ තිස්සයෝ පිච්ච මලක් දැම්මට වඩා මේක හිතට ( හරි නැ කියමුකෝ ) නහයට වදින්නේ නැද්ද
Deleteමේ දවස්වල කමෙන්ට් කරන්නත් බයේ ඉන්න මට මොන බ්ලොග් ලිවිලිද?
ReplyDeleteඒත් බොහොම ස්තුතියි. ඔබේ බොහෝ පොස්ට්වල ඉගන ගන්න හුඟක් දේ තියනවා. පරිගණක, දුරකථන, යන්ත්‍ර, කෘෂිකර්ම, විවිධ ක්ෂේත්‍රවල දේ
Delete//ඒත් බොහොම ස්තුතියි. ඔබේ බොහෝ පොස්ට්වල ඉගන ගන්න හුඟක් දේ තියනවා. පරිගණක, දුරකථන, යන්ත්‍ර, කෘෂිකර්ම, විවිධ ක්ෂේත්‍රවල දේ//
එසේ මෙසේ බයවිල්ලක් නං නෙවෙයි බයවෙලා තියෙන්නෙ මෙදාපාර .. හැක හැක :D
Delete//ඒත් බොහොම ස්තුතියි. ඔබේ බොහෝ පොස්ට්වල ඉගන ගන්න හුඟක් දේ තියනවා. පරිගණක, දුරකථන, යන්ත්‍ර, කෘෂිකර්ම, විවිධ ක්ෂේත්‍රවල දේ//
හැක් හැක් බයවෙලා සලිත වෙලා. බාසාවත් අමතක වෙලා. හිනාවෙලා බඩ රිදෙනවා
Delete//ඒත් බොහොම ස්තුතියි. ඔබේ බොහෝ පොස්ට්වල ඉගන ගන්න හුඟක් දේ තියනවා. පරිගණක, දුරකථන, යන්ත්‍ර, කෘෂිකර්ම, විවිධ ක්ෂේත්‍රවල දේ//
හැක් හැක් බයවෙලා සලිත වෙලා. බාසාවත් අමතක වෙලා. හිනාවෙලා බඩ රිදෙනවා
බයවීමටත් ඉගනගත යුතුයි පත්තරමල්ලිඅයියා, ලව්පූස්තුමා.
Deleteදෙහි මදිවෙලා ජම්බෝලයක් කප්පව ගත්තා.
අත බලා ගන්න කම්මලකට යන්නත් තියනවා
කෘෂිකර්මය වෙන මල කරුමයක්
Deleteබය නෙමෙයි බං කැත
Deleteබඩ රිදුනට මොකැ බඩ වෙලා නැත්තං
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපුක බල්ලාම කාපිය... (අැයි බන් මුන්ටම ෙකලින්ෙන)
Delete[IMG]http://i64.tinypic.com/o88aps.jpg[/IMG]
පුක බල්ලාම කාපිය... (අැයි බන් මුන්ටම ෙකලින්ෙන)
Delete[im#]http://i64.tinypic.com/o88aps.jpg[/im]
මොකක්ද බේබද්දෝ මේ රුපේ පෙන්නෙත් නැ කියන දෙයක් තේරෙන්නෙත් නැ ...රෙද්ද
Deleteමොකෝ මගෙ කමෙන්ට් එක මකලා.. ඒකෙ අසභ්‍ය වචන මුකුත් එහෙම තිබුනැයි ?
ReplyDeleteඅනේ මං කමෙන්ට් මකන්නේ නැ බං , වෙන මක්කහරි වෙලා මොකක්ද උඹ දැම්මේ ආයේ දාන්ඩ බෑද
Deleteමට හිතෙනව බං අලුතෙන්ම ෆෝර්මැට් වෙලා මේ කියන විදියට බ්ලොගක් පටන් අරන් අලුත්ම බ්ලොග් ජීවියෙක් හැටියට උඹලා අතරට එන්න.
ReplyDeleteහරියන්නේ නැ මොනව කියුවයත් කරත් උඹ පරණ බ්ලොග් වෝකර් හෙන්රි කොටා නං
Deleteසෑහෙන්න මහන්සිවෙලා ලියලා තියෙන්නේ. බොහොම හොඳයි.
ReplyDeleteබ්ලොග් ලියන සමහර අය පවා දන්නේ නැහැ, ඉතා මෑතක් වනතුරු, බ්ලොගර් කමෙන්ට්ස් වලටත් පින්තූර සහ වීඩියෝ දැමීමේ පහසුව තිබුන බවත්, ගූගල් සමාගමෙන් අද එය අත්හිටුවා ඇති බවත්.
බ්ලොගර් සහ වර්ඩ්ප්‍රෙස් දෙක සංසන්දනය කරමින් ලියා තිබුණු විස්තරයද වටිනවා. වර්ඩ්ප්‍රෙස් එකේ තවමත් කමෙන්ට්ස් වලට වීඩියෝ සහ පින්තූර දාන්න පුළුවන්. ඒ වගේමයි සමහර අය දන්නේ නැහැ, වර්ඩ්ප්‍රෙස් එකේදී, අඩවි පරිපාලකට, කමෙන්ට් සංස්කරණය කොට පලකිරීමේ පහසුව තිබෙන බව.
ඒකනේ අපි කොච්චර කට්ට කාගනද බං , ස්කීර්ප්ට් දාල කමෙන්ට් වලට පින්තුර වීඩියෝ දාන්ඩ හදාගත්තේ , ගුගල් දෙයියව බල්ලෝ ඇදගන යන්ඩ ඒන
Delete