2016-11-09

How to write a Sinhala blog ( 9 ) ක්මෙන්ට් පලවන , පෙනෙන ආකාරය ( කමෙන්ට් බොක්ස් ) සැකසීම , සහ කමෙන්ට් කල හැක්කේ කාටදැයි තීරනය කිරීම


අටවෙනි කොටස මෙතැනින්




හරි ඊලගට තියෙන්නේ Posts, comments and sharing සෙටින්ග් හදන එක ( ඔය උඩ පින්තුරය බලන්න ) ඉස්සෙල්ලම පුලුවන් ඔයාට බ්ලොග් එකේ පලවෙනි පිටුවේ බ්ලොග් පොස්ට් කියක් පේන්න ඕනද කියල හදන්න , මං හිතන්නේ අන්තිමටම  දාපු එක විතරක් පෙනුනහම ඇති , එතකොට පේජ් එක ඉක්මනට ලෝඩ් වෙනවත් එක්ක.




ඊලගට කමෙන්ට්  ,  ඒක ඉතාමත් වැදගත් , කමෙන්ට් ලොකේෂන් එක embedded විදිහට තියන එක තමයි හොදම ,


ඊලගට who can comment    අනේ ඉතින්  anyone තමා ,  මෙහෙම නැත්තං ඉතින් බ්ලොග් වලින් වැඩක් නැ , මොකද ඔය ඇනෝල වැඩි හරියක් හෙන ඇරියස්කාරයෝ , වැඩියක්ම කරන්නේ ලියන උන්ට අරින එකම තමා , උන්ගෙන් වැඩක් නැ තමා , ඒ උනාට හොද ඇනෝල ඉන්නවා , එයාලට අපි ඉඩ දෙන්න ඕන , අනික තව ඇනෝල ඉන්නවා ඔය බ්ලොග් ලියන අයම තමයි ,  සමහරක් වෙලාවට ඇනෝදානවා , ගොඩක්ම කෙලවන්ඩ , සමහරක් වෙලාවට ආදරේට , අරමුන මොකක් උනත් අපි එයාලට ඉඩ දෙන්න ඕන , මොකද දන්නවද ඇනෝල තමයි බ්ලොග් රස කරන්නේ , සමහරක්විට ඒක ඔයාට රස නැති උනාට තව කෙනෙකුට රස වෙයි , ඒක හින්දා එයාලට ඉඩ දෙන්න

ඇනෝ වහල බ්ලොග් ලියනවා කියල හිතාගන නං ඔයා බ්ලොග් ලියන්නේ , ප්ලීස් .....ඩයිරියක් ලියන්න ....එහෙම නැත්තං ....කොල කෑලිවල ලියලා   කමඩ් එකට දාල ප්ලෂ් කරන්න

වැඩිය ඉන්නේ කැරි ඇනෝල තමා , ඒහෙම කියල චෝයි ඇනෝලට පාර වහල බ්ලොග් ලියන්න එපා





අටම කියුවට අපිට පුලුවන්ද ගු නාන්ඩ

හරි හරි ඒක තමයි කියන්ඩ යන්නේ

දැං බලන්න උඩ පීන්තුරය බලන්න

comment moderation

sometimes

for posts older than 3 days

කියල දෙන්න , එතකොට අළුත් පොස්ට් එකක් දිහා ඇහැ ගහගන ඉන්න ඕන දවස් තුනයි , ඒ ටිකේ වැටෙන කමෙන්ට් ඔයාගේ හිතට එකඟව වැරදියි හරි , තුන්වෙනි පාර්ශවයකින් ඉල්ලීමක් කලොත් හරි මකලා දාන්න

දවස් තුනට පස්සේ ඉතින් ඒ පොස්ට් එකට වැටෙන කමෙන්ට් ඔටෝ පබ්ලීෂ් වෙන්නේ නැ , ඔයා කැමතිනං විතරක් පබ්ලීස් කරන්න පුලුවන් , ඔය කියුවට දවස් තුනකට පස්සේ කමෙන්ට් වැටෙන්නේ කැස්බෑවා මොකක්ද එකෙන් මොකක්ද එක දකිනවා වාගේ තමා

අනික තමයි ඔය උඩ පින්තුරේ යටම තියන ගූගල් මංගල්ල දෙකට යන්ඩ එපා , බ්ලොග් කාරයෙකුට ඕකෙන් වැඩක් නැ




මෙතන කමෙන්ට් නොටිකේෂන් ඊමෙල් එකට ඔයා බ්ලොග් එකට ලොග් වෙන්න පාවිච්චි කරන ඊ මේල් එක දෙන්න , එතකොට වැටෙන කමෙන්ට් ඔයාට ජීමේල් උඩ ඉදගන බලන්න පුලුවන්


