2019-01-31

කොහොමද යාලුවනේ මාව මතකද දන්නැ


ඉතින් කොහොමද වාස දේසේ , අවුලක් නැනේ  ෆිට් එකේ ඉන්නවනේ නේද , එහෙනං එලකිරි ,  කාලයක් මට බ්ලොග් එකයි  සින්ඩියවාගේ එකයි මග ඇරිලනේ  තිබ්බේ , ආයෙත් පුලු පුලුවන් විදිහට ඉඩක් හම්බෙන විදිහට මොන මොනවහරි කොටලා දාන්ඩ කියලා  හිතුවා .

අටම්පහියත්  ආයේ සුපිරියට වැඩ , බුකියේ  ලියන විස්සක්  විතරත් බ්ලොග් එහෙම අටවගන අටම්පහියට සැට්වෙලා තියනවා , එතැන අමතක වෙච්ච ඈයොන්ට පහල ලින්ක එකෙන් ගිහින් බලාගත්තහැකි.

https://atampahiya.blogspot.com/

ඒකට සමගාමීව අටම්පහිය ෆේස්බුක් ගෘෘප් එකත් නැගලා යනවා , බුකියේ ලියන ඒවා බ්ලොග් වලටත් ,බ්ලොග් වල ලියන ඒවා බුකියටත් අරගන යන්ඩ තමයි ට්‍රයි එක දෙන්නේ , බ්ලොග් වල ලියන ඔහේලට පුලුවන් ඔහේලගේ බ්ලොග් ලිපි ... අටම්පහිය වත් පොත් සමූහයටත් එකතු කරන්න. ... ඕන්න ඒ ලින්ක් එකත් යටින් දානවා.

https://www.facebook.com/groups/sakalansamale/

එහෙනං ඔන්න බ්ලොග් වල ලියන එව්වා අටම්පහිය ගෘෘප් එකට එකතුවෙලා .... ඒකට ත්  දාලා පොඩි සප් එකක් දෙන්න  ඕන ..... එහෙනං ගිහින්  එන්නං  ..... දවස් දෙක තුනකින්  ආතල් කතාවක් ඇරගන එන්නං.

30 comments:

  1. අඩේ සිරාවට අයියේ උඹ අපිට ආයේ ලියන්න කිචි කවනවා!

    ReplyDelete
    Replies
    1. එ්ක නේ ඉතින් ආයේ ලිය මු

      Delete
  2. යකෝ මං ජනේරුවට විතරක් පෝස්ට් තුනක් දැම්මා.. සිරාවට.. පහුගිය කාලේ ඒ හැටි වැඩක් තිබ්බෙත් නෑ වෙලාවත් ඕනි තරම් තිබ්බ ඒත් ලියන්න හිතක් ආවේම නෑ .. මේ ටිකේ පට්ට වැඩ.. උදේ 6ට ඔෆිස් ආවම රෑ දහයට යන්නේ.. ඒ උනාට ඔෆිස් එකේ හම්බවෙන පොඩි වෙලාවෙදිත් බ්ලොග් එක ලියනවා කියවනවා.. දැන් බුකිය පැත්තේ යැවෙන්නේ බ්ලොග් එකේ ලින්ක් එකක් පොස්ට් කරන්න විතරයි.. :)))

    ReplyDelete
    Replies
    1. අටම්පහියට ෂෙයාර් කරන්න

      Delete
  3. සිංහල බ්ලොග් කලාවේ ප්‍රගතියට ඔබෙන් වෙන සුවිසල් මෙහෙයට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. හත්වලාමේ මගුලක් කියනවා ...... හේහ් හෙහ් හේ

      Delete
  4. මතකද දන්නෑ අහන්නෙ, ඇයි දෙයියනේ අපි මැරිලා ඉපදිලා යැ.

    ReplyDelete
  5. ඇති යන්තම් බ්ලොග් ලෝකය මතක් උණා . දැන් අපේ පැත්තේ එන්නෙවත් නෑ නේ අයියේ . ඉස්සරනම් ලියපු හැම එකක් ම මග නොහැර බලලා කොමෙන්ටුවකුත් දානවාමයි !

    දැන් කොහෙද ඉතිං බුකියේ හෙන බිසී නේ . ඉස්සර නම් කථා කරනවා මල්ලි උබ ඉන්නවද මලාද හරි කියන්න .

    මේ බුකිය කරපු වින්නැහියක් අපේ අටං අයියා ට .

