මේක දැන් නිතර හැමතැන ඇහෙන ප්‍රශ්නයක්
ඝෝටා හොදයි
සිරිසේන හොදයි
රනිල් හොදයි
ෆෝන්සේකා හොදයි
චම්පික හොදයි
බැසිල් හොදයි
චමල් හොදයි
එස්බී හොදයි
එන්නඩ පුලුවන්නං මහින්දත් හොදයි
පල්ලේවත්ත හොදයි
නාඝානන්ද හොදයි
වෙල්ගම හොදයි
සංගා හොදයි
එක එක්කෙනාට එක එක උත්තර
ඒ අතරේ.... රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විදිහට සහ බුද්ධි අංශ උපදේශකවරයෙක් විදිහට හිටපු ..ආචාර්ය... අජිත් රෝහණ කොලොන්නේ මැතිතුමා කියනවා ... 2020 දී ජනතාව අතරින්ම මතුවෙන ..ජනතාවගේ ආදරය දිනාගන්න ..දැනට රට කෑමට සම්බන්ධයක් නැති ... කෙනෙක් රටේ ජනාදිපති වෙනවය කියලා.... ඒ කියන කෙනා ..තවම දන්නෙත් නෑලු එයා ජනාධිපති වෙනවා කියලා , එයාගේ නම දැන්මම හෙලි උනොත්... දැනට මේ රටකන්ඩ සෙට්වෙලා ගැන්සි ඔක්කොම වටකරලා නෙලලා කුඩු සම්බෝල කරලා දානවලු ඒ කෙනාව.
මෙතුමා කියන දේවල් ..එහෙම සුලුවට තකන්ඩත් බැරි මොකද ... කියපු හැම දෙයක්ම ඇත්ත වෙලා තියනවලු , කොටින්ම සිරිසේන ජනාධිපති වෙන්ඩ අවුරුදු ගානකට කලින් මෙතුමා කියුවලු සිරිසෙන ජනාධිපති වෙනවා කියලත්..... අජිත් රෝහණ කොලොන්නේ කියන්නේ සාත්තර කාරයෙක් නෙමෙයි නිසා මේ කතාව ගැන ටිකක් විමසිලිමත් උනොත් හොදයි.
ඔය පරණ සහ අලුත් ජනාධිපති කතා පැත්තක තියලා ගත්තත් , මේ වීඩියෝව සියලුම ශ්‍රී ලාංකිකයෝ නැරබිය යුතු වීඩියෝවක් ... ඒ නිසා ..ඩේටා සහ වේලාව වැයකරලා මේක බලන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
https://www.youtube.com/watch?v=c_76aknBfGs&feature=youtu.be
https://www.youtube.com/watch?v=-zaGjvTUv1A
තවත් ඉතාමත් වැදගත් දෙයක් තියනවා , උගත් කමක් තියන , රටට වැඩක් කරන්න උවමනාවක් තියන , රටේ නායකය කියලා ලෝකේට පෙන්වන්ඩ පුලුවන් මනුස්ස පාටට ඉන්න ,... ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මැතිතුමාම නරකද 2020 දී ජනාධිපති කරන්න.
++++
ReplyDeleteස්තුති කරන්න වචන නැහැ, අටං! ප්‍රෝග්‍රෑම් එක බලන්න ගනිද්දී කමෙන්ට් එකක්වත් තිබ්බේ නැහැ. මට ඉස්සෙල්ලා ඉයන් මහත්තයා ඒක බලලා වගෙයි. වැඩි-වැඩියෙන්, හැමෝම මේ වැඩ සටහන බලත්වා!!! වැයවන වෙලාව-ඩේටා වලට වඩා ලැබෙන දැනුම වටිනවා.
ReplyDeleteඅටං තුමෝ මමනං නිර්දේශ කරන්නෙ නාමල් කුමාර කියන ශ්‍රේෂ්ට උත්තමය. ඔන්න දැන් දැන් ඒ මහත්තයට නුවර ඉස්කෝල වල ත්‍යාග ප්‍රදානෝත්සව වලටත් කතා කරල පොලීසිවල ඉහල මහත්තරුත් සැලියුට් ගහනව කියන්නෙ. නරකද ආරක්ෂක ලේඛම් කම චතුරිකා අක්ක. සොරි තතුරිකා ඇන්ටි බබාට දුන්නනං. කොහොමද ඒක..?? එහෙම උනොත් මම බාරගන්නව අර මයිත්‍රී අංකල් ගෙ දික්කසාද උන දුව එක්කම එයාගෙ දරුවව. ඒ ඔක්කොටම පස්සෙ මම උබට දෙන්නං හොඳ රටක කීයක් හරි හොයාගන්න පුළුවන් තානාපති කමක්. පිස්සුද බං. මැද පෙරදිග නෙමෙයි. ඔය පෝලන්ත, රුමේනියාවේ බැරිනං බල්ගේරියාවේ හරි. මොකද ෆ්‍රාන්ස්, ජර්මනි, ලොකු රටවල් ඔක්කොම දැන් පැක්. අවුලක් නැහැනෙ. ජය වේවා..!!
ReplyDeleteThis is the first time I heard about this guy, did anyone remember him during 2015 presidential election? Did he also said Eelam war will finish in 2009? So he does't know the name of the new President? God (Allah) help us, since Jesus couldn't help us on 21/04/19.
ReplyDeleteIn 2015 all I can remember USD 80 Bil in Dubai bank in MR's name, 4 Lamborghinis in Madamulana Garage, Gold horse from USA Buckingham palace, and Rajitha had photos and videos of Thadjudeen killers.
FYI Buckingham Palace is in UK not USA :D :D
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතුති අටං!
ReplyDeleteRandi, obviously you did not see the original story about the Gold horse. They really said Buckingham Palace USA, try to find the video.
ReplyDeleteලක්මාල් කන්දෙවිදාන හොඳයි
ReplyDeleteචම්පික හොඳයි.
Deleteකොයි චම්පිකද? ගොඩකවෙල බුවාද?
Deleteමට ගල් අරික්කාලයි සිකරැට් එකයි අරංදීලා උඹ කට වහගෙන පැත්තකට වෙලා හිටියොත් ඔහොම ටෝක් දෙන්න නං මටත් පුළුවං.
ReplyDeleteහැක්..
Delete++++++++++++++++++
ReplyDelete