2016-09-08

How to write a Sinhala blog ( 6 ) බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නේ කොහොමද සහ ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි








පස්වැනි කොටස මෙතැනින්


පලවෙනියෙන්ම කියන්න තියෙන්නේ මේක බිජු කොටවනවා වාගේ වැඩක් , අපි අනිකට සප් එක දෙන තරමට තමයි අපිට ආතල් එක තියෙන්නේ .

ඉතින් අනිත් උන්ගේ බ්ලොග් කියවන එකයි , කමෙන්ට් කරන එකයි , ෆලෝකරන එකයි අනිවාර්යෙන්ම කරන්න වෙනවා

ඊට අමතරව බ්ලොග් සින්ඩිකේටර් වලට බ්ලොග් එක එකතු කරන්න වෙනවා , පහලින් තියෙන්නේ ඒවාගේ තැන් කිහිපයක් , අටම්පහිය ඇතුලුව ඔතන තියන බොහොමයක් සින්ඩිකේටර් නෙමෙයි , බ්ලොග් රෝල් වලින් හදාගත්තු ඒවා , ඒකට මක්වෙනවද .......ඇඳක මොකැ පඳුරක මොකැ වැඩේ කරගන්ඩ පුලුවන්නං



මෙන්න තියනවා සින්ඩි ලිස්ට් එකක් ඒවාට ගිහින් ඔයාගේ බ්ලොග් එකත් එයාල කියන විදිහට එකතු කරන්න

http://atampahiya.blogspot.com/

http://nohimsithuwili.blogspot.com/

http://maathalangesindiya.blogspot.com/

http://api-apita.blogspot.com/

http://www.ceylonlanka.info/2013/03/sindi-lanka.html

http://syndi.lankeeya.lk/

http://sinhalayasindiya.blogspot.com/

http://nohimsithuwili.blogspot.com/

http://www.hathmaluwa.org/

http://kottu.org/

http://ambagaha.blogspot.com/

http://blogs.lkgrid.com/

https://docs.google.com/forms/d/e/1FAIpQLSfgXd0_kbaehiIuEJeXfP264aQdp4DXBDCbCW9dD4uRQHQEnw/viewform

http://nohimsithuwili.blogspot.com/

http://www.sltownship.com/

http://www.sltownship.com/

http://sinhalayasindiya.blogspot.com/

http://bloglistlk.blogspot.com/

http://blogpotha.blogspot.com/

http://i-am-a-blog-reader.blogspot.com/

http://k-matha.blogspot.com

http://www.ceylonlanka.info/2013/03/sindi-lanka.html

http://ambagaha.blogspot.com/

http://avakashaya.blogspot.com/

http://blogmaplk.blogspot.com/

http://maathalangesindiya.blogspot.com/

http://syndi.lankeeya.lk/

http://api-apita.blogspot.com/

http://syndi.wikasitha.com/home.php

http://ekathuwa.lk/profile/LakJaya

http://apeablog.blogspot.com/p/blog-page_31.html

එතනින් ගියහම තව අපිට පුලුවන් ෆේස්බුක් එකේ අළුත් පොස්ට් එකක් දැම්මහම ඒකේ ලින්ක් එකක් එකතු කරන්න , මේ තියෙන්නේ එහෙම සමුහ කිහිපයක්

https://www.facebook.com/groups/atampahura/?ref=group_browse_new

https://www.facebook.com/groups/niwaradisinhala/?ref=group_browse_new

https://www.facebook.com/groups/janathamithuro/

https://www.facebook.com/groups/335256709892657/

https://www.facebook.com/groups/693226280782347/?ref=group_browse_new

https://www.facebook.com/groups/1070166803047419/?ref=group_browse_new

https://www.facebook.com/groups/335256709892657/?ref=group_browse_new

https://www.facebook.com/groups/sinhalabloggers/?ref=group_browse_new

https://www.facebook.com/groups/iamablogreader/?ref=group_browse_new

https://www.facebook.com/groups/233127916724701/?ref=group_browse_new

https://www.facebook.com/groups/sybaryeapi/?ref=group_browse_new

https://www.facebook.com/groups/blog.lanka/?ref=group_browse_new

https://www.facebook.com/groups/achcharusindiya/?ref=group_browse_new

https://www.facebook.com/groups/srilankancyberbloggers/?ref=group_browse_new

https://www.facebook.com/groups/bukiyeokkoma/?ref=group_browse_new

https://www.facebook.com/groups/blogunion/?ref=group_browse_new

https://www.facebook.com/groups/onpukak/?ref=group_browse_new

https://www.facebook.com/groups/192579577425984/?ref=group_browse_new

හරි වැඩේ කරගන යං එහෙනං , තව මොනවහරි දෙයක් මේ ලිපි පෙලට එකතු කරන්න ඕන කියල මතක් උනොත් අළුත් ලිපියක් නොලියා මේ ලිපි හයටම එකතු කරන්නම්

ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි

ඉස්සර වාගේ නෙමෙයි දැං අපිට ඒ පහසුකමත් තියනවා කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්

ඉස්සෙල්ලාම ගුගල් ප්ලේස්ටෝ එකට යන්න , බ්ලොගර් ඇප්එක සර්ච් කරලා බාගන්න





දැන් ඉන්ස්ටෝල් කරන්න







ඕපන් කරන්න







දැන් ඉතින් ඔය පැන්සල් අයිකන් එක ක්ලික් කරල ලියන්නත් , දකුනු පැත්තේ උඩම තියන තිත්තුනේ අයිකන් එක ක්ලික් බ්ලොගර් මත ලැබෙන සියලු පහසුකම් ඔබේ ජංගම දුරකතනයෙන් අත් විදින්නත් පුලුවන්


හත්වෙනි කොටස මෙතැනින්


මේ හා බැදුන වෙනත් ලිපි 


බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්

බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද

සිංහල අකුරු ලියන්නේ කොහොමද

තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද

ටෙම්පලේට් සැකසීම

අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම

බ්ලොග් සෙටින්ග්

බ්ලොග් ගැජට්

බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්

blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම

පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි

පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි

බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි

බ්ලොග් ෆලෝකරන හැටි

කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි

පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි

පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද

ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි

බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි

බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි

ලේබල් ගැජට් එකතු කරන හැටි

පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි

කමෙන්ට් පලවන ආකාරය සැකසීම

කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම

බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර

36 comments:

  1. මගේ යාලුවෙක් බ්ලොග් ලියන්න උගන්වල මළා.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කරලත් එහෙම වෙන්න පුලුවන්

      Delete
    2. //කමෙන්ට් කරලත් එහෙම වෙන්න පුලුවන්//
      මළා ම තමයි.

      Delete
    3. මගේ ඇනෝ යාලුවෙක් මලා අනිත් යාලුවෝ මලා කියලා කෙමෙන්ට් දාලා

      Delete
    4. අදාළ නැති පාර්ශවයකින් ඉල්ලන කාරුණික නිවේදනයයි. මේ මෙන්ඩ ගෙයි ප්‍රසන්නයගෙයි ඔක්කොම කොමෙන්ට් ටික ඩිලීට් කරල දාහන්.

      ඒ යෝජනාව මම ඉස්තීර කරමි හිටං..🤓

      Delete
  2. ඔය ඇප් මගුලෙන් ෆොන්ට් සයිස්, කලර්, වෙනස් කරන්න බෑනේ.....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ලියන්ඩ පුලුවන්නේ සුදෝ

      Delete
  3. ගොඩක් වටිනවා

    ReplyDelete
  4. මේක බිජු කොටවනවා කියන්නෙ මොකක්ද මාමෙ ?

    ReplyDelete
    Replies
    1. ඒක හරි අපූරු ක්‍රීඩාවක් බං , ප්‍රයිවට් වරෙං කියල දෙන්ඩ , ඇවිත් හම්බුනත් කමක් නැ , අන්තිමට කෙරුවෙ අවුරුදු 25 කටත් කලින් , ලියන්ඩ නං බැ කොල්ලො

      Delete
    2. මටත් උගන්නපන් ඈ.

      Delete
  5. මගේ බ්ලොග් එක උඹේ පහියට දාගන්න පුලුවන්ද බං.

    ReplyDelete
    Replies
    1. Dala tiyenne , yattama gihin balanu...

      Delete
  6. /* ඇඳක මොකැ පඳුරක මොකැ වැඩේ කරගන්ඩ පුලුවන්නං */

    "ඇඳට වැඩිය පැදුර හොඳයි ඇඳ හෙලවෙනවා" කියලා සින්දුවකත් කියවෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඇඳ පොලු හයියට තිබුණෙ නැත්තං කඩා වැටෙන්නත් පුලුවන්.

      Delete
    2. අත්දැකීම් තියෙනව වගේ ප්‍රසන්නයියට! මොනවද ගෑවෙ අයඩෙක්ස්ද සිද්ධාලේපද? හැක්!

