2012-09-14

පොඩ්ඩක් හිටහං මෙව්වා කවදා දකින්නද



මගේ පාඨක ජහමනයාට මතකද දන්නැ අර මගේ පල නොකියා පළා බෙදිල්ල කතන්දර , එතකොට තව මතකද දත්වලට වැට ගහපු සකේවුස් කතන්දරවල අයිතිකාර පොර, අපේ අර පොඩි මල්ලි අන්න පොර ගැන තමයි අදත් ලියන්නේ. ඔයාලට ආතල් එකක් දෙන්ඩ මම මේ ආයෙත් ඌ ගැන ලියුවට මොකද , මම මේක ලියන්නේ ඇත්තටම  හෙණ බයේ. මොකද දන්නවද දෙකක් දාගත්ත වෙළාවට අර අපේ චන්ඩී මල්ලි විකී එක්ක එකතුවෙලා මට මෙන්න මෙහෙම කියනවා.

" උඹට පුලුවන්නං අපි දෙන්නා ගැන තව එක කතාවක් හරි ලියපන්කෝ "

" ඇයි තොපි මට මොනවා කොරන්ඩද "

" කරන එක බලන්ඩ ලියපන්කෝ "

" කොරයි මට මේක " 

මම එහෙම කියුවට ඕකුන් දෙන්නගේ ඉතිහාසය ගූබෝලය දෙකම දන්න හන්දා ඇත්තටම මම ඉන්නේ ටිකක් මෙව්වා වෙලා කියන එක තමයි ඇත්තම ඇත්ත. එහෙම අවධානමක් අරගන මම ලියන එකට සලකලා ඉස්සෙල්ලම ඔය පරණ කතන්දර තූන බලලා එන්නකෝ.

දැන් ඉතින් කතන්දරය

ඒ දවස්වල පොඩි මල්ලි පොඩි කොල්ලා , (ඌ ලොකුවට හිතාගන හිටියට මටනං තාමත් හුජ්ජ කොල්ලා) ඉතින් දවසක් අපි දෙන්නා පුටාර්එකේ ටවුමට ආවා මොනවා හරි උවමනාවකට.ආයෙත් අපි ගෙදර යන ගමන් මම කඩයකට ගිහිල්ලා රිංගා එළියට එනකොට . ඒ කඩය ඉස්සරහා හැමදාම නවත්තන බස්එක ඇවිත් එතන නවත්තලා තිබ්බ හයික්ලාස් වාහනයකට හෝන් එක ගහනවා නෙමෙයි , හෝන් එක උඩ නගිනවා. ඒ වාහනයේ හිටපු තඩියා වීදුරුව පාත් කරලා 

" ඇයි ඕයි මොකද "

කොන්දොස්තර මහත්තයා ආවා ලගට

" මහත්තයා අපේ බස් එක නවත්තන්නේ මෙතන , චුට්ටක් ඉස්සරහට ගන්නවද වාහනය "

" මෙතන බස් ගහන්ඩ ඉස්ටෑන්ඩ් එකක්ද ඕයි මෙතන "

" මේ  ----පිටිය බස් එක මහත්තයා අපි ඉස්ටෑන්ඩෙකේ බස් එක ගහන්නැ මෙතන තමයි හැමදාම ගහන්නේ" 

" ඕන  --තක ගිහිල්ලා ගහගනින්  --තෝ, මම වාහනේ ගන්නැ "

කොන්දොස්තර මහත්තයා ආයේ හැරුනා විතරයි ඩැයිවර් මත්තයා ගහපි ආයෙත් හෝන් එක

" තොගේ ---ට ---ඩ --යා තෝ මොනවද දැන් කියන්නේ, තොට මොනවද ඕන -රි ---යා "

කියාගන අර මහත්මයා බස්එක දිහාවට ඇවිත් බස්එකට නගින්ඩ හදන කොට , හැදිච්ච කක්කා බරට ඩැයිවර් මහත්තයාට නොදැනිම ජැක් පොල්ල ඩැයිවර් මහත්තයගේ අතට ආවා.
මෙච්චර වෙලා කතාවක් නැතුව බලාගන හිටිය පොඩි මල්ලි.

