2014-05-31

how to replace sewing machine cabinet table

මහන මෙෂින් ලෑලී සහ කැබිනට් වර්ග 





ලාච්චු  දෙකක් සහිත ෆ්ලයිවුඩ් වලින් නිමවා ඇති මෙෂින් ලෑල්ලකි , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක් සහිතය. දැව නිමාවෙන්  තීන්ත ගල්ව‍ා පොළිෂ්කොට ඇත.








ශක්තිමත් වැඩි ඝණකමකින් ෆ්ලයිවුඩ් ලෑල්ලකින් නිමවා , මතුපිටට ‍අලංකාර ෆෝමිකා එකක් අලවා නිමා කොට ඇත , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක් සහිතය. දෙපසින් ලාච්චු දෙකක් සහිතය ,
                                                 





ශක්තිමත් වැඩි ඝණකමකින් ෆ්ලයිවුඩ් ලෑල්ලකින් නිමවා , මතුපිටට ‍අලංකාර ෆෝමිකා එකක් අලවා නිමා                         කොට ඇත , එක් ලාච්චුවක් සහිතය , මැසිම ඇතුලට දමා වැසීමට නොහැක.
                                                   

නිවසටම ගෙනැවිත් සවිකරගැනීමට විමසන්න
776531595

3 comments:

  1. මේ පින්තූර වල පෙන්වා ඇති ආකාරයේ සිඟර් මැෂින් හෙඩ් එකක් තියනවා අපේ ගෙදර. යකඩ ස්ටෑන්ඩ් එකත් තියනවා. ඒ ස්ටෑන්ඩ් එක ගෙනාවම ඇති නේද?

    ReplyDelete
  2. හා මේ තියෙන්නේ කොල්ලගෙ වැඩ ගින්දර සේ.. එල !! බොක්කෙන්ම සුභ පතනවා මිත්‍රයා ..!!
    සාර්ථක වේවා !!

    ReplyDelete
  3. ජයවේවා !!!!!!
    මැසිම ඇතුලට දාන්න පුළුවන් එකක් තමයි ගන්නවනම් ගන්න ඕනෙ ^_^

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • How to maintain swimming pools , පිහිනුම් තටාක නඩත්තුව සරලව සිංහලෙන්
                                           …
  • Restoration Old Rusty Sewing Machine  | full_Restoration | Sticking colo...
  • හොදට පස්සෝනවා
    ඔන්න ඒ පාර පිටිකල පොල් කිරි පැකට් වලත් ගාන වැඩි කරලා කියහංකෝ , පොල් මිරිකලා ගන්නවා තරං ගතියක් නැති උනත් මං දැං ඒකට ඇබ්බැහි වෙලා ... ලේසිය හින්දම…
  • ෆෝටබල් මහන මෙෂින් කියලා විකුණන සෙල්ලං බඩු වලට අහුවෙන්න එපා .....Beware of portable sewing mechines scam...they are just toys..
    මං මේ කියන්න යන්නේ මෙන්න මේ වාගේ පුංචිම පුංචි මෙෂින් ගැන , මේවා එක එක නම් වලින් , එක එක හැඩයෙන්  සහ එක එක පැහැයෙන් එක එක ගනන් වලට විකුනන්න…
  • පුනරුප්පත්තිය
    ‘‘ මම දැං කී ගමනක් කියුවද ඔය වැඩේ කරන්ඩ එපා කියල , අම්මප කෝටුවක් ගත්තොත් දෙනව හොද පාරවල් දෙකක් පස්ස පැත්තේ ඉරිහිටින්ඩ ‘‘ ‘‘ මට ගහන්ඩ ...ඔයාට බැ…
  • ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ
    බොලාට මතකද මං අර ඉස්සර පැල් බැදගන බ්ලොග් ලියන කාලේ ලියාපු ‘‘උඹ වෙලාවට නාව නං‘‘ කතන්දරේ . ඔව් ඔව් අපේ අම්මා අර දිවියලෝකේ එලිපත්ත උඩ ටික…
  • තවත් එක් කක්කා කතා වස්තුවක්
    මේ ලගකදී දවසක මට උනානේ මාර සීන් එකක් , එක අතකට මම මේක ලියන එක හරිත් නැ . අපේ මායියත් ‍කලින්ම දෝස්මුරයක් දැම්මා ලියන්නේ එහෙම නැ ඔව්වා පව් ඒ…
  • අම්මගේ  පිංකං
    අනේ අම්මාපල්ල මුං ....බණ අහන්නෙත් ගෑවි ගැවි එකට ඉදගන බොරුවට දොහොත් මුදුන්නං දීගන ඉන්නවා ....කසාද බදින්ඩත් කලිං ජෝඩු දාල පන්සල් ඇවිත් ...මහ…
  • වගකීම  සහ  යුතුකම
    අයිතිවාසිකං විතරමයි යුතුකං වගකීම් කැලේ මටනං වටින්නෙ මස් කෑලි විතරමයි මස්බර දැනෙන්නෙ ලේබර වැඩිනං
  • ටීනගේ මෙව්වා ඒක
    අපේ පොරක් පුංචි කාලයේ වෙර්‍චච දෙයක් තමයි මෙ.අපි කියමුකො තනුක කියලා.එදත් අදත් මු හරිම ඇම්‍බැට්‍ටයා. තනුකට එ දවස්වල වයස 6ක්8ක් විතර ඇති.මැන් ගියේ…
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5
1,646,050

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>