      Delete
    3. කොහෙද බං එහෙම සින්දුවක් තියෙන්නේ

      Delete
    4. කොහෙද බං එහෙම සින්දුවක් තියෙන්නේ

      Delete
    5. ප්‍රසන්න මතකද ඉස්සර අළුත් බැන්ද උන්ගේ ඇඳ‍ෙ පොලු අයින් කරල තියනවා

      Delete
    6. බොටත් තව ටික කාලයක් යනකොට අත්දැකීම් ලැබෙයි රොහාන් මල්ලි.

      අටමත් ඇඳ පොලු අයින් කිරීමේ සෙට් එකක ඉඳල තියෙනව වගේ

      Delete
    7. ඇඳේ කකුල් වලට රබර් ඇට තියපු එකා අහුවුනොත් උගෙ........

      Delete
    8. ඇයි බං රැල්ල සිඹින වැල්ල අපට මෙහෙම කියනවා ආරෙට ගහපු සින්දුව.

      Delete
  7. වැඩේ පංකාදු 225යි හොඳේ එළ! ගූගල් ඇප් එක ගැන මගෙත් ඒ හැටි පැහැදීමක් නෑ අටං. තර්ඩ්පාටි ඇප් නැද්ද?

    ReplyDelete
  8. කෙමෙන්ට් එලන්න බැරිද ඔය සින්ඩි වල

    ReplyDelete
  9. ලිස්ට් එකට බොහොම ඉස්තූතියි, එහෙම එකක් හොයන්න හිත හිත ඉන්න කොටමයි හමුවුනේ.

    අර ලාංකීය සින්ඩිය ලගකදී ඉදන් මට කින්ඩියක් (එරර්පේජ් මූනක්) දානවනේ, ඔහේගේ එකෙයි මාතාගේ එකෙයි වැඩි වෙනසක් නැති නිසා ලිස්ට් එකේ දෙවැනි එකට ගියා, මැතක කියෝ ගන්න බැරි වෙච්ච බස්සී එහෙමත් ඒකේ ඉන්නවා, මොකද ඔහේලා එයාලත් එක්ක තරහද?

    ReplyDelete
    Replies
    1. හය්යෝ ඒ සින්ඩි නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිතුවිලි, ඒ කිව්වේ හිතෙන හැටියට අප්ඩේට් කරන් එව්වා, නැද්ද ඔටෝ අප්ඩෙට් වෙන සින්ඩිහේම.

      Delete
  10. බිජු කෙටවීම අවුරුදු 5-6 වයසේදී කොරනා සෙල්ලමකි. සමහරවිට විට මීට ටිකක් වයස වැඩිවනවිටද මෙය කෙරියහැකිය. අටමා කී දේ ඇත්තය. මෙය ප්‍රසිද්ධියේ කිව නොහැකිය.

    ReplyDelete
  11. මං බැලුවා...මොන මළදානයක්වත් ඒකෙන් ඩවුන්ලෝඩ් වෙන්නේ නැ....
    අන්තිමේට බැලුවම මමමයි වැරදි අම්මපා

    ReplyDelete

  12. මම ඊයෙ රෑ බ්ලොගක් ලියන්ට ගිහින් මළා.. (මටමමයි ඕයි වෙන්නේ අටං 🙄)

    https://productforums.google.com/forum/m/#!topic/blogger/UWTcTHlcAcU

    ReplyDelete
  13. අපෝ අටමො මේමගුල් වැඩක් නෑ ලියපන්කො ඉස්සර වගේ රහට කතාවක්

    '' blogger dashboard '' එකට App එකක් නෑ නේද තාම?

    ReplyDelete
  14. Blog follow karanna puluwn app ekk tynwd.api follow karana blog ekk post ekk watunoth phone ekt notification ekk ena app ekk