" එළ එල ගොඩ දවසකින් වලියක් බැලුවේ නැ "

දඩස් .බඩස් . දඩ බඩස් , චටාස් , පටස් , උග් , ආ , අතරින් පතර මහත්තයාගේ අම්ම‍ට අප්පට කෑලි 

කොන්දොස්තර මහත්තයා කාල් ලුවිස්ට ඇදලා


" ඇයි ඇයි  මහත්තයා මොකද සීන් එක " 

අහල පහල වටපඩයි  මහත්තයට අල්ලනවා

" තමුසේ දන්නැද්ද ඔයි මල්ලි මේ අපේ ලොකු මහත්තයාව "

" එකනේ --තෝ උඹලා සත්තම දාන්ඩ කලින් බලපල්ලා කව්ද කියලා, අපේ මහත්තයට කොරන්ඩ බැරි දෙයක් තියනවද මේ රාගම "
දැන් -කේ මහත්තයා තව ෆෝම් 

" තෝ කව්රු කියලා හිතාගනද  --යා මට ගහන්ඩ යකඩ පොල්ලක් ගත්තේ, බස්සනවා  --යා යකඩ පොල්ල   -ක  දිගේ "

මට නං දැන් මේක බලාගන ඉන්න බෑ, කතාකරන්ඩ ගිහිල්ලා ඇරෝ ගන්ඩත් බෑ. මම කියුවා පොඩී මල්ලිට මෙහෙම 

" අපි යමං බං යන්ඩ "

" තව පොඩ්ඩක් හිටහං අයියේ , කවදා දකින්ඩද බලලාම යමු , දැන් අර තඩියා යකඩ පොල්ල අරුගේ පු-ට බස්සයි ‘‘



1 comment:

