2019-07-24

තමාට සිදු වූ හිංසනයන් පිළිබඳව පොඩි හාමුදුරු නමක් කළ මහපොලව නුහුලන හෙළිදරව්ව




මෙන්න තවත් වීඩියෝ ලින්කුවක් 



10 comments:

  1. රන්ජන් ට බැන්නට ඕක තමා වෙන්නේ ලොකු හාමුදුරුවරුන් ශාසනය සුද්ධ කරන්න කාලේ හරි

    ReplyDelete
  2. මේකෙන් යුටියුබ් යන්න බැහැනේ

    ReplyDelete
  3. තුක් නොදකින් බං. කහ කඩ වේස බල්ලො. (ඔව් මම නිරාගමිකයි) එත් බෞද්දයින්ටත්, මුස්ලිම් අයටත්, ක්‍රිස්තියානි අයටත් මම ගෞරව කරනව මචං. ඒත් වරද දැක්ක තැන මම කට පුක වහගෙන ඉන්නෙ නැහැ. මම මේ ලින්ක් එක හෙටම මගේ ස්විට්සර්ලන්ඩ් වල ඉන්න united nation එකේ ඉන්න මගේ මිත්‍රයට යවනව. ඒ වගේම BBC එකේ මගේ මිත්‍රයටත් යවනව. මේවට දැන් එයි විජාතික බටහිර බලවේග කියල. අනේ තොපි හැමනියන් අස්ගිරි මහා පාර්ශවය එක්ක. රන්ජන් රාමනායකත් එක්ක දැනට අවුරුදු 15 කට කලින් මම කතා කරල තියෙන වගේම කවුරු මොනව කිව්වත් රන්ජන්ට මම ගෞරව කරන මනුස්සයෙක්. සහරාන්ලා මරුනේ මුස්ලිම් අන්තවාදයට. තව ටික කලකින් අනේ මන්ද. අදට මට කරන්න පුළුවන් දේ මම කරනව. බලමු මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
  4. ආගම තත්වය ජාතිය ඕනේ නැහැ. මනුස්සකමවත් මුන්ට නැතිද?

    ReplyDelete
  5. This is disgusting. Ranjan should be commended for having the guts to bring this up, lot of people (monks/politicos) will push this issue under the carpet, however there will be no stopping now. More and more cases will come to light.

    https://en.wikipedia.org/wiki/Spotlight_(film)

    ReplyDelete
  6. හුඟක් මිනිස්සුන්ට අදහන්න ආගමක් අවශ්‍ය නිසා පූජකයින් එයින් යැපෙනවා. ආගමට අමතරව සමහර මෝඩ මිනිස්සු පූජකයින්වත් අදහනවා. උන්ව අවශ්‍යම නම් උන්ගෙන් ඒ ආගමික කාර්‍ය්ය කරගන්නවා විතරක් නොකර උන්ට වැඳපුදාගෙන උන් මහා සුද්දවන්තයන් කරගෙන උන්ට අදාල නැති දේවලටත් උන්ව ගාවගෙන උන්ගෙන් උපදෙස් අරගෙන උන්ව නරක් කරන්නේ මිනිස්සුම තමයි.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • How to cook a delicious pork curry
  • Making and tempering a traditional rock drilling chisel
  • How to put a Singer 974 shuttle
  • ඇත්තම ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා , VOC කියල ගහල තියනවා , හෝලන්ඩ් කියල ගහල තියනවා , සිංගර් ලෝගෝ නෙමෙයි
     සිංගර් ලෝගෝ ඒක පෙන්වලා මිනිස්සු රවට්ටන ජාවාරමක් දැන් ක්‍රීයාත්මක වෙනවා, ඇත්තම VOC ගෙම්බ මාක් මැසිමේ ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා, VOC කියල ගහල…
  • කවුද හරි
       මතකයි නේ  ලොකූ අයියා කලින් මම එයා ගැන කියලා තියනවනේ.එතූමා හිතහොද මනුස්සයෙක් . හීත හොද වැඩීකමට හොදක් කරන්න ගිහිල්ලා හිත…
  • How to write a Sinhala blog ( 2 ) , වඩාත්ම සුදුසු බ්ලොගර් ෆෝපයිල්  තෝරාගැනිම , ටෙම්පලේට් සැකසීම , අකුරු සයිස් සහ වර්ණය වෙනස් කිරිම
    පලමු කොටස මෙතැනින් කියවන්න දැං හදාගත්ත ජීමේල් එක උඩට ගිහින් දකුනු පැත්තෙ උඩ තියන පොඩි කොටු ටික සිලෙක්ට් කරල more ක්ලික් කරල  බ්ලොගර් අයිකන්…
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 1 )  එපා එපා කොල කඩන්න ගහදන්නව නේද.....
    ඒ කාලේ අපි හිටපු ගෙවල්වලට ජලය සැපයුවේ දවසකට තුන්පාරක් පැයක් බැගින් විතරයි , උදේ හයට හතට එකපාරයි , දවල් දොලහට එකට එකපාරයි , ආයෙත් හවස පහට හයට , ඒකත්…
  • දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ
    දුරඈත,  පිටිසර,  සුන්දර   පළාතක තිබ්බ කැළැ ගමක් වෙච්ච කනයාගම කියන ගමේ සිද්ධ වෙච්ච කතන්දරයක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ ගමේ…
  • අඩු මුදලකින් පහසුකම් සහ ඉඩකඩ ඇති ලේන් කූඩූවක් සාදාගන්නා ආකාරය
    දැං මාසෙකට හමාරකට විතර කලිං මල්ලිිලැ ගෙදර බිත්තියේ ගහලා තිබුන මුට්ටියක ඉදලා ලේන් පැටියෙක්  බිම වැටිලා , අපේ පොඩි එකි ඇවිත් මට…
  • සිංහල බ්ලොග් කීයක් විතර තියනවද කියලා දන්නවද
    ''මම නං දන්නැ දන්න කෙනෙක් කියනවද'' ඉස්සරවගේ නෙමෙයි අප්පා මට දැන් ලියන්ඩ කම්මැලියි , අනික දැන් විවේකයත් අඩුයි  , අටම්පවුලට කලින් අටමට දුන්න…
1,651,055

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>