දහවැනි කොටස මෙතැනින්


මේ හා බැදුන වෙනත් ලිපි 


බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්

බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද

සිංහල අකුරු ලියන්නේ කොහොමද

තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද

ටෙම්පලේට් සැකසීම

අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම

බ්ලොග් සෙටින්ග්

බ්ලොග් ගැජට්

බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්

blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම

පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි

පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි

බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි

බ්ලොග් ෆලෝකරන හැටි

කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි

පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි

පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද

ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි

බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි

බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි

ලේබල් ගැජට් එකතු කරන හැටි

පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි

කමෙන්ට් පලවන ආකාරය සැකසීම

කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම

බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර

2 comments:

  1. අපි වගේ චූටි බබාලට අර කොලපාට රවුම් පේන්නේ නෑ මාමේ. රතු පාටින් රවුම දාන්න.

    ReplyDelete
  2. අර ගෝතලං කියල බොලොග් ලියන එකාට ඇනෝ කමෙන්ට් පේන්න බෑ

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • මහලා කන්ඩදීම
    මම දැන් කියන්න යන්නේ අපේ හාමිනේ රැකියාව අහිමිඋන මට කන්ඩ දුන්න විදිහ.මම එකාලයේ රස්සාව කෙරුවෙ වෙළද දැන්විර්‍ම , ටෙලිනාර්‍ටටි , චීත්තර පටි එහෙම…
  • අම්මට දෙන්ඩ
    ඔන්න ඉතින් දැන් ටික කාලෙකට කලින් දවසක මම සේවාව සපයපු ආයතනයකට උදේ පාන්දර දහයට පහලවට විතර ගියා , මම එතනට යන්නේ සතියකට දවසක් දෙකක් , මට නිවාඩු…
  • interlock (flatlock) sewing machine and overlock sewing machine and  t shirts , පැට්ලොක් ‘‘ඉන්ටර්ලොක් ‘‘ , ඔවර්ලොක් සහ ටීෂර්ට් සහ යට ඇදුම්
    මට නිතරම මගේ සේවාදායකයන්ගෙන් අහන්න ලැබෙන කතාවක් ‘‘ මට ටීෂර්ට් මහන ඕලොක් එකක් ගන්න ඕන ‘‘ කියන එක මං ඉතින් කියනව ‘‘ ආ ෆෝ ත්රේඩ් ඹ්වර්ලොක් එකක් නේද…
  • ආදරණිය රසික රසිකාවියන්ට පණිවිඩයක්
     
  • පබහයි හුබයයි
    පහුගිය දවස් ටිකේ අපේ හාමිනේට මාර අසනීපයක් හැදිලා තිබුනා.එක හොද කරපුහැටි තමයි මෙ                  …
  • සම හරක්  පිස්සො
    සමහරක්  පිස්සො ඉන්නවා උන්ට පිස්සු කියල උන් දන්නවා තනියම ගිහිං බෙහෙත් ගන්නව තව සමහරක්  පිස්සො ඉන්නවා  උන්ට පිස්සු කියල උන්…
  • ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි
    ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි රටේ ඇතිවී ඇති නොසන්සුන්කාරී  වාතාවරනය ඉක්මනින්   දුරුවී  , සාමය…
  • මට හෙන බුදි මතයි
    තාත්ත අපේ කට්ට කාල අරන්දුන්න මට බයිසිකලේ තෝ කෑවා මතකද පෙර දින එපා කියද්දි නැගල ඒදණ්ඩක් උඩ කෙලෙව්ව හැටි මතකද තොට පෙරදා බෝ දුර බයිසිකලේ…
  • ජාබා නොහොත් මගේ  චූටි පුතාගේ දුක්බර ආදර අන්දරය
    මේකා ඇවිල්ලා කිරෙන් බාලවෙච්ච මං වාගේම හාන්චිපයිස් ඩයල් එකක්  , පිස්සු යකෙක්  , ගෝත කරුමයක් ... කොටින්ම  වැක්සීන් දුන්නහම  අඩුම…
  • නිල් වෙරළු ( රුද්‍රාක්‍ෂ ) , nil veralu , elaeocarpus ganitrus , blue olives
    යාළුවෙකුගේ හාඩ්ඩිස්ක්  එකක තිබිලා අහම්බෙන් මම මේ ෆෝටෝ එක දැක්කේ , පොරගෙන් ඇහුවහම පොර කියනවා මේ නිල් වෙරළුලු , රසත් වෙරළු වාගේමලු , ඇටයත් ඒ…
  • බෝතාල් පත්තරේ
  • HA-2045 ballpoint needles applied to household machines
1,646,406

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>