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට
    නොසැහෙන්ඩ දොස් කියල අපේ          තාත්තට අපි දෙන්නව ගෙනියන්නට අතින්     අදිනකොට මගේ මල්ලිව තුරුල් කරන්…
  • pace maker
  • නිල් වෙරළු ( රුද්‍රාක්‍ෂ ) , nil veralu , elaeocarpus ganitrus , blue olives
    යාළුවෙකුගේ හාඩ්ඩිස්ක්  එකක තිබිලා අහම්බෙන් මම මේ ෆෝටෝ එක දැක්කේ , පොරගෙන් ඇහුවහම පොර කියනවා මේ නිල් වෙරළුලු , රසත් වෙරළු වාගේමලු , ඇටයත් ඒ…
  • භාවිතාකල  මහන මැසිමක වටිනාකම සහ ගෙම්බාමාක් ඇන්ටික්
    භාවිතාකල  මහන මැසිමක වටිනාකම සහ ගෙම්බාමාක් ඇන්ටික් ‘‘ අයියේ මේ මැසිම තිස්දාහක් කියනවා ඒ ගානට වටිනවද ‘‘ ‘‘ මචං මට මේ මැසිම විකුණාගන්න ඕන ,…
  • බෝතාල් පත්තරේ
  • ආදරණිය මිනීමරුවා
    '' ලොකු මහත්තයා ඇවිත් කොල ටික අත්සන් කරලා දෙනකං මෙතන ඉදගන හිටහං'' මකුනන් පිරුන බංකුවට අත දික්කරපු ඔවර්සියල් මහත්තයා ඔෆිස් එක ඇතුලට ගියා ,…
  • පොඩ්ඩක් හිටහං මෙව්වා කවදා දකින්නද
    මගේ පාඨක ජහමනයාට මතකද දන්නැ අර මගේ පල නොකියා පළා බෙදිල්ල කතන්දර , එතකොට තව මතකද දත්වලට වැට ගහපු සකේවුස් කතන්දරවල අයිතිකාර පොර,…
  • හාමිනේද පෙට්‍ටගමද
     නිමල් බොහොම අඩු වයසෙන් තමන්ගේ උත්සාහය සහ කැපවීම නිසා ජීවිතය සාර්ථක(ද) කරගත්ත මනුස්සයෙක්.ඇත්තටම මහත්තයෙක්.  හැබැයි හැමෝටම වගේ එ…
  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
  • HA-2045 ballpoint needles applied to household machines
  • How to write a Sinhala blog  ( 9 ) ක්මෙන්ට් පලවන ,  පෙනෙන  ආකාරය ( කමෙන්ට් බොක්ස් ) සැකසීම , සහ කමෙන්ට් කල හැක්කේ කාටදැයි තීරනය කිරීම
    අටවෙනි කොටස මෙතැනින් හරි ඊලගට තියෙන්නේ Posts, comments and sharing සෙටින්ග් හදන එක ( ඔය උඩ පින්තුරය බලන්න ) ඉස්සෙල්ලම පුලුවන් ඔයාට බ්ලොග්…
  • පුනරුප්පත්තිය
    ‘‘ මම දැං කී ගමනක් කියුවද ඔය වැඩේ කරන්ඩ එපා කියල , අම්මප කෝටුවක් ගත්තොත් දෙනව හොද පාරවල් දෙකක් පස්ස පැත්තේ ඉරිහිටින්ඩ ‘‘ ‘‘ මට ගහන්ඩ ...ඔයාට බැ…
  • අටම්පහුරා කක්කා හෝදන හැටි
    ඔන්න මම කක්කා හෝදපු හැටි කියන්ඩ තනන්නේ.කක්ක කතන්දර අහන්ඩ කැමැති කට්ටිය බලන්ඩ.  අකමැති කට්ටිය .......................... අකමැති කට්ටියත්…
  • මංගල අවමංගල , අඩෝවැඩි අවමංගල සහ දෙහි මංගල්ල
    මේ ලගදි මං ගියා දන්න කියන කෙනෙකුගේ මල ගෙදරක අප්පච්චියේ ඒක මල ගෙදරක් නෙමෙයි මගුල් ගෙදරක් ගේ ඉස්සරහ වාහනේ නවත්ත ගන්ඩ බැ පාර දෙපැත්තෙම එක එක වාහන…
  • කදුලක්නැ මගේ නෙතට පෙර විදි රස දැනෙනාවිට
    බින්දු බින්දු වැහිපිණිකැට පොලව සිබින හැන්දැවක ඇවිද ගියා මතක නැද්ද බොරලු පිරුන වැලි පාරක වැටෙන වැටෙන වැහිබිදුවම පොලව උරපු ගිම්හානෙක අද තනියම මං…
  • නිතීය මක්කෙටෙයි
    බනිසට බනිස කෙලෙසක නං         යාවෙයිද හැප්පිලි ඇතිල්ලිලි කෙහොමට      රසවෙයිද චුම්බන පිරිමැදුම් පමනක් සුව…
  • සිංහල බ්ලොග්කරුවන් '' සිංහල බ්ලොග් පෙරමුණ '' නමින්  මීලග පාර්ලිමෙන්තු මැතිවරන තරග බිමට
     , Sinhala Bloggers are planning to contest for the Next Parliamentary Election as 'Sinhala Blogs Front' ඇයි අවුල්ද . හිනාවෙන්ඩ එපා , දැන්…
  • බෝතාල් පත්තරේ
  • ඌරු මස්  රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට )
    ඌරු මස්  රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට ) තෙල් සහ මස් සමානව ඇති 500g පටියක හැඩයේ…
  • how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි.
    how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි. නූල් හදුනාගැනීම සදහා  1 , 2 , 3 , 4 , 5…
1,644,765

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>