    ReplyDelete
    Replies
    1. අනේ බං සමාවෙයං.... බකිය නෙමෙයි බං වින්නැහිය කරගත්තේ මං

      Delete
  6. //සිංහල බ්ලොග් කලාවේ ප්‍රගතියට ඔබෙන් වෙන සුවිසල් මෙහෙයට ස්තුතියි //

    ReplyDelete
    Replies
    1. මෙහෙම කියනකොට මට මහා ආඩම්බරයක් ඇති වෙනවා ......... කොහොමද ඒක ....... එහෙමද ආස

      Delete
  7. //සිංහල බ්ලොග් කලාවේ ප්‍රගතියට ඔබෙන් වෙන සුවිසල් මෙහෙයට ස්තුතියි //

    ReplyDelete
    Replies
    1. මෙහෙම කියනකොට මට මහා ආඩම්බරයක් ඇති වෙනවා ......... කොහොමද ඒක ....... එහෙමද ආස

      Delete
  8. කවුදෝයි තවුසෙ.

    ReplyDelete
    Replies
    1. කඩේට ඇවිත් බඩුත් ඇරං ගිහිං පහුවදා කෝල් කරලා ... ඇයි බං අදුරන්නේ නැ වාගේ ඉන්නේ කියුවහම ............. ආ උඹ ආවද ඇහුවේ .....අන්න ඒකා

      Delete
  9. //සිංහල බ්ලොග් කලාවේ ප්‍රගතියට ඔබෙන් වෙන සුවිසල් මෙහෙයට ස්තුතියි //

    ReplyDelete
    Replies
    1. මෙහෙම කියනකොට මට මහා ආඩම්බරයක් ඇති වෙනවා ......... කොහොමද ඒක ....... එහෙමද ආස

      Delete
  10. //සිංහල බ්ලොග් කලාවේ ප්‍රගතියට ඔබෙන් වෙන සුවිසල් මෙහෙයට ස්තුතියි //

    ReplyDelete
    Replies
    1. මෙහෙම කියනකොට මට මහා ආඩම්බරයක් ඇති වෙනවා ......... කොහොමද ඒක ....... එහෙමද ආස

      Delete
  11. Replies
    1. මේ අර ලැප ගොඩදාන්ඩ බෑ බං ... යැලුවා ගෙන් ඇරං ඇවිත් මම අපේ ගෙදර තිබ්බා ...... ඔන්න මේක දැක්කහම ඒක මතක් උනේ ........ අවුරුදු දෙකක් වෙන්ඩ ආවා

      Delete
  12. උබව අමතක වෙන්න,,? යකෝ මගෙන් සද්දයක් නැති උනත් sms අහල මම මැරිලද නැද්ද ආයෙ ලියන්නෙ නැද්ද කියල අහන උබ? අටමෝ සද්ද වහල උබ මේ සිංහල බ්ලොග් එක නග්ගල ගන්න ට්‍රයි එක දෙන උබට සම්මාන ඕන නැහැ. සෑහෙන්න බිසී උනත් උබ සහ උබේ බ්ලොග් එකෙන් මට එන බ්ලොග් කරුවන්ගෙන් එන රික්වෙස්ට් නිසයි අපි තවම ඉඳල හිටල හරි ලියන්නෙ. උබ සහ බ්ලොග් කරුවන්ට ස්තුතියි. මගේ බ්ලොග් එකේ කමෙන්ට් 13 ට තවම රිප්ලයි කරන්ට බැරි උනා. බ්ලොග් කරුවන් අතර උබ අමුතු පොරක් බන්. උබ අමුතුම මිනිහෙක්. ඒ මිනිහට මම හැමදාම ගරු කරනව.

    ReplyDelete
    Replies
    1. එහෙම අමුතු *ත්තක් නැ බං ........ උඹ උන් හිටි ගමං වැනිෂ්වෙනවනේ ...... අර ගැන්ස්ටර්ලා උඹට වැඩක් දෙයි ... පරිස්සමින්....... ගුටි කන්ඩ ඇගක්වත් තියනවා කියල යෑ

      Delete
  13. මේ කවුද අෆ්ෆා??? බලමු මතක් කරලා..
    හැක්!

    ReplyDelete
    Replies
    1. අර අම්මා ඉන්නවා කියලා දන්නේ නැතුව ..තොට පොලව පලං යන්ඩ වැඩේ සෙට් කරපු එකා

      Delete
  14. Replies
    1. ආර්යන්... සහ අවංක ආර්යන් .......... කියන්නේ දෙන්නෙක්ද