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • එකසිය තිහක්වත් ඒකක දෙනු මාමේ
    හිච්චි එකා කාලේ මං ලොකු                 මාමේ නහය දිග මාම අපේ මාමලු          …
  • ඔයා එනකං ඇහැරගන ඉන්නේ වෙන මොකටද
    මේ ඉන්නේ චමෝදී බබා, එයාට නම් හෙන ගොඩාක් තියනවා , චම්මා, අත්තී, චම්මිණිබෝලේ , දද්දී, අම්මෝ තව ගොඩක් තියනවා, මෙයා ඉස්සරනං තාත්තා එක්ක හරි…
  • covid 19 solution to safety From the betel
  • ඇබ්බැහියනං මොන දේටත් හොද නැතිය
    වැලි කෙලි මිතුරන්ට නැති පද හදමින්නේ නිවසේ උන්ට නැති බොරුමඩ ගහමින්නේ ලෝකෙම ඉන්න උන් හට තග දාමින්නේ මතකය හාර හාරා බොග කොටමින්නේ කඩදාසියක්…
  • පිච්චිලා ගිය පහුනු රස්නෙට
    ඊයේ දිනයත් පුරාවට මැෂින් කට්ටක් කඩයට ආවේම නැතිකොට එ්ද මිනිහෙක් වහින වැස්සට තෙමි යමි මම වැස්සට එන ඇමතුමක් බනුවට එමිය කියමිද කොහොමට කෙලවෙලා මගෙ…
  • සුද්දා වගේ එලියට ඇදල
    ‘‘ කොහෙද යකෝ මේ හම්බකරන ඒවා තියන්නේ ‘‘ ‘‘ තියන්ඩ තැනක් නැති හන්ද හම්බෙච්ච ගමං වියදං කරල දානව බං ‘‘ ‘‘ කොහොමද බිස්නස් , කෝ අමාලි අක්ක , මං…
  • කිරි පීල්ල
    මොනවදෝ මන්දා තඩි ගෝනි දෙකක්  බරට බරේ උස්සගන ආපු තාත්ත රාස්පාන් ගොඩක් බිම අතඇරෙන සද්දෙං බිමට දැම්මා මොනවද තාත්තේ තහඩු…
  • බාස්ලා.... හොරුද ......
    මේක ලියන එකත් වැඩක් නැති වැඩක්ද මන්දා , වෙච්ච දවසෙම ලියනවා කියලා හිතාගන පීන්තූර කෑලි ටික ෆොන් එකට ඔබා ගත්තාට මොකද   ''මේ වෙලාවේ හිනා…
  • How to Apply Special Foot to Singer 974 Sewing Machine (Overlock, Gather...
  • Fake VOC frog mark Antique Sewing Machine | Red Mercury | Iridium | Gemba mark | Rathu rasadiya
     
  • නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය
    ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම…
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
  • සන්නා මුන්නා
    ඔන්න ඉතින් පෝං එක අඩනවා  , ඇයි යකෝ  මෙච්චරවෙලා ඉදලා බයික්කෙට නැග්ගා විතරයි  ... හැම වෙලේම ඔහොම්මයි රෙද්ද ... පාරෙදිමයි කෑගහන්නේ ....…
  • අරක්කු සිකරට් බොන එකේ මොන ආතල් එකක්ද
    දැං මේ මං අටහමාරට විතර ගෙදර එනගමං .... චුට්ටක් මොනවාහරි කරන්ඩ කියලා හිතලා දැල් කඩේ ගාවට ලංකරලා  නවත්තලා අල්ලපු කඩේට ගිහින් සිකරට් අරං අනිත්…
  • සර්ලට මොකටද කසිප්පු
    අයිසේ අංකල් රජයේ රැකියාවක් කරලා 80 වැඩ වර්ජනයට සම්බන්ධවිම නිසා රැකියාව අහිමි උන අහිංසක මනුස්සයෙක්.කතා කරන්නේ හරිම අඩුවෙන්.කට ඇරපුවෙලාවට අනිත්…
  • හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං
    ''ඔයාට තේ හදන්ඩද , ඇගහෝදගනම එනවද'' ''තේ එකක් බීලම ඉම්මු බබා '' යැයි කියු අමල් දුරකථනය සහ මෝටර් රථයේ යතුර ස්ටුලය මත තබමින් තම සොහොයුරා…
  • අටං ඉස්ටයිල් කලවං වඩේ
    මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේ මයිසුර් පරිප්පු කඩල පරිප්පු සුදු කව්පි උළුදු ඔක්කොම ටික…
  • ෆෝටබල් මහන මෙෂින් කියලා විකුණන සෙල්ලං බඩු වලට අහුවෙන්න එපා .....Beware of portable sewing mechines scam...they are just toys..
    මං මේ කියන්න යන්නේ මෙන්න මේ වාගේ පුංචිම පුංචි මෙෂින් ගැන , මේවා එක එක නම් වලින් , එක එක හැඩයෙන්  සහ එක එක පැහැයෙන් එක එක ගනන් වලට විකුනන්න…
  • ඔබත් දරුවන්ට රඹුටන් ආහාරයට ගැනීමට දෙන මවක්ද පියෙක්ද , එසේනම් මේ කරුනු ගැ...
1,646,050

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>