හතරවෙනි කොටස මෙතැනින්
මෙහෙමයි බ්ලොග් කාරයෙක් විදිහට ගූගල් ෆොපයිල් එක පාවිච්චි නොකර බ්ලොගර් ෆෝපයිල් එක පාවිච්චි කරනවා වාගෙම වැදගත් , අනිත් බ්ලොග් ෆලෝකරන එක , එතනදි ගූගල් පලෝවරය ෆලෝ නොකර බ්ලෝගර් ෆලෝවරය ෆලෝ කරන එක තමයි හරි , කවුරු හරි ගූගල් මගුලත් දාල තියනවානං ඒකත් ෆලෝ කරාට කමක් නැ , හැබැයි මුල් තැන දෙන්න ඕන බ්ලොගර් ෆලෝවරයට , අනික තමයි අනිත් අයට තමන්ගේ බ්ලොගර් ෆෝපයිල් එකෙන් ලොග් වෙලා කමෙන්ට් කරන එක.
තමන්ට ෆලෝ කරන්න ඕන බ්ලොග් එකේ බ්ලොගර් ෆලෝවරයේ යට තියන බට්න් එක ක්ලික් කරන්න ,
ඊට පස්සේ පොප් අප් වෙන බොක්ස් එකේ ෆලෝව් කියන අයිකන් එක ක්ලික් කරන්න , ටික වෙලාවකින් ඒ බ්ලොග් එකේ ෆලෝවරයේ ඔයාගේ ෆොටෝ එක වැටෙයි
දැං බලමු කමෙන්ට් දාන විදිහ
කමෙන්ට් කරන්න ඕන තැන කමෙන්ට් අයිකන් එක ක්ලික් කරන්න
ඉස්සෙල්ලම එතන දකුනු පැත්තේ යට තියන නොතිෆයි මී සිලෙක්ට් කරන්න , එතකොට ඔයාගේ මේල් එකට එතන ඉදන් වැටෙන කමෙන්ට් එනවා
ඊලගට කමෙන්ට් එක කොටන්න
පබ්ලිෂ් බට්න් එක ක්ලික් කරන්න
ඔන්න දැං කමෙන්ට් එක වැටිලා , දැං ඔයාට ඒකට රිප්ලයි කරන්න ඕන කියල හිතමු , එතන යට තියන රිප්ලයි කියන ඒක ක්ලික් කරල ඔයාට කියන්න තියන දේ කියන්න ,
මෙන්න මේ විදිහට
ඔන්න දැං තව කමෙන්ට් එකක් දාන්න ඕන , ඒක අර රිප්ලයි එක අස්සේ නොගහ වෙනම කමෙන්ට් එකක් විදිහට දාන්න
ලින්ක් දාන හැටි ඊලගට බලමු , ඉස්සෙල්ලම පෝස්ට් එකට ලින්ක් දාන හැටි බලමු
ඉස්සෙල්ලම පෝස්ට් එකේ තමන්ට ලින්ක් එක දාන්න ඒන වචන ටික දිගේ මවුස් එකේ වම් පැත්තේ බටන් එක ක්ලික් කරගන ඇදගන ගිහින් හයිලයිට් කරගන්න
දැං ඔය උඩ තියන ලිනක් අයිකන් එක ක්ලික් කරන්න
එතකොට ඕපන් වෙන පොප් අප් වින්ඩෝ එකේ යු ආර් එල් එක දාන්න තියන තැනට , ඔයාට ඕන ලින්ක් එක දීලා යට තියන Open this link in a new window කියන එකට හරියක් දාල Ok කරන්න
ඔන්න හරි දැං පෝස්ට් එකේ ඕන තැනට ලින්ක් එක වැටිලා
දැං බලමු කමෙන්ට් එකකට ලින්ක එකක් දාන විදිහ
ඉස්සෙල්ලාම කමෙන්ට් බොක්ස් එකේ <a href=" කියල ටයිප් කරන්න , ඊට පස්සේ ඔයාට ඕන ලින්ක් එක දාන්න , ඊලගට "> කියල දාල ඔයාට ඕන වචනටික දාන්න , ඊලගට </a> කියල දාන්න
<a href="LINK HERE"> WORDS HERE</a>
තේරෙන්ට ඇති කියල හිතෙනවා
මෙච්චර කල් බ්ලොග් කියෙව්වට, කමෙන්ට් කරාට, මම මේකෙනුත් දෙයක් ඉගන ගත්තා..පුලුවන්නම් කියහන් මොකක්ද කියලා...
ReplyDeleteස්තූතියි ඒක කියලා දුන්නට...
බලුබෙටි කහ පාටයි කියල. හැක්..
Deleteලින්ක් දාන විදිහද
Deleteමොකක්ද සෙන්නෝ
Deleteඉතින් යකෝ උදාහරනයට ගූ බෙට්ටක්ම ගන්න ඕනෙද.
ReplyDeleteමං අරහෙම දැක්කේ මේ කමෙන්ට් එකද අරකද
Deleteට්‍රෙන්ඩ් එක ෆලෝකොරනවා වගේ, හිටිං ඩිස්ප්ලේ එක මැද්දෙන් කොල කෑල්ලක් අලෝගන්නකන්.
ReplyDeleteතේරුන්නැ
Deleteරීඩින් ලිස්ට් එකේ ඇඩ් බ්ලොග්ස් කියන තැනට ෆලෝ කරන්න ඕන බ්ලොග් එකේ ඇඩ්‍රස් එක කොපි පේස්ට් කරන එක තමයි මමනම් කරන්නේ. ගැජට් නැති බ්ලොග් උනත් දැනට නම් ෆලෝ වෙනව :)
ReplyDeleteඔව් අරහෙම කරල අපිට උදව් කරන්ඩ මුන්ට හෙනද බං
DeleteNotify me දැනගත්තෙ අද. මට කොමෙන්ට් මිස් වුණා හුඟක් වෙලාවට. මේක දැනන් හිටියෙ නෑ. ස්තූතියි අටමා.
ReplyDeleteඕව් ඒක හෙන පහසුවක් , කරල බලන්න වෙලාව ඉතුරු කරගත්තහැකි
Delete