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • රන් and අයන්
    නොතලන තැලෙන නොතකන රන් දෝලි තැලෙන නොතකන හැඩනොවන යකඩ  දෝලි
  • How to Cutting and Stiching Girls School Unifome - Part 3
  • ඇම්බියුලන්ස්
    ‘‘ ලක්මාල් මහත්තයට  ලයිසන් නැද්ද ‘‘ ‘‘ නැ මල්ලි ‘‘ ‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘ ‘‘ බයික් වලට තියනවා ‘‘ ‘‘ ඒක මිසක්  ,   ඉතින්…
  • සිංහල බ්ලොග්කරුවන් '' සිංහල බ්ලොග් පෙරමුණ '' නමින්  මීලග පාර්ලිමෙන්තු මැතිවරන තරග බිමට
     , Sinhala Bloggers are planning to contest for the Next Parliamentary Election as 'Sinhala Blogs Front' ඇයි අවුල්ද . හිනාවෙන්ඩ එපා , දැන්…
  • ජුකී , සෝජී , ජැක් , චියර්ස් සහ පරණ මැෂින්
    ජුකී , සෝජී , ජැක් සහ පරණ මැෂින් පරණ හයිස්පීඩ් හොදද කීයක් වෙයිද ‘‘ පරණ උනත්  ජපං මැෂින් හොදයි නේද ‘‘ ‘‘ චයිනීස් මැෂින් හරිනැද්ද ‘‘ ‘‘…
  • මගේ ලේනා මට හදන්ඩ ඉඩ අරින්ඩ
    හුරතලේට සත්තු හැදිල්ල තියනවනේ ඕක ඇවිල්ලා පට්ටම ආතල් වැඩක් , ඔයිනුත් ආතල්ම වැඩේ තමයි අතේ තියාගන හැදිල්ල වැඩිල්ල , කරු‍මේ කියන්නේ මට ඔය අතේ තියාගන…
  • කාගෙද බං මූ
    මේ සිද්ධිය මට කියුවේ මාත් එක්ක කාලයක් වැඩ කරපු ජයන්ත කියලා පොරක්,  හැබෑම  දක්ෂයෙක්, අදාල රස්සාවේ පහලම තැනින් පටන් අරගන වසර හතඅටක්…
  • කොමාගේ පළමු අහවල් මෙව්වා එක
    කොමා කියනනේ අපිට වඩා වැඩිමාල් ගැන්සියක  හිටපු අහිංසකයෙක්. ඌගේ අතපය වැඩිලා උස්මහත් උනාට මොළය හරියට හැදුන්නෑ.පොඩ්ඩක් මොංගල් ඩයල් එකක්,ඒ…
  • බාගන වැලයක් දෙකක්
    ගෙට පැනල කුදලාන යන මොංගල් පොලීසිය                              …
  • How to put a Singer 974 shuttle
  • සේන මාමගේ විසප්පුව
    සේන මාමා කියන්නේ බොහොම අහිංසක මනුස්සයෙක් , මං දන්න හිතවතෙක් ලග වැඩ කරනවා නෙමෙයි   වැටිලා ඉන්නවා කියුවොත් නිවැරදියි ... නියමිත වැඩක් පලක්…
  • දෙයියන්ට මොකටද වාහන හතරක් පහක්
    මරණයෙන් මතුම මතු දවසක ආයෙත් ඉපදුනොත් මං ආසයි ලස්සනම පිළකට කිරිල්ලියෝ රෑනක් එක්ක හේන් කුඹුරු පාළු කරන්න හිරිකිත කැත සරුපයෝ ඒ පැත්ත මේ පැත්ත…
  • අරක්කු සිකරට් බොන එකේ මොන ආතල් එකක්ද
    දැං මේ මං අටහමාරට විතර ගෙදර එනගමං .... චුට්ටක් මොනවාහරි කරන්ඩ කියලා හිතලා දැල් කඩේ ගාවට ලංකරලා  නවත්තලා අල්ලපු කඩේට ගිහින් සිකරට් අරං අනිත්…
  • ආදරණිය මිනීමරුවා
    '' ලොකු මහත්තයා ඇවිත් කොල ටික අත්සන් කරලා දෙනකං මෙතන ඉදගන හිටහං'' මකුනන් පිරුන බංකුවට අත දික්කරපු ඔවර්සියල් මහත්තයා ඔෆිස් එක ඇතුලට ගියා ,…
  • තමාට සිදු වූ හිංසනයන් පිළිබඳව පොඩි හාමුදුරු නමක් කළ මහපොලව නුහුලන හෙළිදරව්ව
    මෙන්න තවත් වීඩියෝ ලින්කුවක්  https://www.facebook.com/real.rr/videos/470071243560989/
  • ඕලෝන්
    වින්කරලත් දෙන්නම අල්ලපු සත්තු මම එකදාස් එක සීයද වෙන්ඩ බැ කොහොමටත් අඩුවෙං ගෙව්වාද මට තුන්ඩුව වරද්දල ලියුවද
  • අයාලේයන සුනඛයන් සපාකෑමට පිලියමක් නැද්ද
    පහුගිය කාලේ අයාලේයන සුනඛයන් සපාකෑම පුදුමාකාර විදිහට වැඩි උනා , කොටින්ම අපේ දියණියන් දෙදෙනෙක් සහ මගේ බිරිදත් ... තව නෑදෑ සහ හිතවතුන් කිහිප…
  • Sri Lankan Style Octopus Recipe
  •  මම දන්න ගුණයහපත් බල්ලෝ
    මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට…
  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
1,645,555

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>