2014-05-31

how to replace sewing machine cabinet table

මහන මෙෂින් ලෑලී සහ කැබිනට් වර්ග 





ලාච්චු  දෙකක් සහිත ෆ්ලයිවුඩ් වලින් නිමවා ඇති මෙෂින් ලෑල්ලකි , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක් සහිතය. දැව නිමාවෙන්  තීන්ත ගල්ව‍ා පොළිෂ්කොට ඇත.







ශක්තිමත් වැඩි ඝණකමකින් ෆ්ලයිවුඩ් ලෑල්ලකින් නිමවා , මතුපිටට ‍අලංකාර ෆෝමිකා එකක් අලවා නිමා කොට ඇත , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක් සහිතය. දෙපසින් ලාච්චු දෙකක් සහිතය ,
                                                 





ශක්තිමත් වැඩි ඝණකමකින් ෆ්ලයිවුඩ් ලෑල්ලකින් නිමවා , මතුපිටට ‍අලංකාර ෆෝමිකා එකක් අලවා නිමා                         කොට ඇත , එක් ලාච්චුවක් සහිතය , මැසිම ඇතුලට දමා වැසීමට නොහැක.
                                                   

නිවසටම ගෙනැවිත් සවිකරගැනීමට විමසන්න
776531595

3 comments:

  1. මේ පින්තූර වල පෙන්වා ඇති ආකාරයේ සිඟර් මැෂින් හෙඩ් එකක් තියනවා අපේ ගෙදර. යකඩ ස්ටෑන්ඩ් එකත් තියනවා. ඒ ස්ටෑන්ඩ් එක ගෙනාවම ඇති නේද?

    ReplyDelete
  2. හා මේ තියෙන්නේ කොල්ලගෙ වැඩ ගින්දර සේ.. එල !! බොක්කෙන්ම සුභ පතනවා මිත්‍රයා ..!!
    සාර්ථක වේවා !!

    ReplyDelete
  3. ජයවේවා !!!!!!
    මැසිම ඇතුලට දාන්න පුළුවන් එකක් තමයි ගන්නවනම් ගන්න ඕනෙ ^_^

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>